𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
ඕනෑම විභාගයක් ජයගන්න පාඩම් කරන්න පට්ටම ක්‍රමයක් 😍❤️ #kelumsir #motivation #guessing #chemistry #exam

https://youtu.be/M9Y60gCPHbs
❤8👍2🔥1
🔥PHYSICS Practical Videos | සමිත රත්නායක 👇

වර්නියර් කැලිපරය භාවිතය

මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය

ගෝලමානය භාවිතය

චල අන්වීක්ෂය භාවිතය

බල සමාන්තරාස්‍ර නියමයේ සත්‍යතාවය සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

ඝූර්ණය පිළිබද මූලධර්මය භාවිත කර වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම

U නළය භාවිතා කර ද්‍රවයක ඝනත්වය සෙවීම

හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

සරල අවලම්බයක් භාවිතා කර ගුරුත්වජ ත්වරණය සෙවීම

හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම

ධ්වනි මානය භාවිතය

සංවෘත නළයක් භාවිතයෙන් ධ්වනි ප්‍රවේගය සහ ආන්ත දෝශය සෙවීම

චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් වීදුරු වල වර්තනාංකය සෙවීම

ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමගින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම

අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තන අංකය සෙවීම

වර්ණාවලිමානය භාවිතය

කාචවල ප්‍රතිබිම්භවල පිහිටුම් ලබා ගැනීම සහ කාචයේ නාභි දුර සෙවීම

වායු නියම වල සත්‍යතාවය සෙවීම

විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම

මිශ්‍රණ ක්‍රමයෙන් විශිෂ්ට ගුප්ත තාප සෙවීම

ඔපදැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සෙවීම

ස'ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම

වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම

මීටර් සේතුව භාවිතය

විභවමානය භාවිතය

ඉලෙක්ට්‍රොනික විද්‍යාව

©️ සමිත රත්නායක


❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🔥2⚡1👍1
🔴2026 AL වෙනුවෙන් අන්තිම SEMINARS 3

♻️අගෝස්තු 05 : 2024 MCQ PAPER
♻️අගෝස්තු 06 : 2025 MCQ PAPER
♻️අගෝස්තු 07 : ESSAY SEMINAR

🌐 GROUP LINK

👉 https://chat.whatsapp.com/E70xyBtChK7Bd4FBW0OOTh?s=cl&p=i&mlu=4

EXAM ඉවර වෙනකන් ඔබ වෙනුවෙන් කල හැකි සියලු දේ කරමි ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍1🔥1
🌐 1️⃣0️⃣🔥 FOLLOWERS 🎉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉31🔥19❤16🏆9😍6💯5👍2🤩2
⚠️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා නිකුත් කරනු ලැබූ පෙරහුරු ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම කරලා යන්න 😏

✅ බහුවරණ ප්‍රශ්න 50
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4
✅ රචානා ප්‍රශ්න 8

🔥 2026 ට සියළුම ප්‍රශ්න වල අංගසම්පූර්ණ විවරණක් සහිත 🇱🇰 ලංකාවේ හොඳම සහ එකම විවරණය

ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️
➖➖➖➖➖➖➖➖➖➖➖
💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/1EKT45dy3v4

💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/vtjiCLoWK6Y

💎රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/Azif79OpRNg
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ⤵️

https://t.me/AL_api/17389

⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍1
Tuition සර්ලා දීපු අනුමාන තියෙන අය එවන්න... ❤️

🌐 wa.me/94782419390
🌐 @AL_Api_Advertising_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
Tissa sir biology guessings.pdf
194 KB
🤓 2026 අනුමාන | Biology Guessing

තිස්ස ජනනායක ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤83🔥7👍5🥰3😍2
Dr Charith Munasinghe Biology Guessing.pdf
1.9 MB
🤓 2026 අනුමාන | Biology Guessing

Dr. චරිත මුණසිංහ ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤51👍5🔥3🥰3
S.k.wellala Biology Guessing.pdf
162.4 KB
🤓 2026 අනුමාන | Biology Guessing

S.k. වෙල්ලාල ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤46🔥6👍2
Lahiru siriwardhana biology target essay.pdf
734.6 KB
🤓 2026 අනුමාන | Biology Guessing

📢Target Essay

ලහිරු සිරිවර්ධන ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤37🔥5👍3
Dr. Shehan Fernando biology guessing.pdf
556.5 KB
🤓 2026 අනුමාන | Biology Guessing

Dr. ෂෙහාන් ප්‍රනාන්දු ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤41🔥4👍2
Shasanka sir biology guessing.pdf
161.4 KB
🤓 2026 අනුමාන | Biology Guessing

සශංක ධනුජය ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤87🔥6😍4👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👍18❤13🔥6
Darshana Ukuwela sir Physics Guessings.pdf
587.3 KB
🤓 2026 අනුමාන | Physics Guessing

දර්ශන උකුවෙල ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤67❤‍🔥7🔥6👍2🥰2
nj guessings.pdf
1.5 MB
🤓 2026 අනුමාන | Physics Guessing

