𝗔𝗟 අපි 🇱🇰
63.4K subscribers
2.87K photos
514 videos
2.45K files
4.15K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
ඔබ යන ගමන ගැන හැමෝටම කියන්න එපා!

මේ කියන දේවල් පිලිගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියක්.😎


ඔබේ ජීවිතේ ඇති අරමුණු හෝ ඔබ ඒ අරමුණ වලට යන මාර්ගය ඕනෑවට වඩා අනෙක් මිනිස්සු සමග කියන්න යන්න එපා 🤫මොකද ඔබ අවට ඉන්න ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ඒ අරමුණු ඉටු කරගන්නවට ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ජයග්‍රහණය කරනවට.ඔවුන්ව පසු කර ඉදිරියට යනවට.👊ඉතින් ඔවුන් ඔබව වට්ටන්න නොකරන දෙයක් නෑ මචන්.

ඔබ සෑම කෙනෙක්ටම ඔබේ ගමන් මාර්ගය සකසා ගන්න ආකාරය මුලින්ම කියලා තියනවා කියන්නෙ හරියට ඔබ වුන්ට ඔබව නතර කරන්න කරන උත්සාහයන්ට උදව්වක් කරනවා වගේ.😏

ඔබ ඔබේ අරමුණු ජයග්‍රහණය කරගත් පසු ඒ බව ඕනෑම කෙනෙකුට කියන්න,😌එවිට ඔබ ජයග්‍රහණය කර අවසන් නිසා ඔව්න්ට බෑ ඔබේ ජයග්‍රහණය ලබාගැනීම වලක්වන්න.👀මොකද මිනිස්සුන්ට බෑ ඔවුන් නොදන්න දෙයක් විනාශ කරලා දාන්න.

😊ඒ වගේම ඉන් පසු ඒකිව්වෙ ඔබ ජයග්‍රහණය කරා ගිය මාර්ගය,ඔබ වැඩ කල ආකාරය, ඔබ කල කැපකිරීම් ගැන ඕනෑම කෙනෙකුට කියාදෙන්න.එවිට එයද ඔබට විශාල ජයග්‍රහණක සතුටක් ලබාදෙයි

😎සැලකිය යුතුයි:- සෑම විටම සෑම මිනිසෙක්ම ඔබ දිනනවට අකමැති නෑ.සැබැවින්ම,හදවතින්ම ඔබේ ජයග්‍රහණය,සතුට ප්‍රාර්ථනා කරන මිනිසුන් ඉන්නවා.මොකද මම අත්දැකීමෙන් දන්නවා මගේ ජීවිතෙත් එහෙම අය කීපදෙනෙක් ඉන්නවා.

චුට්ටක් ඒ දේ ගැනත් මතක තියාගන්න😁

🥰ඉතින්.ඔබට ජය යන ගමන් කොච්චර දුශ්කර උනත් ගමන් කරන්නම ඕනි ☺️✨ඉගෙන ගන්නට දේවල් බොහෝයි.ගමන ඉතා දුරයි

#motivation #share ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤41👍2🔥2🥰2
😌❤️
❤50😍3🔥2🥰2
📝 රසායන විද්‍යා විවරණ | ආචාර්ය රංග ගුණරත්න

✅ 2001 - 2010 බහුවරණ විවරණය
✅ 2011 - 2018 අංගසම්පූර්ණ විවරණය


🔔රංග සර්ගේ විවරණ ලබා ගැනීමට

⏩ CLICK HERE ⏪

➖➖➖➖➖➖➖➖➖➖➖

🔔 A.H ෆාරිස් සර්ගේ Chemistry විවරණ

⏩ CLICK HERE ⏪

➖➖➖➖➖➖➖➖➖➖➖

🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍1🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣131❤7🍾1
පාඩම් කරන සෙට් එක '❤️' Reaction එකක් දාගෙන යමු ❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤244💯7🤗6🥰5🆒5👏3💘3🔥2
ජීව_විද්‍යාව_හඳුන්වාදීම_.pdf
3.4 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 01

🚨 ජීව විද්‍යාව හැදින්වීම

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤55🔥8🥰3👍2
Bio MP Unit 02.pdf
20.3 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 02

🚨 ජීවයේ රසායනික හා සෛලීය පදනම

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤73🔥7👍5🥰3
Unit 03 - MP - BIOLOGY.pdf
15.9 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 03

🚨 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤54🔥5🎉3💘3👍1
Unit 04 - MP - BIOLOGY.pdf
10.2 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 04

🚨 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43💘6👍5🔥5🥰5⚡3
Unit 05 - MP - BIOLOGY.pdf
21 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 05

🚨 සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤68💘6👍5🔥2
Unit 06 - MP - BIOLOGY.pdf
5.7 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 06

🚨 ප්‍රවේණි විද්‍යාව

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤31🥰4🔥3👍2💘2
Unit 07 - MP - BIOLOGY.pdf
18.9 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 07

🚨 අණුක ජීව විද්‍යාව

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26👍6🥰4🔥3😍3
Unit 08 - MP - BIOLOGY.pdf
3.2 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 08

🚨 පාරසරික ජීව විද්‍යාව

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23🥰5😍4👍3🔥2
Unit 09 - MP - BIOLOGY.pdf
10.8 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 09

🚨 ක්ශුද්‍ර ජීව විද්‍යාව

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤24👍4⚡2😍2🔥1🥰1💘1
Unit 10 - MP - BIOLOGY.pdf
1.6 MB
🧠 BIOLOGY MIND MAP

🧠 UNIT 10

🚨 ව්‍යවහාරික ජීව විද්‍යාව

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤24😍3👍2🔥2👌2🥰1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢58😱20😐17❤7😎5👍1
📝භෞතික විද්‍යා විවරණ | S.R.D. රෝසා සර්

✅ 1994 සිට 2024 දක්වා


විවරණ ලබා ගැනීමට

🔔 CLICK HERE 🔔
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🔥1🥰1
🌑 සියවසේ සුපිරිම චන්ද්‍රග්‍රහණය අද රෑට...

"Blood Moon" සිංහලෙන් ‘ලේ සඳ’ ලෙසින් හැඳින්වන 21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේදී සිදුවේ. මෙහිදී චන්ද්‍රයා සම්පූර්ණයෙන් රතු පාටට හැරවේ
🌕

🌕 මෙය පැය 6 මිනිත්තු 14 තිබෙන අතර පූර්ණ අවස්ථාව පැය 1 මිනිත්තු 43 ක් පවතී.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.58 සිට හෙට අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් ඔයාට මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය අහසේ දැකබලා ගත හැක.
🌖🌗🌘🌑

T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43🔥6🥰4😍4😇2🆒1