විභාග එන්න එන්නම ලං වෙනවා.සමහරු තාම පොත අල්ලලාවත් නැතුව ඇති😒😒
තමන්ටම කියලා ටාගට් ගොඩක් වෙලාවට අපි හැමෝටම තියෙනවා.😇😇
සමහරුන්ට නම් ඒක ගානක් වත් නැතුව අම්මලා දෙන දෙයක් පිනට කකා ඉන්න පිරිසකුත් ඉන්නවා.💻
මම කතා කරන්නේ ටාගට් එකක් තියෙන අයටයි නැති අයටයි දෙගොල්ලොන්ටම.විභාග වලට හොදට ලියලා ලකුනු වැඩි පුර ගන්න අපි හැමෝම ආසයි😇😇එහෙම නේද යාලුවනේ🤭🤭ඉතින් හිතලා බලන්න නිකන් ඔහේ හිටියම ලකුනු ලැබෙන්නේ කොහොම ද කියලා🥵🥵
හොදට පාඩම් කරලා වැඩ කරොත් අනිවාර්යයෙන්ම තමන්ට හොදට ලකුනු ගන්න පුලුවන්.එතකොට කාටද සතුටු🌚🌚ඔයාට අම්මලාට හැමෝටම සතුටුයි😉❤️
උත්සහය අත් හරින්න එපා.පරාජය වෙයි ඒත් හැමදාම පරාජයට දිනන්න දෙන්න එපා.🖐🏻ඉපදුනාට දුප්පත් විදියට දුප්පත්ව මැරෙන්න බෑ අපිට මිත්රයා😌✊
ටාගට් එකක් හදාගෙන ඉස්සරහට යන්න.ජීවිතය සාර්ථක කරගන්න නම් අද හොදට ඉගෙන ගන්නම වෙනවා.🔥🔥අම්මලට තාත්තලාට සතුටක් දෙන්න පොඩි හරි🥺🥺
වැඩ කරන්න කම්මැලි නම් ටික ටික වැඩ කරන කාලය වැඩි කර කර වැඩ කරන්න.අද පැයක් කරා නම් හෙට පැය 2ක්.ටික ටික වැඩ කරන කාලේ වැඩි කරන්න.ෆෝන් එක ඔබන එක සීමා කරගන්න.ඒකට ඇබ්බැහි උනොත් ලේසි නැ.🥵🥵
විභාග ලං වෙලා ඉන්න අය පුලුවන් තරම් මහන්සි වෙන්න.✊✊ඔයාලට පුලුවන් හොද රිසල්ට් එකක් ගන්න.❤️❤️
ඔබට බැරි නැ පුලුවන්🌚
Yes,You can do it💞
#motivation👈
🖤Black Rose🌹
🟢 @AL_api
තමන්ටම කියලා ටාගට් ගොඩක් වෙලාවට අපි හැමෝටම තියෙනවා.😇😇
සමහරුන්ට නම් ඒක ගානක් වත් නැතුව අම්මලා දෙන දෙයක් පිනට කකා ඉන්න පිරිසකුත් ඉන්නවා.
