𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.82K photos
514 videos
2.45K files
4.1K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🔴 2025 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

https://www.doenets.lk/examresults

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥17❤6👍3😈3
☺️මේ පාර කැම්පස් යන්න බැරි...F3, S 3 , C 3 තියෙන අය upset ගහන්න එපා....

ගෙදර අය බනිනවා නම්, අඩනවා නම් ගමේ අය හිනා වෙනව නම් ඒවට දැන් උත්තර දෙන්න යන්න එපා...

අම්මට තාත්තට තේරුම් කරල දෙන්න...මං ඊලග පාර කොහොම හරි ගොඩ යනවා කියලා...3rd shy අවුල් ගිය අය ඉන්නව නම් හරි ආයේ පාරක් කරන්න බැරි අයට කියන්න තියෙන්නේ....
🙂

🤫කැම්පස්ම යන්න ඕනිත් නෑ ජීවිතේ ගොඩදාගන්න... තමන්ට අතපය, මොලේ හැමදේම තියෙනවනේ.... හැකියාවකුත් ඇති...දවස් කීපයක් කල්පනා කරලා... කෝස් එකක් හරි කරලා... ඒකෙන් ගොඩ යන්න බලන්න.... මේක ඔයාලයි ජීවිතේ අවසානේ නෙමේ... ආරම්භය...අම්මා තාත්තට පොරොන්දු වෙන්න ඊලග පාර එයාලගේ බලාපොරොත්තු අපතේ යවන්නේ නෑ කියලා... අදක්ශ අය නෑ... උනන්දුව තිබ්බ නම් ඇති.... ආයේ exam කරන්න හිතන් ඉන්න අයට පොඩි උදව්වක් මට පුලුවන් විදියට දෙන්නම්...

1. Phone use ,social media use පුලුවන් තරම් අඩු කරන්න... පුලුවන් නම් පොඩි පෝන් එකක් use කරන්න... ටික කාලෙකටනේ... zoom yana ewata විතරක් තියා ගන්න...

2. හොද papers කරන classes තුනක් තෝර ගන්න....
❌ දිවයිනේ ප්‍රථමයා බිහි කරපුවා නෙවේ... ✅ෆේල් ලමයෙක් පාස් කරන්න මහන්සි වෙන තමන්ට තේරෙන පන්තියකට යන්න... ✅ලමයි අඩු ඒවා තව හොදයි.. classes ගොඩකට ගියා කියල result හැදෙන්නේ නෑ... තමන් තනියම වැඩ කරන වෙලාව වැඩි කරන්න..

3. Past papers වලින්ම දැන් ආපහු තියරි cover කරන්න පටන් ගන්න... අවුරුදු 10ක papers අරගෙන ඒවයි ආව ප්‍රශ්න කියවන්න... ඒවයින් චාට් එකක් හදල ඒ ඒ පාඩම් වල කොටස් වලට වැඩි බරක් දෙන්න... නොතේරෙන ඒවා දන්න කෙනෙක්ගෙන් අහගන්න... ලැජ්ජ නොවී... තමන් ඉගෙන ගත්තොත් තමන්ටනේ..classified paper පොත් තියේ structured ,mcq, essay වලට...

4. පාඩමක කොටසක් පාඩම් කරන් තියරි fit කරන් ඒ කොටසෙන් විතරක් ආව past paper ප්‍රශ්න කරන්න අවුරුදු 10ක... තේරෙනේ නැත්නම් මුල් ප්‍රශන දෙක තුනට උත්තර බලාගෙන හරි ලියන්න... ලියන රටාව අල්ල ගන්න... විශය බැරෑරුම් විදියට හිතලා අනාගන්න එපා... චුට්ට චුට්ට fit කර ගන්න..

5. පැය 6ක් නිදා ගන්න... stress free කරගන්න... ඒක නොකලොත් ඔයා පාඩම් කරන එකේ effectiveness එක අඩු වෙනවා... ඒ නිසා හැමදාම සතියකට දවසක් පන්සල් යන්න..

6. පාටි, outings මග හරින්න දැනට... ලගම කෙනෙක්ගේ මරණයකට විතරක් සහභාගී වෙන්න... එයාලට තේරුම් කරල දෙන්න... දවසකට පැය 12ක් වත් වැඩ කරන්න පන්තිවල ඉගෙන ගන්න වෙලාවත් ඇතුලත්ව

7. නිදිමත එන වෙලාවට තමන්ට කරන්න ලේසි කරන්න ආස ප්‍රශ්න කරන්න තියා ගන්න.. මතක තියා ගන්න exam අනාගන්න ලොකුම හේතුවත්... ගොඩ යන්න ලොකුම හේතුවත් past papers.... විවරණ පොත් තියේ... ඒවයින් නොතේරෙන ඒවා තේරුම් ගන්න... ගන්න සල්ලි නැති අයට පොදු පුස්තකාල වල මේවා තියේ... ඒවයින් අරන් පාඩම් කරන්න...

