Exam එක කෙලවෙයි කියලා බයේද ඉන්නේ ❓ එක පාරක් හරි down ගියාද ❓
☎️ අවුල් උන ඕනි වෙලාවක call ගමු.මම ඔයාලට කියන්නම් මොකක්ද කරන්න ඕනි කියලා
👊 call එකෙන් පස්සේ track ඒකට ඇවිත් ආයිත් වැඩ ටික ගැම්මට කරගමු.
🤝 Exam එක ඉවර වෙනකල්ම මම ඔයාලට වැඩ කරවනවා.past paper ටිකයි theory tika subject 3 ම balance eke කරවනවා. හැබැයි මේක theory clz එකක් නෙවෙයි.
☎️ මේක තනිකරම call වලින් ගහන ගේමක්.මේක අලුත් වැඩක්
තනියම වැඩ කරගන්න තේරෙන්නේ නැති,හැමවෙලේම track පනින,ඒත් exam එක ගොඩ දාගන්න ඕනි ඔයාලටයි මේ chance එක.
🎓 මම medicine degree එක ඉවර කරල ගෙදර ඉන්නේ
Bio /Maths /Commerce/Art /Tech ඕනී කෙනෙක්ට ok හොදේ
එහෙනම් Call එකකින් Exam ගොඩදාමු
☎️ වැඩි විස්තර -0718736872

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6😎1
සම්පූර්ණ විස්තරය
සහභාගී වීමට පහත
📅 සෑම බ්රහස්පතින්දා දිනකම⏰ ප.ව. 8.30 - ප.ව. 11.30
📅
සඳුදා |
⏰
ප.ව.5.30 - ප.ව.8.00
📅
බ්රහස්පතින්දා |
⏰
ප.ව.5.30 - ප.ව.8.00
📅
බදාදා
⏰
ප.ව.3.30 - ප.ව.6.00
📍
කිරිබත්ගොඩ ග්රේට් ඔඩිසි ආයතනයේදී
COMBINED MATHS | ඩිලාන් ජයසිංහ
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✅ සම්පූර්ණ පාඩම ආවරණය✅ MCQ, Structured & Essay✅ Short Notes & Mind Maps✅ Flashcards✅ Class Recordings + Tutorials
👩⚕️
සම්මානි කුමාරතුංග
🎓
MBBS Undergraduate
🎓
2027 | 2028 A/L Biology Theory Revision
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
📕 AL PHYSICS PAST PAPERS විවරණ
බහුවරණ විවරණ | ව්යුහගත විවරණ
👉 රෝසා සර්ගේ විවරණ
👉 තුෂාර සමරවික්රම සර්ගේ විවරණ
AL අපි 🇱🇰 | @AL_api
#ALapiedu
🚀 1995 සිට 2021 දක්වා
බහුවරණ විවරණ | ව්යුහගත විවරණ
👉 රෝසා සර්ගේ විවරණ
👉 තුෂාර සමරවික්රම සර්ගේ විවරණ
AL අපි 🇱🇰 | @AL_api
#ALapiedu
❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Inorganic d-block
✅ d ගොනුවේ ලෝහ දක්වන ප්රතික්රියා✅ සංකීර්ණ අයන වල වර්ණ✅ සජීවී (Live) ප්රායෝගික පරීක්ෂණ Live✅ ප්රායෝගික පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව ලබාදේ.
👨🏫
මෙහෙයවීම:
Randika Ambagala
✅
B.Sc (Chem) Peradeniya, Dip in Edu, SLTS
📞
0777 550 890 / 074 29 60 890
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
Forwarded from Chemistry Online Guru
කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා.
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා.💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ!
නැවතත් අප හා එක්වන්න.
අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්යාව සාර්ථකව ජයගන්නට!
➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️🔥
🧪
Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
PHYSICS මුලසිටම අරඹන පන්ති මාලාව
📍 නිපුන් - මහනුවර📍 Uncommon physics - මාවනැල්ල📍 සිප්මග - පිළිමතලාව
මෙම වෙබ් අඩවියට සම්බන්ධවන ඔයාලාට
🟣
Free Video Lessons
🟣
Free ගණිත ගැටළු විසදීම
🟣
past papers ,Model papers , පාසැල්වල papers , පළාත් papers ලබාගත හැකිවීම
🟣
Free සියළුම practicals මෙන්ම ,
🟣
ඔබට නොමිලේම අවශ්ය ගැටළුවක් විසඳාගැනීමට හැකිය
වෙබ් අඩවියට පිවිසෙන්න
https://uncommonphysics.online
ඔබගේ කුඩා කණ්ඩායම් සඳහාද විමසන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
අම්මයි තාත්තයි අමාරුවෙන් හොයන සල්ලි වලින්, ඔයා පන්ති යන්නේ හිතේ ලොකු බරකින්ද?
ඒ බර අපි අඩු කරන්නම්
‼️ 2027 AL Theory + Revision Maths / Bio , physics , chemistry Subject 3 මාසෙටම රු. 7200/- පමණයි😍
ඔව්, මේක Business එකක් නෙමෙයි. හැම දරුවෙක්ටම A/L කරන්න පුළුවන් වෙන්න අපි කරන උත්සාහයක්.
✅
සම්පූර්ණ Theory + Revision
✅
Past Papers + Model Papers 100%
පහත
A LEVEL iskole
💠
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
Exam එක කෙලවෙයි කියලා බයේද ඉන්නේ ❓ එක පාරක් හරි down ගියාද ❓
☎️ අවුල් උන ඕනි වෙලාවක call ගමු.මම ඔයාලට කියන්නම් මොකක්ද කරන්න ඕනි කියලා
👊 call එකෙන් පස්සේ track ඒකට ඇවිත් ආයිත් වැඩ ටික ගැම්මට කරගමු.
🤝 Exam එක ඉවර වෙනකල්ම මම ඔයාලට වැඩ කරවනවා.past paper ටිකයි theory tika subject 3 ම balance eke කරවනවා. හැබැයි මේක theory clz එකක් නෙවෙයි.
☎️ මේක තනිකරම call වලින් ගහන ගේමක්.මේක අලුත් වැඩක්
තනියම වැඩ කරගන්න තේරෙන්නේ නැති,හැමවෙලේම track පනින,ඒත් exam එක ගොඩ දාගන්න ඕනි ඔයාලටයි මේ chance එක.
🎓 මම medicine degree එක ඉවර කරල ගෙදර ඉන්නේ
Bio /Maths /Commerce/Art /Tech ඕනී කෙනෙක්ට ok හොදේ
එහෙනම් Call එකකින් Exam ගොඩදාමු
☎️ වැඩි විස්තර -0718736872
තනියම වැඩ කරගන්න තේරෙන්නේ නැති,හැමවෙලේම track පනින,ඒත් exam එක ගොඩ දාගන්න ඕනි ඔයාලටයි මේ chance එක.
Bio /Maths /Commerce/Art /Tech ඕනී කෙනෙක්ට ok හොදේ
එහෙනම් Call එකකින් Exam ගොඩදාමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
සම්පූර්ණ විස්තරය
සහභාගී වීමට පහත
📅 සෑම බ්රහස්පතින්දා දිනකම⏰ ප.ව. 8.30 - ප.ව. 11.30
📅
සඳුදා |
⏰
ප.ව.5.30 - ප.ව.8.00
📅
බ්රහස්පතින්දා |
⏰
ප.ව.5.30 - ප.ව.8.00
📅
බදාදා
⏰
ප.ව.3.30 - ප.ව.6.00
📍
කිරිබත්ගොඩ ග්රේට් ඔඩිසි ආයතනයේදී
COMBINED MATHS | ඩිලාන් ජයසිංහ
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
අහම්බෙන් දකින comment ❤️🔥😍
මම උගන්වන්නේ 0 ඉදලා එන එකාවත් ගොඩ දාන්න.
ඒ මගේ හැටි.
දක්ෂ අදක්ෂ කියලා බේදයක් නෑ.
