ඔබ යන ගමන ගැන හැමෝටම කියන්න එපා!
ඔබේ ජීවිතේ ඇති අරමුණු හෝ ඔබ ඒ අරමුණ වලට යන මාර්ගය ඕනෑවට වඩා අනෙක් මිනිස්සු සමග කියන්න යන්න එපා🤫 මොකද ඔබ අවට ඉන්න ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ඒ අරමුණු ඉටු කරගන්නවට ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ජයග්‍රහණය කරනවට.ඔවුන්ව පසු කර ඉදිරියට යනවට.👊 ඉතින් ඔවුන් ඔබව වට්ටන්න නොකරන දෙයක් නෑ මචන්.
ඔබ සෑම කෙනෙක්ටම ඔබේ ගමන් මාර්ගය සකසා ගන්න ආකාරය මුලින්ම කියලා තියනවා කියන්නෙ හරියට ඔබ වුන්ට ඔබව නතර කරන්න කරන උත්සාහයන්ට උදව්වක් කරනවා වගේ.😏
ඔබ ඔබේ අරමුණු ජයග්‍රහණය කරගත් පසු ඒ බව ඕනෑම කෙනෙකුට කියන්න,😌 එවිට ඔබ ජයග්‍රහණය කර අවසන් නිසා ඔව්න්ට බෑ ඔබේ ජයග්‍රහණය ලබාගැනීම වලක්වන්න.👀මොකද මිනිස්සුන්ට බෑ ඔවුන් නොදන්න දෙයක් විනාශ කරලා දාන්න.
😊 ඒ වගේම ඉන් පසු ඒකිව්වෙ ඔබ ජයග්‍රහණය කරා ගිය මාර්ගය,ඔබ වැඩ කල ආකාරය, ඔබ කල කැපකිරීම් ගැන ඕනෑම කෙනෙකුට කියාදෙන්න.එවිට එයද ඔබට විශාල ජයග්රහණක සතුටක් ලබාදෙයි
😎 සැලකිය යුතුයි:- සෑම විටම සෑම මිනිසෙක්ම ඔබ දිනනවට අකමැති නෑ.සැබැවින්ම,හදවතින්ම ඔබේ ජයග්‍රහණය,සතුට ප්‍රාර්ථනා කරන මිනිසුන් ඉන්නවා.මොකද මම අත්දැකීමෙන් දන්නවා මගේ ජීවිතෙත් එහෙම අය කීපදෙනෙක් ඉන්නවා.
චුට්ටක් ඒ දේ ගැනත් මතක තියාගන්න😁
🥰 ඉතින්.ඔබට ජය යන ගමන් කොච්චර දුශ්කර උනත් ගමන් කරන්නම ඕනි ☺️ ✨ ඉගෙන ගන්නට දේවල් බොහෝයි.ගමන ඉතා දුරයි
#motivation #share➡️
මේ කියන දේවල් පිලිගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියක්.😎
ඔබේ ජීවිතේ ඇති අරමුණු හෝ ඔබ ඒ අරමුණ වලට යන මාර්ගය ඕනෑවට වඩා අනෙක් මිනිස්සු සමග කියන්න යන්න එපා
ඔබ සෑම කෙනෙක්ටම ඔබේ ගමන් මාර්ගය සකසා ගන්න ආකාරය මුලින්ම කියලා තියනවා කියන්නෙ හරියට ඔබ වුන්ට ඔබව නතර කරන්න කරන උත්සාහයන්ට උදව්වක් කරනවා වගේ.
ඔබ ඔබේ අරමුණු ජයග්‍රහණය කරගත් පසු ඒ බව ඕනෑම කෙනෙකුට කියන්න,
චුට්ටක් ඒ දේ ගැනත් මතක තියාගන්න
#motivation #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤41👍2🔥2🥰2
✅ 2001 - 2010 බහුවරණ විවරණය✅ 2011 - 2018 අංගසම්පූර්ණ විවරණය
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍1🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣131❤7🍾1
පාඩම් කරන සෙට් එක '❤️' Reaction එකක් දාගෙන යමු ❤️
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤244💯7🤗6🥰5🆒5👏3💘3🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤55🔥8🥰3👍2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤54🔥5🎉3💘3👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43💘6👍5🔥5🥰5⚡3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤31🥰4🔥3👍2💘2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26👍6🥰4🔥3😍3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23🥰5😍4👍3🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤24👍4⚡2😍2🔥1🥰1💘1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤24😍3👍2🔥2👌2🥰1
BIOLOGY 🧠 MIND MAP
⏩ ජීව විද්‍යාව හැදින්වීම
⏩ ජීවයේ රසායනික හා සෛලීය පදනම
⏩ පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
⏩ ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
⏩ සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
⏩ ප්‍රවේනි විද්‍යාව
⏩ අණුක ජීව විද්‍යාව
⏩ පාරසරික ජීව විද්‍යාව
⏩ ක්ෂුද්‍ර ජීව විද්‍යාව
⏩ ව්‍යවහාරික ජීව විද්‍යාව
🌐 ALapiedu.com
✈️ T.me/AL_api
😊 AL අපි🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43🔥3👍2🥰2😍2💯2⚡1👌1🏆1💘1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍎 Additional Protein 😕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢58😱20😐17❤7😎5👍1
✅ 1994 සිට 2024 දක්වා
විවරණ ලබා ගැනීමට
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🔥1🥰1
"Blood Moon" සිංහලෙන් ‘ලේ සඳ’ ලෙසින් හැඳින්වන 21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද රාත්රියේදී සිදුවේ. මෙහිදී චන්ද්‍රයා සම්පූර්ණයෙන් රතු පාටට හැරවේ
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.58 සිට හෙට අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් ඔයාට මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය අහසේ දැකබලා ගත හැක.
T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43🔥6🥰4😍4😇2🆒1