බයිස්කෝප් අපි, කූඹියෝ සහ වාලම්පූරි අධ්‍යක්ෂක, ලක්මාල් ධර්මරත්න එක්ක සිදුකළ කතාබහ.
https://m.youtube.com/watch?v=jiACmJPUmoA

❤6
Forwarded from Baiscope Downloads
Tentigo : නෙළුම් කුළුන ගැන ඔබ නොදුටු පැතිකඩ අධ්‍යක්ෂක ඉලංගෝ රාම් වෙතින්... 👉
https://youtu.be/9QalIIS8X4w
https://youtu.be/9QalIIS8X4w
❤5
Adolescence කතා මාලාව ඔස්සේ දිග හැරුණ ළමා මනෝ-වෛද්‍යයමය පැතිකඩ
👉 https://youtu.be/N8Txz8IsehM
#Baiscopelk #baiscopesinhalen #baiscopezone

👍5❤2
බහුචිතවාදියා යනු? | Exclusive Talk with The Undecided Director Malaka Dewapriya
https://youtu.be/m6WoKgIKw3M
https://youtu.be/m6WoKgIKw3M
❤2👎2
"උත්තම පූජාවක උපහාර සිත්තම සහ ලොව හොඳම මුදවාගැනීමේ මෙහෙයුමක්"
https://youtu.be/2ys3pRWJGBw
1990 ජූනි 10 දා, 6 වන බළඇණිය ශ්රීලංකා පාබළ හමුදාවට අයත් කලවංචිකුඩි සහ කල්මුනේ කඳවුරු දෙකට ප්රහාර එල්ල කරමින් ඇරඹි දෙවන ඊලාම් සටන ආරම්භයේදීම සිදුවූ අනුවේදනීය ඛේදාන්තයක් වූයේ කොකාවිල් සන්නිවේදන කුළුණ රැකගැනීමේ සටනයි.
දින 30 පමන කාලයක් පුරාවට දිගැදුනු වටලා පහර එල්ල කිරීම අවසන් වන්නේ තුවාලකරුවන් හැරදා කඳවුර අත්හැර පසුබැසීම ප්රථික්ශේප කරමින් දිගටම සටනෙහි යෙදුනු මේ වීරෝධාර තරුන නිලධාරියා අවසානයේදී තමන් රැඳී සිටින කඳවුර තුලටම බෝම්බ දමා විනාශ කරන ලෙස ඉල්ලා යවන ගුවන් විදුලි පණිවිඩයකින්.
ඉදිරියේදී මෙම නිර්භීත ක්‍රියාව පිළිබඳව සිනමාපටයක් නිර්මාණය වීමට නියමිතයි. අපි ඒ ගැන එහි තිර රචකයා වන ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න මහතා සමග කතාබහක් සිදුකලා. ඒ වගේම ඊශ්‍රායලයේ ප්‍රභල සයරෙට් මට්කල් හමුදා කණ්ඩායමේ පිරිසක්, ඊශ්‍රායලයට කිලෝ මීටර් 3000ක් එහාට ගොස් සිදුකළ ලොව හොඳම මුදවාගැනීමේ සිදුවීම රැගත් සිනමාපටය ගැනත් අපි මෙතනදි කතා වෙනව....
#baiscopezone

❤6👍1
Father | සිංදු පහයි ෆයිට් දාසයේ බයිස්කෝප් එක..
https://youtu.be/EyCmIQ8XDoU
මේ දැනටත් ලංකාවේ ජීවත් වන එක්තරා කුප්‍රකට පුද්ගලයෙකුගේ ජීවිත කතාවක් ඇසුරින් නිර්මාණය වෙන බයිස්කෝප් එකක්.
ඉතිං ඒ ගැන කතා බහ කරන්න එහි ඇසිස්ටන් ඩිරෙක්ටර් කෙනෙක් වශයෙන් සහ ස්ක්‍රිප්ට් ඩොක්ටරින් කරපු චමල් අකලංක පොල්වත්තගේ අපිත් එක්ක එකතු වුණා...
#baiscopezone #father #sinhalafilm #upcoming #viral

