Decoding Quantum Machanics - Chapter 01 🔄 ⚡️
By @Adeepa_Eshan🇱🇰
මේ Article එක මම Quantum Physics ගැන දාන පලවෙනි Article එක.👽
Quantum Physics Introduction Part එක තමා මම මේ Article එකෙන් දාල තියෙන්නෙ
මම තනියෙන් Internet එකෙන් හොයා ගත්ත කරුණු ගොඩක් තියෙනව පොත් වලින් උපුටා ගත්ත කරුණුත් තියෙනව...🫥
ඇත්තටම මම මේ විදිහට Article එකක් ලියපු පලවෙනි වතාව ඒ නිසා සහ මම මහචාර්ය කෙනෙක් නොවන නිසාත් 🥹 ඔයාලගෙ අදහස් උදහස් Comment කරන්න🤝
Click Here To Read !👀
~Thank You
@Eshan_Speaks🌳
By @Adeepa_Eshan
මේ Article එක මම Quantum Physics ගැන දාන පලවෙනි Article එක.
Quantum Physics Introduction Part එක තමා මම මේ Article එකෙන් දාල තියෙන්නෙ
මම තනියෙන් Internet එකෙන් හොයා ගත්ත කරුණු ගොඩක් තියෙනව පොත් වලින් උපුටා ගත්ත කරුණුත් තියෙනව...
ඇත්තටම මම මේ විදිහට Article එකක් ලියපු පලවෙනි වතාව ඒ නිසා සහ මම මහචාර්ය කෙනෙක් නොවන නිසාත් 🥹 ඔයාලගෙ අදහස් උදහස් Comment කරන්න
Click Here To Read !
~Thank You
@Eshan_Speaks
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8❤🔥23🔥5👍3
මම මේ Past Paper පොත ගත්තෙ මෙන්න මේ අවශ්‍යතාවන් ටිකට .
1.Past Paper ප්‍රශ්න ටික කරන්න
2.ඒවට අදාල පිලිතුරු ටික බලාගන්න
3.Markings සහ ප්‍රශ්න වලට අදාල ලකුණු ලබා දීමෙ පටිපාටිය බලාගන්න
මම මේ ගත්ත Master Guide Past Paper පොතෙන් ඇත්තටම ඉටුවෙන්න පලවෙනි අවශ්‍යතාවයයි දෙවන අවශ්‍යතාවෙන් භාගයකුයි විතරයි 😐
ඇත්තටම මෙහෙම Past Paper පොතක් ගන්න එකේ වැඩක් තියනවද මම ගොඩක් හදපු ගණන් වල පිලිතුරු පත්‍රයේ මෙයාල දාපු පිලිතුරු වැරදී 😒 තව කියන්න ඕනෙ දෙයක් තමා මෙයාල ලකුණු දෙන පටිපාටිය දාලත් නෑ.
සමහර පිලිතුරු ගැනීම් කොහොම ගත්තද කියල හිතා ගන්නවත් බෑ ගොඩක්ම Physics Past Paper පොතේ 🥲
මම මේක දැම්මෙ මේ ආයතනයට මඩ ගහන්නවත් මොකක්වත් නෙවෙ . Just Asking …
💯30🗿2👍1
Forwarded from Tharuk's Blog 🧠 (ŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ)
Hello Friends 👀
Something is srsly wrong with Telegram these days. There are too many security & other vulnerabilities popping up lately. Please check your Privacy & Security settings immediately.
I have no idea how hackers or whoever these ppl got access to my accounts. I recently noticed multiple login attempts (Unsuccessful btw), so I decided to check all my accounts today. And guess what? Two of my accounts had their login emails changed to something I don’t even recognize.
Please, double-check your account settings right now. Make sure:
@TharukRenuja
#Privacy #Security #Telegram

🔘 Your 2-step Verification is enabledStay safe out there! 🛡️
🔘 Your login & recovery mails are correct
🔘 No unfamiliar devices are logged in.
🔘 Remove any suspicious sessions or connected apps.
@TharukRenuja
#Privacy #Security #Telegram
💯6👾2
මම ලංකාවෙ අවුස්සගන්න හොද නැති Fan Bases වලින් භයානකම කිහිපයක් කියන්න ද 🙂👍
1. ප්‍රසිද්ද Tuition Class කරන ගුරුවරයකුගෙ භක්තිමත් සිසුන් 😭
2.කොරියාවෙ යන්න ගේමක් ගහන හීනෙට යනව කට්ට කනව කිය කිය ඉන්න සෙට් එක සහ ගියපු අයගෙන් යැපෙන අය 🙃
3.(Honorable Mention)Leyland Bus පිස්සො ටික
තව ටිකක් Comment කරන් යන්න බලන්න මම නිකම් දැම්මෙ නැත්නම් මේකටත් ඇවිත් ටිපර් පාක් කරයි
#AthalTalks #Meme