මම කතා කරන්නේ ටාගට් එකක් තියෙන අයටයි නැති අයටයි දෙගොල්ලොන්ටම.විභාග වලට හොදට ලියලා ලකුනු වැඩි පුර ගන්න අපි හැමෝම ආසයි😇😇එහෙම නේද යාලුවනේ🤭🤭ඉතින් හිතලා බලන්න නිකන් ඔහේ හිටියම ලකුනු ලැබෙන්නේ කොහොම ද කියලා🥵🥵
හොදට පාඩම් කරලා වැඩ කරොත් අනිවාර්යයෙන්ම තමන්ට හොදට ලකුනු ගන්න පුලුවන්.එතකොට කාටද සතුටු🌚🌚ඔයාට අම්මලාට හැමෝටම සතුටුයි😉❤️
උත්සහය අත් හරින්න එපා.පරාජය වෙයි ඒත් හැමදාම පරාජයට දිනන්න දෙන්න එපා.🖐🏻ඉපදුනාට දුප්පත් විදියට දුප්පත්ව මැරෙන්න බෑ අපිට මිත්රයා😌✊
ටාගට් එකක් හදාගෙන ඉස්සරහට යන්න.ජීවිතය සාර්ථක කරගන්න නම් අද හොදට ඉගෙන ගන්නම වෙනවා.🔥🔥අම්මලට තාත්තලාට සතුටක් දෙන්න පොඩි හරි🥺🥺
වැඩ කරන්න කම්මැලි නම් ටික ටික වැඩ කරන කාලය වැඩි කර කර වැඩ කරන්න.අද පැයක් කරා නම් හෙට පැය 2ක්.ටික ටික වැඩ කරන කාලේ වැඩි කරන්න.ෆෝන් එක ඔබන එක සීමා කරගන්න.ඒකට ඇබ්බැහි උනොත් ලේසි නැ.🥵🥵
විභාග ලං වෙලා ඉන්න අය පුලුවන් තරම් මහන්සි වෙන්න.✊✊ඔයාලට පුලුවන් හොද රිසල්ට් එකක් ගන්න.❤️❤️
ඔබට බැරි නැ පුලුවන්🌚
Yes,You can do it💞
#motivation
🖤Black Rose🌹
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥20❤8💯4🔥1
-(Amila Dasanayake)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1
https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥3💯1
Forwarded from Chem කයිය
YouTube
Campus බකට් එක 😌❤️ #kelumsir #motivation #chemistry #alchemistry
🔸මෙවරත් ඉංජිනේරු පීඨ වෛද්යපීඨ සඳහා සරසවි වරම් ලැබූ සිසුන් අති විශාල ප්රමාණයක්.
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
🔸මහනුවර කුරුණෑගල වැඩිම A හා B සාමාර්ථ ප්රතිශතය වාර්තා කරන පංතිය,
🔸අසමත් වූවන්ගෙන් වැඩි පිරිසක් දෙවනවර A/B සාමාර්ථ අතරට
🔸සෑම ඒකකයටම වර්ණවත් රූප සටහන් ඇතුළත් ලංකාවේ Quality ම…
❤2⚡1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍3🔥2🥰1
2️⃣ ) කා නිසාවත් ඔයාව පහත් කරන්න එපා...
ඇයි දන්නවද මං එහම කිව්වේ ඔයා ඔයා ගැන හිතන විදිහට තමා අනික් අයත් ඔයාගැන හිතන්නේ ඔයා හිතනවා නම් මං මෙච්චර මෝඩයෙක්නේ ඇයි මං මේ වගේ දේවල් කරන්නේ මිනිස්සු එක්ක ඔයා ඒක කියනවා නම් ඒ මනුස්සයා හිතන්නේ කොහොමද දන්නවද මේ කෙනාව රවට්ටන්න ලේසි ආ මෙයාම මේ ගැන කියනවනේ අන්න ඒ නිසා කා ඉස්සරහ වත් ඔයා පහත් කරන්න එපා...
3️⃣
)
තමන් ගැන හිතන්න පටන් ගන්න
දන්නවද එතකොට ඔයාට පුළුවන් ඔයාට තැනක් හදාගන්න අනික් මිනිස්සු ඔයාගැන හිතනවද ..? නෑ එයාලා ටික දවසක් ඔයා එක්ක ඉදි ඒ කියන්නේ මෙහෙමයි ඔයා එයාගේ මට්ටමට එනකම් මිනිස්සු ඔයාලා එක්ක හොඳින් ඉදි ඉන්පස්සේ ඉදි කියලා විශ්වාසද
කොහෙත්ම නෑ මිනිස්සු හිතන්නේ තමන් ගැන ඒක ආත්මාර්ථකාමි හැගීමක් තමයි ඒත් අනුන් ගැන හිතනවට වඩා වැඩියෙන් තමන් ගැන හිතන්න මං කියන්නේ අනික් අයව නොසලකා හරිනවා නෙමෙයි ඔයාව ටිකක් උඩින් තියන්න ඔයා ගැන හිතලා අනික් අයට උදව් කරන්න...
