𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.85K photos
514 videos
2.45K files
4.12K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🔴 Exam එක කෙලවෙයි කියලා බයේද ඉන්නේ ❓

🔴එකක පාරක් හරි down ගියාද ❓

📞 අවුල් උන ඕනි වෙලාවක call ගමු.මම ඔයාලට කියන්නම් මොකක්ද කරන්න ඕනි කියලා.

👍 call එකෙන් පස්සේ track ඒකට ඇවිත් ආයිත් වැඩ ටික ගැම්මට කරගමු.

👍 Exam එක ඉවර වෙනකල්ම මම ඔයාලට වැඩ කරවනවා.past paper ටිකයි theory tika subject 3 ම balance එකේ කරවනවා.

😏 හැබැයි මේක theory clz එකක් නෙවෙයි ❌

මේක තනිකරම call වලින් ගහන ගේමක්.

මේක අලුත් වැඩක් තනියම වැඩ කරගන්න තේරෙන්නේ නැති,හැමවෙලේම track පනින,ඒත් exam එක ගොඩ දාගන්න ඕනි ඔයාලටයි මේ chance එක.

🎓 මම medicine degree එක ඉවර කරල ගෙදර ඉන්නේ

Bio / Maths / Commerce / Art /Tech ඕනී කෙනෙක්ට ok හොදේ 👍


🔴 එහෙනම් Call එකකින් Exam ගොඩදාමු
📞 වැඩි විස්තර - 0775520897
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
​🔥 2027 A/L රසායන විද්‍යාව - MCQ අමාරුයි වගේද? 🧪

​තව මාස 9ටත් වඩා අඩු කාලයයි ඉතිරි‼️

තාමත් MCQ වලට නිවැරදිව උත්තර හොයාගන්න අමාරුද? a, b, c, d ප්‍රශ්න, සත්‍ය/අසත්‍ය ප්‍රකාශ සහ ගණනය කිරීම් වරදිනවද ❓

​එහෙනම් 100% ක්ම MCQ විතරක් සාකච්ඡා කරන අපේ Online MCQ Class එකට එකතු වෙන්න!

​✨ විශේෂතා:

✅ ​දිනකට MCQ 40කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.

​✅ උත්තර ඉක්මනින් හා නිවැරදිව ලබාගන්නා කෙටි ක්‍රම (Elimination methods).

​✅ ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න වලටත් පහසුවෙන් මුහුණ දීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම.


​📅 පන්ති පැවැත්වෙන වේලාවන්:

​🔔 සිංහල මාධ්‍ය: නොවැම්බර් 04 බදාදා (හවස 7.00 - 10.00)

​🔔 ඉංග්‍රීසි මාධ්‍ය: නොවැම්බර් 05 බ්‍රහස්පතින්දා (හවස 7.00 - 10.00)

​⭐ පළමු දින සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම නොමිලේ!

​🎥 වැඩිදුර විස්තර සඳහා YouTube වීඩියෝව නරඹන්න (විනාඩි 4:30 සිට):
https://youtu.be/XoWXANg6TBc?si=TCv5KT-9kpU8QrRZ

​🔥 සමූහය හරහා දැන්ම සම්බන්ධ වන්න:

🔗 https://chat.whatsapp.com/DjyjXdLXxdt4nOaM6mbPTg?s=cl&p=a&mlu=4&ilr=4&iam=2

​
👨‍🏫
දුලංග අර්ජුන (BSc. Chemistry)

📞
0705675300
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
විශේෂ නිවේදනයයි‼️

🔴 2027 A/L ලියන තාමත් PHYSICS PAPER එකකට ළකුණු 85+ ගන්න බැරි හැමෝම ළමයි මේකට සම්බන්ධ වෙන්න.

WhatsApp Group එක Full වෙන්න කලින් add වෙන්න 👇

🔴 මෙන්න ලින්ක් එක
📞 https://chat.whatsapp.com/CuQAPhZLpgyKhBR0co5D62?s=cl&p=a&mlu=4&ilr=4&iam=2

⚠️ YouTube Channel Link (17k+ Subs) - https://youtube.com/@somika_minal?si=C4gu90JJAXWXPV54

සර්ගෙ YOUTUBE CHANNEL එකත් SUBSCRIBE කරලා තියාගන්න. A එකකට යන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න👆

Views ලක්ෂ 9+ ළමයි 🔥

⚠️ 1994 සිට 2025 දක්වා PAST PAPERS හා රෝසා විවරණ සියල්ල එකම තැනකින් - https://t.me/Physics_With_Somika/2454

හරියට මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට 2027 PHYSICS වලට A එකක් දාගන්න පුළුවන් ❤️

බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීමට සම්පූර්ණයෙන්ම නොමිලේ කරන වැඩක් ✅

HIGHLY RECOMMEND ❗️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2❤‍🔥1🔥1