❤1
පහුගිය මස සහ එළඹෙන මස දෙස් විදෙස් සිනමා තතු
https://youtu.be/HHTzTFGftPY
අපි අද කතා කරන්නෙ පහුගිය මේ ගෙවන කාල සීමාවේ දෙස් විදෙස් සිනමාව තුල සාර්ථක වූ සිනමාපට එහි නළු නිළියන් ගැනත්, ඒවායේ පසුබිම් විස්තර පිළිඹඳවත්. එකතු වෙන්න එහෙනම්...

එක එක ජාතියේ ඒවා කරමින් යන ගමනක් තවම මේ යන්නේ... | Exclusive talk with Kalana Gunasekara
https://youtu.be/66qqa__kf4s?si=-Svr7vLjdHVXe6uC
කළණ ගුණසේකර කියන්නෙ මේ වෙනකොට ලංකාවෙ ඉන්න අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ගිණි-අවි සහ ගිණි-කෙලි ටෙලි නාටයේ සුන්නා සහ කූඹියෝ ටෙලි නාට්‍යයේ මහ උල්පතගම ප්‍රියන්ත චරිත ඔස්සේ ජනාදරයට පාත්‍ර වූ ඔහු කලා ක්ෂේත්‍රය තුල විවිධ පැතිකඩයන් ඔස්සේ ඔබ හමුවට පැමිණ ඇති නමුත් එම නිර්මාණ පිටුපස සිටියේ ඔහු බව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකියි.
ඉතිං බයිස්කෝප් සෝන් ඔස්සේ කළණ ගුණසේකර, තමා මෙතෙක් ආ ගමන් මගත්, ඉදිරියේදි කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන නිර්මාණ ගැනත්, වත්මන් ලාංකේය සිනමාව ගැනත් අප සමග කතා බහ කලා....

❤2
ඔන්-බැක් නළු ටෝනි ජා මතකද? | Let's talk about #TonyJaa, the star of #OngBak
https://youtu.be/AmwxVRYroyg?si=ly4kwUNKf0JtOTWy
ටෝනි ජා එහෙමත් නැත්නම් පනොම් යීරුම් නමින් නළුවෙක් අපිව එක්තරා කාලයකදී ක්‍රියාදාම සිනමාවට ඇබ්බැහි කළා. ඔහු තායිලන්ත ජාතික ප්‍රවීණ ක්‍රියාදාම නළුවෙක් විතරක් නෙමෙයි, ඔන් බැක් දෙවන සහ තෙවන සිනමාපටයන්හි අධ්‍යක්ෂකවයා සහ ක්‍රියාදාම මෙහෙයවපු කෙනා. ඔහුගේ සිනමා ගමන අතිශය කටුක හා අද්විතීය එකක්. ඉංග්‍රීසිත් හරියට බැරි මේ සුපිරි ක්‍රියාදාම නළුවට ලොව පුරා සිනමා රසික ප්‍රජාවක් සිටිනවා.
ඔහු ලෝක සිනමා වංශ කතාවේ වැදගත් සලකුණක් තැබුවෙ කෙසේද යන්න අද අපි කතාබහට ලක්කරනවා....
#TonyJaa #OngBak #MartialArtsLegend #MuayThai #TheProtector #ActionStar #Furious7 #FightChoreography #ViralFightScene #TonyJaaEdits #YouTubeShorts #MovieStunts #ThaiCinema #USAFans #ActionMovies

❤6🔥2
කවුද හොඳම සුපර්මෑන්? | who is the best #superman ?
https://youtu.be/9OTo4EaY0mQ?si=qutuilpQ2qSHL9-L
දැන් #ස්නයිඩර්ගේ සුපර්මෑන් සහ ජේම්ස් ගන්ගේ සුපර්මෑන් අතරින් තමා වඩාත් කැමති සුපර්මෑන් කවුද යනවග තෝරාගන්නට රසිකයින් මත අරගලයක යෙදී සිටිනවා..
ඉතිං අද බයිස්කෝප් සෝන් අපේ කතාබහ, මේ සුපර්මෑන්ලා දෙන්නගෙ වෙනස ගැන.
ඉතිං ඒ ගැන කතා කරද්දි අපිට #superman2025 සිනමාපටය 🔥ස්පොයිල් 🔥 කිරීමට සිදුවුණ බවත් මතක තියාගෙන අපිත් එක්ක එකතු වෙන්න....

