https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10😈1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9😈7👍3🔥2⚡1🥰1💘1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1🔥1
වර්නියර් කැලිපරය භාවිතය
මයික්රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය
ගෝලමානය භාවිතය
චල අන්වීක්ෂය භාවිතය
බල සමාන්තරාස්ර නියමයේ සත්යතාවය සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම
ඝූර්ණය පිළිබද මූලධර්මය භාවිත කර වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
U නළය භාවිතා කර ද්රවයක ඝනත්වය සෙවීම
හෙයාර් උපකරණය භාවිතයෙන් ද්රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්රවයක ඝනත්වය සෙවීම
සරල අවලම්බයක් භාවිතා කර ගුරුත්වජ ත්වරණය සෙවීම
හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්යාපනය කිරීම
ධ්වනි මානය භාවිතය
සංවෘත නළයක් භාවිතයෙන් ධ්වනි ප්රවේගය සහ ආන්ත දෝශය සෙවීම
චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් වීදුරු වල වර්තනාංකය සෙවීම
ප්රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමගින් ප්රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
අවධි කෝණ ක්රමයෙන් ප්රිස්මයක් තනා ඇති ද්රව්යයෙහි වර්තන අංකය සෙවීම
වර්ණාවලිමානය භාවිතය
කාචවල ප්රතිබිම්භවල පිහිටුම් ලබා ගැනීම සහ කාචයේ නාභි දුර සෙවීම
වායු නියම වල සත්යතාවය සෙවීම
විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම
මිශ්රණ ක්රමයෙන් විශිෂ්ට ගුප්ත තාප සෙවීම
ඔපදැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්රතාවය සෙවීම
ස'ල් ක්රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම
වියළි කෝෂයක අභ්යන්තර ප්රතිරෝධය සහ විද්යුත් ගාමක බලය සෙවීම
මීටර් සේතුව භාවිතය
විභවමානය භාවිතය
ඉලෙක්ට්රොනික විද්යාව
©️ සමිත රත්නායක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34🔥8👍6😍3❤🔥1
🛑 පරමාණු ව්යුහය special points👇
🛑
පරමාණුක ව්යුහය mcq points
👇
🛑
ආවර්තීය විචලනය mcq points
👇
🛑
චාලක රසායනය,වායු නියමය,ශක්ති විද්යාව mcq points
👇
🛑
Organic mcq points
👇
🛑
Inorganic mcq points
👇
🛑
ශක්ති විද්යාව mcq points
👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍1🔥1
✅ ENGLISH MEDIUM PAPERS ADDED ( Grade 12 & 13 )
👉 School Papers
👉 Province Papers
🚀 GET PAPERS
AL අපි 🇱🇰 | @AL_api
WebSite - ALapiedu.com
#ALapiedu
👉 School Papers
👉 Province Papers
🚀 GET PAPERS
AL අපි 🇱🇰 | @AL_api
WebSite - ALapiedu.com
#ALapiedu
❤5🥰2❤🔥1
🤩 Web site එකේ පොඩි update එකක් කලා.දැන් ඔයාලට ලේසියෙන්ම papers , markings category filter කරගන්න පුලුවන්.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🤩7❤🔥6⚡5🥰5😍5💯5🔥4😎2🏆1
අවුරුදු..! අවුරුදු..!!
ඇත්තටම අවුරුදුද..? නෑ..මොන පිස්සුද. ඉස්සර කාලෙ අවුරුද්ද එක්ක මේව මොන අවුරුදුද. දැන් අවුරුද්ද කියන්නෙත් වෙළඳාමක්. මීට දශක කීපයකට කලින් අපේ අත්තම්මලා කිරි අත්තලා හරි ලස්සනට සමරපු අවුරුද්ද දැන් වාණිජකරණය වෙලා.
දැන් වාගෙ නෙමෙයි. ඒ කාලෙ අවුරුද්දට ලෑස්ති වෙන්නෙ මාසෙකට විතර කලින්. බක් මාසෙ කියන්නෙ අස්වනු ගෙට ගන්න කාලෙ. ඉතින් අටුකොටු පිරිලා. අවුරුදු කිට්ටු වෙනකොට කඩවල්වල පොරකන පුරුද්දක් එදා මිනිස්සුන්ට තිබුණෙ නෑ. දැන් වගේ ටවුමක් ටවුමක් ගානෙ එදා කඩපේළි තිබුණෙත් නෑ. රෙදි වෙළෙන්ඳාගෙ ඉඳන් බෙහෙත් තෙල් වෙළෙන්ඳා වෙනකම් උදවිය ගමටම ආවා. අදටත් හිටි ගමන් මිරිස් ගල් කොටන, හිරමන තල පීරි ගාන උදවිය අපේ ගම මැදින් යන්නෙ ඒ අතීතය සිහිපත් කරමින්. හැබැයි දැන් ගෙවල් වල මිරිස් ගල් තියෙනවාදත් සැකයි.
