𝗔𝗟 අපි 🇱🇰
63.4K subscribers
2.87K photos
514 videos
2.45K files
4.14K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🤩 Papers 940 ක් දැනට දාලා තියෙන්නෙ site එකට.

🌐 alapiedu.com/Paper

😒 Site එකෙන් papers හොයාගන්න අමාරු අය මේ msg එක බලන්න ➡️ Click Here
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤27❤‍🔥3🔥3🥰2🤩1
HAPPY TEACHER'S DAY ❤️🥰❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤68🎉8💘5🙏4🥰3🍾2❤‍🔥1👍1👏1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤41🥰6🔥3😈3❤‍🔥1👏1🎉1💘1😘1
සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.#⃣

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.
🔴

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ.
❤️

#motivation
T.me/AL_api ✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯137❤50🔥7⚡5😍4👌1
අන්තිම වෙනකන්ම අත අරින්න එපා ❌ උඹට මේක පුලුවන් 💪


🖤https://youtu.be/DOJDyrX0YqE

හැමෝම අහන්නම ඕනේ කතාවක් මේක

Real Logical Chemistry By KELUM SENANAYAKE
⭐️

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤22🔥5❤‍🔥1👍1
north_central_province_grade_13_chemistry_2021_3rd_term_test_paper.pdf
491.3 KB
🥳 උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 🥳

✈️2025 නැණ සයුර අධ්‍යාපනික වැඩ සටහන මගින් 13 ශ්‍රේණිය සිසුන් හට ලබා දුන් රසායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රය

🚀 T.me/AL_api
✅ ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥2❤‍🔥1👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🆒6✍5❤‍🔥2🔥1😈1
📁 වයඹ පලාත් 2024 තුන්වන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 👇

➡️ Biology
➡️ Combined
➡️ Physics
➡️ Chemistry
➡️ Agriculture
➡️ ICT
➡️ General English
➡️ General Knowledge


🙋12 ශ්‍රේණිය ➡️ GET PAPERS

🙋13 ශ්‍රේණිය ➡️ GET PAPERS

🟢Available Markings 🟢
➡️ CLICK HERE ⬅️

AL අපි
🇱🇰 | 👥 T.me/AL_api

🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥2😍2❤‍🔥1🤩1🙏1
🔔2021 - 2025 Chemistry පාසල් වාර පරීක්ෂණය

🚨2021 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2022 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2023 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2024 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers

🚨2025 පාසල් වාර පරීක්ෂණ🚨

➡️ Get Papers
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2❤‍🔥1🔥1
📊 ඔයා කරන Subject එක Vote කරමු 👇
Anonymous Poll
52%
BIO , CHEM , PHYSICS
4%
BIO , CHEM , AGRI
36%
MATHS , CHEM , PHYSICS
6%
MATHS , ICT , PHYSICS
4%
OTHER
❤27👍4🔥4👏1
"සැමවිටම මතක තියාගන්න....
ඔයා දිනන්නේ,
ඔයාගේ හිත ඔයාගෙ හැඟීම් වලට වඩා ශක්තිමත් වෙච්ච දවසටයි.."


කොච්චර දුෂ්කර කාලයක් වුනත් හිත කලබල කරගන්න එපා.. ඔයාට පුළුවන් විදිහට හැම අභියෝගයකටම මුහුණ දෙන්න...❤️

ඔයාට වරදින්නැ.. ඔයා දිනනවාමයි...!

#MOTIVATION
යාලුවන්ටත් #SHARE කරන්න
➡️ https://t.me/addlist/mFV5fZxMOXwxMzk1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤50🔥5❤‍🔥4👍2💯2🏆1
👨‍🏫 ඔබ උපකාරක පන්ති කරන ගුරුවරයෙක්ද

✅ ඔබගේ උපකාරක පන්ති දැන්වීම් සාධාරණ මිලකට අපගේ සමූහයනී පළ කරග ගත හැක

🛒 ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 CLICK HERE

🛒 Contact us now to post your ads here
👉 CLICK HERE

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
🌟 🌟 🌟 🌟 🌟

✅ Special For Teachers ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍3🔥3💯3🦄1
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

✔️තනි හෝ කණ්ඩායම් පන්ති
( පිලියන්දල / කොට්ටාව / මොරටුව/ පානදුර / මහරගම / පන්නිපිටිය  / කැස්බෑව/ නුගේගොඩ / ගම්පහ/ වැලිවේරිය / දෙල්ගොඩ/ කඩවත/ මාලඹේ / දොම්ප අවට )


✔️Theory ,Revision ,paper class

🚨 Chemistry කෙටි සටහන් , keynotes ලබා ගැනීමට පහත 📞 චැනලයට එකතුවන්න 👇👇

🔗https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h

⭐️මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවනු ලබයි.

A.T.හේෂාන් දිල්හාර
(B. SC Engineering (UG) university of moratuwa , Dip. in Human resource management , Dip. in Criminology,human rights & civil law , Dip. in British law , Dip. in psychology & counseling , Dip. in japanese language)


📞 Contact - 0759292553
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥3👍2
🆕 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 2025 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය | ජීව විද්‍යාව FULL Paper

👁 View Paper

🚨 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15🔥4👍1
🆕 කොළඹ අධ්‍යාපන කලාපය

2025 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ

✔️ Bio Essay Paper



➡️ GET PAPERS

➖➖➖➖➖➖➖➖➖➖➖
✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
🆕 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

2025 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ

✔️ Physics Full Paper
✔️ Agri Full Paper
✔️ Chemistry Full Paper
✔️ Biology Full Paper


➡️ GET PAPERS

🧑‍🎓
Agri Full Marking
🧑‍🎓
Physics Full Marking
🧑‍🎓
Chemistry Full Marking
🧑‍🎓
Biology Full Marking


➡️ GET MARKING

✈️ T.me/AL_api
📞 Join Our Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤19👍2🔥2
🆕 ST JOSHEP'S COLLAGE COLOMBO

💎 2025 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය

✅ Combined Pure Paper
✅ Combined Applied Paper


➡️ GET PAPERS

➖➖➖➖➖➖➖➖➖➖➖
✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥3👍1
🆕 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

💎 2025 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය

✅ Biology Full Paper
✅ Agriculture Full Paper
✅ ICT Mcq Paper
✅ ICT Essay Paper
✅ Chemistry Full Paper
✅ Physics Full Paper
✅ Combined Applied Paper
✅ Combined Pure Paper
✅ General English Full Paper

➡️ GET PAPERS

🧑‍🎓
Biology Full Marking
🧑‍🎓
Agri Full Marking
🧑‍🎓
Physics Marking
🧑‍🎓
General English Full Marking


➡️ GET MARKING
➖➖➖➖➖➖➖➖➖➖➖

🔍NWP English Medium Papers - Click Here

📞 Join Our Whatsapp Channel
✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤46🔥3👍2🥰2❤‍🔥1