4️⃣
)
මිනිස්සු පස්සේ යන්න එපා
ඔයා නැතුව බෑ ඔයා අරේම කරාම මට රිදෙනවා ඇයි එහම කරන්නේමං ඔයාට ආදරේ කරද්දී ඇයි ඔයාට බැරි ආදරේ කරන්න ..
මං ඔයා වෙනුවෙන් මේ දේවල් කරද්දී ඇයි ඔයාට බැරි ඔයා කියයි ඒක පස්සෙන් යාමක් නෙමෙයි කියලා
නෑ මං කියනවා ඒක පස්සෙන් යාමක් තමයි අනේ මෙහෙම කරන්න අරෙම කරන්න කියන එක
ඔයාව වටින මිනිස්සුන්ට අණ දෙන්න ඕන නෑ ඒ මිනිස්සු රැදෙනවා මොනවා උනත්...
5️⃣
)
බලාපොරොත්තු වෙන්න එපා...
ඔයා කෙනෙක් වෙනුවෙන් දෙයක් කරලා එයත් ඔයා වෙනුවෙන් ඕනම දේකට ඉඳි කියලා විශ්වාස කරන්න එපා මිනිස්සු එහම නෑ ...
ඔයා හොද කෙනෙක් වෙන්න පුළුවන් ඕනවට වඩා දුක් විදින්න ඇති මිනිස්සු ඔයාට අනුකම්පා කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා...
ඔයාගේ ජීවිතේ හැමදේම එයාලට කියන්න යන්න එපා ඔයා බලාපොරොත්තු වෙනවා කියලා දැනෙද්දි .. එයාලා හදන්නේ රිද්දන්න , රවට්ටන්න ඒ නිසා බලාපොරොත්තු නොවි ඉන්න උත්සහ කරන්න
6️⃣
)
ඉගෙන ගන්න, තමන්ව විශ්වාස කරන්න...
ඉගෙන ගන්න කියන්නේ මෙහෙමයි,,, හැමදේම ඉගෙන ගන්න කෙල්ලෙක් කරන වැඩ කොල්ලෙක් කරන වැඩ වෙන්කරලා නෙමෙයි හැමදේම පුළුවන් විදිහට ඉගෙන ගන්න උයන්න වගා කරන්න පාඩම් කරන්න උගන්නන්න පොත් කියවන්න ලියන්න මහන්න මේ හැමදේම ඉගෙන ගන්න ඔයාට මොනදේ නැති වුණත් ආපහුම ගොඩනැගෙන්න ඒ නිසා මොන තැනට වැටුනත් ආපහු උඩට එන්න ඔයා දැනන් ඉන්න ඕන එතකොට දුකක් නෑ ඔයා හොඳට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඇති ඒත් ඔයා මහන්න දන්නවා නම් නේද දෙවෙනි තෙවෙනි පියවරවල් ජීවිතේට වැදගත් ...
මැරෙනකම් අපි ඉගෙන ගන්නවනේ ...
තමන්ව විශ්වාස කරන්න අද ඔයාට හැමදේම නැතිවෙලා යයි ඒත් ආ මට මේ දෙයින් හරි ගොඩ එන්න පුළුවන් කියලා ඔයා දන්නවා ඔයා ඔයාව විශ්වාස කරන්න...
සතුටින් ඉන්න හරිද...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤38💯7🥰4⚡1👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
අපෙන් වරදක් වුනාම ඒක නිවැරදි කරගන්න අපට උදව් කරන්නේ අතලොස්සක පිරිසක්. බහුතරය කරන්නේ ඒ වරදේ උපරීම අගාධයටම අපිව වට්ටලා මානසිකව මරලා දාන එක.🙂
ඒත් මොන තරම් බාධක ආවාත් ඒවට මුහුණ දීලා ශක්තිමත්ව නැගිටින්න අපිට පුළුවන් නම් ඒක තමයි වටින්නේ.👌
කාට ඔයාව විශ්වාස නැතත් ඔයාගේ හෘදයසාක්ෂිය ඔයාව හැමෝටම වඩා හොදින් දන්නවා.
