අපි ඇත්තටම කිසිම දෙයක් ස්පර්ශ කරන්නේ නැද්ද?
අපේ සිරුර වගේම අප අවට ඇති සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු (Atoms) වලින්. පරමාණුවක මධ්‍යයේ න්‍යෂ්ටියක් තිබුණත්, පරමාණුවෙන් 99.9999% ක්ම තියෙන්නේ හිස් අවකාශයක්.
ඉලෙක්ට්‍රෝන : පරමාණුව වටා සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වළාකුලක් තියෙනවා. ඔබ යම් දෙයක් ස්පර්ශ කරන්න උත්සාහ කරන විට, ඔබේ ඇඟිලිවල ඇති ඉලෙක්ට්‍රෝන සහ එම වස්තුවේ ඇති ඉලෙක්ට්‍රෝන එකිනෙක විකර්ෂණය කරනවා.
පාවෙන හැඟීම: මේ විකර්ෂණ බලය නිසා පරමාණු දෙකක් අතර ඉතා කුඩා පරතරයක් හැමතිස්සෙම ඉතිරි වෙනවා. ඒ කියන්නේ ඔබ ඇත්තටම කරන්නේ ඒ වස්තුවට උඩින් ඉතාමත් කුඩා දුරකින් "පාවීමයි".
ඉලෙක්ට්‍රෝන එකිනෙක තල්ලු කරන විට ඇතිවන ඒ ප්‍රතිරෝධය , අපේ ස්නායු පද්ධතිය හරහා මොළයට සංඥාවක් විදිහට යවනවා. අපේ මොළය ඒ සංඥාව "ස්පර්ශයක්" විදිහට අර්ථ දක්වනවා.
සරලව කිවහොත්,
ඔබ ඔබේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ අත ඇල්ලුවත්, විද්‍යාත්මකව ඔබ දෙදෙනා අතර පරමාණුක මට්ටමින් කුඩා පරතරයක් තියෙනවා. අපිට දැනෙන්නේ බලයක් (Force) මිසක් පදාර්ථයන් එකිනෙක ගැටීමක් නෙවෙයි..!
𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
🔬 මොකක්ද මේ වෙන්නේ?

එතකොට අපිට දැනෙන 'ස්පර්ශය' මොකක්ද?
ඉලෙක්ට්‍රෝන එකිනෙක තල්ලු කරන විට ඇතිවන ඒ ප්‍රතිරෝධය , අපේ ස්නායු පද්ධතිය හරහා මොළයට සංඥාවක් විදිහට යවනවා. අපේ මොළය ඒ සංඥාව "ස්පර්ශයක්" විදිහට අර්ථ දක්වනවා.
සරලව කිවහොත්,
ඔබ ඔබේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ අත ඇල්ලුවත්, විද්‍යාත්මකව ඔබ දෙදෙනා අතර පරමාණුක මට්ටමින් කුඩා පරතරයක් තියෙනවා. අපිට දැනෙන්නේ බලයක් (Force) මිසක් පදාර්ථයන් එකිනෙක ගැටීමක් නෙවෙයි..!
𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
❤34👍6👾2🤯1
ඩොජ් චැලෙන්ජර් ඩීමන් (Dodge Challenger SRT Demon) කියන්නේ ලෝකයේ තිබෙන වේගවත්ම වාහන අතරින් එකක්. හැබැයි මේ සුපිරි වාහනය NHRA (National Hot Rod Association) ආයතනය මගින් ධාවන පථවල ධාවනය කිරීම තහනම් කර තිබෙනවා.
මෙයට ප්‍රධානතම හේතුව වන්නේ වාහනය සතු අසීමිත වේගයයි. මෙය සැතපුම් හතරෙන් එකක දුරක් තප්පර 9.65ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් නිම කිරීමට සමත් වෙනවා.
සරලවම කිව්වොත් මේ වාහනය ධාවන පථයක ධාවනය කිරීමට තිබිය යුතු ආරක්ෂිත පියවරයන්ට වඩා වේගවත්. ඇත්තටම මේක ඩොජ් සමාගමට ලැබුණු ගෞරවනීය තහනමක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ.