Karate Kid අතීතය සහ වර්තමානය | Movie Discussion
https://youtu.be/i6ma4htf0t4?si=_sgi5Kyb4P66fiRI
Karate Kid කියන්නේ දශක ගණනාවක් පුරාවට සිනමා රසික ප්‍රේක්ෂකයින් පිරිසක් ඉන්න සිනමාපට මාලාවක්. ඉතිං අපිට මේ 2025 වසරේදී එහි නවතම සිනමාපටය නරඹන්න ඉඩකඩ ලැබුනා. ඉතිං අපි ඒ ඇසුරින් ඔයාලට මේ කරාතේ සටන් ශිල්පිය ක්‍රමයේ ආරම්භය සහ සිනමාපට මාලාවේ ගමන් මග ගැන කතාබහක් අරගෙන ආවා. එකතුවෙන්න අපිත් එක්ක...

🔥5
ඉස්සර හොඳම වැඩ කරපු ප්‍රවීණයින්ම දැන් කරන ඒව දැක්කම දුකයි! | An exclusive talk with Thiwanka Mihiran
https://youtu.be/JxiauK0lxgs
https://youtu.be/JxiauK0lxgs
මාවල් සිනමා විශ්වයේ මුල්ම සුපිරි පවුල Fantastic Four
https://youtu.be/wFoSyQwIm3w
ෆැන්ටෑස්ටික් ෆෝ කියන්නෙ 2025 වසරේ නිකුත් වුණ සාර්ථකම කොමික් බේස්ඩ් සිනමාපටයක්. ඉතිං අපි අද ඒක ගැන කතා කරනවා..
#FantasticFour #MCU #MarvelSinhala #SuperheroFamily #SinhalaBreakdown #MarvelMovies #MarvelExplained #YouTubeShorts #TrendingLanka #SinhalaMarvel #MrFantastic #HumanTorch #InvisibleWoman #TheThing #MarvelFandom #LankaShorts #baiscopezone

සිනමාවේදීන්ගේ 'ඩිජිටල්' සම්මාන උළෙල | Cinema People's Digital Awards (2025)
https://youtu.be/iVEkd0Zwo6M?si=Oz4kfpBf8hIdZu3_
ලංකාවෙ පළවෙනිම ඩිජිටල් සිනමා සම්මාණ උළෙල ගැනයි මේ කතාබහ...

අලුත්ම ජුරාසික් ෆිල්ම් එක ගැන ඔයාටත් දැනුනෙ මෙහෙමද? | Discussion about Jurassic World : Rebirth
Link : https://youtu.be/YMm4JJjIJc8
ජුරාසික් යුගයේ සතුන් එක්ක වර්ථමාන ලෝකයේ අපි ගැටෙන සිදුවීම් සහිත හරිම අපූරු සංකල්පයකින් යුතු සිනමාපට පෙලක් තමයි ජුරාසික් පාක් සහ ජුරාසික් වර්ල්ඩ් නම්වලින් අපිට බලාගන්න ලැබුනේ.
ඉතාම සාර්ථක ෆ්‍රැන්චයිස් එකක් විධියට මේ වෙනකම් ඒ සිනමාපට පෙල තිරගත වුණා. නමුත් මේ වසරේදී (2025) පැමිණි ජුරාසික් වර්ල්ඩ් : රීබර්ත් සිනමාපටය නිකුත් වීමත් එක්ක ප්‍රේක්ෂකයින් කොටස් දෙකකට බෙදී යන්න පටන් ගත්තා.
සිනමාපටයක් වශයෙන් අසාර්ථක බවත්, ඒකාකාරී බවත් එක පිරිසක් කියද්දි තවත් පිරිසක් කිව්ව මේ වගේ සිනමාපට තව කොච්චර ආවත් අපි නම් බලනව කියල.
සිනමා විචාර සහ බොක්ස් ඔෆිස් ආදායම් කියන දේවල් දෙකම අරගෙන බලද්දි ඕක ගැන හොඳ වැටහීමක් ලබාගන්න පුලුවන්...
ඉතිං බලන්න ඔයාලටත් අද අපි මේ කතා කරන විධියටද කියල ඒ ෆිල්ම් එක දැනුනේ?

