ධනාත්මකව සිතීමට සිත හුරු කරගන්නේ කෙසේද? https://tinyurl.com/r32y23o
ඔබ ගැන විශ්වාස කරන්න..
ඔබ තුල ඇති ශක්තිය විශ්වාස කරන්න..
ඔබගේ සිහිනය ගැන විශ්වාස කරන්න..
ඔබගේ විශ්වාසයේ විශාලත්වය අනුව ඔබගේ සිහිනය ඉටුවනු දිනය තීරණය වනු ඇත..
Positive.lk Team

ජීවිතයේ අපට මුනපෑමට සිදුවන සිදුවීම් පිළිබද හැමවිටම සුභවාදීව හිතන්න.. හැම දෙයක්ම ධනාත්මකව දකින්න.. Positive.lk Team
ඔබට මේ ලොකේ වැදගත්ම කෙනා ඔබමයි..
ඒ නිසා ...
පැය 24 ම ඔබ වෙනුවෙන් වැඩ කරන්න..
පැය 24 ම ජීවිතය ඉස්සරහට ගෙනියන්න කරන්න ඕනි මොනවද කියලා හිතන්න
පැය 24 ම ඉලක්කයට යන්න වැඩ කරන්න කැප වෙන්න
එහෙම කලොත්..අනිවාර්යෙන්ම ...
ජීවිත කාලේම ප්රීතියෙන් සතුටින් සුපිරි ජීවිතයක් ගත කරන්න ඔබට පුලුවන්..

ඔබගේ හැකියාවන් ගැන වගේම අරමුණට යන්න පුලුවන් කියලා.. තදින් විශ්වාස කරන්න.. ඔබගේ ඒ විශ්වාසයේ ප්රභලතාව මත සියඵ බාධක නැතිවෙලා ඔබට අරමුණ වෙත යන්න අනිවාර්යෙන් ලැබෙනවා..
ඔබ ධනාත්මකව වෙනස් වෙන්න සුදානම්ද? එසේ නමි ඔබගේ ජීවිතය හා අනාගතයත් ධනාත්මක වනු ඇත.. ඔබ අද ජීවත් වන වර්ථමානය ඔබගේ අතීත සිතුවිලි වල ප්රථිඵලයයි.. එබැවින් ඔබ අද (වර්ථමානය) ධනාත්මකව සිතුවිලි මෙහෙයවුවොත් අනාගතය සාර්ථක වනු නියතය..
ඔබ දන්නවාද ?
අපි හිතන දේ තමයි අපිට සිදුවෙන්නේ..
අපි නිතරම හිතන දේ අනුව තමයි අපේ අනාගතය බිහිවෙන්නේ..
හැබැයි හොදට මතක තියා ගන්න.. අපි හිතන දේ කියන එකයි, ප්රාර්ථනා කරන එකයි දෙකක් ..
උදාහරණයක් විදියට කෙනෙක් තමන්ට අගයක් නොදි , දියුණුවක් නැති එකට තමන්ට වෛරකරමින් පසුතැවිලි වෙමින් සුපිරි ජීවිතයක් ප්රාර්ථනා කලාට වැඩක් නැ.. මොකද එයා නිතරම හිතන්නේ පසුතැවීම තමන්ට අගයක් නොදීම ගැනයි. ඒ නිසා එයාගේ අනාගතතේ පසුතැවෙන්න තමන්ට අගයක් නොමැති වෙන්න තමයි නිර්මාණය වෙන්නේ..
ඒක නිසා ඔබගේ සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න.. නිතරම ධනාත්මක සිතුවිලි තුලම ජීවත් වෙන්න උත්සහ කරන්න..

දියුණුවක් පැතුවාට දියුණුවක් ඇති නොවන්නේ මන්ද?
https://tinyurl.com/d7d2yker
https://tinyurl.com/d7d2yker
ඔබ සැම විටම සෑම දෙයක් පිළිබදවම ධනාත්මකව සිතන්න.. ඒවිට සියල්ල ධනාත්මකව සිදු වනු ඇත..
ජීවිතය දිනන්න අරමුණක් හදා ගන්න..
සැමවිටම ධනාත්මකව සිතමින් ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න..

ඔබගේ සාර්ථකත්වයේ වේගය තීරණය වන්නේ ඔබ ගැන ඔබට ඇති විශ්වාසයේ තරම මතයි.
ඔබ ධනාත්මකව වෙනස් වෙන්න සුදානම්ද? එසේ නමි ඔබගේ ජීවිතය හා අනාගතයත් ධනාත්මක වනු ඇත.. ඔබ අද ජීවත් වන වර්ථමානය ඔබගේ අතීත සිතුවිලි වල ප්රථිඵලයයි.. එබැවින් ඔබ අද (වර්ථමානය) ධනාත්මකව සිතුවිලි මෙහෙයවුවොත් අනාගතය සාර්ථක වනු නියතය..
- Positive.lk
- Positive.lk
ඔබට නොදැනී නිතරම සිහිපත් වන දෙය
ඔබ වෙත ආකර්ශණය කර දෙයි.
එබැවින් ධනාත්මක සිතුවිලි වලට පමණක් හිතේ ඉඩ දෙන්න..
- Positive.lk
ඔබ වෙත ආකර්ශණය කර දෙයි.
එබැවින් ධනාත්මක සිතුවිලි වලට පමණක් හිතේ ඉඩ දෙන්න..
- Positive.lk
ඔබගේ සිහිනය කොටසින් කොටස දකින්න එපා.. සියල්ල එකම සිහිනයක් ලෙස දකින්න..
මන්ද යත් ඔබ දැන් ආකර්ණන නීතිය සමගින් ගුවන් ගත වෙන්න හදන ගුවන් යානයක්.. ගුවන් යානයක් ගුවන් ගත වෙන්න නම් එහි එක් කොටසක් පමණක් ගුවන් ගත කර බැහැ.. සම්පුර්ණ ගුවන් යානයම ගුවන් ගත කරන්න ඔිනි..
ඒ සදහා ඔබ සිහිනයේ හොදට සැරි සරන්න ඔිනි..
සිහිනයේ හැම බිම් අගලක්ම ඔය අධ්යනය කර තිබිය යුතුයි..
ඒක හරියට ගුවන් යානයක් ගුවන් ගත කිරීම ප්රථම එහි සෑම දෙයක්ම නිවැරදිව ඇති දැයි නැවත පරික්ෂා කිරිම වගෙයි..
ඔබටත් සිහිනයක් ඇත්නම් එය වෙත යාමට නිවැරදි පාර දැන ගන්න info@positive.lk ලියන්න