Forwarded from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
2027 THEORY නව පන්ති ආරම්භය (Online ළමුන්ට)
යාලුවන්ට මතක් කරමු. අද ඉදන්ම උගන්නනවා.
අද සම්පූර්ණෙන්ම නොමිලේ
Youtube
- - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - -
☎️ විමසීම් - 0741783886
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰6👍4❤2
Forwarded from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
පලමු දින Tutes සහ විවරණ පොතද ලබාගත හැක
https://maps.app.goo.gl/yC16Taf6vpRGdbqq9
- - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - -
☎️ විමසීම් - 0741783886
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤2
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤130🔥12👍11
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤348👍11🥰11🔥3
එහෙනම් හැමෝටම බලාපොරොත්තු වෙන ප්රතිඵල ලැබෙන්න කියලා සුභපතනවා. ❤
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤536🔥14👍10🥰3
දැන් මේ වෙනකොට Results form එක හරහා ලමයි 2550ක් ප්රතිඵල FORM එක හරහා දැනුම් දීලා තියෙනවා. තව ලොකු ප්රමාණයක් දැනුම් දෙන ගමන්.
අද උදේ වෙනකොටම ප්රතිඵල අනුව
1) A 600+ : භෞතික විද්යාව කියන්නේ ලංකාවේ අඩුම A තියෙන විද්යා විෂයය. සාමාන්යෙන් A 2500-4500 අතරේ වගේ තමයි තියෙන්නේ වසරකට ලංකාවේම.
ඉතින් දැනටම
මේ දැන් වෙනකොට ලැබිලා තියෙන ප්රතිඵල විතරයි.
ඉතින් ඔය අතරේ ISLAND RANK වගේම F/S ඉදන් හොද ප්රතිඵලයකට ගිය ලමයි කියන දෙවර්ගයම මෙතන ඉන්නවා.
තවමත් ප්රතිඵල දැනුම් දුන්නේ නැති පන්තියට සහභාගී වූ ලමයි පහතින් දැනුම් දෙන්න.
Form: https://forms.gle/rs1Jo73N8aoLvxy18
දින කීපයක් ඇතුලත මේවාට කොල් කරලා තහවුරු කරගෙන සවිස්තරාත්මක OFFICIAL ප්රතිඵල ලේඛනය Finalize කරලා Publish කරනවා. ඉදිරියේදී AWARDING CEREMONY සදහාත් CALLS එයි
එහෙනම් පන්ති ආපු ලමයින්ට FORM එක පුරවන්න මතක් කරන්න .
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤53👍13
මේ තියෙන්නේ අද උදේ 9.30 වෙද්දි ඒකියන්නේ ප්රතිඵල ඇවිත් පැය කීපයක් යද්දි අපි වෙත දැනුම් දීලා තියෙන ප්රතිඵල .
මේ අතරේ දැනටම
1) දිවයිනේ පලවෙනි 10න් 2ක්
2) දිස්ත්රික් පලමු ස්ථාන 3ක්
3) A සාමාර්ථ 600ක් ( ඒකියන්නේ ලංකාවේ A වලින් 1/6කට වැඩි ගානක්)
4) F/S සිට A/B දක්වා 200+ ගානක්
වාර්තාවෙලා ඉවරයි.
හැමෝම දන්න විදිහට PHYSICS කියන්නේ ලංකාවේ අඩුම A තියෙන විද්යා විෂයය.අනිත් විෂයන් වගේ නෙමේ PHYSICS A එකක B විතරක් නෙමේ C එකක පවා Z SCORE එකට එන වටිනාකම කියලා නිම කරන්න අමාරුයි. මෙතන තියෙන C වලින් පවා වැඩිම ප්රමාණයක් අන්තිම මාස කීපයේදී වැඩ කරන්න අරන් පන්තියට සහභාහී වෙලා දාපු සුපිරි ප්රතිඵල
මේ වෙනකොට අපි වෙත ලැබිල තියෙන ප්රතිඵල අනුව පන්තියේ විවිධ සාමාර්ථ සහ පසුගිය වසර ලංකාවේ විවිධ සාමාර්ථ බෙදිලා තිබුන විදිහ ගැන අදහසක් ගන්න මේ PHOTO එක දානවා.
විවිධ මට්ටම් වල ලමයි ලොකු ප්රමාණයක් එක්ක මේ එන ප්රතිඵල රත්තරන් වටිනවා. ISLAND RANKS | DISTRICT RANKS වගේම කලින් F එකක හිටපු F මට්ටමේ හිටපු ලමයෙක් PHYSICS C / S එකක් දාන එකෙන් පවා ඒ ලමයගේ අනාගතේ වෙනස් වෙනවා .
තවමත් ප්රතිඵල ලැබෙමින් පවතිනවා. දින කීපයකට පසුව තහවුරු කිරීමෙන් පසු සවිස්තරාත්මකව බලාගන්න පුලුවන්
ඉතින් අපේ 2024 BATCH එක කියන්නේ LEGENDARY BATCH එකක් කියන්න මීට වඩා වෙන වචනයක් වත් ඕනේ නෑ.
දින කීපයක් ඇතුලත FINAL SHEETS OUT කරන නිසා තවම දැනුම් දුන්නේ නැති ලමයි ඉක්මනින් දැනුම්දෙමු
RESULTS FORM :https://forms.gle/rs1Jo73N8aoLvxy18
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤36👍10🔥1
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත අද මේ Meeting එක වෙලා තියෙයි
ඒනිසා F/S/C මට්ටම්වල දැනට ඉන්න ලමයින්ට අද MEETING එක ඉතා වැදගත්
එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා
#දිනලා_විතරක්_ඉවරකරමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤77👍8
2024 RESULT ඇවිත් ඉතුරු කාලේ ගේමක් ගහන්න බලන් ඉන්න. නැතිනම් 2025 මුල් වරට ලියන්න ඉන්න හැමෝටම මතක් කරන්න.
අද MEETING එකේ වෙන දේවල් එක්ක මේක TURNING POINT එකක් වෙනවා ඔයාලගෙ ජීවිතේ.
