𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.84K photos
514 videos
2.45K files
4.12K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
2026_dharmaraja_kandy_Physics_12_1st.pdf
2 MB
🆕 මහනුවර ධර්මරාජ විද්‍යාලය

✅ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය
✅ 2026 පළමු වාර පරීක්ෂණය


✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍3⚡1🔥1
Media is too big
VIEW IN TELEGRAM
බාහිර බල තියෙද්දි ගම්‍යතා සංස්ථිතිය දාන්න පුලුවන්ද 🤔 ?

📒 https://www.facebook.com/share/v/17yXQgPW6i/?mibextid=wwXIfr
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤4👌2🔥1
2026_EasternP_bio_13_1st.pdf
2.5 MB
🆕 2026 | නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

✅ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය
✅ 2026 අනාවරණ පරීක්ෂණය


✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍2🔥1
🆕 2⃣0⃣2⃣6⃣ පළමුවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර

12 ශ්‍රේණිය
👇

🏫මහනුවර ධර්මරාජ විද්‍යාලය
🔴 ජීව විද්‍යාව
🔴 රසායන විද්‍යාව
🔴 භෞතික විද්‍යාව
➖➖➖➖➖➖➖➖➖➖➖➖
13 ශ්‍රේණිය
👇

🏫මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය
🔴 රසායන විද්‍යාව

🏫නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
🔴 ජීව විද්‍යාව
➖➖➖➖➖➖➖➖➖➖➖➖

📂2025 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර
➡️ CLICK HERE


✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥2🙏2💯2👍1
𝗔𝗟 අපි 🇱🇰
⛔ Term test තිබ්බ අය papers එවන්න 👉 @AL_Api_Advertising_bot 📞 wa.me/94782419390
26 1st term test තව papers තියන අය එවන්න ❤️

@AL_Api_Advertising_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏5❤3🥰2
2026_KKV_physics_12_3rd.pdf
4.8 MB
🆕 කෑගල්ල කෑගලු විද්‍යාලය

✅ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය
✅ 2026 තෙවන වාර පරීක්ෂණය


✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍2🔥2
#️⃣ පද්ධති වර්ගීකරණය

🔴 විවෘත පද්ධති

මායිම හරහා ස්කන්ධය සහ ශක්තිය යන දෙකම හුවමාරුවන අවස්ථා වේ.

✳️ කාමරයක් තුළ පවතින මූඩිය විවෘත කළ වතුර බෝතලය.


🔴 සංවෘත පද්ධති

මායිම හරහා පදාර්ථයට යා නොහැකි එහෙත් ශක්තිය හුවමාරුවන ආකාරයේ ඒවා

✳️ කාමරයක් තුළ තබා ඇති මූඩිය විවෘත නොකළ හොදින් සීල් කර ඇති වතුර බෝතලයක්.


🔴 ඒකලිත පද්ධති

මායිම හරහා පදාර්ථය හා ශක්තිය දෙකම සම්ප්‍රේෂණය නොවන ආකාරයේ ඒවා වේ.

✳️ කාමරයක් තුළ තබා ඇති ඉතාම පරිපූර්ණ ලෙස තාප පරිවරණය කළ මූඩිය සීල් කරන ලද වතුර බෝතලය.


✅ ශක්ති විද්‍යාව ඇතුලු සියලුම පාඩම් වල කෙටි සටහන් ලබා ගැනීමට 👇

📞 https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4❤‍🔥2👍2🔥2💯1
⛔ Term test තිබ්බ අය papers එවන්න (G12 / G13)

👉 @AL_Api_Advertising_bot

📞 wa.me/94782419390
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤1👍1
2026_Kegalu_balika_12_3rd.pdf
2.5 MB
🆕 කෑගල්ල කෑගලු බාලිකා විද්‍යාලය

✅ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය
✅ 2025 අනාවරණ පරීක්ෂණය


✈️ T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8❤‍🔥3👍2🔥2💯2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍2🔥2🥰1
🆕2025 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 👇

#⃣ Get All Grade 13 2025 3rd Term Test Papers 😬CLICK HERE

✅කොළඹ රාජකීය විද්‍යාලය
🟡 GET PAPERS

✅කොළඹ ආනන්ද විද්‍යාලය
🟡 GET PAPERS

✅කොළඹ විශාකා විද්‍යාලය
🟡 GET PAPERS

✅කොළඹ දේවි බාලිකා විද්‍යාලය
🟡 GET PAPERS

✅දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
🟡 GET PAPERS

😊 AL අපි 🇱🇰 | ✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1
🔴 BIOLOGY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

🔴COMBINED MATHS

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

🔴 CHEMISTRY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴 PHYSICS

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴 ICT

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔MARKING SCHEME

🔴 AGRICULTURE

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
🔔PROVINCE PAPERS
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

AL අපි 🇱🇰
🔍 ALapiedu.com
💬 T.me/AL_api
💬 AL අපි 🇱🇰 Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8❤‍🔥4🔥2👍1🤩1💯1
😊 AL අපි 🇱🇰

✅ ඔබට අවශ්‍ය සියලුම අධ්‍යාපනික දෑ ලබා ගැනීමට ඔබත් අදම AL අපි ✈️ චැනලය හා සම්භන්ද වන්න  ❤️

➡️past papers
➡️school papers
➡️province papers
➡️model papers
➡️marking scheme
➡️tutes/pdf
➡️practical book/videos
➡️notes
➡️video lesson
etc....


මෙවැනි බොහෝ දෑ ලබා ගැනීමට ඔබත් අප හා එකතුවන්න
🥰

🆕🆕🆕🆕🆕🆕🆕

👉 https://t.me/AL_api

පුරා වසර
5️⃣ ක් අඛණ්ඩව උසස්පෙල සිසුන් හට නොමිලේ දැනුම බෙදූ අප මින් නොනැවතී තවත් ඉදිරියට

👤 2026 / 2027 / 2028 AL ඔබ සැමට ආරාධනා

Join
✈️ T.me/AL_api

AL අපි 🇱🇰
🌐 ALapiedu.com
✈️ T.me/AL_api
📗 AL අපි 🇱🇰 Whatsapp Channel

share කරන්න
➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7❤‍🔥2👍2🔥2👌1💯1
💬💬💬💬💬💬

Join our
📗 channel

🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍2🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔤🔤🔤🔤 🔤🔤🔤🔤

REDOX අනුමාපනය සම්මන්ත්‍රණය
🧪

📍 පෙබරවාරි 7 වන සෙනසුරාදා සිප්වින් කුරුණෑගල

📍පෙබරවාරි 8 වන ඉරිදා IMS මහනුවර
🎥 එදිනම 🖤 ඔස්සේ ලංකාවටම Online

📍පෙබරවාරි 17 වන අඟහරුවාදා Sasip නුගේගොඩ


😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.

මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.

ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.

මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.

👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.

#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥37❤18❤‍🔥3👍3