👇 👇 👇 👇 👇 👇 👇 👇 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥2❤🔥1👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥1🥰1
පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..
ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්රතිරූපයක් නඩත්තු කරන්නද
ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..
හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..
ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..
ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
#motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍3🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8🔥2👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1😈1
AL_api.pdf
2.9 MB
✅ ඉහත පොත්හල් හරහා ඔබට විශ්වවිද්යාල ප්රවේශ අත්පොත මිලදීගත හැක.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15🔥4👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥2🥰1
ජපුරෙන් Accounting degree එකක් ගත්තු දා ගෙදර අය එක්ක ❤️😊.
මගේ කතාව සෑහෙන්න දිගයි කෙටියෙන් දෙන්නන්😊.
තාත්තා මේසන් බාස්❤️.
මම වැඩිමලා❤️
ඉගෙන ගද්දි කරන්ට් තිබුන් නෑ😊
ගෙවල් 4 ක් ම කඩන් වැටුණා😊.
උසස් පෙළ කරේ ඉටිකොළ ගහල වට කරපු ගෙදරක😊.
නොකා නොබී ඉඳපු දවසුත් තිබ්බා.
කැම්පස් එකෙ නන් විස්තර ගොඩයි
කෙටියෙන්
පෝස්ටර් ගැහුවා
කුරියර් සර්විස් වල බර ඇද්දා
උයන්න උදවු කරා
එක බත් එක හොස්ටල් බෝඩින් උන් එක්ක කෑවා
ජීවිතය හැකි ලෙස වින්ඳා❤️
උපාධියක් නිකන් ආවේ නෑ මේක කට්ටක් .ඒ උපාධියම ගන්න දැන් ළමයින්ට ගිණුම්කරණය පොවනවා😊❤️.
තව ගොඩක් දුර යන්න තියෙනවාම් හිමීට යමු.
මම කැලුම් වඩුගේ
T.me/AL_api
මගේ කතාව සෑහෙන්න දිගයි කෙටියෙන් දෙන්නන්😊.
තාත්තා මේසන් බාස්❤️.
මම වැඩිමලා❤️
ඉගෙන ගද්දි කරන්ට් තිබුන් නෑ😊
ගෙවල් 4 ක් ම කඩන් වැටුණා😊.
උසස් පෙළ කරේ ඉටිකොළ ගහල වට කරපු ගෙදරක😊.
නොකා නොබී ඉඳපු දවසුත් තිබ්බා.
කැම්පස් එකෙ නන් විස්තර ගොඩයි
කෙටියෙන්
පෝස්ටර් ගැහුවා
කුරියර් සර්විස් වල බර ඇද්දා
උයන්න උදවු කරා
එක බත් එක හොස්ටල් බෝඩින් උන් එක්ක කෑවා
ජීවිතය හැකි ලෙස වින්ඳා❤️
උපාධියක් නිකන් ආවේ නෑ මේක කට්ටක් .ඒ උපාධියම ගන්න දැන් ළමයින්ට ගිණුම්කරණය පොවනවා😊❤️.
තව ගොඩක් දුර යන්න තියෙනවාම් හිමීට යමු.
මම කැලුම් වඩුගේ
Copied
T.me/AL_api
❤55🔥3🥰1
කැම්පස්_පොත_2025_26_University_Handbook.pdf
45.8 MB
2025 A/L Z-score ලැයිස්තුව 2025 handbook එකට ඇතුළත් කරලා නැහැ. එහි තියෙන්නේ 2024 Z-score ලැයිස්තුව පමණයි. නිල cut-off marks නිකුත් කළාට පස්සේ 2025 Z-score ලැයිස්තුව ලබා ගන්න පුළුවන්.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🏆23❤19👍2👌2❤🔥1⚡1
Welcome May 🥰 ❤️ ....
අලුත් මාසයක් , අලුත් දවසක් , හරි ලස්සන උදෑසනක්😇
😎 අද ඉදන් හිත පුරාම ගින්දර වගේ ඔයාගෙ අරමුණ දුවන දවසක් කරගන්න මේ මාසය
අඩු රිසාල්ට් තියන අය ඒවා අමතක කරලා දාන්න. ආයෙ අලුතෙන් පටන් ගන්න🧑🎓
මතක් උනාම ඇගේ ලේ රත්වෙන,අරමුනක් තියාගන්න🏋️♀️
🧑🎓 ඒක මතක් උන ගමන්, ටක් ගාලා ඇදෙන් පැනල වැඩ පටන් ගන්න තරම් මේ අරමුනට ආසා වෙන්න.
🫰 පිස්සුවෙන් වගේ හරියටම වැඩ කරන්න තරම් ආසාවක් ඇති කරගන්න.
🔥 කන වෙලාවටත් , බොන වෙලාවටත් , ඔහේ ඇවිදින වෙලාවටත් , අරමුනටම හිත යවන්න.
🏋️♀️ පිස්සුවෙන් වගේ අරමුන හඹායන්න ආසා කරන්න.
🙏 ජයාග්රාහී මනසකින් වැඩ ටික අරඹන්න.
😍 පොත අතාරින්න හිතෙන්නෙ නැති තරමට මේකටම ආස කරන්න.
😎 අරමුන ඔයාගේ හැම ලේ බිදුවක් පුරාම දුවවන්න.
😎 හදවතට දැනෙන, බුද්ධියෙන් තීරන ගන්න අරමුනක් තියාගන්න.
😏 Focus එක ඒකටම තියාගන්න ,ඒකටම උපරිම ආසා කරන්න වෙනවා.
👋 අනික් හැම රෙද්දක්ම කල් දාන්න.
මේක ජය අරන්, අනික්වා ඔක්කොම කරන්න කාලයක් එනවා😏
එතකොට ඒවා කරන්න😏 💪
😏 කෝ. දැන් පටන් ගන්න.
👎 නැකත එනකල් ඉන්නෙපා.
🙂 මේ විනාඩියත් ප්රයෝජනවත්ව ගත කරන්න.
ඔයාට,ඕනි ඔයාගේ superior level එකට යන්න නම්,
😈 සටන් කරන්න එක හිතින් දිනන්නම.
💪 මගදි පැරදුනත් වැටුනත් ලිස්සුනත් තුවාල උනත් ආයෙත් නගිටින්නම වෙනවා.
මොකද ඔයාගෙ අරමුන හරි ශක්තිමත්.
නේද guys??
එහෙනම් ඉතින් මේ මාසෙ මුල ඉදන් හොදට වැඩ ටික කරන්න පටන් ගන්න😏 🙂 .
වැඩ කරපු අය තව මහන්සි වෙලා පාඩම් කරන්න😏 වැඩ නොකරපු අය අද ඉදන් වැඩ කරන්න පටන් ගන්න ❤️
ඔබට ජය🥰 ❤️
AL අපි 🇱🇰 | @AL_Api
අලුත් මාසයක් , අලුත් දවසක් , හරි ලස්සන උදෑසනක්
අඩු රිසාල්ට් තියන අය ඒවා අමතක කරලා දාන්න. ආයෙ අලුතෙන් පටන් ගන්න
මතක් උනාම ඇගේ ලේ රත්වෙන,අරමුනක් තියාගන්න
මේක ජය අරන්, අනික්වා ඔක්කොම කරන්න කාලයක් එනවා
එතකොට ඒවා කරන්න
ඔයාට,ඕනි ඔයාගේ superior level එකට යන්න නම්,
මොකද ඔයාගෙ අරමුන හරි ශක්තිමත්.
නේද guys??
එහෙනම් ඉතින් මේ මාසෙ මුල ඉදන් හොදට වැඩ ටික කරන්න පටන් ගන්න
වැඩ කරපු අය තව මහන්සි වෙලා පාඩම් කරන්න
ඔබට ජය
AL අපි 🇱🇰 | @AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯26❤21🔥11😍8⚡1👍1🎉1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත
https://t.me/organic2728
😘 😘 😘 😘 😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
✅ 1995 - 2021 බහුවරණ විවරණ✅ 1995 - 2020 ව්යුහගත විවරණ
විවරණ ලබා ගැනීමට
🌐
ALapiedu.com - ඔබට අවශ්ය Past papers , School Papers , Province Papers , Marking , Notes , විවරණ ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1