𝗔𝗟 අපි 🇱🇰
63.4K subscribers
2.89K photos
516 videos
2.45K files
4.17K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔

අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
😔

ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
☺️

මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..

අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
🙂

ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...
🙃

අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....

අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
🤷‍♀️


ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
💪

ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
🫰

එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
💪

🧑‍💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක

අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..

✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.

😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏

අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
👏

අපි අද ස්කොලේ අරන් ගිය ⁣බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
🤓

🤫පොඩ්ඩක් හිතන්න...

ජිවිතේ දිනන්න...
❤️

#motivation #share
✍️ශානු
AL අපි 🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤30🔥11👍9💯2🥰1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤19🔥7👍3🥰1
Physics paper එක එවන්න

Contact Admin
❤18🔥9👍7🎉1👌1
❤35👍10🔥9
2025AL_PHYSICS_ESSAY_PAPER.pdf
2.1 MB
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ PHYSICS

ESSAY PAPER

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤50👍10🔥10🥰3🤩3😈3🏆1
22,23,24_AL_MCQ_THEORY_POINT.pdf
860 KB
💡 2022,2023,2024 අවුරුදු වල Chemistry Mcq Paper එකේ අහපු Theory Points

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤36🔥11👍5🥰3🙏2💯2❤‍🔥1🤩1💘1😘1
Site එකෙන් chemistry මේ විවරණ ටික ගන්න පුලුවන් 👇

📁 2000 බහුවරණ විවරණය
A.H.Faris


📁 2001 - 2019 බහුවරණ විවරණය
A.H.Faris
රංග ගුණරත්න සර්


📁 2020 - 2021 බහුවරණ විවරණය
A.H.Faris
Dr. අමිල දසනායක


📁 2023 බහුවරණ විවරණය
Dr. අමිල දසනායක


📁 2024 බහුවරණ විවරණය
A.H. FARIS


🔗 Link - alapiedu.com/Category/marking_hub/MarkingSubject?subject=Chemistry&search=&paper_type=විවරණ

✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥13❤12👍11
📝 ORGANIC SHORT NOTES | අමිල දසනායක

🧪 ORGANIC ප්‍රතික්‍රියා සියල්ල 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/408

🧪 ORGANIC යාන්ත්‍රන සියල්ල 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/426

🧪 ORGANIC හදුනාගැනීමේ පරීක්ශා👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/437

🧪ORGANIC ගුණ විචලන සාරාංශය 👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/440

✈️ AL අපි Telegram Channel

📗 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍2🔥2
🧾 2025 රසායන විද්‍යාව | 13 ශ්‍රේණිය පළාත් ප්‍රශ්න පත්‍ර 🧑‍🎓

දකුණු පළාත
➡️ PAPER ➡️ MARKING

මධ්‍යම පළාත
➡️ PAPER ➡️ MARKING

බස්නාහිර පළාත
➡️ PAPER ➡️ MARKING

ඌව පළාත
➡️ PAPER ➡️ MARKING

සබරගමුව පළාත
➡️ PAPER ➡️ MARKING

උතුරුමැද පළාත
➡️ PAPER ➡️ MARKING

වයඹ පළාත
➡️ PAPER

😊 ALapiedu.com ✈️ @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
කාබනික_රසායනය_පරිවර්තන_300.pdf
2.1 MB
🔴 කාබනික රසායනය - පරිවර්තන ගැටලු 300 ක්

✅ WITH MARKING


©️ Sameera Dasanayake Sir 


💬 T.me/AL_api

💬 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤22🔥3👍2
CHEMISTRY_POINT.pdf
19.6 MB
💡 CHEMISTRY POINTS

✅ Mcq Points With Theory

💬 T.me/AL_api

💬 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🔥4👍2
අකාලයේ මැරෙන්න ගියපු හීන වලට පණ දීපු ගුරුවරුන් 🥰❤️

හැංගිලා ගේමක් ගහන ගුරුවරුත් ඉන්නවා 🥰💖

@AL_api
❤240🔥21❤‍🔥13🥰9👍8🤩8😍8💯7🙏3💘2
CHEMISTRY_FINAL_MISSON_MCQ.pdf
2.9 MB
🚀 CHEMISTRY FINAL MISSION

✅ 300+ MCQ WITH ANSWERS

©️ NuwanC


💬 T.me/AL_api
💬 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥2🙏2🥰1💯1
BEFORE_MCQ_AD.pdf
1.3 MB
🗒CHEMISTRY | BEFORE MCQ

✅140 MCQ WITH ANSWERS

©️Dr.Amila Dasanayake


💬 T.me/AL_api
💬 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20🔥2❤‍🔥1👍1🥰1💘1
🤓 CHEMISTRY MCQ POINTS 💡

💧පරමාණුක ව්‍යුහය mcq points 👇

🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/470

🧪ආවර්තීය විචලනය mcq points 👇

🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/473

🧲චාලක රසායනය,වායු නියමය,ශක්ති විද්‍යාව mcq points 👇

🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/476

🧪Organic mcq points 👇

🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/483

🔗Inorganic mcq points 👇

🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/493

©️ Kevin Notes


💬 T.me/AL_api
💬 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🔥5👍2💯2🥰1
Chemistry_Revision21_Anushka_IndunilMarch_Tute_Dark_Pheonix.pdf
10.6 MB
CHEMISTRY | Anushka Idunil MCQ Magic Note

( 2021)

@AL_api
❤12🔥3👍1🥰1
🆕2⃣0⃣2⃣5⃣ 🅰🅰 සිසුන්ට දැනට දුන්න ප්‍රශ්න පත්‍ර site එකට දාලා තියෙන්නේ.Site එකෙන් download කරගන්න පුලුවන්

✅Biology Mcq paper
✅Biology Essay part B
✅Combined maths pure part B
✅Combined maths applied part B
✅Physics Mcq paper
✅Physics Essay part B
✅Agriculture Mcq Paper
✅Agriculture Essay part B


👉 GET PAPERS 👈

💬 T.me/AL_api
🌐 ALapiedu.com
💬 AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥3❤‍🔥2👍1
Media is too big
VIEW IN TELEGRAM
🔤🔤🔤🔤🔤🔤🔤🔤

3️⃣0️⃣3️⃣8️⃣ AL Exam Class නොමිලේ

🎁 ඕනෑම සිසුවෙකුට Chemistryonlineguru.lk වෙබ් අඩවිය හරහා නොමිලේ පන්ති නැරඹිය හැක 😎

📍මොණරාගල
EMA - මොණරාගල
🕰️ සිකුරාදා 2.30 -.5.00


📍 බන්ඩාරවෙල
🕰️
බදාදා 2.30 - 5.30

➖➖➖➖➖➖➖➖➖➖➖
3️⃣0️⃣3️⃣7️⃣AL Exam Class

📍 මොණරාගල
EMA - Monaragala
🕰️
බ්‍රහස්පතින්දා උදේ 8.00 ට

Online
chemistryonlineguru.lk
➖➖➖➖➖➖➖➖➖➖➖
Chemistry Online Guru

😎 Free Lessons , Papers Discussions සදහා අපගේ ✈️ නාලිකාව සමග සම්භන්ද වී සිටින්න

💬 t.me/ChemistryOnlineGuru

Krishan Jayarathne
⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7