𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.83K photos
514 videos
2.45K files
4.11K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
❤️ හෙටින් ඇරැඹෙන 2025 අ.පො.ස උසස්පෙළ කඩයිම් විභාගය විශිෂ්ඨ අන්දමින් මුහුණ දීමට සියලුම දරු දැරියන්ට උණුසුම් සුබ පැතුම්

" ඔයා ඔයාව විශ්වාස කරන්න .... ඔයාට මේක දිනන්න පුලුවන් පුතේ ... ජය වේවා "

- කැළුම් සර්

Real Logical Chemistry
😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤30🔥5👍2
🔴පරමාණුක ව්‍යුහය පසුගිය බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/489

🔴ORGANIC පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/491

🔴INORGANIC පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/492

🔴සමතුලිතතාවය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔗 t.me/ChemistryOnlineGuru/493
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
🧑‍🎓
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤40🥰5🔥2🤩2👍1
Maths සෙට් කොහොමද exam එක ලේසිද , අමාරුද ??

Paper එක තියෙන කෙනෙක් එවන්න

Contact Admin
🔥18❤8👍4
🔴 2025 A/L maths කරන set එක ,

❌ දැන් pure පේපර් එක ඉවරයිනේ ඒක ගැන බලන්නවත් එපා ❌

✅applied පේපර් එක ලොකුවට අමාරු කරන් නෑ සාමාන්‍යයෙන් .applied පේපර් එකේ ලොකුම challenge එක තමා පැය 3 ට කෙටි ප්‍රශ්න 10 යි රචනා ප්‍රශ්න 5 යි කරන එක.

✅අදයි හෙටයි පුළුවන් තරම් time තියලා ප්‍රශ්න කරන්න.නිකන් කරන්නං වාලේ කරන්න එපා.වැඩක් නෑ.Part A එක පැය බාගෙන් ඉවර කරන්න try කරන්න.උපරිම විනාඩි 40 යි.ඊට වඩා නම් ගන්නම එපා.

✅applied පේපර් එකේ ගොඩක් අයට වෙන්නෙ පේපර් එක ලියන්න වෙලාව මදි වෙන එක.පුළුවන් තරම් ඔරලෝසුව එක්කම පේපර් එක ලියන්න .රචනා ප්‍රශ්න එකකට විනාඩි 25 කට වඩා ගන්න එපා.exam එකට යනකොට අනිවාර්යයෙන් watch එකක් අරන් යන්න.

🔔 ඔයා මේ වෙනකොට S එකක්වත් sure නෑ වගේ නම් ලකුනු 5 ,5 එකතු කරන්න.part A  එකේ එකක්වත් හිස් තියන්න එපා.පලවෙනි ප්‍රශ්නේ රේ.ග.ස.මු , නි.ප.නි වගේ පොඩි පොඩි දේවල් හරි ලියන්න.එහෙම 5-5 එකතු කරත් part A එකට 70 -100 වගේ ලේසියෙන්ම ගන්න පුළුවන් .

🔔C මට්ටමේ ඉන්න අය හොදට practice කරලා තියන ප්‍රශ්න තව තව practice කරන්න.පුළුවන් තරම් ලකුනු එකතු කරන්න.රචනා ප්‍රශ්න 3ක් කරලා විනාඩි 5 ක් වගේ ඉතුරු උනොත් ඊලග ප්‍රශ්න දෙකේ මුල් කොටස් දෙක හරි පුළුවන් තරම් කරන්න බලන්න.මුල් කොටස් වලට ලකුනු ගන්න ලේසි .

🔔 A, B මට්ටමේ ඉන්න අය  අංක 1️⃣ timing .පැය බාගෙන් part A එක ඉවර කරන්න . ඊලගට eassy ප්‍රශ්න වලට යන්න.එතකොට time එක balance කරගන්න ලේසි .එකම ගානෙ පැය ගානක් එල්ලිලා ඉන්න එපා.eassy ගාන අන්තිමටම හදලා 130ක් විතර  sure පිට ඉද්දි ඉතුරු 20 නෑනේ කියලා මතක් වෙද්දි අව්ල් තමා.ඒත් ඒ වගේ වෙලාවට ඊලග ප්‍රශ්නෙට යන්න.ප්‍රශ්න 5 කරලා ඉවර වෙලා වෙලාව තිබුනොත් බැරි උන පොඩි කොටස ආයෙත් try කරන්න.නැත්තම් වෙලාව මදි වෙනවා.

❌❌pure පේපර් එකේ මේ ප්‍රශ්නෙට ලකුනු මෙච්චරක් ඇති මේකට මෙච්චරක් ඇති කියලා ලකුනු එකතු කරන්නයි දැන් share වෙන answers බලන්නයි යන්න එපා❌❌

තාම exam එක ඉවර නෑ.1/6 ක් විතරයි ඉවර.pure පේපර් එක අමතකම කරලා applied එකට පුළුවන් තරම් හොදට  ලෑස්ති වෙන්න.

