Giveawaye එකක් තියමු ලඟදිම. මුදල් නොවන වටින දෙයක්👉👈
❤40🔥5👍4🌚2🤣2🗿2
ඊයේ මගේ කාමරේ LED bulb එක පිච්චුනා. එතකොට ඔයාලටත් මේක කිව්ව නම් හොඳයි කියල හිතුනා ඉතින්. මොකද බහුතරය led bulb එක විසික් කරන එකනේ කරන්නෙ..
ආයේ LED bulb එකක් පිච්චුනොත් bulb එකේ කප් එක ගලවලා බලන්න 4to එකේ තියන චූටි led light වලින් පිච්චිලා තියෙන්නේ මොනවද කියල. මැද කලු පාට පැච් එකක්, ඩොට් එකක් තියනව නම් ඒක පිච්චිලා. multimeter එක්කින් උනත් check කරගන්න පුලුවන්.
ඒකරල පොඩි තුඩකින් ඒ පිච්චිලා තියන led light එක ගලවල සුද්ද කරල එතන circuit එක short කරන්න. ඒ කියන්නෙ led light එක තිබුන තැන pin දෙක ඊයම් ටිකක් දාලා පස්සන්න. කොහොමහරි short කරා නම් ඇති. ඒකරල ආයේ දාලා බලන්න. bulb එක පත්තු වෙයි😌
හැබැයි මෙහෙමයි. ඕක විතරක් නෙමෙයි එකම හේතුව. ඒක තේරෙනවනේ.. ඔහොම එක led light එකක් හෝ කිහිපයක් විතරක් පිච්චිලා නම් විතරයි මේ ක්‍රමේ හරියන්නෙ. මේක ඕනම කෙනෙක්ට ලේසියෙන් කරගන්න පුලුවන් නිසා කිව්වේ. සල්ලිකාරයොන්ට නම් විහිලුවක් වගෙත් පෙනෙයි😪 අනික් අයට මේ වැඩෙන් ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්.
ඉතින් ආයේ led bulb එක පිච්චුනොත් විසික් නොකර try එකක් දීලා බලන්න. ගෙදර එහෙම bulb තියනව නම් try එකක් දීලා අපිටත් කියන්න🌚♥️
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

❤109🗿11🔥5👏4👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
HOW TO REMOVE AN UNNECESSAY OBJECT FROM A PHOTO WITHOUT PHOTOSHOP.
අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Video එකේ තියනවා වගේ ඕනිම photo එකකින් අපට අනවශ්‍ය කොටස් watermarks remove කරගන්න පුලුවන් site එකක්. ඔයාලට අනිවා වැදගත් වෙයි.🫰
✹ Nvidia's InPainting service
#WebTool

