Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍2❤🔥1🥰1
සෑම සෙනසුරාදාම රෑ 8.00ට
වැඩි විස්තර සහ සම්බන්ධ වීම සදහා
(Day 1)එක බලලම Class එකට Join වෙන්න.
2025 උසස්පෙල ප්රථිඵල වලින්🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි🎖 දිස්ත්රික්කේ මුල් 5ට අපෙන් දෙකයි ඒ දිස්ත්රික් 🥇යි දිස්ත්රික් 5 යි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
A.H.FARIS
✅ 2000 සිට 2021 දක්වා
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6❤🔥1💘1
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5❤🔥1👍1🔥1
✅ 2001 - 2010 බහුවරණ විවරණය✅ 2011 - 2018 අංගසම්පූර්ණ විවරණය
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8❤🔥1👍1🔥1
🛑 පරමාණු ව්යුහය special points👇
🛑
පරමාණුක ව්යුහය mcq points
👇
🛑
ආවර්තීය විචලනය mcq points
👇
🛑
චාලක රසායනය,වායු නියමය,ශක්ති විද්යාව mcq points
👇
🛑
Organic mcq points
👇
🛑
Inorganic mcq points
👇
🛑
ශක්ති විද්යාව mcq points
👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2👍1
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍1🥰1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8❤🔥1👍1🔥1🥰1🤩1
👇 👇 👇 👇 👇 👇 👇 👇 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥2❤🔥1👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥1🥰1
පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..
ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්රතිරූපයක් නඩත්තු කරන්නද
ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..
හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..
ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..
ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
#motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍3🔥2