ඉතින් ඇයි තවත් හැමෝම කියන හැම වචනයම පිලිගන්න ඕනේ..
හැමෝගේම අදහස් වලට දෙන්න පුඵවන් වටිනාකම දෙන්න අමතක කරන්න එපා.☺️ නමුත් අවශ්ය හොද දේ විතරක් ජීවිතයට එකතු කර ගන්න.
ජීවිතය අපිව වට්ටනවා හැම වේලාවකම. ඒත් අපි නැගිටින්න ඕනේ කාටවත් අපිව වට්ටන්න බැරි විදිහට🤫
✍ my memories of my life ✍
ඒත් මොන තරම් බාධක ආවාත් ඒවට මුහුණ දීලා ශක්තිමත්ව නැගිටින්න අපිට පුළුවන් නම් ඒක තමයි වටින්නේ.
කාට ඔයාව විශ්වාස නැතත් ඔයාගේ හෘදයසාක්ෂිය ඔයාව හැමෝටම වඩා හොදින් දන්නවා.
ඉතින් ඇයි තවත් හැමෝම කියන හැම වචනයම පිලිගන්න ඕනේ..
හැමෝගේම අදහස් වලට දෙන්න පුඵවන් වටිනාකම දෙන්න අමතක කරන්න එපා.
ජීවිතය අපිව වට්ටනවා හැම වේලාවකම. ඒත් අපි නැගිටින්න ඕනේ කාටවත් අපිව වට්ටන්න බැරි විදිහට
✍ my memories of my life ✍
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤30🔥3❤🔥1
📸 With Answers
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4❤🔥1👍1🔥1
පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..
ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්රතිරූපයක් නඩත්තු කරන්නද
ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..
හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..
ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..
ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
#motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23🔥4❤🔥1💯1
Forwarded from Chemistry Online Guru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
✅ බහුවරණ ආදර්ශ ප්රශ්න පත්ර 10 ක්✅ ව්යුහගත රචනා ආදර්ශ ප්රශ්න පත්ර 10 ක්✅ බහුවරණ පිළිතුරු✅ බහුවරණ විවරණය✅ ව්යුහගත රචනා පිළිතුරු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍2🔥2
©️ 😊 LEO Club UOM
🌎
ඔබට අවශ්ය ප්රශ්න පත්ර , සටහන් ලබා ගැනීම සදහා දැන්ම පිවිසෙන්න
😊
ALapiedu.com අපගේ වෙබ් අඩවිය වෙත.