❤21🔥10👍2
මේ ටිකේ සද්දයක් නැත්තෙ වෙන වැඩක් පටන් ගන්න යන නිසා හොඳේ🌚
🗿35❤8👍3😁3🌚1
A Few Solutions for Display Artifacts
Desktop, laptop use කරන ගොඩ දෙනෙක්ට මේ ප්‍රශ්නේ එක පාරක් හරි ඇවිත් ඇති..
ඊට කලින් බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කියල..🤔
එක පාරටම display එකට හෙන ගහල වගේ විකෲති වෙලා නන් ඉරි ගිහින් උඩ photo එකේ වගේ වෙනව නම්, ඉඳල හිටල display එක එහෙ මෙහෙ යනවා බොඳ වෙනව වගේ වෙනව නම් ඉඳල හිටල හරි අන්න ඒකට විසඳුම් ටිකක් තමා අද කතා කරන්නෙ.. 😁
මෙහෙම උනාම, පලවෙනියෙන්ම ඔයාල කරන්න ඕන restart කරල හරියනවද බලන්න.. හරි නැත්තම් ඊළඟ පාර යන්න bios වලට bios වලට ගිහින් 20min වගේ තියල බලන්න එතකොටත් කලින් ලෙඩේ තියනවද එක පරක් හරි වෙනවද කියල..
ඉතින් bios වලදිත් කලින් වගේ artifacts එනව නම් අනිවාරෙන් hardware issue එකක්.. bios වලදි කිසි අවුලක් නැත්තම් software issue එකක්..
ඒ දෙක ගැනත් වෙනම බලමු..
Desktop එකක් නම්,
hardware issue එකක් නම් බොහෝ විට gpu එකේ අවුලක් වෙන්න පුලුවන් desktop එකක.. ඒත් කොහොමද ඒක හරියටම දැනගන්නේ...👇
ports එකකට වඩා තියන external gpu එකක් නම් අනික් ports try කරන්න.. හරිගියේ නැත්තම්, integrated graphics තියේ නම් direct board එකට දීලා බලන්න අර ලෙඩේ එන්නෙ නැත්තම් ඉතින් gpu එකේ තමා ලෙඩේ.. 🥹
ඒ හරිගියෙත් නැත්තම් අනිවා monitor එකේ හෝ cable එකේ ලෙඩේ.. cable එක මාරු කරල බලන්න.. vga එකක් නම් dvi,hdmi cnnct කරල බලන්න.. නැත්තම් ගෙදර tv එක දීලා බලන්න.. මොනිටරෙ අවුලක් නම් port එක මාරු කරල බලන්න..
Laptop එකක නම් බොහෝ විට display එකේ අවුලක්.. එහෙ මෙහෙ ඇරන් යද්දි display එක තද වෙලා, වැටිලා, තැලිලා වගේ වෙලා වෙන්න පුලුවන්.. නිතරම overheat උනොත් ටික කාලෙකින් ඔය ලෙඩේ එන්නත් පුලුවන්(<5%)
එහෙම නම් මුලින්ම කරන්න ඕන ඔයාගේ graphics drivers update කරලද බලල update කරන එක.. නැත්තම් graphic drivers පහල විදියට reinstall කරන්න ඕන..
search➤ device manager➤ display adepter ගිහින් right click කරල driver uninstall කරල restart කරන්න..
ඒකරල අදාල driver එක අදාල site එකෙන් download කරගන්න.. බොහෝ විට හරියයි..
monitor එකේ refresh rate එකට ගැලපෙන විදියට refresh rate එක adjust කරගන්න.
virus එකක් නිසා වෙන්නත් පුලුවන්.. හරිගියේ නැත්තම් reset කරන්න..
මට දැනට මතක මෙච්චරයී.. බොහෝ විට උඩ කිව්ව එක හේතුවක් නිසා තමා වෙනව නම් වෙන්නේ.. මගේ අත්දැකීම් ටිකක් discussion group එකේ දාන්නම්.. reaction එකක් එහෙම දාන්න..
තවම මෙහෙම වෙලා නැති උනාට කවදකට හරි වැදගත් වෙයි..😁
DR INFINITE✨
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨

Hardware issue එකක් නම් 🤔

Software issue එකක් නම්..🤔

❤27👍2🔥1
Phones, laptops ගන්න ඉන්න අය මේ මාසේ ඇතුලත ගන්න.. ගිය අවුරුදු දෙකට සාපේක්ශව මාරම අඩුයි දැන් prices. විශේශයෙන්ම smart phones වල. හැබැයි ලබන මාසෙන් පස්සේ සැලකිය යුතු ගානකින් හෝ ලොකු ගානකින් වැඩි වෙයි..!
😢26😭5❤1
ආ මේ. ගිය අවුරුද්දේ payoneer එකේ ප්‍රශ්නේ දැන් හරිද. දැන් ලංකාවේ account create කරන්න පුලුවන්ද අලුතින්🤔
🤔7👍1
අපි use කරන search engines, browsers, social media, gaming platforms අපේ privacy එකත් එක්ක deal කරන විදිය සවිස්තරාත්මකාව බලාගන්න පුලුවන් simple website එකක්. පොඩියට idea එකක් ගන්න හොඳයි හැමෝටම ;-)
LINK : http://spyware.neocities.org
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
LINK : http://spyware.neocities.org
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤13👍6🔥1🤔1
SCAM ALERT !
මේ දවස් වල යන ලොකුම ස්කෑම් එකක් මේක. ලෝබ කමට ගොඩක් අය අහු වෙලත් තියනවා.
මේක වෙන්නෙ ikman, patpat වගේ online marketplaces හරහා.
මුලින්ම scammersla ඔයාලා ad එකක් දාලා තියනවා නම් ඒ අදාල item එකේ විස්තර අහලා ඒක ගන්නවා වගේ බොරුවට රඟපාලා විශ්වාසේ දිනාගන්න දවසක් දෙකක් අදිනවා. ඒකරල ගොඩක් අය advance payment එකක් කරන්න අහනවා.. ඒකරල bank account details ඉල්ලගන්නවා.. නැත්තම් දැන් සල්ලි දාන්නම් ඉස්සරහ දවසක ගන්න කියල බොරුවක් කියල ඔයාලගෙන් කොහොම හරි NIC number එක ඉල්ලගන්නවා..
ඊලගට බොරු ගොඩක් කියනවා.. එයා ඉන්නෙ රට. transfer කරන්න පුලුවන් dollars වලින් විතරයි බ්ලා බ්ලා කියල ඔයාලගෙන් අහනවා bank එකේ sms notifications enable කරලද තියෙන්නේ මම මෙහෙන් dollars දාන නිසා මට ඒකේ confirmation එකක් ඕන කියල.. ඔයා ඕකට අහු උනොත් ඔයාගේ mobile එකට otp code එකක් එනව. ඒක otp එකක් නොකියා සල්ලි ටික වැටෙන්න නම් ඒ කෝඩ් එක එයාලට ඕන කියල කියනවා.. තේරෙනවනේ මොකක්ද වෙන්න යන්නෙ කියල😪
එයාලා කරන්නෙ මුලින්ම ඔයාලගේ විශ්වාසය දිනාගෙන ඔයාලගේ bank account details, nic, phone number ඉල්ලගෙන ඔයාගේ bank account එක JUST PAY app එකට link කරගන්න එක.. හැබැයි ඒක confirm කරගන්න otp එක ඕන. otp එක බැරි වෙලා හරි දුන්නොත් එයාලට ඔයාලගේ bank account එක just pay එකට link කරල කිසිම ප්‍රශ්නයක් නැතුව account එක හිස් කරගන්න පුලුවන්.
අහු වෙන්න එපා ඉතින්.. ගොඩක් අය අහු වෙලා තිබුනා මේකට. අනික අහු උනොත් ආයේ සල්ලි ගන්නව බොරු මොකද ඒ scammerslage bank accounts බොරු නම් වලට හෝ කාලෙකට කලින් මැරුනු අයගේ විස්තර වලින් හදපූවා..😪
අනික් අයවත් දැනුවත් කරන්න..share කරන්න.🤝
#scamalert

නොතේරුන අයට මෙතන මේකයි සරලවම වෙන්නේ..

🔥44👍9🗿9❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
PROJECT NAPTHA
මේකනම් ගොඩක් අයට වැදගත් වෙයි..😌
google එකේ තියන images වල text එකක් copy කරගන්න ඕන නම් ඔයා මොකද කරන්නේ. image එක down කරලා OCR එකකින් copy කරගන්න එකනේ.
ඉතින් අද මම ගෙනාව PROJECT NAPTHA addon එක browser එකට add කරගත්තම ඕනිම image එක්ක තියන text එකක් ලේසියෙන්ම select කරල copy කරගන්න පුලුවන්..
save restricted image එකක උනත්..🌚
Try කරලම බලන්න.
✹LINK : https://chrome.google.com/webstore/detail/project-naptha/molncoemjfmpgdkbdlbjmhlcgniigdnf
තේරුනේ නැති අය උඩ tutorial එක බලන්න.🥱 Reaction එකක් එහෙම දැම්මට තරහ වෙන්නේ නෑ ඉතින්..
#WEBTOOL
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
මේකනම් ගොඩක් අයට වැදගත් වෙයි..😌
google එකේ තියන images වල text එකක් copy කරගන්න ඕන නම් ඔයා මොකද කරන්නේ. image එක down කරලා OCR එකකින් copy කරගන්න එකනේ.
ඉතින් අද මම ගෙනාව PROJECT NAPTHA addon එක browser එකට add කරගත්තම ඕනිම image එක්ක තියන text එකක් ලේසියෙන්ම select කරල copy කරගන්න පුලුවන්..
save restricted image එකක උනත්..🌚
Try කරලම බලන්න.
✹LINK : https://chrome.google.com/webstore/detail/project-naptha/molncoemjfmpgdkbdlbjmhlcgniigdnf
#WEBTOOL
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤38👍7👌4❤🔥2
Pdf වල watermark remove කරගන්න ඕන අය මේ websites එක use කරන්න.. මම sample එකකුත් discussion එකේ දාලා තියෙන්නේ.. 🌚👇
✹ LINK 1 : https://online.rightpdf.com/en/remove-watermark
✹ LINK 2 : https://lightpdf.com/remove-watermark

🔥21🗿4👍3❤2