BINANCE. SRI_CRYPTO🇱🇰
51 subscribers
18 photos
10 links
Welcome to the sri_crypto_binance channel/ Thank you for choosing us to change your life...

@Sri_crypt0
Download Telegram
Channel photo updated
සාදරයෙන් පිලිගන්නව 🙏අපි මේක පටන් ගත්තෙ ලංකාවෙ ඉන්න Binance trad කරන්න දන්නැති.. Binance කරල ජිවිතේ ගොඩ දා ගන්න කැමති ලස්සන හීන තියන සෙට් එකක් හදන්න හැමෝම ගොඩ යන්න ඕනෙ.. course වලට වියදන් කරන බොරු සල්ලි ,crypto scam නවත්තමු.. හරි මම කතාව මුල ඉදල පටන් ගන්නම්..
Please හැමෝම මේ group එකට 1k subscribes ගන්න උදව් කරන්න මේ channel එක හරහා සතයක් වත් මුදල් සෙවීමට බලාපොරොත්තු නොවෙමි..
හරි මම මගේ කතාව පටන් ගන්නම් මම ගැන හැමදේම කියන්නම්.. හොදින් තේරුන් ගන්න..
ඔයාල හැමෝම මේ ඇවිත් ඉන්නෙ හොදම තැනට කියල හිතා ගන්න මේ අයියගෙ එක පැත්තක් විතරයි අපි වෙනම trading plan එකක් හදන් යන ගමන් තියන්නෙ.. අපේ ලන්කාවෙ සහ පිට රට ඉන්න Binance හොදටම trade කරන මවත් මේ ගමන ඇදන් ආව සෙට් එකක් ඉන්නව අපි හැමෝටම හයි profit trade කරන්න system පවා හදන්න පටන් අරන් තියනව අපි දැනට අවෘරුදු 3කට වඩා අපේ trading bot ල හරහා හොදට profit කරන company එකක්.. අපි බලාපොරොත්තු වෙනව ලන්කාවෙ cryptocurrency trading වලට වෙනම අපේම platform හදන්න.. අපි දැනට ඒකට මහන්සි වෙනව. අපේ රට වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කරනව.. කැමති අයට අපිත් එක්ක ගමනක් යන්න පුලුවන් අකමැති අයට නවතින්නත් පුලුවන් ..

(Join us change you life no fee it’s free)

https://t.me/binance_train
තවද අදහස් යෝජනා චෝදනා ඇත්නම් කියන්න.. Contact supun/ @sri_supun