Media is too big
VIEW IN TELEGRAM
Convert your thoughts to images effortlessly!💡
Why you'll love CuteQuote:
.
.
.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15❤🔥6👍2 2❤1🥰1😍1🌚1👀1🙊1
Forwarded from CuteQuote 🇱🇰
specially මේක වෙනුවෙන් මහන්සි උන @PichchaMala, @DarkLuciferXD,@Sithijatd,@Eagle0000Z,@KrishDev,@Janithsadanuwan,@MrItzme මේ අය විතරක් නෙමෙයි නම් වශයෙන් කියන්න අමතක වුන ගොඩක් අයගේ output එකක් තමයි මේක
ඔයාලට multi template feature එක mainly මේ update එකෙන් දීල තියෙනවා (
/template) වගේම background images 5 set කරන්නත් chance එක දීල තියෙන්නේ (/setbackgeound, /backgrounds). premium users ලට premium emojis එක්කම image එක generate කරගන්න පුළුවන් මේ update එකෙන්. අහ් කියන්න බැරි උනා නේ ඔයාලට ඕනි template (custom template) එකක් තියෙනවා නම් අපිට request එකක් කරන්න
මාස 3ක් මහන්සි වෙලා හැදුව කියල කිව්වේ පොස්ට් එක interest වෙන්න විතරයි හොදේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4❤17 8🙊3❤🔥1🥰1🎉1🌚1👾1
Mincraft ගහන අය හරි ගහන්න ආස අය හරි ඉන්නවනම්
https://discord.gg/ZWwgqB8Qw
මේකට join වෙන්න... ප්‍රශ්න තියේනම් අහන්න
https://discord.gg/ZWwgqB8Qw
මේකට join වෙන්න... ප්‍රශ්න තියේනම් අහන්න
❤7🙏1
