CYBER TRICKS ⚡️
4.36K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
CYBER TRICKS ⚡️
25 වෙනිදා Exam hall එකටත් ගොහින් කල් දානකම් බලන් ඉඳී වගේ මේ පාර සමහරු..😪 හරිම ප්‍රාතමිකයි😪
Main ගෲප් එකට ස්පෑම් වැදිල virus එකක් ගිහිල්ලලු නේද. group එකේ chat open කරොත් ගෘප් එකත් නැති වෙනවයි කියන්නෙ🤦‍♂
දැනටමත් දාස් ගානක් චැනල් එකෙන් බෑන් වෙලාලු කට්ටිය ස්පෑම් ගහන නිසා.. 😅ඔච්චරම හාවොද ඉන්නෙ මේවා පිලිගන්න😒😑
අවුරුදු හතරක ඉඳන් මේකේ group channels run කරන අපිත් confused😅


දැන්වත් ටිකක් මොලේ කල්පනා කරල ඔයාලගේ කාලය විනාස කරන එක නවත්තගන්න ලමයි.. මේක මේ බව දන්න නිසයි මම කලින් ඉඳන් කිව්වේ..
💯23❤5👍3🥰2
CYBER TRICKS ⚡️
Main ගෲප් එකට ස්පෑම් වැදිල virus එකක් ගිහිල්ලලු නේද. group එකේ chat open කරොත් ගෘප් එකත් නැති වෙනවයි කියන්නෙ🤦‍♂ දැනටමත් දාස් ගානක් චැනල් එකෙන් බෑන් වෙලාලු කට්ටිය ස්පෑම් ගහන නිසා.. 😅ඔච්චරම හාවොද ඉන්නෙ මේවා පිලිගන්න😒😑 අවුරුදු හතරක ඉඳන් මේකේ group channels run…
අම්මටසිරි. ස්පෑම් වැදිලා නිසා චැට් ඕපන් කරොත් ගෲප් එක නැති වෙනව කියපු අයම දැන් ගෲප් එකේ chat open කරලා නේත🤦‍♂

තව ටිකකින් කියයිද දන්නෙ නෑ virus guard එකක් දැම්ම කියල..😂
😁26😴6🤓1🗿1
CYBER TRICKS ⚡️
තව කීපයක් හම්බුනා.. ආයෙත් දෙන්නද කීප දෙනෙක්ට😌😚
8.30ට ලෑස්ති වෙලා ඉන්න කස්ටිය.. හත් දෙනෙක්ට දෙනවා.😗
❤14🔥2
CYBER TRICKS ⚡️
8.30ට ලෑස්ති වෙලා ඉන්න කස්ටිය.. හත් දෙනෙක්ට දෙනවා.😗
AVAST premium security 5ක් සහ avast vpn keys 5ක් දෙනවා ලමයී🌚 කරන්න තියෙන්නෙ,

Avast lifetime activation එක ඕන අය
කියල message එකක් දාන්න..

Avast secureline vpn එක ඕන අය
කියල message එකක් දාන්න මුල් දහ දෙනාට දෙනවා😗♥️

*VPN එක PC & mobile දෙකටම support😗
CYBER TRICKS ⚡️
AVAST premium security 5ක් සහ avast vpn keys 5ක් දෙනවා ලමයී🌚 කරන්න තියෙන්නෙ, Avast lifetime activation එක ඕන අය කියල message එකක් දාන්න.. Avast secureline vpn එක ඕන අය කියල message එකක් දාන්න මුල් දහ දෙනාට දෙනවා😗♥️ *VPN එක PC & mobile දෙකටම…
මුලින්ම එවපු දහදෙනාට තමන් ඉල්ලපු එක හම්බෙලා ඇති...🌚

අපි දෙනව කිව්වොත් දෙනවම තමා.. මුල් දහදෙනා කිව්වට ඒ වෙලාවේ ඉල්ලපු හැමෝටම දුන්නා..😌😗
activate කරගත්ත අය යටින් ss එකක් හලාන යන්න comment section එකේ..😗
❤14🔥2
CYBER TRICKS ⚡️
Main ගෲප් එකට ස්පෑම් වැදිල virus එකක් ගිහිල්ලලු නේද. group එකේ chat open කරොත් ගෘප් එකත් නැති වෙනවයි කියන්නෙ🤦‍♂ දැනටමත් දාස් ගානක් චැනල් එකෙන් බෑන් වෙලාලු කට්ටිය ස්පෑම් ගහන නිසා.. 😅ඔච්චරම හාවොද ඉන්නෙ මේවා පිලිගන්න😒😑 අවුරුදු හතරක ඉඳන් මේකේ group channels run…
මං අහන්නෙ ඔයාලා තාමත් මට බනිනවද??😪
අන්තිමට ගෲප් ඔක්කොම close කරල කතා කරන්නත් බැරි කරල වැරැද්ද ඔක්කොම ඔයාලගේ පිට දාල ශේප් උනවිදිය කොහොමද😪
නඩු කෝ. ඇයි ඩේට එකතු කරේ ඒවට මොකද උනේ. ගියපු වයිරස් එකට මොකද උනේ. 😂 ඔන්න ඕකයි ප්‍රශ්නේ😂