ජෝන් වික් කියන්නෙත් මසාලා ෆිල්ම් එකක් | Discussion about Indian Cinema
https://youtu.be/plQJlMSr2Ww
ඉන්දියානු සිනමාපට කිව්වම අති පුළුල් පරාසයක මාතෘකාවක්. ඉන්දියාව කියන්නෙම උප මහද්වීපයක්.
✅ සමස්ථ සිනමාව ගැන කතා කරද්දි අපිට ඉන්දියානු සිනමාව මගහැර යා හැකිද?
✅ සැබෑම සිනමා රසිකයෙක් නම් ඔහුට හෝ ඇයට ඉන්දියානු සිනමාව මගහැරිය හැකිද?
බලන්න අපේ අදහස් සහ ඔබේ අදහස් එකිනෙක ගැලපෙනවද කියල...
#baiscopezone #indiancinema #bollywood

බොලිවුඩයට බනින්න කලින් මේ ටික බලල එන්න | A must watch Bollywood movie list for beginners
https://youtu.be/wiPGZ8dY8uQ?si=P7bmKg19zopIgo0F
අපි පහුගිය එපිසෝඩ් එකෙන් කතා කලේ සමස්ථ ඉන්දියාව පුරාම පැතිරිලා තියෙන විවිධ සිනමා කර්මාන්ත පිළිබඳව.
ඒකෙදි අපි ඔයාලට පොරොන්දු වුණා මින් පෙර එම සිනමා කර්මාන්තයන්හි සිනමාපට නරඹා නොමැති අයට අපි අපේ සජසන්ස් එහෙම නැත්නම් නිර්දේශයන් කිහිපයක් ලබා දෙන බව.
ඔන්න අපි අද ඉටු කරන්නෙ ඒ පොරොන්දුව! 🤗

❤8💩7
ලාංකේය සිනමා ප්‍රදර්ශනයේ ආරම්භය සහ අතීත රසමුසු කතා | History of Movie Theaters in Sri Lanka
https://youtu.be/JvHdVtsZDjs?si=xHGoT_guXer0c8Co
🔰 අපි හැමෝම සිනමාපට නැරඹුවාට ලංකාවේ
🔰 සිනමාපට ප්‍රදර්ශනයේ ආරම්භය සිදුවුනේ කොහොමද?
🔰 ලංකාවෙ අපට සිනමාපට ප්‍රදර්ශනය කිරීමේ ආරම්භ කලේ කවුද?
🔰 ලංකාවේ සිනමාපට ප්‍රදර්ශනය සහ සිනමා ශාලා දියුණු වීමේ ගමන්මග.
🔰 ලංකාවේ සිනමා කර්මාන්තය බිඳ වැටීම සහ ඊට පසුබිම් වූ හේතු.
ආදී විවිධ දෑ සම්බන්ධ ඉතාම රස මුසු කතාබහක අද අපි නිරත වෙනවා. ඒ ශීර් ලංකා සිනමා ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුරාධ B රැකව මහතා සමග. එහෙනම් ඔබත් අපගේ Baiscope Zone නාලිකාවට ගොඩ වැදී අපේ දේශීය සිනමාවේ අතීත කතාබහ නරඹන්න!