"NHRA නීති පද්ධතියට අනුව මෙතරම් වේගවත් වාහනයක් ධාවන පථයක ධාවනය කිරීමට නම් අනිවාර්යයෙන්ම ආරක්ෂිත කූඩුවක් තිබිය යුතු වුවත්, නිෂ්පාදන අවස්ථාවේදී එය මෙයට ඇතුළත් කර නැහැ."
සරලවම කිව්වොත් මේ වාහනය ධාවන පථයක ධාවනය කිරීමට තිබිය යුතු ආරක්ෂිත පියවරයන්ට වඩා වේගවත්. ඇත්තටම මේක ඩොජ් සමාගමට ලැබුණු ගෞරවනීය තහනමක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ.
𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
❤53👾5🥰3
න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ ලෝකය මොන වගේ වේවිද?
අපි හුඟක් වෙලාවට හිතන්නේ පිපිරුම් ගැන විතරයි, ඒත් නියම අනතුර එන්නේ ඊට පස්සේ. ඒ තමයි න්‍යෂ්ටික ශීත කාලය.
මේ පිපිරුම් නිසා ඇතිවන දැවැන්ත ගිනිගැනීම්වලින් පිටවන කළු දුම සහ දැලි අහසට එකතු වෙනවා. මේ දුමාරය වායුගෝලයේ ඉහළ ස්ථරවලට ගිහින් මුළු පෘථිවියම වසාගන්නා කළු වලාකුළක් වගේ රැඳී පවතිනවා.
මෙහි ප්‍රතිඵලයක් විදිහට සූර්යාලෝකය පොළොවට පතිත වීම වැළකී යනවා. ඉන්පසු මුළු ලෝකයම දැඩි ලෙස සීතල වෙන්න පටන් ගන්නවා. හිරු එළිය නැති නිසා ගොවිතැන් සියල්ල පාලු වී ලෝකයම දැවැන්ත ආහාර හිඟයකට මුහුණ දෙනවා. එය හරියට අවසානයක් නැති අඳුරු සහ ශීතල කාල පරිච්ඡේදයක් වගෙයි.
𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
💔39😐10❤4😭3
Forwarded from චැප්ලින්📍𝗖𝗛𝗔𝗣𝗟𝗜𝗡 (Channel Help)
ඒයි ඒයි..😘
හිනා වෙලා සතුටින් ඉන්නෝනි වෙලාවෙත් මොකද ළමයෝ මේ දුකින්❤️ 🙈
මීම් එකක් බලලා පොඩ්ඩක් Refresh වෙන්න FaceBook යන්නම ඕනි නෑ...🎁 😘
දැන්ම Join වෙන්න හලෝ බල බල ඉන්නේ නැතුව👀
📱 🥰 |CHPLINZ
හිනා වෙලා සතුටින් ඉන්නෝනි වෙලාවෙත් මොකද ළමයෝ මේ දුකින්
මීම් එකක් බලලා පොඩ්ඩක් Refresh වෙන්න FaceBook යන්නම ඕනි නෑ...
දැන්ම Join වෙන්න හලෝ බල බල ඉන්නේ නැතුව
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👎1
ඉරානයේ ගුවන් පථවල ඇඳ තිබූ ව්‍යාජ ගුවන් යානා සිතුවම්වලට (Decoys) මිසයිල ප්‍රහාර එල්ල වූ බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා වීඩියෝ කිහිපයක් සංසරණය වුණා. 🧐
ඉරානය ඉතා අඩු පිරිවැයකින් මෙවැනි thermal paintings භාවිතා කරන්නේ සතුරු මිසයිල පද්ධති නොමඟ යැවීමටයි.
එය සැබෑවක් වුවත්, මෙම සිතුවම්වලට මිල අධික මිසයිල ප්‍රහාර එල්ල වන බව පෙන්වන වීඩියෝ බොහොමයක් AI මගින් හෝ වීඩියෝ ක්‍රීඩා ඇසුරෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ ඒවාබව දැන් තහවුරු වී තිබෙනවා.
𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
ඇත්තටම මොකක්ද මේ සිද්ධිය?