#ScamAlert
💯28❤4👻3
AVG Secure VPN
KEY: EQSF3G-B3WL82-4947E6
Expiry date: August 14, 2025
❤9
CYBER TRICKS ⚡️
මං අහන්නෙ ඔයාලා තාමත් මට බනිනවද??😪 අන්තිමට ගෲප් ඔක්කොම close කරල කතා කරන්නත් බැරි කරල වැරැද්ද ඔක්කොම ඔයාලගේ පිට දාල ශේප් උනවිදිය කොහොමද😪 නඩු කෝ. ඇයි ඩේට එකතු කරේ ඒවට මොකද උනේ. ගියපු වයිරස් එකට මොකද උනේ. 😂 ඔන්න ඕකයි ප්‍රශ්නේ😂 #ScamAlert
Admission ඇවිල්ලා තවත් කල් යන්නේ නෑ කිවමත් මුන් තවත් අපේ පලු අරිනවනේ...මුන් වගේ මෝඩ එවුන් ආයෙ මකවලාවත් හදන්න බෑ😑👍😪😪😪
💯21👍1
Rs.12000ka keyboard eka Rs.500ta aran gammen inna mama😌🔥
🤯17🗿4❤3🦄1
RX 580 8gb (OEM/ Brandnew condition)

DM with your price 👇
🗿6
💔11🗿3
කවුද කියන්නෙ පිටසක්වලජීවියෝ නෑ කියල..

මෙන්න සාක්ශි ලංකාවෙන්ම🤯😂

https://www.google.com/maps/@6.893479...
🥴17😐5😁3
Exam එක පාස් වෙන්න ඕන අය හෙට සැදැහැ සිතින් එකොලහයි එකොලහට විස්ව මෑනියන් අමතන්න ලෑස්ති උනා නම්..🌚
(පාඩම් කර තිබීම අවශ්‍යම නැත)
🗿28🥴6👎3🎅3
අද කාට කොච්චර වැදගත් දවසක් උනත් ඔය හැමදේටම වඩා අද විශේශ දවසක් යාලුවනේ..😙
මොකද අද තමයි ලෝක තනිකඩයන්ගේ දිනය..🌚❤️

සුබ තනිකඩයන්ගේ දිනයක් වේවා කොල්ලනේ කෙල්ලනේ..😗♥️

තනිකඩව සමරන අන්තිම අවුරුද්ද සහ කපල් වලට ආයේ තනිකඩ දින සමරන්න නොලැබේවා කියල ප්‍රාර්තනා කරනවා...🙂‍↕️♥️

✹ 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
🥰34❤11🗿7👍4
කතා කරමුද පොඩ්ඩක් අද 11/11 ගැන 🍃

අද විශේශ දවසක් කියල ඔයාලා හැමෝම දන්නව ඇති. ඒත් ඇත්තටම අද දවස විශේශ ඇයි.🤔


කෙටියෙන් කිව්වොත් numerology වලට අනුව 11 11 angel number එකක්. විශ්වාස කරනව ඔයාලා අහම්බෙන් මේ සංක්‍යාව දැක්කත් ඒ ගමන ඒ කාර්‍යට ඉතාමත් සුබ ලකුනක් කියල. බලගතු sign එකක් විදියට. ඉතින අද දවස සම්මත දින දර්ශනයට අනුව 11:11. ඉතින් හුඟක් අය විශ්වාස කරනවා අද විශ්වයත් එක්ක සම්බන්දතා වැඩි වෙන විශේශ දවසක් කියල. කෙටියෙන් කිව්වේ. මට කතා කරන්න ඕනි ඒක ගැන නෙමෙයි.
ඒ උනාට මේක LAW OF ATTRACTON වල කොටසක්වත් සම්බන්දයක්වත් නෑ.. දෙක පටලවගන්න එපා.. මොකද numerology කියන්න ඉතිහාසය ලියවෙන්නත් කලින් ඉඳන් මිනිස්සුන්ගෙ විශ්වාසත් එක්ක පරිනාමනය උන දෙයක්.. LOA කියන්නෙ අටසිය ගනන් වල පොතක ලියවුන දෙයක්..