හැබයි උබ වැඩ කරන්නෙ නෑ නම් ,
බැනුම් අහයි ,
සමහර විට ගුටිත් කයි ,
හැබැයි උබ ඒ කට්ට කාගෙන හිටියොත්,
කියන දේවල් ටික කලොත්
උබ ගොඩ යනවා බන් ලොවෙත්.
මම ඒක දන්නවා,
මම ඒක ඉහේ කෙස් ගානට දැකලා තියෙනවා. ❤️🔥
මේ Comment දාපූ හැම එකාමත් අද ඉන්නේ ලංකාවේ හොදම Campus වල හොදම B.Sc,Special , Hon's , M.phill degree වල.
ඒ තමා ජීවිතේ වෙනස් වෙන හැටි 😌
පෙර කරපු කරුමයක් පල දුන්නේ නෑ නම් ,
අරයා මෙයා කියන එවා අහලා ක්ලාස් මාරූ කරන් ට්රැක් පැන්නෙ නැත්තම්.
උබ මම කියන දේවල් ටික කරනවා නම් මම උබව යවන්න ඕනේ උපරිම තැනට යවනවා පුතා .🫡❤️🔥
දිස්ත්රික් 1st එක ආවම තිබ්බ සතුටම ,
මම මේ Result වලත් විදිනවා .😌
ඒකයි මම මේකට මෙච්ච්ර ආස.💓
📞 Group 2027 A/l Link
🔗 https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t
📞 Group 2028 A/l Link
🔗 https://chat.whatsapp.com/Jwytu2LOD4g7Of2JeryQi7?s=cl&p=i&mlu=0&ilr=4
මම උගන්වන්නේ 0 ඉදලා එන එකාවත් ගොඩ දාන්න.
ඒ මගේ හැටි.
දක්ෂ අදක්ෂ කියලා බේදයක් නෑ.
හැබයි උබ වැඩ කරන්නෙ නෑ නම් ,
බැනුම් අහයි ,
සමහර විට ගුටිත් කයි ,
හැබැයි උබ ඒ කට්ට කාගෙන හිටියොත්,
කියන දේවල් ටික කලොත්
උබ ගොඩ යනවා බන් ලොවෙත්.
මම ඒක දන්නවා,
මම ඒක ඉහේ කෙස් ගානට දැකලා තියෙනවා. ❤️🔥
මේ Comment දාපූ හැම එකාමත් අද ඉන්නේ ලංකාවේ හොදම Campus වල හොදම B.Sc,Special , Hon's , M.phill degree වල.
ඒ තමා ජීවිතේ වෙනස් වෙන හැටි 😌
පෙර කරපු කරුමයක් පල දුන්නේ නෑ නම් ,
අරයා මෙයා කියන එවා අහලා ක්ලාස් මාරූ කරන් ට්රැක් පැන්නෙ නැත්තම්.
උබ මම කියන දේවල් ටික කරනවා නම් මම උබව යවන්න ඕනේ උපරිම තැනට යවනවා පුතා .🫡❤️🔥
දිස්ත්රික් 1st එක ආවම තිබ්බ සතුටම ,
මම මේ Result වලත් විදිනවා .😌
ඒකයි මම මේකට මෙච්ච්ර ආස.💓
"නීරස-රසායනය රසකරගමු"
Chemistry | NuwanChinthaka✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
✅ සම්පූර්ණ පාඩම ආවරණය✅ MCQ, Structured & Essay✅ Short Notes & Mind Maps✅ Flashcards✅ Class Recordings + Tutorials
👩⚕️
සම්මානි කුමාරතුංග
🎓
MBBS Undergraduate
🎓
2027 | 2028 A/L Biology Theory Revision
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💘3❤1
අනුන්ගෙ චරිත රගපාන්නෙ නැතුව උත්සහ කරන්න තමන්ගේ චරිතය ගොඩ නඟන්න.🫰
මොකද ඔය කවුරු කොහොම මොනවා කිව්වත් දවසක තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි.ඉතින් අපිට අපේම කියලා ජීවිතයක් තියෙන්න ඕනේ.ජීවිතේ හරි විදියට විදින්න ඕන.