නිලන්ත ජයසූරිය ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤31🔥4👍3
nagollagama sir guessings.pdf
287.9 KB
🤓 2026 අනුමාන | Physics Guessing

D.R. නාගොල්ලාගම ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤28👍1🔥1
🚨 2026 AL COMBINED MATHS ලියන හැමෝම අනිවාර්යයෙන්ම බලන්නම LIVE එක! 🚨

මේක තමයි ​Exam Hall එකට යන්න කලින් Paper එක ගැන 100% ක් Clear කරගන්න ලැබෙන අන්තිම තුරුම්පුව 💯🔥

​මේ පාර Combined Maths Paper එකේ සිදුවිය හැකි සහ නොහැකි සියලුම දේ ගැන හරියටම Target කරලා කියන 2026 A/L Final Guessing Day එක ⚡

​වැඩේ සෙට් වෙන විදිහ
📅දවස: අගෝස්තු 04 (අඟහරුවාදා)
⏰වේලාව: රාත්‍රී 7.00 සිට
🌐 Live ඔස්සේ පහත ලින්ක් එකෙන් එන්න

▶️ youtube.com/live/_mXqBIl9eqs?feature=share

​ලංකාවේ කොහේ හිටියත්, Combined Maths වලින් ගේමක් ගහන්න ඉන්න 2026 A/L යාලුවෝ හැමෝටම දැන්ම මේක Share කරලා තියාගන්න! 🚀🔥

පහත 🌐 නාලිකාවට සම්බන්ධ වෙන්න
🌐 https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10

COMBINED MATHS - YASAS SENARATH ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13👍2😈2🔥1
🔥 2026 AL BIOLOGY අනුමාන 🔥

⁠ 🔴තිස්ස ජනනායක සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18141

⁠ 🔴සශංක ධනුජය සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18146

⁠ 🔴Dr.ෂෙහාන් ප්‍රනාන්දු සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18145

⁠ 🔴S.k. වෙල්ලාල සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18143

⁠ 🔴Dr.චරිත මුණසිංහ සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18142

⁠ 🔴ළහිරු සිරිවර්ධන සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18144
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😍29❤26💯9👍8🔥8🙏6🏆5😈1
🥰 උසස්පෙල විභාගයේ පැවැත්වෙන දින සම්බන්ධ ප්‍රශ්නෙදි ළමයි එක්ක මුල ඉදලම ඉදපු ඒ වෙනුවෙන් කතා කරපු නුවන් සර් ඔන්න ආයෙම සැරයක් විභාගේ ලියන්න ඉන්න ළමයි වෙනුවෙන් ලොකූ දෙයක් කරලා තියෙනවා.

🔥විභාගෙට අනිවාර්යෙන්ම එන පාඩම් වල වැදගත් ඔක්කොම ටික, පැයේ දෙකේ පොඩි විඩියෝ series එකක් විදියට දාලා තියෙනවා

ඉතින් මේවගෙන් ඔයාලට අවුල් තැන් තියෙන කොටස් ඉක්මනට බලලා cover කරන් Exam එකට ready වෙන්න ළමයි💪

▶️ ඉලෙක්ට්‍රෝඩ පැය දෙකෙන්

▶️ විද්‍යුත් විච්ඡේදනය පැය දෙකෙන්

▶️ සංඝත සංකීර්ණ පැය දෙකෙන්

▶️ d block mind Map පැය දෙකෙන්

▶️ Fe Co Ni Cu Zn mind Map පැය දෙකෙන්

▶️ Kp Kc වල ඕනේම ටික පැය දෙකෙන්

▶️ pH වල ඕනෙම ටික පැය දෙක හමාරෙන්

▶️ සමාවයවික සහ කාබනික සංයෝග වෙන්කර හදුනා ගැනීම් Part 01

▶️ සමාවයවික සහ කාබනික සංයෝග වෙන්කර හදුනා ගැනීම් Part 02

▶️ Organic ගුණ විචලනය පැය දෙක හමාරෙන්

▶️ Alkane Alkene Alkyne පරිවර්ථන පැය එකහමාරෙන්

▶️ Benzene ආශ්‍රිත පරිවර්ථන පැය එක හමාරෙන්

▶️ ද්‍රව වාෂ්ප සමතුලිතතාව පැය දෙකෙන්

▶️ සුපිරි MCQ point ගොඩක් විනාඩී 12න්

▶️ ReDox පැය දෙකෙන්

2027 AL ලියන ළමයි මේ 🌐 Group එකට join වෙන්න

👉 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?s=cl&p=i&ilr=2

➡️ තව යාළුවොන්ටත් බලන්න share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34👍2😈2🔥1
▶️ එන්න ළමයි PURE MATHS 2026

සිදුවිය හැකි සහ සිදුවිය නොහැකි සියල්ලම.....

✅ https://youtube.com/live/_mXqBIl9eqs?feature=share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥1