𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
2023 CAP PAPERS | අමිත් පුස්සැල්ල | PHYSICS

2023 AL CAP REVISION PAPERS


⚪️
CAP PAPER 01

⚪️
CAP PAPER 02

⚪️
CAP PAPER 03

⚪️
CAP PAPER 04

⚪️
CAP PAPER 05

⚪️
CAP PAPER 06

⚪️
CAP PAPER 07

⚪️
CAP PAPER 08

⚪️
CAP PAPER 09

⚪️
CAP PAPER 10

⚪️
CAP PAPER 11

⚪️
CAP PAPER 12

⚪️
CAP PAPER 13

©️ AMITH PUSSELLA


AL 🇱🇰 අපි |
T.me/AL_api
❤8👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓

කෙටි ක්‍රම හරියටම අහුවුණේ නැද්ද
❓

✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion

🆕 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.


💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!

📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!


වැඩි විස්තර සඳහා අදම අපේ
🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇

https://t.me/ks2027paper

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1
🧑‍🎓PHYSICS ShortNotes | Darshana Ukuwela

⚙️ යාන්ත්‍ර විද්‍යාව

⛓ T.me/al_api/7431

📡
දෝලන හා තරංග

⛓ T.me/al_api/7432

💡
ආලෝකය

⛓ T.me/al_api/7433

🔥
තාපය

⛓ T.me/al_api/7434

⚡️
ධාරා විද්‍යුතය

⛓ T.me/al_api/7435

⚡️
විද්‍යුත් ක්ෂේත්‍ර

⛓ T.me/al_api/7436

🧲
චුම්භක ක්ෂේත්‍ර

⛓ T.me/al_api/7437

🔋
ඉලෙක්ට්‍රොනික විද්‍යාව

⛓ T.me/al_api/7438

🔋
ධාරිත්‍රකය

⛓ T.me/al_api/7439

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

AL අපි 🇱🇰 |
✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1
🆕 2026 TERM TEST PAPERS

👁View & Download ⬇️


🔗 ALapiedu.com/Category/paper_hub/PaperSubject?search=2026+term+test

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥3👍2
Bio mcq review_2024.pdf
6.4 MB
🧿 2024 ජීව විද්‍යාව බහුවරණ විවරණය

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2🥰2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓

කෙටි ක්‍රම හරියටම අහුවුණේ නැද්ද
❓

✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion

🆕 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.


💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!

📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!


වැඩි විස්තර සඳහා අදම අපේ
🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇

https://t.me/ks2027paper

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍2🔥1
🧾 Biology Mcq Review | ජීව විද්‍යාව බහුවරණ විවරණ ( 2021 - 2025 )

📥 Link ➡️ alapiedu.com/Category/marking_hub/MarkingSubject?search=Biology+review

😊 ALapiedu.com
🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤164🔥38💯30👍27😍25⚡15💘13🏆12🤩10❤‍🔥9👌9
Physics Practical ටික මේ විදිහට කරලා බලන්න 🔥

https://www.facebook.com/share/r/1DyPNWRBSy/?mibextid=wwXIfr
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
ඔයා මිනිරන් ද?✏️දියමන්ති ද? 💎

ළමයි, ඔයාලා හැමෝම Chemistry වල බහුරූපී ආකාරගැන ඉගෙනගෙන තියෙනවනේ. මට කියන්න බලන්න කාබන් වල ප්‍රධානම බහුරූපී ආකාර දෙක මොකක්ද කියලා? 

✏️ මිනිරන්

💎 දියමන්ති

මේ දෙකේම තියෙන්නේ එකම කාබන් පරමාණුව. හැබැයි මිනිරන් කියන්නේ පැන්සල් තුඩක් විතරක් වටින, පොඩ්ඩක් තෙරපපුවාම කුඩු වෙලා යන, කළු පාට, වටිනාකම අඩු දෙයක්.

හැබැයි දියමන්ති කියන්නේ ලෝකේ තියෙන ශක්තිමත්ම, ලස්සනම, මිල අධිකම දෙයක්.

ඇයි එකම කාබන් වලින් හැදිලත් මේ දෙන්නා මේ තරම් වෙනස්?

හේතුව තමයි, ඒ දෙන්නා හැදෙන්න ගන්න තත්වයන්.

මිනිරන් හැදෙන්නේ සාමාන්‍ය පීඩනයක්, සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ හරිම ලේසියෙන්.

හැබැයි දියමන්තියක් හැදෙන්න පොළොව යට අඩි දහස් ගණනක් යට, අතිවිශාල පීඩනයක්  සහ දරාගන්න බැරි උෂ්ණත්වයක්  ඕනේ. ඒ දරාගන්න බැරි පීඩනය අවුරුදු මිලියන ගාණක් දරාගත්ත නිසා තමයි අන්තිමට ඒ සාමාන්‍ය කාබන් කෑල්ල, ලෝකෙම වටිනා දියමන්තියක් වුණේ.

ළමයි, ඔයාලගේ මේ A/L කාලෙත් හරියට අන්න ඒ වගේ කාලයක්. දැන් ඔයාලට දැනෙන මේ Stress එක, Exam බය, නිදි මරන එක, ගෙවල් වලින් එන Pressure එක .මේ හැමදේම හරියට දියමන්තියක් වෙන්න කලින් කාබන් කෑල්ලක් ලබන Pressure එක වගේ.

