අවුරුදු..! අවුරුදු..!!
ඇත්තටම අවුරුදුද..? නෑ..මොන පිස්සුද. ඉස්සර කාලෙ අවුරුද්ද එක්ක මේව මොන අවුරුදුද. දැන් අවුරුද්ද කියන්නෙත් වෙළඳාමක්. මීට දශක කීපයකට කලින් අපේ අත්තම්මලා කිරි අත්තලා හරි ලස්සනට සමරපු අවුරුද්ද දැන් වාණිජකරණය වෙලා.
දැන් වාගෙ නෙමෙයි. ඒ කාලෙ අවුරුද්දට ලෑස්ති වෙන්නෙ මාසෙකට විතර කලින්. බක් මාසෙ කියන්නෙ අස්වනු ගෙට ගන්න කාලෙ. ඉතින් අටුකොටු පිරිලා. අවුරුදු කිට්ටු වෙනකොට කඩවල්වල පොරකන පුරුද්දක් එදා මිනිස්සුන්ට තිබුණෙ නෑ. දැන් වගේ ටවුමක් ටවුමක් ගානෙ එදා කඩපේළි තිබුණෙත් නෑ. රෙදි වෙළෙන්ඳාගෙ ඉඳන් බෙහෙත් තෙල් වෙළෙන්ඳා වෙනකම් උදවිය ගමටම ආවා. අදටත් හිටි ගමන් මිරිස් ගල් කොටන, හිරමන තල පීරි ගාන උදවිය අපේ ගම මැදින් යන්නෙ ඒ අතීතය සිහිපත් කරමින්. හැබැයි දැන් ගෙවල් වල මිරිස් ගල් තියෙනවාදත් සැකයි.
ඒ කාලෙ අවුරුද්දට මුලු ගමම එකතු වුණා. කැවිලි පෙවිලි හදන්න තෙල් හිඳින තැන ඉඳලම තිබුණෙ අවුරුද්ද වෙනුවෙන් සූදානම. කෙම්මුර දවස් අතහැරලා හොඳ දවසක් බලලයි හා පුරා කියලා කැවිලි හදන්න තෙල් තාච්චිය ලිපේ තියන්නෙ. කුරුළු පාළුව වගේම මේ කාලෙට ගෙදර එක තැනක කෝඳුරු කැවුමක් එල්ලන්නෙ මැස්සන්ගෙන් කැවිලි රැකගන්න.
අලුත් අවුරුද්ද කිව්වාම ළමා ලපටි හැමෝටම මතක් වෙන්නෙ ඔංචිල්ලාව. ලස්සනට සුද්ධ කරපු මිදුලේ තියෙන ගහක අත්තක මේ කාලෙට නම් ඔංචිල්ලාවක් වරදින්නෙ නැහැ. ඔංචිලි පදින්න තරම් පුංචි උන් නැති වුනත් මෑතක් වෙනකල්ම අපේ ගෙදර අඹ ගහේ බැඳපු ඔංචිල්ලාව පොඩිහිටි වැඩිහිටි හැමෝටම සතුට ගෙනාවා.
අද වාගෙ ගෙවල් මොබ් කරන පුරුද්දක් එදා තිබුණෙ නැහැ. ඒ වෙනුවට කලේ සම්පූර්ණයෙන්ම ගොම මැටි ගාපු ගෙබිම සෝදන එක. එදාට මිදුල වෙනම ලෝකයක්..ඇයි..? වෙනදාට ගෙදර ඇතුළෙ තියෙන බඩු එදාට එළියේ ගස් යට. ඉතින් ඒක වෙනම ලෝකයක්.
අවුරුදු දවසට පුණ්ය කාලෙට හැමෝම එකතු වෙලා පන්සලට ගිහින් ඇවිත් වලකජු ගැහුවෙ, දාං ඇද්දෙ, ඔළිඳ කෙළිය කලේ මිදුලේ ගස් හෙවණේ පැදුරු එලාගෙන. අද වාගෙ ඔරලෝසු බලලා නැකත් ඉටු කලේ නෑ එදා. මුළු ගමටම නැකත් කිවවෙ පන්සලේ ගන්ඨාරෙ ගහලා. අදටත් ඒ ගන්ඨාර හඬ ඇහෙන ඉසව්වක ඉන්න ලැබීමත් සතුටක්. ආහාර අනුභවයට කලින් වැඩ අල්ලලා, ගනුදෙනු කරන ඒ පුරුද්ද නිසාම අදටත් අපි ළිඳත් එක්කත් ගනුදෙනු කරනවා. අවුරුද්ද පුරාම පිරිසිදු වතුර දුන්නට ස්තූතිවන්ත වෙන්නෙත්, ඉදිරි අවුරුද්දෙත් කලින් වගේම වතුර ලැබෙන්නත් ප්රාර්ථනය කරන්නෙ ඒ වෙලාවට. රැකියාවට පිටත් වෙන නැකැත් දවස උදාවෙනකම් ගමේ හැමෝම කාලය ගතකලේ ගෙදර.