තව කෙනෙකුගෙ චරිතයක් ඇතුලේ අපිට අපේම කියලා නිදහසක් නෑ සතුටක් නෑ.ඉතින් යාළුවා තව කෙනෙක් ගෙ අවදානය ගන්න එයාගෙ විදියට එයාලා කැමති විදියට වෙනස් වෙන්න එපා.එහෙම එක එක්කෙනාගෙ විදියට වෙනස් වෙන්න ගියාම වෙන්නෙ දවසක අපිට අපිවම නැති වෙන එක.අන්තිමට අපේම ජීවිතේ අපිටම නීරස වෙනවා.
ඔයා ඔයා වගේ ඉන්න.ඔයාගෙ විදියට ඉන්න.එතකොට ඔයාට රඟපාන්න දෙයක් නෑ.නිදහස්.ජීවත් වෙනවා කියන හැගීම දැනෙනවා.ඔයා ආසා කරන ජීවිතේ ඔයාට තියනවා.ඒ චරිතයට ඇත්තටම කැමති මිනිස්සු ඔයා එක්ක ඉතුරු වෙනවා.
දන්නවද යාළුවා ඔයා ඔයා වගේ වෙන තරමට ඔයාටම ඔයාව අඳුරගන්න ලේසී.ඔයාගෙ හැකියාවන් දක්ෂතාවයන් වැරදි අඩුපාඩු ඔයාටම පේන්න ගන්නවා.එතකොට ඔයාටම පුළුවන් ඔයාගෙ ජීවිතේ හරි විදියට හදාගන්න.
ඉතින් හැම දවසකම උත්සහ කරන්න ඔයාගේ හොඳම Version එක වෙන්න.ඔබ ඔබම වෙන්න.
"උබට ඕවා බෑ."
"අපිත් කරා හරි ගියෙ නෑ."
"ඔය දේවල් කරලා කාටද හරි ගියේ." කියන්න කට්ටිය ගොඩක් ඉදියි.😏
ඒ ඔවුන්, ඔබ නොවේ.😇
👊 කරන්න බැරි දේ කරලා පෙන්නන්න.
#motivation⚡️
✍🏻🍃 Dark_Choc 🍫
https://t.me/AL_api
මොකද ඔය කවුරු කොහොම මොනවා කිව්වත් දවසක තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි.ඉතින් අපිට අපේම කියලා ජීවිතයක් තියෙන්න ඕනේ.ජීවිතේ හරි විදියට විදින්න ඕන.
තව කෙනෙකුගෙ චරිතයක් ඇතුලේ අපිට අපේම කියලා නිදහසක් නෑ සතුටක් නෑ.ඉතින් යාළුවා තව කෙනෙක් ගෙ අවදානය ගන්න එයාගෙ විදියට එයාලා කැමති විදියට වෙනස් වෙන්න එපා.එහෙම එක එක්කෙනාගෙ විදියට වෙනස් වෙන්න ගියාම වෙන්නෙ දවසක අපිට අපිවම නැති වෙන එක.අන්තිමට අපේම ජීවිතේ අපිටම නීරස වෙනවා.
ඔයා ඔයා වගේ ඉන්න.ඔයාගෙ විදියට ඉන්න.එතකොට ඔයාට රඟපාන්න දෙයක් නෑ.නිදහස්.ජීවත් වෙනවා කියන හැගීම දැනෙනවා.ඔයා ආසා කරන ජීවිතේ ඔයාට තියනවා.ඒ චරිතයට ඇත්තටම කැමති මිනිස්සු ඔයා එක්ක ඉතුරු වෙනවා.
දන්නවද යාළුවා ඔයා ඔයා වගේ වෙන තරමට ඔයාටම ඔයාව අඳුරගන්න ලේසී.ඔයාගෙ හැකියාවන් දක්ෂතාවයන් වැරදි අඩුපාඩු ඔයාටම පේන්න ගන්නවා.එතකොට ඔයාටම පුළුවන් ඔයාගෙ ජීවිතේ හරි විදියට හදාගන්න.
