𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.78K photos
514 videos
2.45K files
4.08K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයා හොයන්නේ කොලිටිම Paper Class එකක්ද 2027 AL Chemistry සිහිනය දිනන්න බලන් ඉන්න ඔයාට තවමත් Chemistry අමාරුයි වගේද ❓

කෙටි ක්‍රම හරියටම අහුවුණේ නැද්ද
❓

✅ කැලුම් සේනානායක සර් මෙහෙයවන 2027 Mission Paper Discussion

🆕 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා සිට අඛන්ඩව පැවැත්වේ.


💡
A/L Chemistry ගොඩදාන සුපිරිම මිෂන් එක... 2027 Mission Paper Discussion!

📣
ඔබත් දැන්ම සූදානම් වෙන්න!


වැඩි විස්තර සඳහා අදම අපේ
🌐 චැනල සමඟ සම්බන්ධ වන්න 👇

https://t.me/ks2027paper

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
🛑 Special Meeting 🛑

🌐 ජුනි 01 සදුදා රාත්‍රී 8:00 සිට

✅අවසන් මාස 2න් ලකුනු 60ක්
✅Past Papers 10ක්
✅Exam Tips


වැඩි විස්තර සදහා
🌐 සමූහයට එකතුවන්න 👇

🔗 https://chat.whatsapp.com/Ff9JDyFytxMGjPf3OjOqHu?s=cl&p=i&ilr=2&amv=1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
🌟🌟🌟🌟

FINAL 2 MONTHS
🚀

⏰ ආරම්භය : හෙට රාත්‍රී 8.00 ට

🆓 හෙට මාස 2ටම plan එක හදලා වැඩේ පටන් ගන්නවා ඕනම කෙනෙක්ට Free Join වෙන්න පුලුවන් 📱Zoom & 📱youtube

🌐 Group එකට set වෙලා ඉන්න
👉 https://chat.whatsapp.com/GQQy6epbdBN0P2rTRocPFA

"මේක FAIL වෙන්න ඉන්න වුන් Pass කරවන වැඩක්"
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
PHYSICS PAPERS ගන්න JOIN වෙන්න 👇

🔗 https://t.me/Physics_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍2🔥2
PHYSICS PAPERS ගන්න JOIN වෙන්න 👇

🔗 https://t.me/Physics_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
උසස් පෙළ අසාධාරණයට එරෙහිව telegram bots 🙂 (zoom කරලා බලන්න)

ඔය ට
ිකක් විතරයි

බල්ලෝ පූසෝද ඇඩ් කරන්න කියලා නම් අහලා තියෙනවා. ඒත් මොනවද මේ ඇඩ් කරන් තියෙන්නෙ. තව fake , inactive , bot accounts ඕන තරම් තියෙනව.


⚠️දෙයක් කරනවනම් පිළිවෙලට කරන්න.
⚠️නැත්නම් අනික් ළමයින්ගෙත් කාලය අපරාදෙ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍113🫡30💯19❤15
🤔එක්සෑම් එක්කට past papers වලින් වැඩ කරන්නේ කොහොමද 🤔

🧑‍🎓ඉස්සෙල්ලම අවුරුදු 15 ක වගේ පාස් පේපර් ගන්න.

🧑‍🎓subject වෙන් කරගන්න.

🧑‍🎓එක subject එකක් ගන්න.

🧑‍🎓ඒ පේපර් එකේ time එක 👀 බලන්න.

🧑‍🎓පැය 03 යි නම් පැය 2 1/2 න් කරන්න.

🧑‍🎓ඒ පේපර් එක පොත් නොබලා ඔයාට පුලුවන් විදියට කරන්න. හදවතට එකගව කරන්න.

🧑‍🎓කරලා ඉවර වෙලා marking එක බලලා ලකුනු දාගන්න.
අඩු වුණාට කමක් නෑ. වැරදි හදාගමු
😋

🧑‍🎓ඊට පස්සේ අඩු වුණේ මොනවටද කියලා බලන්න.

🧑‍🎓ඒ වැරදුණ ඒවා වෙනම කොලේක ලියාගන්න

🧑‍🎓ඒ වැරදුනේ මොනවද බලලා ඒවගේ theory ටික බලන්න වෙලාවක් දාගන්න.

