𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🆘 🔔 2026 Term test තිබ්බ අය papers තියෙනවනම් එවන්න 👇

🌐 wa.me/94782419390
🌐 @AL_Api_Advertising_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1👌1
❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න

🔵 t.me/ChemistryOnlineGuru

🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා.

🔴 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා.

🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා

✔️ දැන්ම Join වෙන්න
https://t.me/ChemistryOnlineGuru

➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
⚠️ අපේ 🌐 channel එක follow කරලා නැත්තම් දැන්ම පහල link එකෙන් ගිහින් follow කරන්න 👇

🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍2🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
පරක්කු වෙලා ක්ලාස් ආපු නුවරඑළියේ කොල්ලා ❤️✨ #kelumsir #motivation #ALchemistry #chemistry

📺 - https://youtube.com/shorts/t6VcFicWklg?si=0HD62axfEYgICoUo
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1
🔔 2026 උසස් පෙළ අයදුම් පත් කැදවීම පිළිබද👇

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1286


✅ AL Private හරියටම Apply කරන විදිය 👇

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1287


#share #2026AL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.

මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.

ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.

මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.

👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.

#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34🔥4🙏2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆕 2028 A/L නව පන්ති ඇරඹුනා පමණි | දැන්ම සම්බන්ධ වෙන්න

2028 Theory Chanel
👇

🌐 https://t.me/ks2028theory

2028 Theory Discussion Group
👇

🌐 https://t.me/ks2028TDis
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2😈1
⚗️ අමිල දසනායක | 2025 FINAL PAPERS 📁

✔️with marking


🧾 PAPER 01

🧾 PAPER 02

🧾 PAPER 03

🧾 PAPER 04

🧾 PAPER 05

🧾 PAPER 06

🧾 PAPER 07

🧾 PAPER 08

©️
Dr.Amila Dasanayake
✔️


❤️❤️❤️❤️❤️❤️❤️

❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍2🔥1💘1
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️

🔴 තනි හෝ කණ්ඩායම් පන්ති

📍පිලියන්දල / කොට්ටාව /කෝට්ටේ/ මොරටුව/ පානදුර / මහරගම / පන්නිපිටිය  / කැස්බෑව/ නුගේගොඩ / ගම්පහ/ වැලිවේරිය / දෙල්ගොඩ/  මාලඹේ  අවට


🔴Theory ,Revision ,paper class

✅ සෑම ඒකකයකටම කෙටි සටහන් නිබන්ධනයක්

✅ සෑම ඒකකයකටම MCQ Points නිබන්ධනයක්

✅ විෂයන් තුනම උපරිම ලකුණක් කරා යාමට වැඩපිළිවෙළක්

✅ සෑම ඒකකයකටම MCQ ප්‍රශ්න 100කට අධික සංඛ්‍යාවක් සහිත නිබන්ධනයක්

✅ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව , අනුමාන ප්‍රශ්න සාකච්ඡාව ,මාසික පරීක්ෂණ

Join our
📞 channel 👇

https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h

✅ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවනු ලබයි.

A.T.හේෂාන් දිල්හාර
✅
(B.SC Engineering (UG) university of moratuwa , Dip. in Human resource management , Dip. in Criminology,human rights & civil law , Dip. in British law , Dip. in psychology & counseling , Dip. in japanese language)


📞Contact - 0759292553
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2💯1😈1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆕 2028 A/L නව පන්ති ඇරඹුනා පමණි | දැන්ම සම්බන්ධ වෙන්න

2028 Theory Chanel
👇

🌐 https://t.me/ks2028theory

2028 Theory Discussion Group
👇

🌐 https://t.me/ks2028TDis
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍1🔥1
🆘 🔔 2026 Term test තිබ්බ අය papers තියෙනවනම් එවන්න 👇

🌐 wa.me/94782419390
🌐 @AL_Api_Advertising_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🙏2👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🧊 අයිස් ගිනි ගන්නවද 🔥 ?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍5🔥2😈1
🔥PHYSICS Practical Videos | සමිත රත්නායක 👇

වර්නියර් කැලිපරය භාවිතය

මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය

ගෝලමානය භාවිතය

චල අන්වීක්ෂය භාවිතය

බල සමාන්තරාස්‍ර නියමයේ සත්‍යතාවය සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

ඝූර්ණය පිළිබද මූලධර්මය භාවිත කර වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම

U නළය භාවිතා කර ද්‍රවයක ඝනත්වය සෙවීම

හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

සරල අවලම්බයක් භාවිතා කර ගුරුත්වජ ත්වරණය සෙවීම

හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම

ධ්වනි මානය භාවිතය

සංවෘත නළයක් භාවිතයෙන් ධ්වනි ප්‍රවේගය සහ ආන්ත දෝශය සෙවීම

චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් වීදුරු වල වර්තනාංකය සෙවීම

ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමගින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම

අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තන අංකය සෙවීම

වර්ණාවලිමානය භාවිතය

කාචවල ප්‍රතිබිම්භවල පිහිටුම් ලබා ගැනීම සහ කාචයේ නාභි දුර සෙවීම

වායු නියම වල සත්‍යතාවය සෙවීම

විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම

මිශ්‍රණ ක්‍රමයෙන් විශිෂ්ට ගුප්ත තාප සෙවීම

ඔපදැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සෙවීම

ස'ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම

වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම

මීටර් සේතුව භාවිතය

විභවමානය භාවිතය

ඉලෙක්ට්‍රොනික විද්‍යාව

©️ සමිත රත්නායක


❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⛔එපා උණු Chemistry ලේසියෙන් ගොඩදාගන්න සෙට් වෙන්න 👏

🌐 https://t.me/chemkaiya
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8🔥2👍1💯1
දවසට ප්ලැන් එකක් හදා ගන්න 👌

➡️මුලින් සිලබස් එක ලියා ගන්න

➡️කාලේ ලියා ගන්න

➡️විභාගෙට ඔයාගෙ මතක හිටින කාලේ ලියා ගන්න.ඒ කිව්වෙ ඔයාට මොලේට මේ කොටස පාඩම් කරද්දි යන වෙලව තියේ නේ උදාහරණයක් කිව්වොත් මට විනාඩි 5 එ වගේ ඔයාට කෝමද කියලා බලන්න

➡️ඒ ඔක්කොම එක්ක ඔයා මතක හිටින කාලෙයි විභාගෙට තියෙන කාලෙයි සිලබස් එකයි බලන්න

➡️පේපර් හොයා ගන්න

➡️නොර්ට් ටික හොයා ගන්න

➡️ඒවා වෙනම කාණ්ඩ වලට කඩා ගන්න

➡️දවසේ වැඩ දවසින් ඉවර කරන්න

➡️ඉගැන්නුවාට පස්සේ එදාම පාඩම් කරන්න ඒ කොටසට අදාල පෙපර් කරන්න

➡️දවසට ශෝට් නොර්ට් එකක් ගහන්න


එක හදන්නෙ මේමයි...

ඔයා සිලබස් එක ලිය ගෙන නේ තියෙන්නෙ ☺️

එක අතට ගන්න ඔයා පාඩම්කරලා තියෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ ඔයා ඒ කොලේ අරන් ඒ පාඩම් කල පාඩම මතකෙන් කියන්න මෙනෙහි කරන්න කොලේක ලියන්න මතක ටික අමතක ටික අයේ බලන්න පොඩි සමරියක් අතට ගන්න 🤭

ඕක කාට හරි කියලා දෙන්න පාඩම් කල ටික😉

ඔයාගේ විශය අනුව තෝර ගන්න...

ඔයාට අවේනික ක්‍රමය හොයා ගන්න ප්ලෑන් එක හදන්න මේ ටික උදාහරණයකට ගන්න 🙂

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29👍2🔥2
Inoganic Short Note.pdf
10.8 MB
✈️Inorganic Short Note

©️Ujith sir


🔵 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20🔥5👍3⚡1😍1
🔴 උසස් පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍47❤19🙏13🔥12⚡11🏆8💯6😈6👌4🥰3
💡 Physics syllabus එකේ පළවෙනි පාඩම

1️⃣ඒකක හා මාන පාඩම

🎁මේ මුලු පාඩමම FREE උගන්නනවා🎁

📆 30 සඳුදා ( අද )
⏰ රාත්‍රී 7.00 – 9.00 දක්වා
🎥 ලංකාවටම ONLINE


පහත
🌐 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/EuJPJTZ3N9WHS8b2AD40ZI?mode=gi_t

⚠️
නිබන්ධන සහ එදිනට අදාල zoom link ලබා ගැනීමට ඉහත සමූහයට එකතුවන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM