2027 AL ICT - මාස 8න් ICT ගොඩ දාගන්න 🥳
⛔ ICT ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් සරලව, පැහැදිලිව ඉගෙනගෙන AL ICT වලට හොඳ පදනමක් හදාගන්න.
🌐 Zoom ඔස්සේ Online පන්තිය
✅ මාස 8ක් තුළ සම්පූර්ණ ICT පාඩම් මාලාව ආවරණය
ඔයාත් 2027 A/L ICT කරන කෙනෙක් නම්, අදම පන්තියට එකතු වෙන්න.🔥
📞 වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න:
0767540545 | 0783061946
📅 සැප්තැම්බර් 27 ඉරිදා⏰ රාත්රී 7.30ට
ඔයාත් 2027 A/L ICT කරන කෙනෙක් නම්, අදම පන්තියට එකතු වෙන්න.
0767540545 | 0783061946
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2🤩2
Forwarded from 𝗔𝗟 අපි 🇱🇰
ඔබට අවශ්ය දෑ පහත Button Click කර අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක ❤️
😊 ALapiedu.com
1000+ Resources
👇 👇 👇 👇 👇 👇 👇 👇 👇 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌
එක හදන්නෙ මේමයි...
ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ☺️
එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න🤭
ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික😉
ඔයාගේ විශය අනුව තෝර ගන්න...
ඔයාට අවේනික ක්රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න🙂
🌐 T.me/AL_api
➡️ මුලින් සිලබස් එක ලියා ගන්න➡️ කාලේ ලියා ගන්න➡️ විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ ඔයාට මොලේට මේ කොටස පාඩම් කරද්දි යන වෙලව තියේ නේ උදාහරණයක් කිව්වොත් මට විනාඩි 5 එ වගේ ඔයාට කෝමද කියලා බලන්න➡️ ඒ ඔක්කොම එක්ක ඔයා මතක හිටින කාලෙයි විභාගෙට තියෙන කාලෙයි සිලබස් එකයි බලන්න➡️ පේපර් හොයා ගන්න➡️ නොර්ට් ටික හොයා ගන්න➡️ ඒවා වෙනම කාණ්ඩ වලට කඩා ගන්න➡️ දවසේ වැඩ දවසින් ඉවර කරන්න➡️ ඉගැන්නුවාට පස්සේ එදාම පාඩම් කරන්න ඒ කොටසට අදාල පෙපර් කරන්න➡️ දවසට ශෝට් නොර්ට් එකක් ගහන්න
එක හදන්නෙ මේමයි...
ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ
එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න
ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික
ඔයාගේ විශය අනුව තෝර ගන්න...
ඔයාට අවේනික ක්රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍2🔥2
🔴 BIOLOGY Exam එකට වැදගත් දේවල් කිහිපයක් 👇
BIOLOGY PAST PAPERS & MARKING SCHEME
BIO 2025 තෙවන වාර පළාත් ප්රශ්න පත්ර
BIO 2025 තෙවන වාර පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2023 MOE MODEL PAPER
විදුසර - 2023 Biology Paper
BIOLOGY 2022 MOE MODEL PAPER
BIO බහුවරණ පේසුරු New Syllabus
BIOLOGY ආවර්ජනා TUTES - මෙත්මාල් ජයසේකර
BIOLOGY MCQ 2500 පොත - වීරතුංග පි. තිලකරත්න
BIOLOGY MIND MAPS
BIOLOGY SHORT NOTE සශංක සර්
BIOLOGY TARGET MCQ 500 VIRUL WEERAKOON
BIOLOGY අර්ථ දැක්වීම් සියල්ල
යසිත් ආරියවංශ BIOLOGY NOTES
තිස්ස සර් 2025 Model Papers
සශංක ධනුජය 2025 Guess Papers
ජීවන චක්ර ඔක්කොම ටික එක පිළිවෙලට
කොළඹ පූර්ව වෛද්ය ශිෂ්ය සංගමය විසින් සකස් කල ප්රශ්න පත්රය 2024
කුරුණෑගල පූර්ව වෛද්ය ශිෂ්ය සංගමය විසින් සකස් කල ප්රශ්න පත්රය 2024
BIOLOGY 2025 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2024 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2023 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2022 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2021 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2025 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2024 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2023 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2022 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2021 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY PAST PAPERS & MARKING SCHEME
BIO 2025 තෙවන වාර පළාත් ප්රශ්න පත්ර
BIO 2025 තෙවන වාර පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2023 MOE MODEL PAPER
විදුසර - 2023 Biology Paper
BIOLOGY 2022 MOE MODEL PAPER
BIO බහුවරණ පේසුරු New Syllabus
BIOLOGY ආවර්ජනා TUTES - මෙත්මාල් ජයසේකර
BIOLOGY MCQ 2500 පොත - වීරතුංග පි. තිලකරත්න
BIOLOGY MIND MAPS
BIOLOGY SHORT NOTE සශංක සර්
BIOLOGY TARGET MCQ 500 VIRUL WEERAKOON
BIOLOGY අර්ථ දැක්වීම් සියල්ල
යසිත් ආරියවංශ BIOLOGY NOTES
තිස්ස සර් 2025 Model Papers
සශංක ධනුජය 2025 Guess Papers
ජීවන චක්ර ඔක්කොම ටික එක පිළිවෙලට