📊ඒවා ටික ආයේ බලන්න , හොදට පලවෙනි පාර වැරදුණ ඒවා දෙවෙනි පාර වැරදෙන්න තියන්න එපා. ඒ වැරදි හදාගෙන නැවත නැවත theory බලන්න.

😳කවුරු හරි කියනවානම් past papers වලින් theory cover කරගන්න බෑ කියලා ඒක අමූලික බොරුවක්.

🤗try කරලාම බලන්න. ඒ වගේම අවුරුදු 15 ක papers ඒ විදියට කරන්න බලන්න.

👍අවම කාලේ මදි වගේනම් අවම අවුරුදු 10 කවත් කරන්න.පුලුවන් තරම් ආයෙ ආයේ කරන්න try කරන්න.

😠ඔයාලා past papers කරද්දී වැරදුනු ඒවා කොලෙක ලියාගෙන නැවත theory බලන නිසා ඒ වැරදුන ඒවා අනිත් paper එකේ වැරදෙන්න ඉඩ තියන්න එපා.

එහෙම එහෙම ඔයාට පුලුවන් තරම් කරන්න. ඕනම එක්සෑම් එක්කට මෙහෙම කරලා best result ගන්න පුලුවන් ❤️
මොකද past papers කියන්නේ එකම ප්‍රශ්නේ දහදොලොස් විදියකට අහන එක 🥸
ඒ නිසා මං කීව විදියට එකම එක පාරක් කරලා බලන්න.👍

ඔයාට satisfied නැත්නම් අතඇරලා දාන්න 👻

උබට ජය 🤜

AL අපි 🇱🇰 | T.me/AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤40🥰3👍2🔥2🤩2🙏1
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️

දැන්ම join වෙන්න 👇

🆕 2025 TERM TEST PAPERS

🆕 2025 3RD TERM PROVINCE PAPERS

🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers

🔴 Amila Dasanayake 2024 Final papers

🔴 Amila Dasanayake 2023 Final Papers

🔴 Anuradha Perera 2024 Final Papers

🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS

🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා

🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න

🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත්

🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ්

🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත

🔴 Prof රෝසා සර්ගේ විවරණ

🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ

🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500

🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes

🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers

🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers

🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers

🔴 අමිල දසනායක 2025 FINAL PAPERS

🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers

🔴 2024 AL Guessing

🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ

🔴 රංග සර්ගේ Chemistry විවරණ

🔴 PHYSICS සමීකරණ සියල්ල

🔴 BIOLOGY SHORT NOTES

🔴 AL NOTES

🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර

🔴 ENGLISH MEDIUM PAPERS

🔴 SCHOOL PAPERS

🔴 PAST PAPERS

🔴 MODDEL PAPERS

🔴 පේසුරු ප්‍රකාශන

🔴 AL PAST PAPERS MARKING

🔴 UOM LEO SHORT NOTES

🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත

🔴 BIOLOGY MIND MAPS

🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත්

🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත්

🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව

Join ✈️ channel - @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17👍1🔥1
BIOLOGY_TARGET_MCQ500_@AL_api.pdf
3.5 MB
🔍 Target MCQ 500

✅ Biology Mcq With Answers

©️ Virul Weerakon


✈ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14😎2👍1
PHYSICS PAPERS ගන්න JOIN වෙන්න 👇

🔗 https://t.me/Physics_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔

අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
😔

ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
☺️

මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..

අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
🙂

ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...
🙃

අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....

අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
🤷‍♀️


ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
💪

ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
🫰

එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
💪

🧑‍💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක

අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..

✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.

😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏

අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
👏

අපි අද ස්කොලේ අරන් ගිය ⁣බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
🤓

🤫පොඩ්ඩක් හිතන්න...

ජිවිතේ දිනන්න...
❤️

#motivation #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🔥2👍1
⚠️ Physics දින 20 අනුමාන වැඩපිළිවෙළ | 2026 Physics Anumana

😏 youtu.be/GnaiqgjTFmw?si=7eGwvgh2lRZq7Y1N
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯🆘


🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන

✔️ සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE SEMINAR) සම්මන්ත්‍රණය!