අවුරුද්දත් එක්ක අමතක නොවෙන දෙයක් තමයි රබාන. හතර පස් දෙනෙකුට වටවෙලා ගහන්න පුළුවන් තරම් ලොකු රබාන හැම අවුරුද්දෙම ආච්චිලා එළියට ගත්තා. රබාන යටින් ගින්දර දාලා හොඳ ගාණට පදම් කරගත්තු රබානෙ හඬ පැතිරිලා ගියේ අල්ලපු ගමට. එක එක රබන් පද තාල ගැහුවෙ රබාන වටේ නටමින්.
ඒ තමයි ගමේ එදා සමරපු අවුරුද්ද. අවුරුදු සිරිය ටිකෙන් ටික ඈත් වෙන්නෙ ඊළඟට එන වෙසක් උත්සවය වෙනුවෙන් ලෑසති වෙන්න.
එදා මුළු ගමම එකතු වෙලා ඒ සමරපු අවුරුද්ද දිහා බලනකොට අද අපි මේ කරන්නෙ මොනවාද කියලා හිතෙනවා. ඒ නිසාමයි හිතුණෙ ලියන්න. අඩුම තරමින් ටිකක් හරි මමත් වින්ඳ, ඒත් එතනින් පස්සෙ කාටවත් හරි හැටියට විඳින්න නොලැබුණ ඒ සුන්දරත්වය වචන වලින් ඔයාලාට සමීප කරන්න...
ඉතින්
ලබන්නා වූ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
🙏❤️

❤70💯23👍12👌6🫡6🙏3🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤54🙏4👍3❤🔥2💘2
🛑 පරමාණු ව්යුහය special points👇
🛑
පරමාණුක ව්යුහය mcq points
👇
🛑
ආවර්තීය විචලනය mcq points
👇
🛑
චාලක රසායනය,වායු නියමය,ශක්ති විද්යාව mcq points
👇
🛑
Organic mcq points
👇
🛑
Inorganic mcq points
👇
🛑
ශක්ති විද්යාව mcq points
👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1
✅ නව සම්පත් පොතට අනුව සංශෝධිතයි
©️ Methmal Jayasekara#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍4
Chemistry short notes , notes , quiz , questions .....
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥3👍1😈1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අලුත් අවුරුද්දේ අලුත් වෙමු 🌞 ✨
😘 😘 😘 😘 😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥18❤9👍7🥰6❤🔥5🙏4💯4
➡️ Share &⬇️ Save
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥3👍1
https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
🍀 BIOLOGY NOTES | ජීව විද්යාව සටහන්
💚 ජීව විද්යාව හදුන්වාදීම
💚 ජීවයේ රසායනික පදනම
💚 ප්රභාසංස්ලේෂණය
💚 ශෛලීය ශ්වසනය
💚 පරිණාමය හා ජෛව විවිධත්වය
💚 ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
💚 සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
💚 අණුක ජීව විද්යාව හා DNA
AL අපි 🇱🇰 | T.me/AL_api
💚 ජීව විද්යාව හදුන්වාදීම
💚 ජීවයේ රසායනික පදනම
💚 ප්රභාසංස්ලේෂණය
💚 ශෛලීය ශ්වසනය
💚 පරිණාමය හා ජෛව විවිධත්වය
💚 ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
💚 සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
💚 අණුක ජීව විද්යාව හා DNA
ඔයාගෙත් Bio කරන යාලුවට share කරන්න 😇💚
AL අපි 🇱🇰 | T.me/AL_api
❤7👍1🔥1😍1
⚠️ 2025 AL සිසුන් හට දර්ශන උකුවෙල ගුරුතුමා විසින් කල special paper අංක 1 සිට 15 දක්වා ප්රශ්න පත්ර පිළිතුරු පත්ර සමගින්
🟡Paper 1 >>>>> 🟢Marking
🟡Paper 2 >>>>> 🟢Marking
🟡Paper 3 >>>>> 🟢Marking
🟡Paper 4 >>>>> 🟢Marking
🟡Paper 5 >>>>> 🟢Marking
🟡Paper 6 >>>>> 🟢Marking
🟡Paper 7 >>>>> 🟢Marking
🟡Paper 8 >>>>> 🟢Marking
🟡Paper 9 >>>>> 🟢Marking
🟡Paper 10 >>>>> 🟢Marking
🟡Paper 11 >>>>> 🟢Marking
🟡Paper 12 >>>>> 🟢Marking
🟡Paper 13 >>>>> 🟢Marking
🟡Paper 14 >>>>> 🟢Marking
🟡Paper 15 >>>>> 🟢Marking
