Chem Fast Track ReVision 2027
🔥 Free Seminar🔥
🔴 නොවැම්බර් 02 සදුදා රෑ 8.00ට.
මාස 09කින් A එකකට B එකකට යන්න හරිම පාරක් හොයන ඔයාට හරියනම Class එක මේක
🥇 කොහොමද වැඩේ කරගන්නේ කියලා Group එලට Join වෙලාම දැන ගන්න.
Whatsapp Group link👇
📞 https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t
2025 උසස්පෙල ප්රථිඵල වලින්
🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🎖 දිස්ත්රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
මාස 09කින් A එකකට B එකකට යන්න හරිම පාරක් හොයන ඔයාට හරියනම Class එක මේක
Whatsapp Group link
2025 උසස්පෙල ප්රථිඵල වලින්
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚🥇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
➡️ විද්යුත් චුම්භක වර්ණාවලිය➡️ ක්වොන්ටම් වාදය▶️ https://youtu.be/UBPI_IDHi3I?si=NVwsfTAUVxPClubX
➡️
ක්වොන්ටම් වාදය ආශ්රිත ගැටලු විසඳීම
➡️
ඩී බ්රොග්ලි තරංග ආයාමය
▶️
https://www.youtube.com/live/W4PAgK-hhkg?si=hUD9tWTBXBiS6zEd
➡️
බෝර් ආකෘතිය
➡️
පරමාණුක වර්ණාවලිය
▶️
https://www.youtube.com/live/NEWYS3EiyMw?si=ULMxodsSTCF2KqqP
Day
පහත
📅
සෑම අඟහරුවාදා දිනකම
⏰
ප.ව. 6.00 - 9.00
Physical Class
📍
ගුරුකුල - වලස්මුල්ල
📍
සිප්ටා 2 - තංගල්ල
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1🔥1
✅ මේකෙදි පේසුරු පොතේ තියෙන සියලූම MCQ ප්රශ්න පෑනක් වත් පාවිච්චි නොකර මනසින් කරන්න පුහුණු කරනව.✅ ගණන් හදන ප්රශ්න පවා කිසි අවුලක් නැතිව මනසෙන් කරන්න පුලුවන්✅ සෑම MCQ ප්රශ්නයකටම වෙනම Voice recording එක බැගින් තියෙනව.
අනිත් යාලුවන්ට ත් මේ වැඩේ දැණුවත් කරන්න group එකේ link එක share කරන්න...Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2🔥1
Forwarded from Chemistry Online Guru
කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා.
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා.💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ!
නැවතත් අප හා එක්වන්න.
අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්යාව සාර්ථකව ජයගන්නට!
➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️🔥
🧪
Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල්✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3😈2👍1🔥1