ඒ කාලෙ අවුරුද්දට මුලු ගමම එකතු වුණා. කැවිලි පෙවිලි හදන්න තෙල් හිඳින තැන ඉඳලම තිබුණෙ අවුරුද්ද වෙනුවෙන් සූදානම. කෙම්මුර දවස් අතහැරලා හොඳ දවසක් බලලයි හා පුරා කියලා කැවිලි හදන්න තෙල් තාච්චිය ලිපේ තියන්නෙ. කුරුළු පාළුව වගේම මේ කාලෙට ගෙදර එක තැනක කෝඳුරු කැවුමක් එල්ලන්නෙ මැස්සන්ගෙන් කැවිලි රැකගන්න.
අලුත් අවුරුද්ද කිව්වාම ළමා ලපටි හැමෝටම මතක් වෙන්නෙ ඔංචිල්ලාව. ලස්සනට සුද්ධ කරපු මිදුලේ තියෙන ගහක අත්තක මේ කාලෙට නම් ඔංචිල්ලාවක් වරදින්නෙ නැහැ. ඔංචිලි පදින්න තරම් පුංචි උන් නැති වුනත් මෑතක් වෙනකල්ම අපේ ගෙදර අඹ ගහේ බැඳපු ඔංචිල්ලාව පොඩිහිටි වැඩිහිටි හැමෝටම සතුට ගෙනාවා.
අද වාගෙ ගෙවල් මොබ් කරන පුරුද්දක් එදා තිබුණෙ නැහැ. ඒ වෙනුවට කලේ සම්පූර්ණයෙන්ම ගොම මැටි ගාපු ගෙබිම සෝදන එක. එදාට මිදුල වෙනම ලෝකයක්..ඇයි..? වෙනදාට ගෙදර ඇතුළෙ තියෙන බඩු එදාට එළියේ ගස් යට. ඉතින් ඒක වෙනම ලෝකයක්.
අවුරුදු දවසට පුණ්ය කාලෙට හැමෝම එකතු වෙලා පන්සලට ගිහින් ඇවිත් වලකජු ගැහුවෙ, දාං ඇද්දෙ, ඔළිඳ කෙළිය කලේ මිදුලේ ගස් හෙවණේ පැදුරු එලාගෙන. අද වාගෙ ඔරලෝසු බලලා නැකත් ඉටු කලේ නෑ එදා. මුළු ගමටම නැකත් කිවවෙ පන්සලේ ගන්ඨාරෙ ගහලා. අදටත් ඒ ගන්ඨාර හඬ ඇහෙන ඉසව්වක ඉන්න ලැබීමත් සතුටක්. ආහාර අනුභවයට කලින් වැඩ අල්ලලා, ගනුදෙනු කරන ඒ පුරුද්ද නිසාම අදටත් අපි ළිඳත් එක්කත් ගනුදෙනු කරනවා. අවුරුද්ද පුරාම පිරිසිදු වතුර දුන්නට ස්තූතිවන්ත වෙන්නෙත්, ඉදිරි අවුරුද්දෙත් කලින් වගේම වතුර ලැබෙන්නත් ප්රාර්ථනය කරන්නෙ ඒ වෙලාවට. රැකියාවට පිටත් වෙන නැකැත් දවස උදාවෙනකම් ගමේ හැමෝම කාලය ගතකලේ ගෙදර.
අවුරුද්දත් එක්ක අමතක නොවෙන දෙයක් තමයි රබාන. හතර පස් දෙනෙකුට වටවෙලා ගහන්න පුළුවන් තරම් ලොකු රබාන හැම අවුරුද්දෙම ආච්චිලා එළියට ගත්තා. රබාන යටින් ගින්දර දාලා හොඳ ගාණට පදම් කරගත්තු රබානෙ හඬ පැතිරිලා ගියේ අල්ලපු ගමට. එක එක රබන් පද තාල ගැහුවෙ රබාන වටේ නටමින්.
ඒ තමයි ගමේ එදා සමරපු අවුරුද්ද. අවුරුදු සිරිය ටිකෙන් ටික ඈත් වෙන්නෙ ඊළඟට එන වෙසක් උත්සවය වෙනුවෙන් ලෑසති වෙන්න.
