𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.76K photos
514 videos
2.45K files
4.06K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
🥇රංග ගුණරත්න | රසායන විද්‍යාව ව්‍යුහගත රචනා පුහුණුව

👇👇👇👇👇👇👇👇👇


🤔 1 , 2 , 3 ප්‍රශ්න පත්‍ර

🤔 4 , 5 , 6 ප්‍රශ්න පත්‍ර

🤔 7 , 8 ප්‍රශ්න පත්‍ර

➖➖➖➖පිළිතුරු➖➖➖➖

🤔 1,2,3 ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු

🤔 4,5,6 ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු

🤔 7,8 ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු

🚀 AL අපි 🇱🇰 | T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🔥2❤‍🔥1👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Chem කයිය Day 04 😍❤️ පදාර්ථයේ වායු පාඩමෙන් හම්බෙමු එහනම් 😍❤️

🌐 https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥1🥰1
✊ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...

පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..

ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද❔

ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂

හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏

ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷‍♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.

ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#motivation🫥
©️Study with Gimi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍3🔥2
🔴 විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා භාවිතා කරන UGC අත්පොත අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ප්‍රකාශ කර ඇත.

✅2025 උසස් පෙළ (A/L) ප්‍රතිඵල වලට අනුව රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මෙහි අන්තර්ගත වේ.

✅2025 උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයින් අතරින් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇත.

✅එමෙන්ම, 2025 උසස් පෙළ විභාගයට සමස්තයෙන් 281,810 දෙනෙකු පෙනී සිට ඇත.

💢 Join with us
🌐 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8🔥2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කෙටි ක්‍රම කියන්නේ ආභරණයක්

🌐 https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1😈1
AL_api.pdf
2.9 MB
🏫 2025 / 2026 විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත බෙදාහැරීමේ නියෝජිතයින්.

✅ ඉහත පොත්හල් හරහා ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මිලදීගත හැක.


🌐 T.me/AL_api

🌐 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15🔥4👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Chem කයිය Day 04 😍❤️ පදාර්ථයේ වායු පාඩමෙන් හම්බෙමු එහනම් 😍❤️

🌐 https://t.me/chemkaiya

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥2🥰1
ජපුරෙන් Accounting degree එකක් ගත්තු දා ගෙදර අය එක්ක ❤️😊.

මගේ කතාව සෑහෙන්න දිගයි කෙටියෙන් දෙන්නන්😊.

තාත්තා මේසන් බාස්❤️.
මම වැඩිමලා❤️
ඉගෙන ගද්දි කරන්ට් තිබුන් නෑ😊
ගෙවල් 4 ක් ම කඩන් වැටුණා😊.
උසස් පෙළ කරේ ඉටිකොළ ගහල වට කරපු ගෙදරක😊.
නොකා නොබී ඉඳපු දවසුත් තිබ්බා.
කැම්පස් එකෙ නන් විස්තර ගොඩයි
කෙටියෙන්
පෝස්ටර් ගැහුවා
කුරියර් සර්විස් වල බර ඇද්දා
උයන්න උදවු කරා
එක බත් එක හොස්ටල් බෝඩින් උන් එක්ක කෑවා
ජීවිතය හැකි ලෙස වින්ඳා❤️

උපාධියක් නිකන් ආවේ නෑ මේක කට්ටක් .ඒ උපාධියම ගන්න දැන් ළමයින්ට ගිණුම්කරණය පොවනවා😊❤️.

තව ගොඩක් දුර යන්න තියෙනවාම් හිමීට යමු.

මම කැලුම් වඩුගේ

Copied


T.me/AL_api
❤55🔥3🥰1
Media is too big
VIEW IN TELEGRAM
Rank එක වෙනස් කරන වෙනසක් 😍❤️ #kelumsir #motivation #ALchemistry #chemistry
❤8🔥2👍1
කැම්පස්_පොත_2025_26_University_Handbook.pdf
45.8 MB
🆕 2025 / 26 Campus hand book ( sinhala )

2025 A/L Z-score ලැයිස්තුව 2025 handbook එකට ඇතුළත් කරලා නැහැ. එහි තියෙන්නේ 2024 Z-score ලැයිස්තුව පමණයි. නිල cut-off marks නිකුත් කළාට පස්සේ 2025 Z-score ලැයිස්තුව ලබා ගන්න පුළුවන්.


