Browser එකට දාගන්න හොඳම Add-ons 7ක්. https://androidwedakarayo.com/top-7-addons/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Browser එකට දාගන්න හොඳම Add-ons 7ක්.
1) DuckDuckGo Privacy Essentials
මුලින්ම තියෙන්නෙ ගොඩක් අය අහලා නැති නමක්. DuckDuckGo කියන්නෙ මොකක්ද? කෙටි පිළිතුර, සහ වඩා ලේසි පිළිතුර තමා ඒක Google වගේ Search Engine එකක්. එතකොට මොකක්ද ඒකේ විශේෂත්වේ? ඔයාලා ටිකක් තමන්ගේ පෞද්ගලික දත්ත ගැන සැලකිලිමත් නම්…
මුලින්ම තියෙන්නෙ ගොඩක් අය අහලා නැති නමක්. DuckDuckGo කියන්නෙ මොකක්ද? කෙටි පිළිතුර, සහ වඩා ලේසි පිළිතුර තමා ඒක Google වගේ Search Engine එකක්. එතකොට මොකක්ද ඒකේ විශේෂත්වේ? ඔයාලා ටිකක් තමන්ගේ පෞද්ගලික දත්ත ගැන සැලකිලිමත් නම්…
❤5😁1
Laptop එකක් මිලදී ගැනීමේදී ඔබ අනිවාර්යෙන්ම සැළකිලිමත් විය යුතු කරුණු 10ක් https://androidwedakarayo.com/how-to-select-the-best-laptop/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Laptop එකක් මිලදී ගැනීමේදී ඔබ අනිවාර්යෙන්ම සැළකිලිමත් විය යුතු කරුණු 10ක්
ඔයා අලුතින් Laptop එකක් ගන්න ඉන්නවා නම් මේ ලිපිය ඔයාට. මෙතනදී අපි Gaming laptops ගැන සාකච්ඡා කරන්නේ නැහැ.
😱1
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න https://androidwedakarayo.com/10-things-to-do-with-an-old-android-phone/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න
ඔයා පැත්තකට දාලා තියෙන Android Smartphone එක කොටස්වලට හෝ අලෙවි කරන එකට අමතරව කරන්න පුලුවන් දේවල් 10ක් ගැන අද අපි ඔයාට කියලා දෙනවා.
❤1
Android phone එක Malware වලින් ආරක්ෂා කර ගනිමු https://androidwedakarayo.com/protect-your-android-phone-from-malware/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Android phone එක Malware වලින් ආරක්ෂා කර ගනිමු
ඔයාලගේ Android phone එක malware වලින් ආරක්ෂා කර ගන්න කැමතිද? කරදරකාරී ads ගලා ඒම නවත්වන්න, ඔයාලගේ තොරතුරු හැකර්වරුන්ගෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය ද ?
❤3😱1
ප්‍රවර්ධන SMS පණිවිඩ සම්බන්ධයෙන් TRCSL වෙතින් දැඩි නීතිරීති පනවා ඇති බව ඔබ දන්නවා ද ? https://androidwedakarayo.com/trcsl-rules-for-promotional-sms/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
ප්‍රවර්ධන SMS පණිවිඩ සම්බන්ධයෙන් TRCSL වෙතින් දැඩි නීතිරීති පනවා ඇති බව ඔබ දන්නවා ද ?
වර්තමාන ඩිජිටල් වාණිජ්‍ය ලෝකය තුළ විවිධ ව්‍යාපාරික ආයතන සහ නවක ව්‍යවසායකයින් තම භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා කෙටි පණිවිඩ හෙවත් SMS තාක්ෂණය බහුලව භාවිත කරනු ලබනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන Promotional SMS ව්‍යාපාරික ප්රවණතාවන් සම්බන්ධයෙන්…
👍7😱1
පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමට"WhatsApp Username" විශේෂාංගය ලබා දීමට සූදානම් වේ https://androidwedakarayo.com/whatsapp-prepares-to-introduce-username-feature-to-protect-user-privacy/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමට"WhatsApp Username" විශේෂාංගය ලබා දීමට සූදානම් වේ
ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් එදිනෙදා සන්නිවේදන කටයුතු සඳහා භාවිත කරන මෙටා (Meta) සමාගමට අයත් WhatsApp App එකේ පරිශීලකයන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකීම උදෙසා සුවිශේෂී නවතම යාවත්කාලීන කිරීමක් හඳුන්වා දීමට සූදානම් වනවා.