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍1🔥1
https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🔥1
📖අ.පො.ස. උසස් පෙළ රසායන විද්යාව බහුවරණ 1500 + ක්රමාරෝහණ අභ්යාස
👇
🔥 පරමාණුක ව්යුහය - CLICK HERE
🔥 රසායනික බන්ධන - CLICK HERE
🔥 පදාර්ථයේ වායු අවස්ථා - CLICK HERE
🔥 තාප රසායනය - CLICK HERE
🔥 අකාබනික රසායනය - CLICK HERE
🔥 කාබනික රසායනය - CLICK HERE
🔥 භෞතික රසායනය - CLICK HERE
🔥 කර්මාන්ත රසායනය - CLICK HERE
🔥 පරිසර රසායනය - CLICK HERE
AL අපි 🇱🇰 | T.me/AL_api
©️ලක්ෂ්මන් පැලැන්දගේ
👇
🔥 පරමාණුක ව්යුහය - CLICK HERE
🔥 රසායනික බන්ධන - CLICK HERE
🔥 පදාර්ථයේ වායු අවස්ථා - CLICK HERE
🔥 තාප රසායනය - CLICK HERE
🔥 අකාබනික රසායනය - CLICK HERE
🔥 කාබනික රසායනය - CLICK HERE
🔥 භෞතික රසායනය - CLICK HERE
🔥 කර්මාන්ත රසායනය - CLICK HERE
🔥 පරිසර රසායනය - CLICK HERE
ඔයාගේ යාලුවන්ටත් ශෙයා කරන්න 😇💯❤️
AL අපි 🇱🇰 | T.me/AL_api
❤9👍2🔥2
👇 👇 👇 👇 👇 👇 👇 👇 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2❤🔥1👍1
Forwarded from KS Chemistry 2026 Main
කැළුම් සේනානායක සර්ගෙන් නිධානයක් 😌❤️
REDOX අනුමාපනය සම්මන්ත්රණය ❤️✨
✅ පෙබරවාරි 6 වන සෙනසුරාදා සිප්වින් කුරුණෑගල
✅ පෙබරවාරි 7 වන ඉරිදා IMS මහනුවර
✅ පෙබරවාරි 17 වන අඟහරුවාදා Sasip නුගේගොඩ
https://youtube.com/shorts/bwMJMO2BQ5o?si=ZD_eA76q-VMTpnCi
REDOX අනුමාපනය සම්මන්ත්රණය ❤️✨
https://youtube.com/shorts/bwMJMO2BQ5o?si=ZD_eA76q-VMTpnCi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
කැළුම් සේනානායක සර්ගෙන් නිධානයක් 😌❤️REDOX අනුමාපනය Free සම්මන්ත්රණය ❤️✨
කැළුම් සේනානායක සර්ගෙන් නිධානයක් 😌❤️REDOX අනුමාපනය සම්මන්ත්රණය ❤...
❤6🔥4👍1
⚠️ 2025 AL සිසුන් හට දර්ශන උකුවෙල ගුරුතුමා විසින් කල special paper අංක 1 සිට 15 දක්වා ප්රශ්න පත්ර පිළිතුරු පත්ර සමගින්
🟡Paper 1 >>>>> 🟢Marking
🟡Paper 2 >>>>> 🟢Marking
🟡Paper 3 >>>>> 🟢Marking
🟡Paper 4 >>>>> 🟢Marking
🟡Paper 5 >>>>> 🟢Marking
🟡Paper 6 >>>>> 🟢Marking
🟡Paper 7 >>>>> 🟢Marking
🟡Paper 8 >>>>> 🟢Marking
🟡Paper 9 >>>>> 🟢Marking
🟡Paper 10 >>>>> 🟢Marking
🟡Paper 11 >>>>> 🟢Marking
🟡Paper 12 >>>>> 🟢Marking
🟡Paper 13 >>>>> 🟢Marking
🟡Paper 14 >>>>> 🟢Marking
🟡Paper 15 >>>>> 🟢Marking
AL අපි 🇱🇰 | T.me/AL_api
©️ Darshana Ukuwela
🟡Paper 1 >>>>> 🟢Marking
🟡Paper 2 >>>>> 🟢Marking
🟡Paper 3 >>>>> 🟢Marking
🟡Paper 4 >>>>> 🟢Marking
🟡Paper 5 >>>>> 🟢Marking
🟡Paper 6 >>>>> 🟢Marking
🟡Paper 7 >>>>> 🟢Marking
🟡Paper 8 >>>>> 🟢Marking
🟡Paper 9 >>>>> 🟢Marking
🟡Paper 10 >>>>> 🟢Marking
🟡Paper 11 >>>>> 🟢Marking
🟡Paper 12 >>>>> 🟢Marking
🟡Paper 13 >>>>> 🟢Marking
🟡Paper 14 >>>>> 🟢Marking
🟡Paper 15 >>>>> 🟢Marking
©️ දර්ශන උකුවෙල
AL අපි 🇱🇰 | T.me/AL_api
🔥8❤3👍1