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🏆23❤19👍2👌2❤‍🔥1⚡1
Welcome May 🥰❤️....

අලුත් මාසයක් , අලුත් දවසක් , හරි ලස්සන උදෑසනක්
😇

😎අද ඉදන් හිත පුරාම ගින්දර වගේ ඔයාගෙ අරමුණ දුවන දවසක් කරගන්න මේ මාසය

අඩ
ු රිසාල්ට් තියන අය ඒවා අමතක කරලා දාන්න. ආයෙ අලුතෙන් පටන් ගන්න 🧑‍🎓

මතක් උනාම ඇගේ ලේ රත්වෙන,අරමුනක් තියාගන්න
🏋️‍♀️

🧑‍🎓ඒක මතක් උන ගමන්, ටක් ගාලා ඇදෙන් පැනල වැඩ පටන් ගන්න තරම් මේ අරමුනට ආසා වෙන්න.

🫰පිස්සුවෙන් වගේ හරියටම වැඩ කරන්න තරම් ආසාවක් ඇති කරගන්න.

🔥කන වෙලාවටත් , බොන වෙලාවටත් , ඔහේ ඇවිදින වෙලාවටත් , අරමුනටම හිත යවන්න.

🏋️‍♀️පිස්සුවෙන් වගේ අරමුන හඹායන්න ආසා කරන්න.

🙏ජයාග්‍රාහී මනසකින් වැඩ ටික අරඹන්න.

😍පොත අතාරින්න හිතෙන්නෙ නැති තරමට මේකටම ආස කරන්න.

😎අරමුන ඔයාගේ හැම ලේ බිදුවක් පුරාම දුවවන්න.

😎හදවතට දැනෙන, බුද්ධියෙන් තීරන ගන්න අරමුනක් තියාගන්න.

😏Focus එක ඒකටම තියාගන්න ,ඒකටම උපරිම ආසා කරන්න වෙනවා.

👋අනික් හැම රෙද්දක්ම කල් දාන්න.

මේක ජය අරන්, අනික්වා ඔක්කොම කරන්න කාලයක් එනවා
😏

එතකොට ඒවා කරන්න
😏💪

😏කෝ. දැන් පටන් ගන්න.

👎නැකත එනකල් ඉන්නෙපා.

🙂මේ විනාඩියත් ප්‍රයෝජනවත්ව ගත කරන්න.

ඔයාට,ඕනි ඔයාගේ superior level එකට යන්න නම්,

😈සටන් කරන්න එක හිතින් දිනන්නම.

💪මගදි පැරදුනත් වැටුනත් ලිස්සුනත් තුවාල උනත් ආයෙත් නගිටින්නම වෙනවා.

මොකද ඔයාගෙ අරමුන හරි ශක්තිමත්.
නේද guys??

එහෙනම් ඉතින් මේ මාසෙ මුල ඉදන් හොදට වැඩ ටික කරන්න පටන් ගන්න
😏🙂.
වැඩ කරපු අය තව මහන්සි වෙලා පාඩම් කරන්න
😏වැඩ නොකරපු අය අද ඉදන් වැඩ කරන්න පටන් ගන්න ❤️

ඔබට ජය
🥰❤️

AL අපි 🇱🇰 |
@AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯26❤21🔥11😍8⚡1👍1🎉1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 සිලබස් එකෙන් 1/4 ක් කලින්ම ඉවර කරගමු

සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත
❤️ Chanel එකත් එක්ක සම්බන්ධ වන්න 👇

https://t.me/organic2728

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2
📖භෞතික විද්‍යා විවරණ | තුෂාර සමරවික්‍රම

✅ 1995 - 2021 බහුවරණ විවරණ
✅ 1995 - 2020 ව්‍යුහගත විවරණ


විවරණ ලබා ගැනීමට
👇

⏩ CLICK HERE

🌐
ALapiedu.com - ඔබට අවශ්‍ය Past papers , School Papers , Province Papers , Marking , Notes , විවරණ ලබා ගැනීමට දැන්ම පිවිසෙන්න


