𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.83K photos
514 videos
2.45K files
4.11K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Forwarded from Chemistry Online Guru
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥

කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️

අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔


නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️

නැවතත් අප හා එක්වන්න. ❤️

අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯

📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇

🔗 youtube.com/@chemistry_onlineguru

➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!


නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥


🧪
Chemistry Online Guru

අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
⏰හෙට රෑ 8.00 ට ...........‼️

අලුතෙන් එන ලමයිට සියලුම පාඩම් මුල ඉදන්ම ආවරණය කරනවා 0 මට්ටමේ ලමයෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් විදියට class එක කරන්නෙ අපි
🔥💯

➡️ THEORY

➡️ REVISION

➡️ PAPER CLASS


💬Whatsapp group එකට Join වෙලා ඉන්න.👇
https://chat.whatsapp.com/IxXCOcurgYFJinouIgO3i2?s=cl&p=i&ilr=4&iam=2

" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල්
💠
Please open Telegram to view this post
VIEW IN TELEGRAM