එදා මුළු ගමම එකතු වෙලා ඒ සමරපු අවුරුද්ද දිහා බලනකොට අද අපි මේ කරන්නෙ මොනවාද කියලා හිතෙනවා. ඒ නිසාමයි හිතුණෙ ලියන්න. අඩුම තරමින් ටිකක් හරි මමත් වින්ඳ, ඒත් එතනින් පස්සෙ කාටවත් හරි හැටියට විඳින්න නොලැබුණ ඒ සුන්දරත්වය වචන වලින් ඔයාලාට සමීප කරන්න...
ඉතින්
ලබන්නා වූ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
🙏❤️

❤70💯23👍12👌6🫡6🙏3🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤54🙏4👍3❤🔥2💘2
🛑 පරමාණු ව්යුහය special points👇
🛑
පරමාණුක ව්යුහය mcq points
👇
🛑
ආවර්තීය විචලනය mcq points
👇
🛑
චාලක රසායනය,වායු නියමය,ශක්ති විද්යාව mcq points
👇
🛑
Organic mcq points
👇
🛑
Inorganic mcq points
👇
🛑
ශක්ති විද්යාව mcq points
👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1
✅ නව සම්පත් පොතට අනුව සංශෝධිතයි
©️ Methmal Jayasekara#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍4
Chemistry short notes , notes , quiz , questions .....
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥3👍1😈1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අලුත් අවුරුද්දේ අලුත් වෙමු 🌞 ✨
😘 😘 😘 😘 😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥18❤9👍7🥰6❤🔥5🙏4💯4
➡️ Share &⬇️ Save
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥3👍1
https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
🍀 BIOLOGY NOTES | ජීව විද්යාව සටහන්
💚 ජීව විද්යාව හදුන්වාදීම
💚 ජීවයේ රසායනික පදනම
💚 ප්රභාසංස්ලේෂණය
💚 ශෛලීය ශ්වසනය
💚 පරිණාමය හා ජෛව විවිධත්වය
💚 ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
💚 සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
💚 අණුක ජීව විද්යාව හා DNA
AL අපි 🇱🇰 | T.me/AL_api
💚 ජීව විද්යාව හදුන්වාදීම
💚 ජීවයේ රසායනික පදනම
💚 ප්රභාසංස්ලේෂණය
💚 ශෛලීය ශ්වසනය
💚 පරිණාමය හා ජෛව විවිධත්වය
💚 ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
💚 සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
💚 අණුක ජීව විද්යාව හා DNA
ඔයාගෙත් Bio කරන යාලුවට share කරන්න 😇💚
AL අපි 🇱🇰 | T.me/AL_api
❤7👍1🔥1😍1
⚠️ 2025 AL සිසුන් හට දර්ශන උකුවෙල ගුරුතුමා විසින් කල special paper අංක 1 සිට 15 දක්වා ප්රශ්න පත්ර පිළිතුරු පත්ර සමගින්
🟡Paper 1 >>>>> 🟢Marking
🟡Paper 2 >>>>> 🟢Marking
🟡Paper 3 >>>>> 🟢Marking
🟡Paper 4 >>>>> 🟢Marking
🟡Paper 5 >>>>> 🟢Marking
🟡Paper 6 >>>>> 🟢Marking
🟡Paper 7 >>>>> 🟢Marking
🟡Paper 8 >>>>> 🟢Marking
🟡Paper 9 >>>>> 🟢Marking
🟡Paper 10 >>>>> 🟢Marking
🟡Paper 11 >>>>> 🟢Marking
🟡Paper 12 >>>>> 🟢Marking
🟡Paper 13 >>>>> 🟢Marking
🟡Paper 14 >>>>> 🟢Marking
🟡Paper 15 >>>>> 🟢Marking
AL අපි 🇱🇰 | T.me/AL_api
©️ Darshana Ukuwela
🟡Paper 1 >>>>> 🟢Marking
🟡Paper 2 >>>>> 🟢Marking
🟡Paper 3 >>>>> 🟢Marking
🟡Paper 4 >>>>> 🟢Marking
🟡Paper 5 >>>>> 🟢Marking
🟡Paper 6 >>>>> 🟢Marking
🟡Paper 7 >>>>> 🟢Marking
🟡Paper 8 >>>>> 🟢Marking
🟡Paper 9 >>>>> 🟢Marking
🟡Paper 10 >>>>> 🟢Marking
🟡Paper 11 >>>>> 🟢Marking
🟡Paper 12 >>>>> 🟢Marking
🟡Paper 13 >>>>> 🟢Marking
🟡Paper 14 >>>>> 🟢Marking
🟡Paper 15 >>>>> 🟢Marking
©️ දර්ශන උකුවෙල
AL අපි 🇱🇰 | T.me/AL_api
❤1🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😈13💘2❤1❤🔥1🔥1