𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.82K photos
514 videos
2.45K files
4.1K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
ඔන්න අපේ 💬 චැනල් එකේ Followers 8000 + 🎉

⛓ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

Telegram කොයි වෙලාවෙ ලංකාවෙනුත් ban කරයිද දන්නෙ නැනෙ. ඒක් නිසා ඕකටත් join වෙලා ඉන්න 😊
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29🎉12👍10🔥9🤩9🥰8💯7❤‍🔥6😍4⚡1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥2❤‍🔥1⚡1👍1🥰1
𝗔𝗟 අපි 🇱🇰
Telegram කොයි වෙලාවෙ ලංකාවෙනුත් ban කරයිද දන්නෙ නැනෙ. ඒක් නිසා ඕකටත් join වෙලා ඉන්න 😊
මේ දවස් වල ලංකාවේ Telegram ban කරන scenes නෑ හොදේ මන් මේක නිකන් දැම්මේ 🙂
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣26😁6❤2🥰1😎1
2025AL_BIO_SE_@AL_api.pdf
2.4 MB
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ BIOLOGY

STRUCTURED ESSAY PAPER

MCQ PAPER
ESSAY PAPER

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍3🔥2🤩1
🔴 2025 AL maths,bio කරන set එක ,

✅Exam එකෙන් 5/6 ක් ඉවරයි .තව තියෙන්නේ chemistry essay පේපර් එක විතරයි.MCQ පේපර් එක හිතුවට වඩා අමාරුයි කියලා ගොඩක් අය කියලා තියනවා දැකපු නිසයි මේ වගේ article එකක් ලියන්න හිතුවේ.( maths , physics වලට article දැම්මට chemistry වලට article එකක් නොදා ඉන්න තීරණය කලත් මේක දැකලා කවුරුම හරි ලකුණක් හරි වැඩි කරගන්න වැඩ කරයි කියලා බලාපොරොත්තුවෙනුයි මේක ලියන්නෙ.( MCQ එක ගැන මොකුත් දැන් කතා කරලා වැඩක් නැති නිසා ඒක පැත්තකින් තියලා Essay paper එකට ලෑස්ති වෙමු 🔥💯)

✅Structured essay පේපර් එකේ 1,2,3 ප්‍රශ්න එක ප්‍රශ්නයක් විනාඩි 12-13 කින් ඉවර කරන්න practice කරන්න.සාමාන්‍යයෙන් organic structured එකට වෙලාව වැඩිපුර යන නිසා ඒකට විනාඩි 20 වත් ඉතුරු කරගන්න එක හොදයි . organic structured එකේ ප්‍රතික්‍රියා අහලා තිබුනොත් ඒ ටික මුලින්ම ලියලා සමාවයවික ටික වෙලාව අරන් structured පේපර් එකේ අන්තිමට කරන එක හොදයි.

✅ ඊලගට essay එක essay එකේ theory ප්‍රශ්න ( C කොටස ) මුලින්ම කරලා අන්තිමට physical ( B කොටස) කරනවා නම් හොදයි .( ඔයා දැනටම ප්‍රශ්න කරන පිලිවෙලක් හදාගෙන ඒකෙන් ඔයාට ලකුනුත් තියනවා නම් ඒ පිලිවෙලට කරන්න).

✅B කොටසේ 7 වෙනි ප්‍රශ්නේ කරනවා නම් Organic ,inorganic ,industrial තුනෙන් දෙකක් ලියලා ඉවර වෙලා 7 වෙනි ප්‍රශ්නෙ කරනවා නම් හොදයි .ගනන් හදන්න තියන ප්‍රශ්න ටික අන්තිමට කරන්න.

✅ Essay පේපර් එකට timing ලොකු බලපෑමක් වෙයි.ඒක නිසා පුලුවන් තරම් timing තියලා ප්‍රශ්න කරලා practice කරන්න.eassy ප්‍රශ්නයක් විනාඩි 23-25 න් කරන්න practice කරන්න.

✅ තව එක පේපර් එකයිනේ තියෙන්නේ . 300න් 50 ක් එහෙම්මයි .සාමන්‍යයෙන් මැද මට්ටමේ ලමයෙක්ගේ ලකුනක් කියන්නේ island rank එක 150-200 වගේ එහෙ මෙහෙ වෙනවා.ඉතුරු 50න් උපරිම Score කරන්න try කරන්න.තාම ඉවර නෑ.අන්තිම මොහොත දක්වාම ලකුණු එක එක හරි එකතු කරගන්න.

🚨 2025 A/l සෙට් එකට මම ලියන අන්තිම article එක මේක.

ඉතින් 2025 A/l සෙට් එක , ඉදිරි සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙනම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
❤️! .

