📰 තලපති විජෙයි ලංකාවේ ට්‍රේන්ඩින් ලිස්ට් එකත් ආක්‍රමණය කරයි
✍️ කොලිවුඩයට ආදරය කරන හැමෝම දන්න කියන 'තලපති විජෙයි'ගේ අලුත්ම චිත්‍රපටය තමයි Beast. තලපතිට ආදරේ කරන ලොව පුරා රසිකයෝ මේ චිත්‍රපටය එනකන් නොඉවසිල්ලෙන් ඉන්න බව රහසක් නෙවෙයි. ඉතින් පසුගිය දවසක Beast චිත්‍රපටයේ ගීතයක් අන්තර්ජාලයට මුදා හැරුණා. Arabic Kuthu නම් මේ ගීතයේ, නැරඹූම් වාර ගණන මේ වන විට මිලියන 80 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. වැදගත්ම දේ ඒක නෙවෙයි, තලපති විජෙයි ලංකාවේ ට්‍රේන්ඩින් ලිස්ට් එකත් ආක්‍රමණය කරලා. මේ වෙද්දි විජෙයිගේ මේ ගීතය ලංකාවේ TRENDING ලැයිස්තුවේ මුල්ම තැනට ඇවිත්. විජෙයිගේ මේ අලුත්ම චිත්‍රපටිය සියලු ආදායම් වාර්තා අභිබවා යාවී කියලයි බොහෝ දෙනා අනාවැකි කියන්නෙ.
#copied

👍21❤14👎1🔥1
මොනවද මේ CAMRIP, DVDRIP, HDRip , Dvdrip. Bluray ? 🤔
📌 CAMRip 🤮
📌 HDTS 🤢
📌 HDTC 🥴
📌 DVDScr 😖
📌 DVDRip ☹️
📌 HDTV 🙂
📌 WEB-DL 😊
📌 WEBRip 🥰
📌 BRRip 😍
🔰Format එක ඉස්සරහින් දාලා තියෙන Imoji එකෙන් Format එකේ තියෙන Quality එක ගැන දළ අදහසක් ඔයාලට ගන්න පුළුවන්.🔰
📌 CAMRip 🤮
නමින්ම තේරෙන විදියට මේක Capture කරන්නෙ Handheld Camera එකකින්. ගොඩක් වෙලාවට Camera එකට සෙට් කරපු පොඩි Microphone එකක් Use කරනව Audio එක Capture කරගන්න. ඒක නිසාම Hall එකේ මිනිස්සු කෑගහන සද්දෙ, මිනිස්සු ඇවිදගෙන යන දේවල් පේන එක මේ Copy වල සුලබව දකින්න ලැබෙනවා. ඒක නිසා ගොඩක් අය අකමැතිම Format එකක් තමයි මේක. බොහො වෙලාවට චිත්‍රපටිය නිකුත් වෙලා සතියකින් දෙකකින් CamRip එක එලියට එනවා. නමුත් චිත්‍රපටිය එනකම් මග බලන් ඉන්න Die hard fans ල නම් මේක බලන්න අමතක කරන්නෙ නෑ. ඔව් මේකෙත් තියෙනවා 720p, 1080p resolution ඒක Capture කරන Device එකේ Resolution එක මිසක් චිත්‍රපටියේ Resolution එක නෙවෙයි.
📌 DVDScr 😖
DVDScr එහෙම නැත්තම් DVD Screener කියන්නෙ චිත්‍රපටයක් නිකුත් වෙන්න කලින් Government officials ලට එහෙමත් නැත්තම් Awarding programs වල ජූරියට Check කරන්න යවන පිටපත්. ගොඩක් වෙලාවට මෙතන Government officials ලා Final release එකට කලින් Adults contents, Disturbing contents check කරලා ඉවත් කරන්න ඕන දේවල් ඉවත් කරන එක තමයි කරන්නෙ. DVD Copy එකට සමාන උනත් මේක Personal usage එකට දෙන පිටපතක් නිසා ගොඩක් වෙලාවට Watermarks, logos වගේ දේවල් චිත්‍රපටය පුරාම දකින්න පුලුවන්.
📌 DVDRip ☹️
ජනප්‍රියම පිටපත් ක්‍රමය කිව්වොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළදී ගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් තමයි මේ පිටපත් නිර්මාණය වෙන්නෙ. Audio & VIdeo ගුණාත්මක භාවය ඉහලයි. ඒකට හේතුව තමයි මේකට භාවිත කරන්නෙ Xvid codec එක (DivX) සහ Audio එකට Mp3/AC3 Codec භාවිතා වෙන එක.DVDRip එකක Output එක එන්නෙ ගොඩක් වෙලාවට AVI format එකෙන්. නමුත් සමහර වෙලාවට DVDRip සාධනීය මට්ටමට නෑ. ඒකට හේතුව ගොඩක් වෙලාවට DVDRip එකේ Quality එක Uploader මත Depend වෙනවා. කෙටියෙන් කිව්වොත් Uploader ගෙන් Uploader කෙනෙක්ට Quality එක වෙනස් වෙන්න පුලුවන්. මේකේ ප්‍රධාන අවාසියක් තමයි මේ පිටපත එන්න ගොඩක් කාලයක් වැය වෙන එක.
📌 HDTV 🙂
Streaming Service වලින් (Netflix,Hulu) TV Channels(HBO) වලින් පිටපත් කරගන්න පිටපත් තමයි HDTV කියන්නෙ. HDTV හා WEBRip බොහෝ සෙයින් සමානයි. ඒත් TV එකෙන් පිටපත් කරන සමහර පිටපත් වල 18+ එහෙම නැත්තම් Adults only scenes නම් දකින්න ලැබෙන්නෙ නෑ. නමුත් Streaming services වලින් ගත්තම නම් ඒක වෙනස්. HDTV අපිට 720p/1080p යන Resolution දෙවර්ගෙන්ම ලබාගන්න පුලුවන්. මේකත් WEBRip වගේ බහුලව Download කරන පිටපතක්.
📌 WEB-DL 😊
Online Movie/Video Distribution site එකකින් Download කරගතපු පිටපත් ( WEB Downloaded = WEB - DL) තමයි මේ. මේකේ අනිත් පිටපත් වගේ Re-Encode කිරීමක් වෙන්නෙ නෑ. Video (H.264) සහ Audio (AC3/AAC) එක ගොඩක් වෙලාවට Extract කරගන්නෙ Itunes files වලින්. ඊට පස්සෙ ඒක MKV File එකක් විදියට Convert කරනවා Quality loss එකක් වෙන්නෙ නැතුව. මෙ පිටපත් වල තියෙන විශේෂත්වෙ තමයි කිසිම විදියක Watermark එකක්, Logo එකක් නෑ. BluRay පිටපත් එක්ක මේකේ වෙනසක් හොයන්න අමාරුයි. මේක තමයි එකම පිටපත කිසිම විදියක Promotional material එකක් අඩංගු නැති. ඒ නිසාම මේක අනිත් පිටපත් අතරේ එකම Untouched පිටපත කිව්වොත් වැරදි නෑ.
📌 WEBRip 🥰
මේක තමයි අන්තර්ජාලයෙ බහුලව දකින්න ලැබෙන සහ බහුලව Download කරන පිටපත. මේවා පිටපත් කරන්නෙ Netflix, Hulu වගේ Streaming services වලින්. ගුණාත්මක බව ඉතා ඉහලයි. වෙනත් පිටපත් වලට වඩා ගොඩක් ජනප්‍රියයි. 720p/1080p යන දෙකෙන්ම පිටපත් ලබාගන්න පුලුවන්. කොතනක හරි WEBRip එකක් Trusted & Legit Uploader කෙනෙක් Upload කරල තිබ්බොත් ආපහු හිත හිත ඉන්න දෙයක් නෑ කෙලින්ම Download කරගන්න.
📌 BRRip 😍
BluRay Rip එහෙමත් නැත්තම් BDRip පිටපත් එන්නෙ චිත්‍රපටයක් අවසානයේ නිකුත් වන BluRay පිටපත් වලින්. 20GB BluRay තැටියකින් Quality එකට හානි වෙන්නෙ නැති වෙන්න 1GB ප්‍රමාණයක් වෙනකම් Rip කරගන්න පුලුවන්. ඉහල ගුණාත්මක භාවයකින් යුක්තයි. මේ පිටපත් වර්ගය ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි DVD players, PlayStations, Xbox වගේ Devices වලට කිසිම අවුලක් නැතිව Support කරන එක. මේ පිටපත් එන්නෙ .mkv නැමැති Format එකෙන්. BRRip එක DVDRip වල Upgraded Version එකක් කියල කියන්න පුලුවන්.මේකේ තියෙන එකම අවාසිය තමයි Resolution එක වැඩි වෙන්න වැඩිවෙන්න File size එකත් ලොකු ප්‍රමාණෙකින් වැඩි වෙන එක.
Forward from තරිඳු ජයසංක

👍13
️Title: Rudra: The Edge of Darkness 2022–
Also Known As: Rudra: The Edge of Darkness (2022–)
Rating ⭐️: 7.6 / 10
(7.6 based on 2,450 user ratings) | | |
Release Info: Mar 04, 2022
Genre: #Crime 🎭 #Drama #Mystery #Thriller
Language:
Country of Origin:
Story Line: In the crime-ridden streets of Mumbai, journeying through the maze of psychopathic minds is brilliant super-cop Rudra Veer Singh.
Stars Ajay Devgn Raashi Khanna Esha Deol
Read More ...
Powered by @rule_breakers_main
Can request Rule Breakers group