😊 T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1
🆕 2️⃣0️⃣2️⃣5️⃣ 🔤🔤 13 ශ්‍රේණිය තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර

🆕 2025 Grade 13 Third Term Province Papers

🌐 ALapiedu.com
✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2❤‍🔥1👍1🔥1
🔴 BIOLOGY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

🔴COMBINED MATHS

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

🔴 CHEMISTRY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴 PHYSICS

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ

🔴 ICT

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔MARKING SCHEME

🔴 AGRICULTURE

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
🔔PROVINCE PAPERS
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME

AL අපි 🇱🇰
🔍 ALapiedu.com
💬 T.me/AL_api
💬 AL අපි 🇱🇰 Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5💘2❤‍🔥1👍1🔥1
⭕⭕⭕⭕⭕

2027 THEORY දරුවන් උදෙසාම පවත්වන

Paper එකේ ලකුණු 24 ක් කලින් ආවරණය කරගැනීමට

Organic Special Group Class ඇරඹේ .

🗓 මැයි මස 5 වන අගහරුවාදා දහවල් 2:45 සිට 6:00 දක්වා


📍
මහනුවර IMS ආයතනයේදී හා Online
📽️
හරහා සජිවීව


📺 youtu.be/WgrNna_0jeM?si=OJdKKHHbld7nGpUs

✈️ https://t.me/organic2728
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
USHAN KOLAMUNNA 2026 PHYSICS THEORY NOTES

✔️ ඒකක හා මාන

✔️ චලිත සමීකරණ

✔️ චලිත ප්‍රස්තාර

✔️ ද්‍රවස්තිථිය

✔️ තරල ගතිකය

✔️ ආලෝකය

🔥මේ තියෙන්නේ අපේ පන්තියේ උගන්වපූ පාඩම් කොටස්වලට අදාල සම්පූර්ණ Theory Notes ටික.

🔥මාරම පිළිවෙලකට Theory කරණුත් එක්ක ගැටලූ ඔක්කොම තියෙනවා. පිළිවෙලකට ලස්සනට ලියපූ ළමයෙකුගේ Notes ටිකක් මේ Scan කරලා ගත්තේ හැමෝටම වටින නිසා.

🔥මේ වෙද්දී හරියට Notes නැති කෙනෙකුට හරී තව පාරක් විභාගය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට බලන්න පිලිවෙලකට හදපූ Notes ටිකක්.

❤️මේහෙම ලස්සනට Notes ටික අපිට දුන්නේ, 2026AL Theory Class එකේ ඉන්න, කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න පසන් වික්‍රමසිංහ.


©️
Ushan Kolamunna sir


❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
🔴 භෞතික විද්‍යාව පාඩමෙන් පාඩමට අදාල සමීකරණ

✅යාන්ත්‍ර විද්‍යාව පාඩමට අදාල සමීකරණ👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1567

✅
දෝලන හා තරංග පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1573

✅
ආලෝකය පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1579

✅
තාපය පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1584

✅
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1590

✅
විද්‍යුත් ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1592

✅
ධාරා විද්‍යුතය පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1597

✅
චුම්භක ක්ශේත්‍ර අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1602

✅
පදාර්ථ හා විකිරන පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1607

✅
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමට අදාල සමීකරණ
👇

⛓ whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1612

✈️ AL අපි Telegram Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
❤️❤️❤️❤️❤️❤️

🧲 2028 දරුවන්ට මැයි මාසයේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇරඹේ.

📍 SIPWIN කුරුණෑගල
⏰ සෙනසුරාදා පෙ.ව 8:00 ට

📍 IMS මහනුවර /ONLINE
⏰ ඉරිදා ප.ව 1:00 ට

📍 SASIP නුගේගොඩ
⏰ බදාදා ප.ව 1:00 ට


🌐 https://t.me/ks2028theory

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1🔥1
🤓 උසස් පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර | 📍PROVINCE PAPERS

🔖 සංයුක්ත ගණිතය

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 ජීව විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 භෞතික විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 රසායනික විද්‍යාව

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🔖 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

➡️ CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 get more papers ALapiedu.com

✈️ T.me/AL_api

#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍1🔥1