😁8❤7😡2
ලංකා බැංකුව විසින් මෙරට ප්‍රථම Mobile Wallet Tap & Pay සේවාව නිල වශයෙන් දියත් කරයි https://androidwedakarayo.com/bank-of-ceylon-officially-launches-sri-lankas-first-mobile-wallet-tap-pay-payment-service/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
ලංකා බැංකුව විසින් මෙරට ප්‍රථම Mobile Wallet Tap & Pay සේවාව නිල වශයෙන් දියත් කරයි
ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්රය සහ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය නවතම මාවතකට යොමු කරමින්, කාඩ්පත් රහිත (Cardless) පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි දැවැන්ත විප්ලවයක් සනිටුහන් කිරීමට ලංකා බැංකුව (BOC) සමත්ව තිබේ. ඒ අනුව, මෙරට ප්‍රථම ජංගම දුරකථන ස්පර්ශක ගෙවීම් සේවාව වන BOC…
❤17😁1
Apple සමාගම Security Updates ඉක්මනින් නිකුත් කිරීමට පියවර ගනියි https://androidwedakarayo.com/apple-says-it-is-releasing-updates-early-in-response-to-ai-cybersecurity-concerns/
❤2
එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර https://androidwedakarayo.com/steps-to-implement-the-facility-to-switch-networks-without-changing-phone-numbers-from-september/
❤31😁1😢1
එළඹෙන සැප්තැම්බර් මස Number Portability පහසුකම ආරම්භවන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි https://androidwedakarayo.com/media-reports-that-the-number-portability-facility-will-be-launched-next-september-are-false/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
එළඹෙන සැප්තැම්බර් මස Number Portability පහසුකම ආරම්භවන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි
ඊයේ දිනයේදී Android වැඩකාරයෝ අප ඇතුළුව බොහෝ මාධ්‍යන් වාර්තා කර තිබුණේ එළඹෙන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර Number Portability පහසුකම බලාත්මක කිරීමට රජය සහ TRCSL පියවර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මෙය ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින්…
කෙසේ වෙතත් මෙය ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින්…
😡17👍2😁1
Spider-Man: Brand New Day චිත්‍රපටය සමඟින් Marvel විශ්වයට පිවිසෙන Samsung Galaxy https://androidwedakarayo.com/samsung-galaxy-enters-the-marvel-universe-with-spider-man-brand-new-day/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Spider-Man: Brand New Day චිත්‍රපටය සමඟින් Marvel විශ්වයට පිවිසෙන Samsung Galaxy
Spider-Man: Brand New Day චිත්‍රපටයේ ප්‍රධාන Smartphone සන්නාමය ලෙස, Samsung සමාගම නිල වශයෙන් එක්වී තිබෙනවා.
👍8❤3
iPhone පරිශීලකයින්ට ශ්‍රී ලංකා CERT ආයතනයෙන් හදිසි අනතුරු ඇඟවීමක් https://androidwedakarayo.com/sri-lanka-cert-issues-urgent-warning-to-iphone-users/
2❤4👍2
Android වෙත එන Tap to Share https://androidwedakarayo.com/tap-to-share-coming-to-android/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Android වෙත එන Tap to Share
Android උපාංග අතර ඡායාරූප, වීඩියෝ, සම්බන්ධතා තොරතුරු සහ අනෙකුත් ගොනු හුවමාරු කිරීම තවත් පහසු කිරීමට Google විසින් Quick Share සඳහා නව පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම පහසුකම මුලින්ම Pixel උපාංග සඳහා ලබාදෙන අතර, උපාංග දෙක එකිනෙකට සමීප කිරීමෙන් පමණක් sharing ක්‍රියාවලිය…
විශ්වයේ අඳුරු රහස් සොයන්න NASA සූදානම් කරන Nancy Grace Roman Space Telescope මෙහෙයුම https://androidwedakarayo.com/nasas-nancy-grace-roman-space-telescope-mission-to-search-for-the-dark-secrets-of-the-universe/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
විශ්වයේ අඳුරු රහස් සොයන්න NASA සූදානම් කරන Nancy Grace Roman Space Telescope මෙහෙයුම
NASA විසින් විශ්වය පිළිබඳ අපගේ අවබෝධය තවත් ඉදිරියට ගෙන යාම සඳහා සූදානම් කර ඇති Nancy Grace Roman Space Telescope මෙහෙයුම, අඳුරු පදාර්ථ (Dark Matter), අඳුරු ශක්තිය (Dark Energy) සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක (Exoplanets) පිළිබඳ විශාල පර්යේෂණයක් සිදු…
❤8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Here we go again!
Akshara Android app is here. Test it at https://groups.google.com/g/akshara-sinhala-keyboard-testers?pli=1
Akshara Android app is here. Test it at https://groups.google.com/g/akshara-sinhala-keyboard-testers?pli=1
❤3😁1
Apple හඳුන්වා දුන් පළමු Foldable iPhone එක - iPhone Duo https://androidwedakarayo.com/apple-introduces-the-first-foldable-iphone-iphone-duo/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Apple හඳුන්වා දුන් පළමු Foldable iPhone එක - iPhone Duo
Apple සමාගම සිය iPhone නිෂ්පාදන පෙළට නව වෙනසක් එක් කරමින් පළමු වරට foldable iPhone එකක් ලෙස iPhone Duo හඳුන්වා දී තිබෙනවා.
👍4😱3❤1
Apple හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max https://androidwedakarayo.com/apple-introduces-iphone-18-pro-lineup/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Apple හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max
Apple සමාගම නව iPhone 18 Pro සහ iPhone 18 Pro Max මාදිලි හඳුන්වා දී තිබෙනවා.
❤7😡1
Gemini AI යෙදවුම Windows පරිගණක සඳහා නිකුත් වෙයි https://androidwedakarayo.com/gemini-app-for-windows-is-here/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Gemini AI යෙදවුම Windows පරිගණක සඳහා නිකුත් වෙයි
Windows 10 සහ Windows 11 භාවිත කරන්නන්ට දැන් වෙනම desktop application එකක් හරහා Gemini සමඟ කටයුතු කළ හැකිය.
❤9👍3
නව SIM කාඩ්පතක් ලබා ගැනීමේදී Live Photography Verification අනිවාර්ය කිරීමට TRCSL සුදානම් වේ https://androidwedakarayo.com/trcsl-prepares-to-make-live-photo-verification-mandatory-for-new-sim-card-registration/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
නව SIM කාඩ්පතක් ලබා ගැනීමේදී Live Photography Verification අනිවාර්ය කිරීමට TRCSL සුදානම් වේ
නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ විවිධ මූල්‍ය වංචා සඳහා ජංගම දුරකථන සබඳතා අවභාවිත කිරීම වැළැක්වීමේ අරමුණින්, ශ්‍රී ලංකාව තුළ SIM කාඩ්පත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දැඩි කිරීමට සුදානම්.
❤22😡7👍2