1❤7
Forwarded from ️️ℙ𝕣𝕖𝕞𝕚𝕦𝕞 𝔼𝕙𝕚 ™️ (࿓࿔ᦓꪊρꪊꪀ ࿓࿔® ▪️🐾Ⓜ️ MEMES🐶✌️Yescoiner)
Guys,
කලින් වගේ channel එකේ එක දිගට files එහෙම දාන්න වෙන්නෙ නැති එකට sorry බන් 😣. මොකද මම සතියෙ දවස් 5 වැඩට යනව sunday class තියේ. Saturday මගේ වැඩ මොනා හරි set වෙනව.
මතකනෙ ඉස්සර අපි එක දිගට files දාල Giveway තියල ආයෙ පට්ටම up එකේ ගියා බන්, Al වලින් පස්සෙ life එක කොල්ලෙක්ට අමාරු පැත්තට ගියාම ගොඩක් දේවල් මග හැරෙනව.
දැන් channel එක දැක්ම පට්ට දුකයි, එක එක්කෙනා leave වෙනව 😪. සල්ලිවලට ඉල්ලලත් මේක කාටත් දුන්නැත්තෙ මේක හදාගන්න වෙච්චි මහන්සිය දන්න නිසා.
මම වෙලාව හම්බුන ගමන් files දාන්නම්, ආයෙ offers, mobitel, dialog වගෙ free ඩේට event එහෙම ආපු ගමන් දානව කෝමත්. ඉස්සරහට giveway ටිකකුත් දෙන්නම් 💪.
අපිත් එක්ක දිගටම හිටියට ස්තුතිය 🤝❤️
ඉස්සරහටත් එකටම ඉමු ❤️

🔥16