👍2
️Title: Spider-Man: No Way Home [2021]
Bluray released. 😋
🛑720p x264 Bluray Galaxy
✅1080p x264 Bluray Galaxy
Also Known As: Spider-Man: No Way Home (2021)
Rating ⭐️: 8.7 / 10
(
Release Info: Dec 15, 2021
Genre: #Action 🌋 #Adventure ✨ #Fantasy
Language:
Country of Origin:
Story Line: With Spider-Man's identity now revealed, Peter asks Doctor Strange for help. When a spell goes wrong, dangerous foes from other worlds start to appear, forcing Peter to discover what it truly means to be Spider-Man.
Directors Jon Watts
Writers Chris McKenna Erik Sommers Stan Lee
Stars Tom Holland Zendaya Benedict Cumberbatch
Read More ...
Bluray released. 😋
🛑720p x264 Bluray Galaxy
✅1080p x264 Bluray Galaxy
Also Known As: Spider-Man: No Way Home (2021)
Rating ⭐️: 8.7 / 10
(
8.7 based on 494,305 user ratings) | 12 | 2h 28min |Release Info: Dec 15, 2021
Genre: #Action 🌋 #Adventure ✨ #Fantasy
Language:
Country of Origin:
Story Line: With Spider-Man's identity now revealed, Peter asks Doctor Strange for help. When a spell goes wrong, dangerous foes from other worlds start to appear, forcing Peter to discover what it truly means to be Spider-Man.
Directors Jon Watts
Writers Chris McKenna Erik Sommers Stan Lee
Stars Tom Holland Zendaya Benedict Cumberbatch
Read More ...
👍31❤11
Halo 2022 S01
මේක Video Games Play කරන අයටත් නුහුරු නුපුරුදු කතාවක් නෙවෙයි.ගොඩක් ගේමර්ස්ලා අතරේ ජනප්‍රිය උන වීඩියෝ ගේම් එකක් තමයි HALO කියන්නෙ.ඔන්න ඉතින් Paramount+හරහා ඒකෙ කතා මාළාව නිකුත්වෙලා තියෙනවා,පළමු කතා සමයට කොටස් 9ක් ඇතුලත් කියලා තමයි කියන්නෙ,මේක ඩොලර් මිලියන 90ක බජට් එකක් එක්ක තමයි නිර්මාණය වෙන්නෙ.මේකෙ පළමු කොටස විකාශනය ඇරඹෙන්නෙ 2022,මාර්තු 24,ඒ වගේම Chapter Eleven; One Big Picture; Amblin Television; 343 Industries; Showtime Networks කියන සමාගම් මේක නිශ්පාදන කරන්න දායක වෙලා තියෙනවා.
Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්, හේලෝ කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාළ වකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා “ස්පාර්ටන්ස්ලා” කියලා.එහෙම හදපු සුපර්සෝල්ජර්ස්ලට තමයි ස්පාර්ටන්ස්ලා කියලා හඳුන්වන්නේ. ඉතින් එතන ඉන්න ස්පාර්ටන්ස්ලා අතරින් ප්‍රධාන චරිතය තමයි “ජෝන්” එහෙම නැත්තන් අපේ ‘මාස්ටර් චීෆ්’.

👍27❤1
❌❌First on telegram
beast cam copy are available now on rule breakers. If you want requset with correct spellings on this bot
👉👉 @Rule_breakers_store_bot

👍15
❌❌First on telegram
KGF 2 cam copy are available now on rule breakers. If you want requset with correct spellings on this bot
👉👉 @Rule_breakers_store_bot
KGF 2 cam copy are available now on rule breakers. If you want requset with correct spellings on this bot
👉👉 @Rule_breakers_store_bot
👍17❤10👎2
️Title: Aadavaallu Meeku Johaarlu 2022
powered by @rule_breakers_main
Also Known As: Aadavaallu Meeku Johaarlu (2022)
Rating ⭐️: 6.8 / 10
(6.8 based on 336 user ratings) | | 2h 19min |
Release Info: March 4, 2022 (India)
Genre: 🤣 #Comedy 🎭 #Drama 👨👩👧👧 #Family
Language: #Telugu
Country of Origin: 🇮🇳 #India
Story Line: Chiranjeevi grows up in the company of his mom and aunts who dote on him. But he is ultimately frustrated at not finding a bride who would be approved by all of them.
Directors Thirumala Kishore
Writers Thirumala Kishore
Stars Rashmika Mandanna Radhika Sarathkumar Kushboo
Read More ...
Now available on rule breakers group

👍7👎1🔥1
️Title: The Batman 2022(original web copy)
powered by @rule_breakers_main
Now available rule breakers group
Also Known As: The Batman (2022)
Rating ⭐️: 8.3 / 10
(
Release Info: Mar 03, 2022
Genre: #Action #Crime 🎭 #Drama
Language:
Country of Origin:
Story Line: When the Riddler, a sadistic serial killer, begins murdering key political figures in Gotham, Batman is forced to investigate the city's hidden corruption and question his family's involvement.
Directors Matt Reeves
Writers Matt Reeves Peter Craig Bill Finger
Stars Robert Pattinson Zoë Kravitz Jeffrey Wright
Read More ...
powered by @rule_breakers_main
Now available rule breakers group
Also Known As: The Batman (2022)
Rating ⭐️: 8.3 / 10
(
8.3 based on 333,227 user ratings) | 12 | 2h 56min |Release Info: Mar 03, 2022

👍19❤5