Media is too big
VIEW IN TELEGRAM
සමිත රත්නායක | Practical Videos
📷 Practical 27 , 28
🧾 Tute
🌐 T.me/AL_api
✔️ තාප භෞතිකය - මිශ්රණ ක්රමයෙන් විශිෂ්ට ගුප්ත තාප සෙවීම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1🔥1
Media is too big
VIEW IN TELEGRAM
සමිත රත්නායක | Practical Videos
📷 Practical 29
🧾 Tute
🌐 T.me/AL_api
✔️ තාප භෞතිකය - ඔපදැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්රතාවය සෙවීම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1🔥1
Media is too big
VIEW IN TELEGRAM
සමිත රත්නායක | Practical Videos
📷 Practical 30
🧾 Tute
🌐 T.me/AL_api
✔️ තාප භෞතිකය - ස'ල් ක්රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2🔥2❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥2👍1🤩1
Media is too big
VIEW IN TELEGRAM
සමිත රත්නායක | Practical Videos
📷 Practical 31
🧾 Tute
🌐 T.me/AL_api
✔️ ධාරාව - වියළි කෝෂයක අභ්යන්තර ප්රතිරෝධය සහ විද්යුත් ගාමක බලය සෙවීම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1🥰1🙏1
Media is too big
VIEW IN TELEGRAM
සමිත රත්නායක | Practical Videos
📷 Practical 35 , 36 , 37
🧾 Tute
🌐 T.me/AL_api
✔️ ඉලෙක්ට්රොනික විද්යාව
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍2🔥2
වර්නියර් කැලිපරය භාවිතය
මයික්රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය
ගෝලමානය භාවිතය
චල අන්වීක්ෂය භාවිතය
බල සමාන්තරාස්ර නියමයේ සත්යතාවය සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම
ඝූර්ණය පිළිබද මූලධර්මය භාවිත කර වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
U නළය භාවිතා කර ද්රවයක ඝනත්වය සෙවීම
හෙයාර් උපකරණය භාවිතයෙන් ද්රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්රවයක ඝනත්වය සෙවීම
සරල අවලම්බයක් භාවිතා කර ගුරුත්වජ ත්වරණය සෙවීම
හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්යාපනය කිරීම
ධ්වනි මානය භාවිතය
සංවෘත නළයක් භාවිතයෙන් ධ්වනි ප්රවේගය සහ ආන්ත දෝශය සෙවීම
චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් වීදුරු වල වර්තනාංකය සෙවීම
ප්රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමගින් ප්රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
අවධි කෝණ ක්රමයෙන් ප්රිස්මයක් තනා ඇති ද්රව්යයෙහි වර්තන අංකය සෙවීම
වර්ණාවලිමානය භාවිතය
කාචවල ප්රතිබිම්භවල පිහිටුම් ලබා ගැනීම සහ කාචයේ නාභි දුර සෙවීම
වායු නියම වල සත්යතාවය සෙවීම
විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම
මිශ්රණ ක්රමයෙන් විශිෂ්ට ගුප්ත තාප සෙවීම
ඔපදැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්රතාවය සෙවීම
ස'ල් ක්රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම
වියළි කෝෂයක අභ්යන්තර ප්රතිරෝධය සහ විද්යුත් ගාමක බලය සෙවීම
මීටර් සේතුව භාවිතය
විභවමානය භාවිතය
ඉලෙක්ට්රොනික විද්යාව
©️ සමිත රත්නායක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤36👍8💯8⚡7🙏7🔥5😍5👌4❤🔥3
Forwarded from Chemistry Online Guru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥3
අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔
අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...😔
ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....☺️
මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..
අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..🙂
ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...🙃
අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....
අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...🤷♀️
ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...💪
ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....🫰
එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ💪
🧑💻 වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක
අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..
✌️ ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.
😵 අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏
අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...👏
අපි අද ස්කොලේ අරන් ගිය බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....🤓
🤫 පොඩ්ඩක් හිතන්න...
ජිවිතේ දිනන්න...❤️
#motivation #share
අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..
අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...
අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....
අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..
අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
අපි අද ස්කොලේ අරන් ගිය බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
ජිවිතේ දිනන්න...
#motivation #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤33💯7👍3🔥3🥰2❤🔥1