මේක LIVE බලන්නම ඕනේ MEETING එකක්.. ගිය අවුරුද්දේ මෙහෙම තියපු MEETING එකෙන් වෙනස් වුන ජීවිත කතාත් අද බලාගන්න පුලුවන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤53👍3
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
https://www.youtube.com/live/swTCWY9cyBo?si=KEpQD0x4zl95v1HY
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
2025 A/L විභාගයට සූදානම් වීමට නව ආරම්භයක් SPECIAL MEETING | PHYSICS | ANURADHA PERERA
අනුරාධ පෙරේරා Physics 2025
▪️ 2022 ප්රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)
▪️ 2023 ප්රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.…
▪️ 2022 ප්රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)
▪️ 2023 ප්රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.…
❤6👍3
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
https://youtu.be/aAsz5vWGWbU?si=M7czePFPRTqTfiub
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
මාස 6න් A3 ක් ? 2025 RAPID REVISION ආරම්භය | PHYSICS | ANURADHA PERERA
🔴 2025 RAPID REVISION CHANNEL : https://t.me/AP25RR
▪️ 2022 ප්රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)
▪️ 2023 ප්රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
පන්තිය පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram…
▪️ 2022 ප්රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)
▪️ 2023 ප්රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
පන්තිය පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram…
❤27👍2
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
වැඩිදුර තොරතුරු සදහා විමසීම් :
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13❤7🥰4
Forwarded from 2025 RAPID REVISION | ANURADHA PERERA
FREE Youtube
ආරම්භක දින පමණක් සිකුරාදා සජීවීව වන අතර එදිනට සම්පූර්ණ කාල සටහන දැනුම් දේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍7
Forwarded from 2025 RAPID REVISION | ANURADHA PERERA
FREE Youtube
ආරම්භක දින පමණක් සිකුරාදා සජීවීව වන අතර එදිනට සම්පූර්ණ කාල සටහන දැනුම් දේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍7
Forwarded from 2025 RAPID REVISION | ANURADHA PERERA
🔹 RAPID REVISION ආරම්භය
https://us06web.zoom.us/j/85252000631?pwd=6VaebgrUVGwhroF2p2DmOQEZXusOJA.1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
🔥5❤3👍3
තවමත් ප්රතිඵල ලේඛන පුරෝපු නැති අපේ පන්තිවලට සම්බන්ධ වුන ලමයි ඉන්නවනම් ඉදිරි දින 3 තුල දැනුම් දෙමු.
FORM : https://forms.gle/rs1Jo73N8aoLvxy18
අඛණ්ඩව දෙවන වරටත් ලංකාවේ ඉහලම A සාමාර්ථ ගණන.
මෙය පසුගිය වසර 50කට අධික උසස්පෙල ඉතිහාසයේ එදා මෙදා තුර පන්තියක් විසින් මේ වනතෙක් වාර්තා කල ඉහලම A සාමාර්ථ ගණනයි
භෞතික විද්යා විෂයට සෑම වසරකම මුලු ලංකාවෙන්ම පවතින්නේ අනෙක් විෂයන්ට වඩා අවම A ප්රමාණයක්
2022- A 350
2023- A 731
2024- A 1100+ (දැනට)
මේ AP 24 Batch එකේ වසර ගණනක මහන්සියේ ප්රතිඵලයයි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤196👍16🔥11🥰6
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥81❤44
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
COLOURS OF AP'23 AFTER MOVIE | Awards Ceremony | Nelum Pokuna | Anuradha Perera
anuradha perera / anuradha perera motivation / anuradha perera physics / anuradha perera / anuradha perera results / anuradha perera award ceremony / nelumpokuna
COLOURS OF AP'23 | ANURADHA PERERA
Full Video - https://www.youtube.com/live/nUpTRS5DC8w?…
COLOURS OF AP'23 | ANURADHA PERERA
Full Video - https://www.youtube.com/live/nUpTRS5DC8w?…
❤29
යම් අතපසුවීමක් මගින් හදිසියේ නොලැබුනහොත් ඒත් ගැටලුවක් නැත සාමාන්ය පරිදි උත්සවයට සහභාගි වන්න. උදෑසන නෙලුම් පොකුනේ REGISTRATION COUNTERS මගින් ඒවා නැවත ලබාගත හැක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤46
Forwarded from 2024 MAIN REVISION - AP
විභාගයට ඔබට ලැබෙන හොදම MOTIVATION එක
https://www.youtube.com/live/jg3umkSLsmo?si=bBbA6oHeku_INxOQ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
🔴COLOURS OF AP'24 | LIVE IN NELUM POKUNA | ANURADHA PERERA
COLOURS OF AP'24 | ANURADHA PERERA
භෞතික විද්යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන.🔥
කොළඹ නෙලුම් පොකුණ රගහලේ සිට සජීවීව
#anuradhaperera #awardsceremony #nelumpokuna
භෞතික විද්යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන.🔥
කොළඹ නෙලුම් පොකුණ රගහලේ සිට සජීවීව
#anuradhaperera #awardsceremony #nelumpokuna
❤22🥰2