𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Darshana Ukuwela sir Physics Guessings.pdf
587.3 KB
🤓 2026 අනුමාන | Physics Guessing

දර්ශන උකුවෙල ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤67❤‍🔥7🔥6👍2🥰2
nj guessings.pdf
1.5 MB
🤓 2026 අනුමාන | Physics Guessing

නිලන්ත ජයසූරිය ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤31🔥4👍3
nagollagama sir guessings.pdf
287.9 KB
🤓 2026 අනුමාන | Physics Guessing

D.R. නාගොල්ලාගම ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤28👍1🔥1
🚨 2026 AL COMBINED MATHS ලියන හැමෝම අනිවාර්යයෙන්ම බලන්නම LIVE එක! 🚨

මේක තමයි ​Exam Hall එකට යන්න කලින් Paper එක ගැන 100% ක් Clear කරගන්න ලැබෙන අන්තිම තුරුම්පුව 💯🔥

​මේ පාර Combined Maths Paper එකේ සිදුවිය හැකි සහ නොහැකි සියලුම දේ ගැන හරියටම Target කරලා කියන 2026 A/L Final Guessing Day එක ⚡

​වැඩේ සෙට් වෙන විදිහ
📅දවස: අගෝස්තු 04 (අඟහරුවාදා)
⏰වේලාව: රාත්‍රී 7.00 සිට
🌐 Live ඔස්සේ පහත ලින්ක් එකෙන් එන්න

▶️ youtube.com/live/_mXqBIl9eqs?feature=share

​ලංකාවේ කොහේ හිටියත්, Combined Maths වලින් ගේමක් ගහන්න ඉන්න 2026 A/L යාලුවෝ හැමෝටම දැන්ම මේක Share කරලා තියාගන්න! 🚀🔥

පහත 🌐 නාලිකාවට සම්බන්ධ වෙන්න
🌐 https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10

COMBINED MATHS - YASAS SENARATH ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13👍2😈2🔥1
🔥 2026 AL BIOLOGY අනුමාන 🔥

⁠ 🔴තිස්ස ජනනායක සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18141

⁠ 🔴සශංක ධනුජය සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18146

⁠ 🔴Dr.ෂෙහාන් ප්‍රනාන්දු සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18145

⁠ 🔴S.k. වෙල්ලාල සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18143

⁠ 🔴Dr.චරිත මුණසිංහ සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18142

⁠ 🔴ළහිරු සිරිවර්ධන සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18144
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😍29❤26💯9👍8🔥8🙏6🏆5😈1
🥰 උසස්පෙල විභාගයේ පැවැත්වෙන දින සම්බන්ධ ප්‍රශ්නෙදි ළමයි එක්ක මුල ඉදලම ඉදපු ඒ වෙනුවෙන් කතා කරපු නුවන් සර් ඔන්න ආයෙම සැරයක් විභාගේ ලියන්න ඉන්න ළමයි වෙනුවෙන් ලොකූ දෙයක් කරලා තියෙනවා.

🔥විභාගෙට අනිවාර්යෙන්ම එන පාඩම් වල වැදගත් ඔක්කොම ටික, පැයේ දෙකේ පොඩි විඩියෝ series එකක් විදියට දාලා තියෙනවා

ඉතින් මේවගෙන් ඔයාලට අවුල් තැන් තියෙන කොටස් ඉක්මනට බලලා cover කරන් Exam එකට ready වෙන්න ළමයි💪

▶️ ඉලෙක්ට්‍රෝඩ පැය දෙකෙන්

▶️ විද්‍යුත් විච්ඡේදනය පැය දෙකෙන්

▶️ සංඝත සංකීර්ණ පැය දෙකෙන්

▶️ d block mind Map පැය දෙකෙන්

▶️ Fe Co Ni Cu Zn mind Map පැය දෙකෙන්

▶️ Kp Kc වල ඕනේම ටික පැය දෙකෙන්

▶️ pH වල ඕනෙම ටික පැය දෙක හමාරෙන්

▶️ සමාවයවික සහ කාබනික සංයෝග වෙන්කර හදුනා ගැනීම් Part 01

▶️ සමාවයවික සහ කාබනික සංයෝග වෙන්කර හදුනා ගැනීම් Part 02

▶️ Organic ගුණ විචලනය පැය දෙක හමාරෙන්

▶️ Alkane Alkene Alkyne පරිවර්ථන පැය එකහමාරෙන්

▶️ Benzene ආශ්‍රිත පරිවර්ථන පැය එක හමාරෙන්

▶️ ද්‍රව වාෂ්ප සමතුලිතතාව පැය දෙකෙන්

▶️ සුපිරි MCQ point ගොඩක් විනාඩී 12න්

▶️ ReDox පැය දෙකෙන්

2027 AL ලියන ළමයි මේ 🌐 Group එකට join වෙන්න

👉 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?s=cl&p=i&ilr=2

➡️ තව යාළුවොන්ටත් බලන්න share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34👍2😈2🔥1
▶️ එන්න ළමයි PURE MATHS 2026

සිදුවිය හැකි සහ සිදුවිය නොහැකි සියල්ලම.....

✅ https://youtube.com/live/_mXqBIl9eqs?feature=share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥1
2026 methmal jayasekara.pdf
1.6 MB
🚨 මේ PDF එකේ 2026 මේ පාර School , Province Papers වල අහපු Bio Essays ප්‍රශ්න ටික ඔක්කොම Unit wise විදියට වෙන් කරල තියනවා.

©️ Methmal Jayasekara


📱 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤28👍3🔥3😈2
Anuradha sir 2026 physics guessing.pdf
195.4 KB
🤓 2026 අනුමාන | Physics Guessing

අනුරාධ පෙරේරා ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤51🔥4👍3😈3
Randeer sir chemistry guessing.pdf
170.5 KB
🤓 2026 අනුමාන | Chemistry Guessing

Dr. රන්දීර් කරුණානායක ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43🔥4👍3❤‍🔥2
🔥2026 AL PHYSICS අනුමාන🔥

🔵දර්ශන උකුවෙල සර්ගේ PHYSICS අනුමාන
👉 https://t.me/AL_api/18148

🔵අනුරාධ පෙරේරා සර්ගේ PHYSICS අනුමාන
👉 https://t.me/AL_api/18162

🔵නිලන්ත ජයසූරිය සර්ගේ PHYSICS අනුමාන
👉 https://t.me/AL_api/18150

🔵D.R. නාගොල්ලාගම සර්ගේ PHYSICS අනුමාන
👉 https://t.me/AL_api/18151
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34👍5❤‍🔥2🔥2
🔥 2026 AL BIOLOGY අනුමාන 🔥

⁠ 🔴තිස්ස ජනනායක සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18141

⁠ 🔴සශංක ධනුජය සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18146

⁠ 🔴Dr.ෂෙහාන් ප්‍රනාන්දු සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18145

⁠ 🔴S.k. වෙල්ලාල සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18143

⁠ 🔴Dr.චරිත මුණසිංහ සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18142

⁠ 🔴ළහිරු සිරිවර්ධන සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18144

⁠ 🔴පවර ජයසිංහ සර්ගේ Biology අනුමාන ⁠
👉 https://t.me/AL_api/18198
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤65👍5🔥3
තව අනුමාන තියෙන අය එවන්න... ❤️
( chemistry / physics )

🌐 wa.me/94782419390
🌐 @AL_Api_Advertising_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍3🔥2
🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා

☑️With marking


➡️ 2018 MODEL PAPER

➡️ 2019 MODEL PAPER

➡️ 2020 MODEL PAPER

➡️ 2021 MODEL PAPER

➡️ 2022 MODEL PAPER

➡️ 2023 MODEL PAPER

➡️ 2024 MODEL PAPER

➡️ 2025 MODEL PAPER

➡️ 2026 MODEL PAPER

🌐
AL අපි
🇱🇰
| ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🔥3👍2
Amila sir 2026 chemistry guessing.pdf
228.5 KB
🤓 2026 අනුමාන | Chemistry Guessing

Dr. අමිල දසනායක ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤51🔥3🥰2🙏2💘1
Bhagya hettiarachchi chemistry guessing.pdf
44.4 KB
🤓 2026 අනුමාන | Chemistry Guessing

භාග්‍යා හෙට්ටිආරච්චි ✅

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13❤8🔥2💯2🙏1
😂🤣🥲☺️😊🙂

🔴 උසස් පෙළ විභාගය කල් දැමීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කර තිබෙනවා.


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🫡63😈28❤11👍11⚡7❤‍🔥6🔥2🥰1
🔥2026 AL CHEMISTRY අනුමාන🔥

🟢අමිල දසනායක සර්ගේ Chemistry අනුමාන
👉 https://t.me/AL_api/18169

🟢රන්දීර් කරුණානායක සර්ගේ Chemistry අනුමාන
👉 https://t.me/AL_api/18163
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤24🔥4👍2🙏2
🔴 කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වුණි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව සිදුකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, හෙට (06) අනිද්දා සහ 8 වැනිදා වැසි සහිත කාලගුණයක් ඇති වුවහොත් විභාග කටයුතු සම්බන්ධයෙන් ඇති වෙන බලපෑම් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිත බවය.

මේ අතර, ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

🔴 ගිය වසරේ ද උසස් පෙළ පැවති නොවැම්බර් මාසයේ දී ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ව විභාග මධ්‍යස්ථානවලට ගෙනයාමට අවශ්‍ය බෝට්ටු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් යොදවා තිබුණි.


🔴 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන අතර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය.


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍57❤27😈13🫡11🔥3
කාබනික_රසායනය_පරිවර්තන_300.pdf
2.1 MB
🔴 කාබනික රසායනය - පරිවර්තන ගැටලු 300 ක්

✅ WITH MARKING


©️ Sameera Dasanayake Sir 


💬 T.me/AL_api

💬 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🔥2👍1