දැන් ඔයාලට Options දෙකක් තියෙනවා

✅ ලේසි පාර තෝරගෙන මට මේක බෑ, මට මහන්සියි කියලා නිකන්ම නිකන්  මිනිරන්  කෑල්ලක් වෙලා, කාටත් ලේසියෙන් කඩන්න පුළුවන්, වටිනාකමක් නැති කෙනෙක් වෙනවා.

✅ නැත්නම් මේ Pressure එක දරාගෙන දවසට පැය 12-14 ක් වැඩ කරලා, තමන්ගේ උපරිම කැපවීම දීලා, මේ අවුරුද්ද ඇතුලේ තමන්ගේ ඇතුලේ ඉන්න දියමන්තිය එළියට ගන්නවා.

මතක තියාගන්න, 

"No Pressure, No Diamonds"

 ඔයාලට දැන් දැනෙන මහන්සිය, ඔයාලව අනාගතයේදී කිසිම කෙනෙක්ට වට්ටන්න බැරි සුපිරි චරිතයක් කරන්න කරන පෙර පුහුණුවක් . ඒ නිසා මේ Pressure එකට බය වෙන්න එපා.

අපි මේ chemistry සබ්ජෙක්ට් එකත් එක්කම ලස්සනට, chemistry වලට A එකක් විතරක් නෙවෙයි, ජීවිතේටම A එකක් ගන්න මේ ගේම ගහමු.

A.T. හේෂාන් දිල්හාර
✅
( B.sc Engineering (UG) university of moratuwa , Dip. in Human resource management , Dip. in Criminology,human rights & civil law , Dip. in British law , Dip. in psychology & counseling , Dip. in japanese language)


Join
🌐 Channel ➡️ https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1🥰1
ඔබ සැමට පින් බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🌕✨

- Team @AL_api
🙏171❤18👍4🎉1
26 AL Exam කල් යනවට ❓
Anonymous Poll
75%
✅කැමතියි
25%
❌කැමති නැහැ
1👍117❤65🙏46👌46💯31🫡21🔥15
🟡 ආචාර්ය පී. ගීකියනගේ | බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර පොත

✅ බහුවරණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක්
✅ ව්‍යුහගත රචනා ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක්
✅ බහුවරණ පිළිතුරු
✅ බහුවරණ විවරණය
✅ ව්‍යුහගත රචනා පිළිතුරු


👈 MCQ PAPER 1,2,3
👈 MCQ PAPER 1,2,3 සදහා විවරණය

👈 MCQ PAPER 4,5,6
👈 MCQ PAPER 4,5,6 සදහා විවරණය

👈 MCQ PAPER 7,8,9,10
👈 MCQ PAPER 7,8,9,10 සදහා විවරණය

👈 SEQ PAPER 1,2,3,4,5
👈 SEQ PAPER 1,2,3,4,5 සදහා පිළිතුරු

👈 SEQ PAPER 6,7,8,9,10
👈 SEQ PAPER 6,7,8,9,10 සදහා පිළිතුරු

👈 බහුවරණ පිළිතුරු

😊 AL අපි 🇱🇰 | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
𝗔𝗟 අපි 🇱🇰
🆕 2026 TERM TEST PAPERS
🆘 2026 Term test papers තියන අය එවන්න ❤️

➡️ @Gimaa_c

.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤4🙏2
Organic Structured (Pass papers ) Mission A .(1).pdf
3.4 MB
🦠කාබනික රසායනය | පසුගිය විභාග ගැටලු

Page : 20


©️ CHARITHA DISSANAYAKE

AL අපි 🇱🇰 |
T.me/AL_api
❤8🔥8
𝗔𝗟 අපි 🇱🇰
26 AL Exam කල් යනවට ❓
AL August 10
😍56🔥19👍14💯13😈6❤3🤩3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓

කෙටි ක්‍රම හරියටම අහුවුණේ නැද්ද
❓

✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion

🆕 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.


💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!

📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!


වැඩි විස්තර සඳහා අදම අපේ
🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇

https://t.me/ks2027paper

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
🛑 Special Meeting 🛑

🌐 ජුනි 01 සදුදා රාත්‍රී 8:00 සිට

✅අවසන් මාස 2න් ලකුනු 60ක්
✅Past Papers 10ක්
✅Exam Tips


වැඩි විස්තර සදහා
🌐 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/Ff9JDyFytxMGjPf3OjOqHu?s=cl&p=i&ilr=2&amv=1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
🌟🌟🌟🌟

FINAL 2 MONTHS
🚀

⏰ ආරම්භය : හෙට රාත්‍රී 8.00 ට

🆓 හෙට මාස 2ටම plan එක හදලා වැඩේ පටන් ගන්නවා ඕනම කෙනෙක්ට Free Join වෙන්න පුලුවන් 📱Zoom & 📱youtube

🌐 Group එකට set වෙලා ඉන්න
👉 https://chat.whatsapp.com/GQQy6epbdBN0P2rTRocPFA

"මේක FAIL වෙන්න ඉන්න වුන් Pass කරවන වැඩක්"
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
PHYSICS PAPERS ගන්න JOIN වෙන්න 👇

🔗 https://t.me/Physics_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍2🔥2
PHYSICS PAPERS ගන්න JOIN වෙන්න 👇

🔗 https://t.me/Physics_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3