𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.82K photos
514 videos
2.45K files
4.11K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍3❤‍🔥1🔥1
අසාධාරණයට එරෙහිව ❤️🫵

🖥 youtu.be/kUh3bDRWfm8
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯21🔥6❤4❤‍🔥2
😈හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.

හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.

ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

😵‍💫 Time table එකකට වැඩ කරන්න.

• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.

😵‍💫 Daily checklist එකක් පාවිච්චි කරන්න.

• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.

😵‍💫 හිත හිත ඉන්න එපා.

• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

😵‍💫 වැඩ කල්දාන්න එපා.

• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

😵‍💫 පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

✅#motivation
©️ Study with Gimi
@AL_api ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤27❤‍🔥2🔥2👍1
Thank you for being with us 💙💚
#telemetrio2025

Generate a new year card for your Telegram channel via Telemetrio ☃️🎄

Start : @telemetr_io_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🥰3☃1🤩1😍1🎅1🎄1
❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴ඉස්සරහට 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
https://t.me/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2️⃣0️⃣2️⃣6️⃣Revision එකේ මොකද වෙන්නේ ❓

🔔 ආරම්භය - ජනවාරි මුල සිට

පහත ✈️ සමූහ වලට එකතුවන්න

#️⃣ 2026 Revision Chanel ⤵️
🔗https://t.me/KS2026REV

💬2026 Revision Discussion Group ⤵️
🔗 https://t.me/KS2026RD

🔥Chem කයිය Chanel ⤵️
🔗 https://t.me/chemkaiya


😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯3
🔔Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර (2018 සිට 2025 දක්වා)

With marking ✅


Prof.Kalinga Bandara Bandara විසින් සකස් කරන ලද physics moddel papers

🔵
2018 PAPER

🔵
2019 PAPER

🔵
2020 PAPER

🔵
2021 PAPER

🔵
2022 PAPER

🔵
2023 PAPER

🔵
2024 PAPER

🔵
2025 PAPER

AL අපි 🇱🇰 |
@AL_api
🌐
ALapiedu.com
❤8👍2🔥1💘1
🔔 Facebook ඉන්න අය අපේ page එක follow කරලා නැත්තම් පහල Link එකෙන් ගිහිම් follow කරන්න ❤️

👥🔺 AL අපි fb page

Follow & Like Our
👥 page

🔗 facebook.com/ALapiedu

👤❤✉️➡️

#AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥7😍6👍1💯1😇1
Merry Christmas 🎅🎁🎁

🎄 ලැබුවා වූ නත්තල ඔබ සැමට සාමය සතුට සපිරුණු සුබම සුබ නත්තලක් වේවා ❄️❄️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34☃10🎅5🎄4😍2🥰1😇1
🧾 2025 ජීව විද්‍යාව | 13 ශ්‍රේණිය පළාත් ප්‍රශ්න පත්‍ර 🧑‍🎓

බස්නාහිර පළාත
➡️ PAPER ➡️ MARKING

දකුණු පළාත
➡️ PAPER ➡️ MARKING

මධ්‍යම පළාත
➡️ PAPER ➡️ MARKING

වයඹ පළාත
➡️ PAPER ➡️ MARKING

ඌව පළාත
➡️ PAPER ➡️ MARKING

සබරගමුව පළාත
➡️ PAPER ➡️ MARKING

උතුරුමැද පළාත
➡️ PAPER ➡️ MARKING

නැගෙනහිර පළාත
➡️ PAPER ➡️ MARKING

😊 ALapiedu.com ✈️ @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍1🔥1
🧾 2025 කෘෂි විද්‍යාව | 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර 🧑‍🎓

🟢 වයඹ පළාත
➡️ PAPER ▶️ MARKING

🟢 සබරගමුව පළාත
➡️ PAPER ▶️ MARKING

🟢 ඌව පළාත
➡️ PAPER ▶️ MARKING

🟢 උතුරුමැද පළාත
➡️ PAPER ▶️ MARKING

🟢 දකුණු පළාත
➡️ PAPER ▶️ MARKING

🟢 මධ්‍යම පළාත
➡️ PAPER

🟢 කළුතර අධ්‍යාපන කලාපය
➡️ PAPER ▶️ MARKING

🟢 අධ්‍යාපන අමාත්‍යාංශය
➡️ PAPER ▶️ MARKING

😊 ALapiedu.com ✈️ @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3❤‍🔥1👍1🔥1
☺️ ඊලගට ඕන මොන පොතද ❓

💬 Comment 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🙏3❤‍🔥1👍1🔥1
🔈 ගියවර හැමෝටම හයියක් වුණ Chem කයිය සහ

🆘කෙටික්‍රම රැසක් සමඟ

🧩 මෙවරත් අමුතුම ආකාරයේ Revision වැඩපිලිවෙළ

🔺🔺ජනවාරි මුල සිට ඇරඹේ....

සියලු දැනුවත් කිරීම් සඳහා පහත Chanel එකට සම්බන්ධ වන්න .......

🧩Chem කයිය Chanel - https://t.me/chemkaiya


😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯8❤2