❤36👍5👎3
Forwarded from DaminduR
ඔයාගේ Android phone එකේ තියෙන accelerometer sensor එක (screen rotate කරන කෑල්ල) භූමිකම්පාවලදී මාරම serious වෙනවා කියලා දන්නවද? 👽💜
පසුගියදා වෙනිසියුලා භූමිකම්පාවේදීත් ඒ රජයේ පද්ධතියක් නොතිබුණත් මේ Google තාක්ෂණය නිසා මිලියන 11.4 කට තත්පර කිහිපයක සිට විනාඩි 2ක් දක්වා කලින් අනතුරු ඇඟවීම් ලැබුණා.
භූමිකම්පාවකදී මුලින්ම එන, අපිට නොදැනෙන P-wave එක මේ sensor එකට ක්ෂණිකව අහුවෙලා Google servers වලට report කරනවා.
phone එකක් බිම වැටුණට Google alarm ගහන්නේ නැහැ. හැබැයි එකම millisecond එකකදී එකම area එකක phone දහස් ගණනකින් මේ vibration එක ආවොත් Google එක ඒක earthquake එකක් විදිහට confirm කරගන්නවා.
ඒ සැනින් silent profile පවා override කරලා, උපරිම volume එකෙන් notification එකක් එවන්නේ විනාශකාරී රැල්ල එන්න කලින් drop, cover, and hold on වෙන්න කාලය දෙමින්.
මිලියන ගණන් වියදම් කරන hardware වෙනුවට Google කළේ බිලියන 3ක phones එකතු කරලා දැවැන්ත crowdsourced seismograph network එකක් හදපු එකයි.
මේකෙන් 24h අපේ physical data spy කරනවා වගේ පෙනුණත්, Google කියන්නේ මේවා ගන්නේ, Anonymous Data Packets විදිහට විතරයි කියලා.
DaminduR
❤52🫡8
Forwarded from DaminduR
ක්‍රියා විරහිත, නමුත් පණ ඇති Zombie Servers
ඔබ කවදා හරි හිතලා තියෙනවාද ඔබ මීට අවුරුදු 10කට කලින් බලපු, දැන් අමතකම කරලා දාපු එක ඡායාරූපයකට, නැත්නම් කවදාවත් ආපහු බලන්නේ නැති පරණ Email එකකට මොකද වෙන්නේ කියලා?
ඔව්, ඒවා මැකිලා යන්නේ නැහැ. ඒවා ලෝකයේ කොහේ හරි තියෙන දැවැන්ත Data Center එකක තවමත් පණ පිටින් සුරක්ෂිතව තියෙනවා. තාක්ෂණික ලෝකයේ මේවට කියන්නේ Dark Data කියලා.
Data Centers ඇතුළේ තියෙන සර්වර්ස් වලින් 15% සිට 30% දක්වා ප්‍රමාණයක් හඳුන්වන්නේ Comatose හෝ Zombie Servers විදිහටයි. ඒ කියන්නේ මේ පරිගණක කිසිම කෙනෙක් ප්‍රයෝජනයකට ගන්නේ නැති, කවුරුවත් Access කරන්නේ නැති පරණ දත්ත නඩත්තු කරන්න විතරක් රෑ දිවා එක දිගට ක්‍රියාත්මක වෙනවා. ඒවා කිසිම සේවාවක් කරන්නේ නැති වුණත්, සාමාන්‍ය සර්වර් එකක් වගේම අධික ලෙස විදුලිය සහ වතුර පරිභෝජනය කරනවා.
ලෝකය පුරා තියෙන මෙන්න මේ වගේ Zombies සර්වර්ස් නිසා පමණක් වසරකට මෙගාවොට් බිලියන ගණනක විදුලියක් අපතේ යනවා. සරලවම කිව්වොත් කවුරුවත් බලන්නේ නැති ඩිජිටල් කුණු (Digital Waste) නඩත්තු කරන්න විතරක් විශාල ගල්අඟුරු හෝ න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ලෝකයේ එක දිගට වැඩ කරන්න සිදුවෙලා තියෙනවා

❤18👍3
Forwarded from DaminduR
ලෝක විනාශයෙන් පස්සෙත් Codes බේරගන්න ආක්ටික් අයිස් යට හැංගූ GitHub Vault එක! ❄️💻
හදිසියේවත් න්‍යෂ්ටික යුද්ධයකින් හෝ සයිබර් ප්‍රහාරයකින් අන්තර්ජාලය අතුගා දැමුණොත්, තාක්ෂණික ලෝකය මුල සිට ගොඩනැගීමට අවශ්‍ය සියලුම Open-source කේත GitHub සමාගම විසින් උත්තර ධ්‍රැවයේ අයිස් යට ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.
නෝර්වේහි Svalbard දූපතේ අඩි 820ක් ගැඹුරු පැරණි ගල් අඟුරු පතලක අයිස් තට්ටු යට පිහිටි මේ Arctic Code Vault එක තුළ, Linux, Android, Python සහ Crypto ඇතුළු 21 TB ක දැවැන්ත කේත ප්‍රමාණයක් සුරක්ෂිතයි.
මේවා සාමාන්‍ය Hard Drive වෙනුවට වසර 1000ක් විකිරණ සහ අධික ශීතලට ඔරොත්තු දෙන piqlFilm රෝල්වල QR කේත මිලියන ගණන ලෙස සටහන් කර ඇති අතර, අනාගතයේ කේතකරණය මුල සිට ඉගෙන ගැනීමට මිනිස් ඇසට කියවිය හැකි Tech Tree අත්පොතකුත් ඒ සමඟ තබා තිබෙනවා.
විශේෂම දේ නම්, 2020 පෙබරවාරිට පෙර ඔබ GitHub හි Public Repo එකකට Code එකක් දමා ඇත්නම්, ඔබේ කේතත් අද ඒ අයිස් තට්ටු යට සුරක්ෂිතයි.