💯35🗿4🌚2🤣2
Average male: 73 years
You're 19 now → you’ve already completed ~26% of your expected lifespan
More to Go ! Who knows 👋😌 Bye For 5 Months
See you in December 🔭
Respect Boys And Girls ✌️Your Mate ⚔️
~Adeepa Eshan 🌳
🔥10😢4🤣4💔3
🔥11🤣7
මෙන්න මූ තරම් අවදාන හිගන්නෙක් මම නම් ජීවිතේට දැකල නෑ
මුලින්ම අර රගපාන ජෝඩුව ඊට පස්සෙ යොහානි ඊටත් පස්සෙ දම්මික පෙරේරා මූ හැමදාම කලේ අනුන්ගෙ පානින් එලිය බලපු එක කවමදාවත් මුගේම content එකක් viral වෙලා නෑ මම දැක්කා මේ ලගකදි ගැඹුරු හඩින් බණ කියන හාමුදුරුවො එක්කත් photo එකක් ගහල දාල තියෙනව 😂👍
කාලෙකදි viral වෙන කවුරුහරි අල්ලගෙන video එකක් කරල අවදානෙ ගන්න එක තමා මුගෙ හැකියාව ඒකටම හරියන ගොබ්බ Fan base එකකුත් මූට ඉන්නව
මට මතකයි එක සැරයක් මූ කොන්ඩෙ ගාගෙන පිලිකා රෝහල ඉස්සරහ ඉදන් Photo ගහල Social media දාල තිබ්බ හිතන්නකො එතකොට මුගේ තියෙන අවදාන හිගන කම 🤮
මේ ලගදි ගෙනාපු ඩඩ්ලි සිරිසෙන ගෙ වාහනය පිලිබද කතා බහක් ඇති වුනා ඒත් එක්කම මූට කඩේ අරලිය හාල් හොයා ගන්න නැති උනා හිතන්නකො මූ අවදානෙ ගන්න ගහන ප්ලෑන් එක 😂 දැන් ඩඩ්ලි එක්ක ඇමිනෙන්න හදනව🤮
ඇත්තටම කියන්න දෙයක් නෑ මූ තමා මම ලංකාවෙ දැකපු ජරාම Content creator.
@Eshan_Speaks
🤣1.02K💯20
It's time to talk about this. 😶
කෙලින්ම කතාවට බහිමු.මොකක් ද මේ Sports betting කියන්නෙ මුදල් දාගෙන අනුමානයක් කරන එක සරලව කිවුවොත් හරි මම හිතන්නෙ හැමෝම මේක ගැන දන්නවා.
කොහොමද මේ වගේ site එකක් ඔයාව approach කරන්නෙ ඔන්න ඔතනදි තමයි අපේ subject එක වෙන content creators ල කතාවට එන්නෙ මේ site වලට මේකට තියෙන හොදම ක්‍රමය තමා social media creators කියන්නෙ.
ප්‍රදාන වශයෙන්ම මේ sites වලින් කරන්නෙ මේ creators ලට එයාලගෙම promo code එකක් දීල ඒක video එකේ හෝ එයාගෙ content එකේ publish කරන්න කියන එක.
මෙතනදි මේ creators ලට earn වෙන ක්‍රම කිහිපයක් තියෙනව එකක් තමයි sign in ඒ කියන්නෙ ඔයා එයාගෙ promo code එක අරන් හෝ ඒ link එකෙන් sing in වුනාම එයාට යම් මුදලක් ලැබෙන විදිහට එක sing in එකකට 10$-50$ වගේ ප්‍රමානයක් මේකෙන් එයාලට ලැබෙනවා.
දෙවනි ක්‍රමය ගැන තමයි අපි කතා කරන්න ඕනෙම මේක තමයි ආතල්ම😅 මේකෙදි වෙන්නෙ ඔයාල එයාලගෙ link එකෙන් හො promo code එකෙන් sign in වුනාම ඔයා සල්ලි දාල කරන එක bet එකක් lost වුන ගමන්ම එයාලට commission එකක් යන එක 😁 මේක ඔයාගෙ lost එකෙන් 20%-50% වගේ ගානක්.

🔥2
Part 2
මරු නේද ඔයාලගෙ ආදරණීය ල Youtuber හම්බ කරගන්න හදන්නෙ ඔයාලා දාල lost වෙන bet වලින් 🤮
මම දැකල නෑ කවදාවත් මේ site promoting කරන එක Creator කෙනෙක් වත් මේ පිලිබදව කියල තියෙනව 😅
Some Of Main Betting Promoting Youtubers 👇
KOTA
ShashiYa
Heshan Technique
Dino & Block
Magu ASMR
Thilini Imesha
SHARADH
iRO
මෙතන ආතල්ම එකා තමයි Heshan Technique කියන්නෙ ඌ මේකට Full Video එකකුත් කලා පස්සෙ ඌම ඒ Video එක අයින් කර ගත්තා 😹.දැන් උගේ Channel එකත් නැද්ද කොහෙද පවු හැබැයි.😭
Guys මම ඔයාලට කියන්නෙ මේ කියන ජරා වලට නම් වැටෙන්න එපා ආයෙ ගොඩ එන්න නම් බැරි වේවි 🤐.
End.
Adeepa Eshan's Blog|@Eshan_Speaks

🔥13💯3
-NOTICE-
Okay, hear me out. First of all, I’m sorry for being silent for a while. 🙂
Recently, I started a new channel dedicated to war reports and military news in Sinhala. 🤓⚔️ @wararchives_sl
Oh, and one more important thing, Decoding Quantum Mechanics Part 2 will be releasing soon. 🗿🔥
Stay tuned. 👀

🔥7