හැමෝටම ජය වේවා !
🔥💯

රසායන විද්‍යා දේශක

A.T.හේෂාන් දිල්හාර
( BSC .Engineering(UG) -university of moratuwa ,Diploma in Human resource management ,Diploma in criminology ,human rights and civil law,Diploma in Business management ,Diploma in japanese language ,Diploma in british  law ,Diploma in Psychology and Counseling )


🔵 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤142💯7🔥4
🧑‍🎓කර්මාන්ත රසායනය Short Note 🧑‍🎓

🔴 Mg නිශ්පාදනය

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/538

🔴 NaOH නිශ්පාදනය

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/539

🔴 සබන් නිශ්පාදනය

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/540

🔴 සෝල්වේ ක්‍රමය - Na2CO3

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/541

🔴 NH3 නිශ්පාදනය

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/542

🔴 ඔස්වර්ල්ඩ් ක්‍රමය - NHO3

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/543

🔴 ස්පර්ශ ක්‍රමය

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/544

🔴 Fe නිස්සාරණය

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/545

🔴 TiO2

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/546

💬 T.me/AL_api
🔍 ALapiedu.com
💬 AL අපි whatsapp channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17🔥4🥰1
📝 CHEMISTRY SHORT NOTES | අමිල දසනායක සර් 👇

🟢 කර්මාන්ත රසායනය Short Notes

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/537

🟢 අම්ල වැසි

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/548

🟢 ගෝලීය උණුසුම ඉහළ යෑම

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/554

🟢 ඕසෝන් වියන හායනය

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/558

🟢 ප්‍රකාශ රසායනික ධූමිකාව

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/562

🟢 අපජල තත්ව පරාමිති

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/566

🟢 ORGANIC Short Notes

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/407

💬 T.me/AL_api
🔍 ALapiedu.com
💬 AL අපි whatsapp channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍3🔥2❤‍🔥1🤩1
Inoganic Short Note.pdf
10.8 MB
✈️Inorganic Short Note

©️Ujith sir


🔵 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🔥4👍1🥰1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤56❤‍🔥21👍11💯11🔥10😍7🤩5😈4⚡1🥰1😎1
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠

PAST PAPERS & MARKINGS

CHEMISTRY 2025 තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර

CHEMISTRY 2025 තෙවන වාර පාසල් ප්‍රශ්න පත්‍ර

AH FARIS සර්ගේ විවරණ

රංග ගුණරත්න සර්ගේ විවරණ

2022 MOE MODEL PAPER

2023 MOE MODEL PAPER

2023 විදුසර MODEL PAPER

කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් ලබා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රය 2024

CHEMISTRY MCQ POINT

ORGANIC SHORT NOTES - AMILA DASANAYAKE

SHORT NOTES - UOM LEO CLUB

MCQ MAGIC NOTE - ANUSHKA IDUNIL 2021

MCQ MAGIC NOTE - ANUSHKA IDUNIL 2023

ලක්ෂ්මන් පැලැන්දගේ සර්ගේ රසායන විද්‍යාව බහුවරණ 1500 පොත

රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ අකාබනික රසායනය පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ කාබනික රසායනය පොත

කාබනික රසායනය පරිවර්තන 300 ක්

CHEMISTRY FULL SYLLABUS POINT BOOK

AMILA DASANAYAKE 2023 FINAL PAPERS

AMILA DASANAYAKA 2024 FINAL PAPERS

AMILA DASANAYAKE 2025 FINAL PAPERS

AMILA DASANAYKE 2023 EXAM TARGET PAPERS

AMILA DASANAYAKE 2024 EXAM TARGET PAPERS

AMILA DASANAYAKE 2025 EXAM TARGET PAPERS

CHARITHA DISANAYAKE 2023 FAST TRACK PAPERS

AMILA SIR SHORT NOTES
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍3🔥2
🔴 INORGANIC SHORT NOTE

🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/576

©️ Ujith Anjana Sir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥2🥰2👍1
📝 CHEMISTRY SHORT NOTES | අමිල දසනායක සර් 👇

🟢 කර්මාන්ත රසායනය Short Notes

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/537

🟢 අම්ල වැසි

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/548

🟢 ගෝලීය උණුසුම ඉහළ යෑම

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/554

🟢 ඕසෝන් වියන හායනය

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/558

🟢 ප්‍රකාශ රසායනික ධූමිකාව

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/562

🟢 අපජල තත්ව පරාමිති

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/566

🟢 ORGANIC Short Notes

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/407

💬 T.me/AL_api
🔍 ALapiedu.com
💬 AL අපි whatsapp channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥3👍1🤩1💯1
3️⃣0️⃣3️⃣7️⃣ CHEMISTRY

චාලක රසායනය FREE SEMINAR

DAY
1⃣

🖥 youtube.com/live/o_ClFQrgmn4?si=AMpByZ9O4OjHVMCr

DAY
2⃣

🖥
youtube.com/live/3NEFfuQukkg?si=Kt7EhqIdCtVT7amQ

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥2🙏1
එහෙනම් exam එක හොදට ලියලා එන්න 🫡

ජය වේවා
❤️🔥💯
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤33❤‍🔥3🔥3💯2🥰1🙏1👌1
🧠 GENERAL KNOWLEDGE PAST PAPERS & MARKINGS

🔴 2011 - 2024 PAPERS

➡️ GET PAPERS

🔴 2011 - 2022 MARKINGS

➡️ GET MARKINGS

😊 ALapiedu.com | ✈️ @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍2🔥2🙏1
🔥9❤6😈3🥰2🙏2👌1
paper එක එවන්න 🙂

Contact Admin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🙏4🤩3🔥2🥰2💘2😇1😎1
GK 1000 Questions and Answers.pdf
711.7 KB
🧠 සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ප්‍රශ්න 1000ක් සහ පිළිතුරු

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21🔥1🙏1
2025_AL_CHEMISTRY_ESSAY_PAPER@AL_api.pdf
1.5 MB
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ CHEMISTRY

ESSAY PAPER

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26🔥3🙏3👌2💘2🥰1🤩1