💪අන්තිම තත්පරේ වෙනකම්ම අතාරින්න එපා පුළුවන් තරම් ලකුනු එකතු කරන්න

✨💯 හැමෝටම ජය ✨💯

A.T. හේෂාන් දිල්හාර
✅
( BSC .Engineering(UG) -university of moratuwa ,Diploma in Human resource management ,Diploma in criminology ,human rights and civil law,Diploma in Business management ,Diploma in japanese language ,Diploma in law ,Diploma in Psychology and Counseling )

(
⚠️ උපුටා ගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

✈️ @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤65🔥6👍2🥰1💘1
2025AL_PURE_PART_B.pdf
2.5 MB
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ COMBINED MATHS

PURE PAPER - PART B

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23👍5🔥2
Bio mcq paper එක තියෙන කෙනෙක් එවන්න

Contact Admin
❤44👍3🔥1😍1
2025_AL_BIO_MCQ.pdf
1.4 MB
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ BIOLOGY

MCQ PAPER

⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න


💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤67👍5🔥2
𝗔𝗟 අපි 🇱🇰
❌❌pure පේපර් එකේ මේ ප්‍රශ්නෙට ලකුනු මෙච්චරක් ඇති මේකට මෙච්චරක් ඇති කියලා ලකුනු එකතු කරන්නයි දැන් share වෙන answers බලන්නයි යන්න එපා❌❌
Bio අයටත් කියන්න තියෙන්නෙ මේකම තමා . දැන්ම පේපර් වල උත්තර බලන්න යන්න එපා. හැමතැනම ශෙයා වෙන උත්තර බලන්න යන්නත් එපා ❌

අපිත් කොහොමත් science subject ඉවර වෙනකම් කිසිම එකක marking දාන්නේ නෑ. ඉල්ලන්නත් එපා
❌
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤72👍10👌8⚡3
👏 Papers ටික site එකටත් දාලා තියෙන්නෙ

⛓ ALapiedu.com/Category/paper_hub/PaperSubject?subject=&search=2025&paper_type=Past+Paper

🫰ඉස්සරහට එන papers add වෙන්නෙ ඔය link එකටම තමා.

👌Orginal papers හම්බවුනාම ඔතනටම replace වෙනවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29🔥2🥰2❤‍🔥1🤩1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26🔥5👍3🤩1
@AL_api.pdf
1.1 MB
⛔ ධනංජය ආරියදාස

රචනා අනුමාන ප්‍රශ්න

✈️ t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43🙏3🔥1
Bio.pdf
192.6 KB
⛔ මෙත්මාල් ජයසේකර

Biology | රචනා අනුමාන

✈️ t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤37👍2🔥1
🔔🔔🔔🔔 ගුරුවරු කිහිපදෙනෙක්ගේ biology අනුමාන ටිකක් අපේ 💬 චැනල් එකට දැම්මා.අවශ්‍ය අය බලාගෙන යන්න 🙂

⛔ මෙත්මාල් ජයසේකර ©

⛓ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/328

⛔ ධනංජය ආරියදාස ©

⛓ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/337

⛔ තිස්ස ජනනායක ©

⛓ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/314

⛔ Dr. චරිත මුනසිංහ ©

⛓ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/308

⛔ ෂෙහාන් රශ්මික ©

⛓ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/334

⛔ කසුන් වික්‍රමසිංහ ©

⛓ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/330

🔔 මේ වගේ අනික් subject වලටත් ගන්න අපේ 💬 චැනල් එකට ජොයින් වෙලා ඉන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤41🔥2🥰2😈2⚡1🙏1
Bio සෙට් එක . හෙට එහෙනම් exam එක හොදට ලියලා එන්න 🫡

ජය ව
ේවා ❤️🔥💯
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤268💯30❤‍🔥25😍25🥰20🔥17🤩11👍10✍5⚡4😎3
🎁 Bio,Chemistry,Physics 2025 13 ශ්‍රේණිය තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර ටික Marking එක්කම දාල තියෙනව පිළිවෙලට👇

👈 BIOLOGY

👈 CHEMISTRY

👈 PHYSICS

👈 AGRI

ඔය link වලින් ගිහින් site එකෙන් ලේසියෙන්ම අරගන්න පුලුවන් Papers ටිකයි Marking ටිකයි
❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤37😇3🔥2👍1🤩1
1762799461_BIO_2025AL_MCQ.pdf
6.8 MB
2⃣0⃣2⃣5⃣ 🅰🅰 BIOLOGY

MCQ PAPER

( කලින් දාපු paper එකට වඩා මේක ටිකක් quality )


💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤49💘4❤‍🔥3👍2🔥2🤩2
ඔන්න අපේ 💬 චැනල් එකේ Followers 6000 + 🎉

⛓ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Join වෙලා නැති අය උඩ link එකෙන් join වෙන්න . 2025 අනුමාන ටික දාන්නෙ
💬 චැනල් එකට ✌️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉12❤10🔥7❤‍🔥1