♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙| මා දෑසෙ වේදනා - Ma Dase Wedana By Shihan Mihiranga


◇───────────────◇


මා දෑසේ වේදනා - ඔබෙ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා
මා දෑසේ වේදනා - ඔබෙ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා

පෙරදා ඔබෙන් මෙමා..
ලැබු නුහුරු කල්පනා ...
සාගරය සේ එදා...
ආදරය ගොනුකලා...

පෙරදා ඔබෙන් මෙමා..
ලැබු නුහුරු කල්පනා ...
සාගරය සේ එදා...
ආදරය ගොනුකලා...

ඒ සිහින මව මවා මා දෑස තෙත්කලා...

මා දෑසේ වේදනා - ඔබෙ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා


මා ගයන ගීතයේ - රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින් - ඔය දෑස තෙත් කලේ

මා ගයන ගීතයේ - රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින් - ඔය දෑස තෙත් කලේ

මේ ගීය ගැයුවෙ මා - ඔබ රිදවනු නොවේ...

මා දෑසේ වේදනා...
ඔබෙ දෑසේ පෙම් සිනා....
එනමුදු මගේ හදේ...
නැත වෛර චේතනා...


◇───────────────◇

#RoyPeiris
Remake By,
#ShihanMihiranga


@SinduPotha

◇───────────────◇
❤43😍13❤‍🔥6