8.විශයන් තුනේ සිලබස් වල topics,sub topics වගුවක් ගහන්න... ඒකේ ඉස්සරහින් තීරු 5k වෙන් කරන්න... මුල් තීරු තුන ඔයා ඒ ඒ අදාල කොටස කියවලා ඉවර උනාම හරි දාන්න... අනිත් දෙක papers කරාම හරි දාන්න... ඕවා පේන තැනක අලවන්න...

9.බයෝ වගේ ඒවයි ව්‍යුහ ප්‍රශන පින්තූර ඇදලා නම් කරල පාඩම් කරන්න... exam යනකොට ඒ පින්තූරේ මතක් කරන් ලියන්න පුලුවන් විදියට ඒකට details add කරන්න... පාඩම් කරන ඒවා ලිය ලිය පාඩම් කරන්න... යාන්ත්‍රණ ටික ගැලීම් සටහන් ගහන්න.... විවිධත්වය වගේ සංසන්දනය කරන දේවල් charts ගහන්න...

10.විශයන් තුනේම mcq මට්ටම මුලින්ම ගොඩගන්න... 35කට එහා දාගන්න.. පුලුවන් අය 40 පන්නන්න... මුලින් මුලින් ගොඩක් වරදියි.. ඒවට විවරණ ලියන්න.... කාගෙන් හරි අහගෙන හරි note එකක් බලාගෙන... ඔයාම ඔයාට ලකුනු දීගන්න... අඩු පාඩු හදා ගන්න... මුලින් වරදියි... ගොඩක්.. පස්සෙ ඒක ටික ටික හරි යයි...

මේ ටික කරල බලන්න... වරදින එකක් නෑ... හරියන්නම ඕන....
❤️

ඔයාලා හැමෝටම අපේ සුභ පැතුම්
❤️

😊 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤361💯21🔥20🥰12❤‍🔥10🙏10😍8👍6🏆6🫡3😈1
🔴 2025 AL Re-Correction Application

✅ 2025 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ 2026.04.06 සිට 2026.04.22 දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

https://onlineexams.gov.lk/eic

විභාග දෙපාර්තමේන්තුව


https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍3🔥2
📖ජීව විද්‍යාව | 1985 සිට 2019 දක්වා බහුවරණ

✅ නව විශය නිර්දේශයට අනුව සංශෝධනය හා වර්ගීකරණය කර ඇත


📚
2 වන ඒකකය

📚
3 වන ඒකකය

📚
4 වන ඒකකය

📚
5 වන ඒකකය

📚
6,7 හා 8 වන ඒකක

📚
9 වන හා 10 වන ඒකක

📚
පිළිතුරු

AL අපි 🇱🇰 |
ALapiedu.com
❤11
🔴 Chemistry | AL Exam එකට වැදගත් දේවල් කිහිපයක්

PAST PAPERS & MARKINGS

CHEMISTRY 2025 තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර

CHEMISTRY 2025 තෙවන වාර පාසල් ප්‍රශ්න පත්‍ර

AH FARIS සර්ගේ විවරණ

රංග ගුණරත්න සර්ගේ විවරණ

2022 MOE MODEL PAPER

2023 MOE MODEL PAPER

2023 විදුසර MODEL PAPER

කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් ලබා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රය 2024

CHEMISTRY MCQ POINT

ORGANIC SHORT NOTES - AMILA DASANAYAKE

SHORT NOTES - UOM LEO CLUB

MCQ MAGIC NOTE - ANUSHKA IDUNIL 2021

MCQ MAGIC NOTE - ANUSHKA IDUNIL 2023

ලක්ෂ්මන් පැලැන්දගේ සර්ගේ රසායන විද්‍යාව බහුවරණ 1500 පොත

රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ අකාබනික රසායනය පොත

හේමචන්ද්‍ර බස්නායක සර්ගේ කාබනික රසායනය පොත

කාබනික රසායනය පරිවර්තන 300 ක්

CHEMISTRY FULL SYLLABUS POINT BOOK

AMILA DASANAYAKE 2023 FINAL PAPERS

AMILA DASANAYAKA 2024 FINAL PAPERS

AMILA DASANAYAKE 2025 FINAL PAPERS

CHARITHA DISANAYAKE 2023 FAST TRACK PAPERS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17👍2🔥1
🧪 CHEM කයිය

Chemistry කෙටි ක්‍රම වලින් ගොඩ දාගන්න දැන්ම සෙට් වෙන්න 👇

🌐 https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2💘2👍1🤩1
⚠️ අපේ 🌐 channel එක follow කරලා නැත්තම් දැන්ම පහල link එකෙන් ගිහින් follow කරන්න 👇

🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🔥2👍1
🎓 A/L ප්‍රතිඵල වලින් පසු සාම්ප්‍රදායික රාමුවෙන් පිටත ඇති නවතම විශ්වවිද්‍යාල උපාධි සහ සියලුම වෘත්තීය මාර්ග 👇

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1343

🔔වැඩි විස්තර දැන ගැනීමට ඉහත 🌐 channel එකට එකතුවන්න


😊 AL අපි | T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥2😍1😈1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥇කෙටි ක්‍රම වල වටිනාකම 2025 මහනුවර දිස්ත්‍රික් දෙවනියාගේ හඬින්

🌐 https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤25😈4👍3🔥2
☺️මේ ලෝකේ දක්ෂයෝ අදක්ෂයෝ කියලා මිනිස්සු නෑ, ඉන්නෙ සාමාන්‍ය මිනිස්සු

නමුත් ඔවුන්ගේ කැපවීමේ ප්‍රමාණය මත ඔවුන්ට ලැබෙන ප්‍රථිපල වෙනස් වෙනවා...
😎

Christiano Ronaldo , Jack-Ma, Jeff Bezos වගේ අයත්
🙃 බොහොම සාමාන්‍ය මිනිස්සු...

ඒත් ඒ අය තමන්ගේ හීන වෙනුවෙන් කැප උනා 100%ක්.. ඒ කැපවීම ඔවුන්ව brand එකක් කළා...
😉

මතක තියාගන්න මිත්‍රයා,☝️🏽
ඔබේ IQ එකට වඩා
ඔබේ I Can එක වැදගත්
✊
ඒක දවසක ඔබව Icon එකක් කරාවි..🤘🏼

✍Ruchith Sandeepa

@AL_api ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥48❤31💯6⚡3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23😍14🏆13💯11🙏7👍4🔥3🤩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥇කෙටි ක්‍රම වල වටිනාකම 2025 මහනුවර දිස්ත්‍රික් දෙවනියාගේ හඬින්

🌐 https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍1
සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...

ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...
😞

නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...
🥺

ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...
🤓

මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...
😗

පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...
😏

ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...
🙂

#Dk_Cc #motivation
✍️Vindu🌻🍃
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤45🔥9❤‍🔥6👍2🤩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥇 Chem කයියෙන් ගොඩ ගියපු කොළඹ දිස්ත්‍රික් 23 වෙනියා 😍❤️

🌐 https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥1🥰1
🔴 2025 AL Re-Correction Application

✅ 2025 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ 2026.04.06 සිට 2026.04.22 දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

https://onlineexams.gov.lk/eic

විභාග දෙපාර්තමේන්තුව


https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1
🤓 12 ශ්‍රේණිය වාර පරීක්ෂණ | Grade 12 Term Test Papers

✅ School Papers
✅ Province Papers

✅
1st | 2nd | 3rd Test papers


➡️ GET PAPERS

➡️ BIOLOGY
➡️ COMBINED
➡️ PHYSICS
➡️ CHEMISTRY
➡️ ICT
➡️ AGRICULTURE

➡️ GET PAPERS

❗️උඩින්ම 2012 past papers ටික පෙන්නයි .. එ ටිකට යටින් තමා Grade 12 papers ටික තියෙන්නේ.

🌐 ALapiedu.com
✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2👍1
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️

දැන්ම join වෙන්න 👇

🆕 2025 TERM TEST PAPERS

🆕 2025 3RD TERM PROVINCE PAPERS

🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers

🔴 Amila Dasanayake 2024 Final papers

🔴 Amila Dasanayake 2023 Final Papers

🔴 Anuradha Perera 2024 Final Papers

🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS

🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා

🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න

🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත්

🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ්

🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත

🔴 Prof රෝසා සර්ගේ විවරණ

🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ

🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500

🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes

🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers

🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers

🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers

🔴 අමිල දසනායක 2025 FINAL PAPERS

🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers

🔴 2024 AL Guessing

🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ

🔴 රංග සර්ගේ Chemistry විවරණ

🔴 PHYSICS සමීකරණ සියල්ල

🔴 BIOLOGY SHORT NOTES

🔴 AL NOTES

🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර

🔴 ENGLISH MEDIUM PAPERS

🔴 SCHOOL PAPERS

🔴 PAST PAPERS

🔴 MODDEL PAPERS

🔴 පේසුරු ප්‍රකාශන

🔴 AL PAST PAPERS MARKING

🔴 UOM LEO SHORT NOTES

🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත

🔴 BIOLOGY MIND MAPS

🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත්

🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත්

🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව

Join ✈️ channel - @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17❤‍🔥2🔥1🥰1