ඒත් ඇත්තටම ඉලක්කම් කියන්නෙත් මිනිස්සු සම්මත කරගත්ත දේවල් නේද. ඉලක්කම් නෙමෙයි මේ හැම දෙයක්ම. ඉලක්කම් පාට කාලය හැමදේම අපිට ගෝචර වෙන විදියට අපිට සංවේදනය වෙන විදියට අපිට පහසු වෙන විදියට මිනිස්සු සම්මත කරගත්ත දේවල් නේද.🫥

සම්මත දින දර්ශනයට අනුව විතරයි අද 11:11 වුනේ.
මේ ලෝකේ වෙන රටක මිනිස්සු ටිකක් මීට වඩා වෙනස් calendar එකක් නම් එයාලට 11:11 දවසක් නැති වෙන්නත් පුලුවන්. ඒ දවස මේ calendar එකට අනුව යක්ශයගේ දවස වෙන්නත් පුලුවන්.. ඒ උනාට අපි හැමෝටම පායන්නෙ එකම ඉර🙃

calendar එක පැත්ත්කින් තියමු. එතකොට මේ ඉලක්කම්. අපි සම්මත කරගත්ත දහයේ පාදය සංක්‍යා.. වෙන හුදකලා රටක එයාලා ගනුදෙනු කරන්නෙ වෙන සංක්‍යා පාදයක් වෙන්න පුලුවන්. එතකොට ඉලක්කමේ හැඩය එක උනත් value එක හාත්පසින්ම වෙනස් නේද. මේ හැම දෙයක්ම මෑත කාලීනව මිනිස්සු සම්මත කරගත්ත දෙයක් විතරයි නේද ලමයි.

අනික මතක්ද ඔයාලට 2012.12.12 / 2012.12.21 ලෝක විනාශ වෙනව කියල හිතන් හිටිය.. උනාද. ඔයාල දැන් ඕකට හිනා වෙන්නෙ නැද්ද. පිලිගන්නවද ඉස්සරහට මෙහෙම වෙනව කිව්ව නම්.. ඒත් ඔයා දන්නවද ඔය දිනේ සහ අද සමරන දෙකම numerology වලින් ආව සංක්‍යා පදනම් කරගත්ත ඇදහිලි කියල.. 😗

ඉතින් මට කියන්න ඕනේ විශ්වය කියන්නෙ වෙන දෙයක් නෙමෙයි. අපි විශ්වයේ කොටස් කරුවෝ.. කිසිම භෞතික වස්තුවකට කිසිම ජීවියෙක්ට නැති එක දෙයක් විශ්වය අපිට දීලා තියනව.. මොලය..🙃 ඒක පාවිච්චි කරන්න.. නරි වගෙ අනික් අය හූ කියන පලියට හූ තියන්න එපා.. තමන්ගෙ මොලෙන් හිතන්න පිලිගන්න පුලුවන් නම් පිලිගන්න. අමතක කරන්න එපා මේ විශ්වයේ කොටසක් ඔයා. විශ්ව ශක්තිය තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි. ඔයා තුල. එක ඉලක්කමකටවත් එක දවසකටවත් සීමා උනු දෙයක් නෙමෙයි නේද..🙂
අපිට අපිට ගෝචර නොවෙන දේවල් ලබාගන්න, මනස දියුනු කරගන්න ඕන තරම් ක්‍රම තියනව.. ජීවිතයම කැප කරල ඒ දේවල් ලබාගන්න අය ඉන්නව තමන්ගෙ මොලේ අගුලු ඇරගෙන... නැතුව ඉලක්කම් අදහලා නෙමෙයි..🫠

පිලිගන්න ගොඩක් අයගෙන් ඇහුවොත් ඕන දෙයක් දෙනවද අපි ඉල්ලන කියල. එයාල ඔව් කියනව.. හබැයි නිකං ඉඳල බැරිලු.. ඒ දේ වෙනුවෙන් කැප වෙන්න ඕනලු.. නිකං හරියට කැන්සර් එක්කට බෙහෙත් ඇරන් හොඳ උනේ බෙහෙත් නිසා, දොස්තරල නිසා නෙමෙයි විශ්ව මාතාව නිසා කියල කියනව වගේ.. විහිලුවක් ඉතින්.. මම කෙටි කාලෙකින් මට අවශ්‍ය ගොඩක් දේවල් ලබාගෙන තියනව.. හැබැයි මම කිසිම නීතියක්වත් කිසිම දෙයක් අදහල නෑ.. මට තමා ලොකුවටම කෙලවෙන්න ඕන එහෙනම්. ඒත් මම කැපවුන හැමදෙයක්ම මට ලැබුනා.. මහන්සියක් උනේ නැති දේවල් මට නැති වෙලා ගියා.. ඔයාලත් හිතල බලන්න ඉතින්..



අන්තිමට කියන්න තියෙන්නෙ කාගෙවත් විශ්වාසයකට ඇදහිල්ලකට පහරක් ගහන්න කියන දෙයක් නෙමෙයි මේ. මගේ මතේ කිව්ව විතරයි.. පිලිගන්න අය පිලිගන.. නැති අය අදන්න.😌 බනින අය බනින්න.. මගේ කිව්වෙ මගේ මතේ විතරයි.. බලකිරීමක් නෑ.. ඔයාලගේ අදහසත් කියන්න.. එකඟයි නම් react එකක් දාන්න.. share කරන්න credit නැතුව හරි කමක් නෑ :)


හැමදවසක්ම සුබ දවසක් කරගන්න මහන්සි වෙන්න!

✍DR.INFINITE.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
💯35👍13🔥3⚡2👎1