𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.06K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් 🤓

1.ප්ලම් පුඩිං ආකෘතිය ➡️ජේ.ජේ.තොම්සන්

2.(e/m )අනුපාතය ➡️ජේ.ජේ.තොම්සන්

3.ඉලෙක්ට්‍රෝනය ➡️ජේ.ජේ.තොම්සන්

4.පරමානුක න්‍යෂ්ටිය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

5.ග්‍රහලෝක ආකෘතිය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

6.ප්‍රෝටෝනය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

8.රන්පත් පරීක්ෂාව ➡️අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන්

9.නියුට්‍රෝනය ➡️ජේම්ස් චැඩ්වික්

10.ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ➡️ආර්.ඒ මිලිකන්

11.නාල කිරණ/ධන කිරන ➡️ගෝල්ඩ්ස්ටයින්

12.ඉලෙක්ට්‍රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ➡️ස්ටෝනි

13.විද්‍යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ➡️ස්ටෝනි

14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ➡️බෝත් සහ බේකර්

15.ග්‍රහලෝක ආකෘතිය ප්‍රතික්ශේප කිරීම ➡️මැක්ස් ප්ලාන්ක්

16.විකිරණශීලිතාවය ➡️හෙන්රි බෙකරල්

17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ➡️මාරි කියුරි හා පියරි කියුරි

18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ➡️එෆ්.ඩබ්ලිව් ඇස්ටන්

19.න්‍යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ➡️ජේ.යුකාවා

20.X කිරණ ➡️රොන්ට්ජන්

21.ප්‍රධාන ශක්ති මට්ටම් ➡️නීල්ස් බෝර්

22.උප ශක්ති මට්ටම් ➡️සමර්ෆීල්ඩ්

👍යාලුවන්ටත් බලන්න Share කරන්න.

https://t.me/al_api ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤55🔥6🙏2😈2🫡2❤‍🔥1🥰1
Organic.pdf
1.1 MB
🧪 Organic ප්‍රතික්‍රියා

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3❤‍🔥2🔥2👍1
🦁මොරටුව විශ්වවිද්‍යාල ලියෝ සමාජය විසින් ලබා දුන් chemistry , physics කෙටි සටහන් .

➖➖➖➖➖➖➖➖➖➖➖

💱 Chemistry කෙටි සටහන් 👇

🔴 පරමාණු ව්‍යුහය - CLICK HERE

🔴 ව්‍යුහය හා බන්ධන - CLICK HERE

🔴 රසායනික ගණනය - CLICK HERE

🔴 අකාබනික රසානය - CLICK HERE

🔴 පදාර්ථයේ වායුමය අවස්ථා - CLICK HERE

🔴 ශක්ති විද්‍යාව - CLICK HERE

🔴 චාලක රසානයන - CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖

💱 Physics කෙටි සටහන් 👇

🔵 ඒකක හා මාන - CLICK HERE

🔵 යාන්ත්‍ර විද්‍යාව - CLICK HERE

🔵 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - CLICK HERE

🔵 දෝලන හා තරංග - CLICK HERE

🔵 පදාර්ථ හා විකිරණ - CLICK HERE

🔵 ගුරුත්වාකර්ෂන ක්ශේත්‍ර - CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖

AL අපි | @AL_api | ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥3👍2❤‍🔥1😈1
Atomic Structure MCQ Points.pdf
263.5 KB
📄 පරමාණුක ව්‍යුහය MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Energetics MCQ Points.pdf
228.1 KB
📄 ශක්ති විද්‍යාව MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Inorganic MCQ Points.pdf
315.4 KB
📄 අකාබනික රසායනය MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Knetics - MCQ Points.pdf
255.1 KB
📄 චාලක රසායනය MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Equilibrium MCQ Points.pdf
253.7 KB
📄 සමතුලිතතාව MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥2🤩2❤‍🔥1👍1
⚡️Chemistry unit 1-14 වර්ගීකරණය කරන ලද බහුවරණ ( 2018 සිට 2025 දක්වා ) 👇

📥 https://alapiedu.com/Category/paper_hub/PaperSubject?subject=Chemistry&search=2018-2025&paper_type=&chip_type=on

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥4🙏2❤‍🔥1
🔴 Chemistry විවරණ ( 2000-2025 ) ⤵️

✅ Faris සර්ගේ , අමිල සර්ගෙයි 2025 බහුවරණ විවරණෙත් දාලා තියෙන්නෙ

🔗 https://alapiedu.com/Category/marking_hub/MarkingSubject?subject=Chemistry&search=&paper_type=විවරණ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥2🙏1
🔴 Chemistry Mcq ප්‍රශ්න දානවා අවශ්‍ය අය Join වෙලා කරන්න

👉 https://t.me/bunnynoteZ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7❤4👍2
🔴 CHEMISTRY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
😶‍🌫️ ඔබේ ඉලක්ක පසු පස ඔබ නොයන තාක්, ඒවා ඔබට ළඟාකර ගත නොහැක.

ඔබ "ඇයි" කියලා ප්‍රශ්න නොකරන තාක් පිළිතුර "නෑ"
😌 යන්නයි.

ඔබ ඉදිරියට අඩියක් නොතබනතාක් ඔබ එකතැනමයි.

මන්ද,
😇
සාර්ථකත්වය,හීන, අරමුණු යනු ලේසියෙන් නොමිලේ ලැබෙන දේවල් නෙවෙයි.ඔබ විසින් කැපකිරීම් කර උත්සහයෙන් ඒවා උපයා ගත යුතුයි.

ඔබට පිළිතුරක් අවශ්‍යනම් ඔබ ප්‍රශ්න කළයුතුමයි.ඔබ ප්‍රශ්න නොකරන තාක්කල් ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් සොයා ගත නොහැක.
🙂

ඔබ ඉදිරියට යාමට උත්සාහ නොකරන්නේනම් කිසිත් ඔබේ අරමුණට යා නොහැක.ඔබ නිවැරදි මාර්ගයට පිවිස සිටියද එහි ගමන් නොකරන්නේනම් අනිත් අය ඔබව අභිබවා යනු ඇත.
🥲

ඉතින් පුරුදු වන්න නිතරම අරමුණු හඹා යන්න...ඔබ මේ විදින්නෙ තාවකාලික වේදනාවක් පමණයි.ඒ වේදනාව දවසක ඔබට සදාකාලික සතුටක් නිසැකවම රැගෙන එනු ඇත.
👊
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤22🔥3🥰2
අද chemistry mcq පේපර් එක ❓
Anonymous Poll
16%
ලේසියි
26%
අමාරුයි
58%
මද්‍යස්ථයි
❤21👍3🔥3🥰1
2026 AL CHEMISTRY MCQ.pdf
1.2 MB
🆕 2026 AL CHEMISTRY MCQ PAPER

⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤35❤‍🔥6🔥4👍3🤩1
2026 al chemistry mcq paper.pdf
5.5 MB
🆕 2026 AL CHEMISTRY MCQ PAPER

⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23🫡5🔥2
🆕 2026 AL PAPERS 👇

🧾Combined Maths Pure part B
➡️ T.me/AL_api/18300

🧾Combined maths Applied part B
➡️ T.me/AL_api/18361
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Biology Mcq Paper
➡️ T.me/AL_api/18308

🧾Biology Essay Paper part B
➡️ T.me/AL_api/18341
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Physics Mcq Paper
➡️ T.me/AL_api/18420

🧾 Physics Essay Paper part B
➡️ T.me/AL_api/18492
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Agriculture Mcq Paper
➡️ T.me/AL_api/18406

🧾Agriculture Essay Paper part B
➡️ T.me/AL_api/18462
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾 Chemistry Mcq Paper
➡️ T.me/AL_api/18552
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍3🔥3💘1
❤️❤️⭐🥲 ප්‍රධාන පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර

🏫කොළඹ රාජකීය විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ ආනන්ද විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ දේවිබාලිකා විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ විශාඛා විද්‍යාලය
-
CLICK HERE
-
CLICK HERE

🏫කොළඹ නාලන්දා විද්‍යාලය - CLICK HERE

🏫කොළඹ මහානාම විද්‍යාලය - CLICK HERE

🏫ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය - CLICK HERE

🏫හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - CLICK HERE

🏫 GET MORE PAPERS - ALapiedu.com

AL අපි 🇱🇰 | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🔥2🥰2
2026 al ict sabaragamuwa province.pdf
3.9 MB
🆕 2026 සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය

➡️ ICT
➡️ Full paper with marking

🆕 2026 sabaragamuwa province other papers

🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🥰2🙏2