කොළඹ පූර්ව වෛද්ය ශිෂ්ය සංගමය විසින් සකස් කල ප්රශ්න පත්රය 2024
කුරුණෑගල පූර්ව වෛද්ය ශිෂ්ය සංගමය විසින් සකස් කල ප්රශ්න පත්රය 2024
BIOLOGY PROVINCE PAPERS
BIOLOGY 2025 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2024 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2023 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2022 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY 2021 පළාත් ප්රශ්න පත්ර
BIOLOGY SCHOOL PAPERS
BIOLOGY 2025 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2024 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2023 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2022 පාසල් ප්රශ්න පත්ර
BIOLOGY 2021 පාසල් ප්රශ්න පත්ර
❤5🔥2👍1
1980 සිට
AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
🔥භෞතික විද්යාව බහුවරණ ප්රශ්න 2700
©️ආචාර්ය පී.ගීකියනගේ
⭕️ මිනුම් උපකරණ - CLICK HERE
⭕️ යාන්ත්ර විද්යාව - CLICK HERE
⭕️ දෝගෙන හා තරංග - CLICK HERE
⭕️ තාප භෞතිකය - CLICK HERE
⭕️ ක්ෂේත්ර - CLICK HERE
⭕️ ධාරා විද්යුතය - CLICK HERE
⭕️ ඉලෙක්ට්රොනික විද්යාව - CLICK HERE
⭕️ පදාර්ථයේ යාන්ත්රික ගුණ - CLICK HERE
⭕️ පදාර්ථ හා විකිරණ - CLICK HERE
AL අපි 🇱🇰 | t.me/AL_api
©️ආචාර්ය පී.ගීකියනගේ
📖 පුණරීක්ශන අභ්යාස | පුනරීක්ෂණ 2500
⭕️ මිනුම් උපකරණ - CLICK HERE
⭕️ යාන්ත්ර විද්යාව - CLICK HERE
⭕️ දෝගෙන හා තරංග - CLICK HERE
⭕️ තාප භෞතිකය - CLICK HERE
⭕️ ක්ෂේත්ර - CLICK HERE
⭕️ ධාරා විද්යුතය - CLICK HERE
⭕️ ඉලෙක්ට්රොනික විද්යාව - CLICK HERE
⭕️ පදාර්ථයේ යාන්ත්රික ගුණ - CLICK HERE
⭕️ පදාර්ථ හා විකිරණ - CLICK HERE
AL අපි 🇱🇰 | t.me/AL_api
❤4
📖ජීව විද්යාව | 1985 සිට 2019 දක්වා බහුවරණ
📚 2 වන ඒකකය
📚3 වන ඒකකය
📚 4 වන ඒකකය
📚 5 වන ඒකකය
📚 6,7 හා 8 වන ඒකක
📚 9 වන හා 10 වන ඒකක
📚 පිළිතුරු
AL අපි 🇱🇰 | ALapiedu.com
✅ නව විශය නිර්දේශයට අනුව සංශෝධනය හා වර්ගීකරණය කර ඇත
📚 2 වන ඒකකය
📚3 වන ඒකකය
📚 4 වන ඒකකය
📚 5 වන ඒකකය
📚 6,7 හා 8 වන ඒකක
📚 9 වන හා 10 වන ඒකක
📚 පිළිතුරු
AL අපි 🇱🇰 | ALapiedu.com
❤1👍1🔥1
😊 ALapiedu.com🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
Bio අර්ථ දැක්වීම් සියල්ල.pdf
14.9 MB
Biology මුළු විශය නිර්දේශයටම අදාලව අර්ථ දැක්වීම් ඔක්කොම මෙතන ලියලා තියනවා..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4💘2👍1🔥1
පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..
ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්රතිරූපයක් නඩත්තු කරන්නද
ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..
හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..
ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..
ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
#motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18💘2
📅 ඔක්තෝබර් 03 සෙනසුරාදා⏰ පෙරවරු 8-12 දක්වා📍 සිප්වින් කුරුණෑගල📅 ඔක්තෝබර් 04 ඉරිදා⏰ පස්වරු 1-5📍 IMS මහනුවර හා📹 Online live
වැඩි විස්තර සදහා පහත
Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
📅 ඔක්තෝබර් 03 සෙනසුරාදා⏰ පෙරවරු 8-12 දක්වා📍 සිප්වින් කුරුණෑගල📅 ඔක්තෝබර් 04 ඉරිදා⏰ පස්වරු 1-5📍 IMS මහනුවර හා📹 Online live
වැඩි විස්තර සදහා පහත
Real Logical Chemistry | KELUM SENANAYAKE
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💘1
✅ 1995 - 2021 බහුවරණ විවරණ✅ 1995 - 2020 ව්යුහගත විවරණ
විවරණ ලබා ගැනීමට
🌐
ALapiedu.com - ඔබට අවශ්ය Past papers , School Papers , Province Papers , Marking , Notes , විවරණ ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.
ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.
මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.
#motivation
T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍2
විභාගයට කලින් හැමදේම ඉක්මනින් මතක් කරගන්න.
අදම අපේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1❤🔥1
F R E E S E M I N A R
🗓️ October
PHYSICS BUDDHIKA JAYAWARDANA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
මාස 10කින්
2025 උසස්පෙල ප්රථිඵල වලින්🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි🏆 දිස්ත්රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1💘1