AL අපි 🇱🇰 | T.me/AL_api
©️ Darshana Ukuwela
🟡Paper 1 >>>>> 🟢Marking
🟡Paper 2 >>>>> 🟢Marking
🟡Paper 3 >>>>> 🟢Marking
🟡Paper 4 >>>>> 🟢Marking
🟡Paper 5 >>>>> 🟢Marking
🟡Paper 6 >>>>> 🟢Marking
🟡Paper 7 >>>>> 🟢Marking
🟡Paper 8 >>>>> 🟢Marking
🟡Paper 9 >>>>> 🟢Marking
🟡Paper 10 >>>>> 🟢Marking
🟡Paper 11 >>>>> 🟢Marking
🟡Paper 12 >>>>> 🟢Marking
🟡Paper 13 >>>>> 🟢Marking
🟡Paper 14 >>>>> 🟢Marking
🟡Paper 15 >>>>> 🟢Marking
©️ දර්ශන උකුවෙල
AL අපි 🇱🇰 | T.me/AL_api
❤1🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😈13💘2❤1❤🔥1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤17🏆7👍4🔥3😍3❤🔥2
AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍1🔥1🥰1
2023 CAP PAPERS | අමිත් පුස්සැල්ල | PHYSICS
⚪️ CAP PAPER 01
⚪️ CAP PAPER 02
⚪️ CAP PAPER 03
⚪️ CAP PAPER 04
⚪️ CAP PAPER 05
⚪️ CAP PAPER 06
⚪️ CAP PAPER 07
⚪️ CAP PAPER 08
⚪️ CAP PAPER 09
⚪️ CAP PAPER 10
⚪️ CAP PAPER 11
⚪️ CAP PAPER 12
⚪️ CAP PAPER 13
AL 🇱🇰 අපි | T.me/AL_api
2023 AL CAP REVISION PAPERS
⚪️ CAP PAPER 01
⚪️ CAP PAPER 02
⚪️ CAP PAPER 03
⚪️ CAP PAPER 04
⚪️ CAP PAPER 05
⚪️ CAP PAPER 06
⚪️ CAP PAPER 07
⚪️ CAP PAPER 08
⚪️ CAP PAPER 09
⚪️ CAP PAPER 10
⚪️ CAP PAPER 11
⚪️ CAP PAPER 12
⚪️ CAP PAPER 13
©️ AMITH PUSSELLA
AL 🇱🇰 අපි | T.me/AL_api
❤6🔥1
🛑 පරමාණු ව්යුහය special points👇
🛑
පරමාණුක ව්යුහය mcq points
👇
🛑
ආවර්තීය විචලනය mcq points
👇
🛑
චාලක රසායනය,වායු නියමය,ශක්ති විද්යාව mcq points
👇
🛑
Organic mcq points
👇
🛑
Inorganic mcq points
👇
🛑
ශක්ති විද්යාව mcq points
👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8
👇 Chemistry short notes 👇
බස් එකේ යන එන ගමන් 🚍 නිකන් ඉන්න ගමන් 🥱 මේ Short Notes ටික කියවලා බලන්න 🥰
👉 වහින දවසට ධ්වනි ප්රවේගය මොකද වෙන්නේ
👉 ශක්ති විද්යාව ගැන කෙටියෙන්ම
👉 දැලිස් එන්තැල්පි වල ප්රභලතාවය ගැන මෙහෙම මතක තියාගන්න
👉 වර්ණවත් මල්පෙති විරංජනය
👉 පරමාණුක ව්යුහය හා ඒ ආශ්රිත සොයාගැනීම්
👉 D ගොනුව ගැන කෙටියෙන්ම
👉 යකඩ නිස්සාරණය ගැන කෙටියෙන්ම
👉 රබර් කැටි ගැසීම
👉 බහුඅවයවික නිශ්පාදනයේදි භාවිතා කරන ආකලන ද්රව්ය ගැන
👉 අණුවල හැඩ නිර්ණය
👉 නාල කිරණ ගැන කෙටියෙන්
👉 ක්වොන්ටම් අංක ගැන වැදගත් කරුණු
👉 අණුවල හැඩ නිගමනය
👉 විකරණශීලිතාවය ගැන කෙටියෙන්
👉 උත්පේරක වල ලක්ෂණ
Chemistry අයට තමා ඉතින් 😎
#යන_එන_ගමන්

ඔයටිකෙන් වැඩක් ගන්න පුලුවන්නම් යාලුවන්ටත් ශෙයා කරමු ඉතිම් 😇
#යන_එන_ගමන්
AL අපි 🇱🇰 | T.me/AL_api
❤16❤🔥1👍1🔥1
"Happy Birthday, Sir! 🎉
Wishing you a fantastic year ahead filled with success and happiness. Thank you for your great leadership and guidance! ❤️🍬
— Admin Team"
Wishing you a fantastic year ahead filled with success and happiness. Thank you for your great leadership and guidance! ❤️
— Admin Team"
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉39❤15👍10😍7💯6💘6⚡5🔥5👌4🏆4🤩1
වැඩි විස්තර සදහා අපගේ🌐 නාලිකාවට එකතුවී සිටින්න📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤3🏆1