🗓ජුනි 08 (සඳුදා): පෙ.ව. 8.00 ට - සිප්වින්, කුරුණෑගල

🗓 ජුනි 15 (සඳුදා): පෙ.ව. 8.00 ට - IMS, මහනුවර

🎯 අමාරුයි කියන Chemistry ලේසියෙන්ම තේරුම් ගන්න එන්න.

➡️ යාළුවන්ටත් Share කරන්න!

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🥰1
ආතතියට එහෙම නැතිනම් පීඩනයට මුහුණ දෙන්න ඔයා කැමති නැතිනම්🤨,එය දරාගන්න ඔයා බය නම්;ඔයාගෙ සාර්ථකත්වය ගැන තියෙන හීනය අතාරින්න.

මොකද ඔයාට සාර්ථකවෙන්නම් අනිවාර්යයෙන්ම ඔය ආතතිය,පීඩනය තුලින් ගමන් කරන්නම වෙනවා😶.

ඒක කොයි විදියට ඔයාට ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ🤐.නමුත් ඒ කොයි විදියට ඒ පීඩනය ඔයාට දැනුනත් ඒක දරාගන්න,ඒ පීඩනය ඔයාට කියල දෙන දේ තේරුම් ගන්න.එයින් ලැබෙන අභිප්‍රේරණය හරිහැටි අඳුනගන්න😊.

👊මොකද පීඩනයකියන්නෙත් සාර්ථකත්වය කියන නිවසේ එක ගල් පේලියක්😍.ඒ ගල්පේලිය බඳින්නෙ නැතිව ඔයාට නිවසෙ ඉතුරු ටික බඳින්න වෙන්නෙ නෑ යාලුවා.ඉතින් අතාරින්න එපා.

පීඩනය භාරගන්න
...🤓

👋 #motivation
✍️Kavinda Gayashan
©️"Winner's Guider" Motivation
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤22👍4🔥1
💬💬💬💬💬💬

❤️ ඔබට අවශ්‍ය සියලුම දේ එකම තැනින්


🔥 BIOLOGY වැදගත් සියල්ල
➡️ T.me/AL_api/16609

🔥 CHEMISTRY වැදගත් සියල්ල
➡️ T.me/AL_api/15908

🔥 PHYSICS වැදගත් සියල්ල
➡️ T.me/AL_api/16610

✅ ALL IN ONE
▶️ T.me/AL_api/12874

😊
AL අපි
🇱🇰
| @AL_api


✅ දැන්ම join වෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍12🔥9🥰1
📁 අමිල දසනායක | 2024 Final Papers

✅ With Marking | බහුවරණ විවරණය සමග


🧾 Final Paper 01

🧾 Final Paper 02

🧾 Final Paper 03

🧾 Final Paper 04

🧾 Final Paper 05

🧾 Final Paper 06

🧾 Final Paper 07

🧾 Final Paper 08

©️
Amila Dasanayake


1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
➖➖➖➖➖➖➖➖➖➖➖
😊 AL අපි 🇱🇰

✈️@AL_api | 🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2🔥2
⚠️ Physics දින 20 අනුමාන වැඩපිළිවෙළ | 2026 Physics Anumana

😏 youtu.be/GnaiqgjTFmw?si=7eGwvgh2lRZq7Y1N
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1🔥1
කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯🆘


🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන

✔️ සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE SEMINAR) සම්මන්ත්‍රණය!


🗓ජුනි 08 (සඳුදා): පෙ.ව. 8.00 ට - සිප්වින්, කුරුණෑගල

🗓 ජුනි 15 (සඳුදා): පෙ.ව. 8.00 ට - IMS, මහනුවර

🎯 අමාරුයි කියන Chemistry ලේසියෙන්ම තේරුම් ගන්න එන්න.

➡️ යාළුවන්ටත් Share කරන්න!

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥2👍1🥰1
ඔයා කාගෙවත් target එකක් වෙන්න එපා

🧠 මේ ටිකේ හොදට වැඩ කරලා ඔයා ඔයාගෙ target වලට යන්න ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤226👍143💯68🔥29🫡28❤‍🔥17😇11🏆4🥰3👌3