❤33🤩4🔥2
Forwarded from DaminduR
සිතියමේ හැංගූ නොපවතින හොර නගර "Paper Towns" 🗺️
සිතියම් නිර්මාණකරුවන් තමන්ගේ සිතියම් වෙනත් අය හොරෙන් කොපි කරනවාදැයි නීතිමය වශයෙන් අල්ලා ගැනීමට, පොළොවේ ඇත්තටම නැති ව්‍යාජ නගර සහ පාරවල් "Trap Streets" සිතියම්වලට හිතාමතාම ඇතුළත් කරනවා.
වෙනත් සිතියමකත් එම ව්‍යාජ තොරතුර ඒ අයුරින්ම තිබුණොත්, බුද්ධිමය දේපළ නීතිය යටතේ හොරා අතටම අසු කරගත හැකියි.
1930 ගණන්වල ඇමරිකාවේ General Drafting සමාගම නිව්යෝර්ක් කඳුකරයේ හිස් තැනකට තම නම්වල මුල් අකුරු එකතු කර "Agloe" නමින් මෙවැනි ව්‍යාජ නගරයක් ඇතුළත් කළා. පසුව සුප්‍රසිද්ධ Rand McNally සමාගමේ සිතියමකද එම නම තිබෙනු දැක නඩු පැවරූ නමුත්, උසාවියේදී හෙළි වූයේ පුදුම සහගත කරුණක්.
සිතියම බලාගෙන ගිය මිනිසුන් Agloe නම දැක එම හිස් බිමේ ඇත්තටම "Agloe General Store" නමින් වෙළඳසැලක් දමා තිබූ අතර, පසුව ඒ වටා තවත් ගොඩනැගිලි හැදී එය සැබෑ නගරයක් බවට පත්ව තිබුණා.
අද අපි පාවිච්චි කරන ඩිජිටල් සිතියම් සහ OpenStreetMap පද්ධතිවල පවා මෙවැනි සුළු වැරදි හෝ ව්‍යාජ වක්‍ර පාරවල් Digital Watermarks විදිහට තවමත් සඟවා තබනවා.

❤22
Forwarded from NobodyKnows 🌵
නිසඳැස් ,කවි කියවන්න ලියන්න ආස හැමෝටම ආදරණීය ආරාධනාවක්... 🥹✨
Cactus !🌵
නිදහසේ ලියන්න,ආසාවෙන් රස විඳින්න...අකුරු පිරුණු ලස්සන ලෝකෙක අතරමංවෙන්න Cactus ලඟ නතරවෙන්න...!
Like කරන්න, Comments දාන්න..කැමති ඕනම නිසඳැසක්, කවියක් save කරගන්න...
පහසුවෙන් අකුරු ලඟ විතරක්ම නතර වෙන්න ඔයාටත් පුලුවන් !
ඉතින් තවත් බලන් ඉන්න එපා...කවිකාර අකුරුත් එක්ක හීන දකින ඔයාලට තමයි මේ ආරාධනය..
මේ ආදරෙන් Cactus ! ♥️✨
Link - https://cactus.younme.workers.dev/
NobodyKnows 🌵

ඔයාලට App එකක් විදිහට phone එකට install කරගෙන ලේසියන් පාවිච්චි කරන්න පුලුවන්. Account එකක් හදාගන්නත් හරිම ලේසියි..ඔයත් එන්න - Cactus 🌵
Link - https://cactus.younme.workers.dev/
NobodyKnows 🌵
❤5
Forwarded from චැප්ලින්📍𝗖𝗛𝗔𝗣𝗟𝗜𝗡 (Mr βΞTΔ™)