ඉතින් හැම දවසකම උත්සහ කරන්න ඔයාගේ හොඳම Version එක වෙන්න.ඔබ ඔබම වෙන්න.
"උබට ඕවා බෑ."
"අපිත් කරා හරි ගියෙ නෑ."
"ඔය දේවල් කරලා කාටද හරි ගියේ." කියන්න කට්ටිය ගොඩක් ඉදියි.
ඒ ඔවුන්, ඔබ නොවේ.
#motivation
✍🏻🍃 Dark_Choc 🍫
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Inorganic d-block
✅ d ගොනුවේ ලෝහ දක්වන ප්රතික්රියා✅ සංකීර්ණ අයන වල වර්ණ✅ සජීවී (Live) ප්රායෝගික පරීක්ෂණ Live✅ ප්රායෝගික පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව ලබාදේ.
👨🏫
මෙහෙයවීම:
Randika Ambagala
✅
B.Sc (Chem) Peradeniya, Dip in Edu, SLTS
📞
0777 550 890 / 074 29 60 890
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
පහත ලින්ක් වලින් group වලට පිවිසෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Chemistry Online Guru
කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා.
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා.💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ!
නැවතත් අප හා එක්වන්න.
අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්යාව සාර්ථකව ජයගන්නට!
➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️🔥
🧪
Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
අම්මයි තාත්තයි අමාරුවෙන් හොයන සල්ලි වලින්, ඔයා පන්ති යන්නේ හිතේ ලොකු බරකින්ද?
ඒ බර අපි අඩු කරන්නම්
‼️ 2027 AL Theory + Revision Maths / Bio , physics , chemistry Subject 3 මාසෙටම රු. 7200/- පමණයි😍
ඔව්, මේක Business එකක් නෙමෙයි. හැම දරුවෙක්ටම A/L කරන්න පුළුවන් වෙන්න අපි කරන උත්සාහයක්.
✅
සම්පූර්ණ Theory + Revision
✅
Past Papers + Model Papers 100%
පහත
A LEVEL iskole
💠
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
✅ සම්පූර්ණ පාඩම ආවරණය✅ MCQ, Structured & Essay✅ Short Notes & Mind Maps✅ Flashcards✅ Class Recordings + Tutorials
👩⚕️
සම්මානි කුමාරතුංග
🎓
MBBS Undergraduate
🎓
2027 | 2028 A/L Biology Theory Revision
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
MCQ Point Class එක සාර්ථකද ⁉️
😳 දක්ෂ අය විතරද මේකෙන් ගොඩ යන්නෙ ?
❌ අපෝ නෑ.
🎖 ඔය ඔක්කොම ප්රශ්නවලට උත්තර අපේ ක්ලාස් එක ගැන ළමයි එවපු Feed Back වල තියෙනවා .
🫡 MCQ 10,20 ඉදලා A එකකට යන්න පුලුවන් පාර අපි හදලා දෙනවා🏆
මේවා කරන්න බැරි දේවල් නෙවෙයි.මේවා අපි කරලා පෙන්නපුවා.
ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක්
⚡️ Chem Fast Track
🔥 https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t
2025 උසස්පෙල ප්රථිඵල වලින්
🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🎖 දිස්ත්රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
එන්න ජීව්තේ දිනන්න .
ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න.
මුලු දිවයිනටම Online📹
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚🥇
☎️ විමසීම් :- 0774911563
මේවා කරන්න බැරි දේවල් නෙවෙයි.මේවා අපි කරලා පෙන්නපුවා.
ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක්
📌 ඔක්තොම්බර් මාසය සදහා නවක සිසුන් බදාවා ගැනේ.
(විභාගය දක්වම සියලුම Recording නැවත නැවත බැලීමේ හැකියාවද සහිත වේ).
2025 උසස්පෙල ප්රථිඵල වලින්
එන්න ජීව්තේ දිනන්න .
ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න.
මුලු දිවයිනටම Online
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