𝗔𝗟 අපි 🇱🇰
63.4K subscribers
2.89K photos
516 videos
2.45K files
4.17K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Lunu neda mchn .. 🤔
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣155💯6
පාඩම් කරන සෙට් එක reaction එකක් දාගෙන යමු 🥰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1❤166🔥11👍10😎10✍9❤‍🔥5😈2😇2⚡1🥰1💘1
💩AL අපි Groups වලට Join වෙලා නැත්තම් දැන්ම ජොයින් වෙන්න

➡️https://t.me/addlist/mFV5fZxMOXwxMzk1

💩 ADD FOLDER

#AL_API
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2👍1
Ai mehema apahasa 😟

@AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣141😎6❤5💘1
Soon 🫥

Stay with us
❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42🔥8❤‍🔥2😍2💯2😎2🥰1🤩1
𝗔𝗟 අපි 🇱🇰
Photo
🧑‍💻 හැම subject එකකටම
past papers
School Papers
Province papers
Moddel papers

වෙන වෙනම දානවා 🔹

තව හැම subject එකකටම other papers කියලා section එකකුත් ඇඩ්
කරන්න තමා ඉන්නෙ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥39❤7🥰2😍2🔥1💘1
🤦‍♂මේකා ගොනා නෙමේද පුතා ??
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣148💯34❤6
අපේ 📞 group එකට තාමත් join වෙලා නැති අය පහළ link එකෙන් join වෙන්න ❤️

🔗 https://chat.whatsapp.com/ESYuMrr61KvBnkIRaJ38gK
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍2🔥2
G13kalawana2ndpaper.pdf
1.5 MB
🏫 කලවාන ජාතික පාසල

✅ 2025 13 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය

✅ Chemistry 2nd Paper
✅ MCQ paper - t.me/AL_api/10626

✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍3🔥2
Good Morning කෙල්ලනේ, කොල්ලනේ ✨

පටන් ගනින් , ජීවිතේ තියෙන පහළම තැනින් .
මොකද එතකොට උඹට ආයෙ වැටෙන්න කියලා තැනක් නැහැ 😇

පටන් ගන්න පුළුවන් පුන්චිම තැනින් පටන් අරගන්න🤏
එතනින් යන්න පුළුවන් ඉහළම තැනට යන්න උත්සාහ කරන්න ☝️

එහෙම කියන්න හේතුව මොකද්ද දන්නවද🧏‍♂️🧏‍♀️??

ඔයා පුංචිම තැනින් පටන් ගන්න නිසා ,ඔයා වැටෙන්නේ නැහැ 🙅‍♂️.වැටුණත් ඔයා නැගිටින්න දන්නවා .මොකද ආරම්භය පහලම තැන නිසා .
ඒ වගේම ඔයාට ඉහළටම යන්න තියෙන ලොකු බලාපොරොත්තුව නිසා ඔයා අතරමඟ නවතින්නේ නැහැ.
ආරම්භ කරන්න දෙය මොන බාධක හමුවේ හරි නොසැලි දිගටම කරගෙන යනවා.

ඒ මොකද??
ඔයාගේ අරමුණ ශක්තිමත් 💪❤️✨.

සාර්ථකත්වයේ රහස තියෙන්නෙ මෙන්න මෙතන.

මේ ඇත්ත කෙනෙක්ගෙ තේරුම් ගන්නත් දෙතුන් පාරක් වරදින්නම වෙනවා .

ජීවිතයට අත්දැකීම් ගොඩක් ගන්නම වෙනවා.

ඒ නිසා මේ ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන ,ඔයාගේ බඳුන හිස් කරගෙන මුල ඉදන් පුරවන්න පටන් අරගන්න .

මොකද කිව්වොත් පන්ඩිතයට දෙයක් උගන්වන එක ,මෝඩයා ට ඒ දේ උගන්වනවාට වඩා ගොඩක් අමාරුයි .

ඒක නිසා පණ්ඩිතයෙක් නොවී,ඔයාගේ බදුන හිස් කරගෙන , මුල ඉඳන් පුරවන්න පටන් ගගන්න.

✍....

@AL_api ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42🔥5👍3🥰3😇2
ජපුරෙන් Accounting degree එකක් ගත්තු දා ගෙදර අය එක්ක ❤️😊.

මගේ කතාව සෑහෙන්න දිගයි කෙටියෙන් දෙන්නන්😊.

තාත්තා මේසන් බාස්❤️.
මම වැඩිමලා❤️
ඉගෙන ගද්දි කරන්ට් තිබුන් නෑ😊
ගෙවල් 4 ක් ම කඩන් වැටුණා😊.
උසස් පෙළ කරේ ඉටිකොළ ගහල වට කරපු ගෙදරක😊.
නොකා නොබී ඉඳපු දවසුත් තිබ්බා.
කැම්පස් එකෙ නන් විස්තර ගොඩයි
කෙටියෙන්
පෝස්ටර් ගැහුවා
කුරියර් සර්විස් වල බර ඇද්දා
උයන්න උදවු කරා
එක බත් එක හොස්ටල් බෝඩින් උන් එක්ක කෑවා
ජීවිතය හැකි ලෙස වින්ඳා❤️

උපාධියක් නිකන් ආවේ නෑ මේක කට්ටක් .ඒ උපාධියම ගන්න දැන් ළමයින්ට ගිණුම්කරණය පොවනවා😊❤️.

තව ගොඩක් දුර යන්න තියෙනවාම් හිමීට යමු.

මම කැලුම් වඩුගේ

Copied


T.me/AL_api
❤92🔥14👍4🥰3❤‍🔥1
Physics Notes | Anuradha Sir 😇

✅මේ වගේ bio නෝට් දෙන්න පුලුවන් අය අපිව contact කරගන්න .

😋 Contact admin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤30👍5🔥3
මිනුම් උපකරණ Practical Notes.pdf
3 MB
⚖️ මිනුම් උපකරණ Practical Note

✅01. වර්නියර් කැලිපරය

✅02. මයි⁣ක්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය

✅03. ගෝල මානය

✅04. චල අන්වීක්ෂය


✈️ AL අපි | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26👍2🔥1🥰1
යාන්ත්‍ර_විද්‍යාව_Practical_notes.pdf
2.6 MB
⚙️ යාන්ත්‍ර විද්‍යාව Practical Note

✅05. ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම

✅06. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය

✅07. U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

✅08. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

✅09. බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම


✈️ AL අපි | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🔥4👍1🥰1
දෝලන හා තරංග Practical Note.pdf
1.7 MB
🔈 දෝලන හා තරංග Practical Note

✅10. සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

✅12. සරසුලක සංඛ්‍යාතය සෙවීම

✅13. ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම


✈️ AL අපි | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🔥5👍1🥰1