Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14😎2👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔
අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...😔
ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....☺️
මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..
අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..🙂
ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...🙃
අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....
අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...🤷♀️
ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...💪
ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....🫰
එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ💪
🧑💻 වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක
අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..
✌️ ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.
😵 අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏
අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...👏
අපි අද ස්කොලේ අරන් ගිය බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....🤓
🤫 පොඩ්ඩක් හිතන්න...
ජිවිතේ දිනන්න...❤️
#motivation #share
අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..
අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...
අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....
අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..
අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
අපි අද ස්කොලේ අරන් ගිය බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
ජිවිතේ දිනන්න...
#motivation #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🔥2👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯 🆘
🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන
✔️ සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE SEMINAR) සම්මන්ත්රණය!
🗓 ජුනි 08 (සඳුදා): පෙ.ව. 8.00 ට - සිප්වින්, කුරුණෑගල
🗓 ජුනි 15 (සඳුදා): පෙ.ව. 8.00 ට - IMS, මහනුවර
🎯 අමාරුයි කියන Chemistry ලේසියෙන්ම තේරුම් ගන්න එන්න.
➡️ යාළුවන්ටත් Share කරන්න!
😘 😘 😘 😘 😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🥰1
ආතතියට එහෙම නැතිනම් පීඩනයට මුහුණ දෙන්න ඔයා කැමති නැතිනම්🤨 ,එය දරාගන්න ඔයා බය නම්;ඔයාගෙ සාර්ථකත්වය ගැන තියෙන හීනය අතාරින්න.
මොකද ඔයාට සාර්ථකවෙන්නම් අනිවාර්යයෙන්ම ඔය ආතතිය,පීඩනය තුලින් ගමන් කරන්නම වෙනවා😶 .
ඒක කොයි විදියට ඔයාට ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ🤐 .නමුත් ඒ කොයි විදියට ඒ පීඩනය ඔයාට දැනුනත් ඒක දරාගන්න,ඒ පීඩනය ඔයාට කියල දෙන දේ තේරුම් ගන්න.එයින් ලැබෙන අභිප්රේරණය හරිහැටි අඳුනගන්න😊 .
👊 මොකද පීඩනයකියන්නෙත් සාර්ථකත්වය කියන නිවසේ එක ගල් පේලියක්😍 .ඒ ගල්පේලිය බඳින්නෙ නැතිව ඔයාට නිවසෙ ඉතුරු ටික බඳින්න වෙන්නෙ නෑ යාලුවා.ඉතින් අතාරින්න එපා.
පීඩනය භාරගන්න...🤓
👋 #motivation
✍️ Kavinda Gayashan
©️ "Winner's Guider" Motivation
මොකද ඔයාට සාර්ථකවෙන්නම් අනිවාර්යයෙන්ම ඔය ආතතිය,පීඩනය තුලින් ගමන් කරන්නම වෙනවා
ඒක කොයි විදියට ඔයාට ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ
පීඩනය භාරගන්න...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤22👍4🔥1
❤️ ඔබට අවශ්ය සියලුම දේ එකම තැනින්
😊
AL අපි
🇱🇰
| @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15👍12🔥9🥰1
✅ With Marking | බහුවරණ විවරණය සමග
©️
Amila Dasanayake
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1🔥1
කලාප සමතුලිතතාවය එක දවසින් ගොඩදාන්න සෙමිනා එකට ලෑස්තිද? 🎯 🆘
🎯 2026 Theory | Revision කරන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන
✔️ සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE SEMINAR) සම්මන්ත්රණය!
🗓 ජුනි 08 (සඳුදා): පෙ.ව. 8.00 ට - සිප්වින්, කුරුණෑගල
🗓 ජුනි 15 (සඳුදා): පෙ.ව. 8.00 ට - IMS, මහනුවර
🎯 අමාරුයි කියන Chemistry ලේසියෙන්ම තේරුම් ගන්න එන්න.
➡️ යාළුවන්ටත් Share කරන්න!
😘 😘 😘 😘 😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🔥2👍1🥰1
ඔයා කාගෙවත් target එකක් වෙන්න එපා
🧠 මේ ටිකේ හොදට වැඩ කරලා ඔයා ඔයාගෙ target වලට යන්න ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤226👍143💯68🔥29🫡28❤🔥17😇11🏆4🥰3👌3
AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2🔥1
කැටායන ඇනායන ගොඩදාගන්න සෙට් වෙමු 😍❤️
🔔 අද සවස 6:00 සිට සම්බන්ධ වෙන්න
🚀 https://t.me/chemkaiya
🆘 ලංකාවටම නොමිලේ යන වැඩක් මේක යාළුවෝ හැමෝම එක්ක සම්බන්ධ වෙමු
😘 😘 😘 😘 😘
✅ ප්රශ්න ආවාම හිර කරගන්නේ නැති වෙන්න✅ කැටායන ඇනායන එක පාරින් හදුනගන්න✅ පාට මතක තියාගන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍2🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🫡4👍2🔥2
ඔබට අවශ්ය දෑ පහත Button Click කර අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක ❤️
😊 ALapiedu.com
1000+ Resources
👇 👇 👇 👇 👇 👇 👇 👇 👇 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1🔥1
✅ නව විශය නිර්දේශයට අනුව සකස් කර ඇත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
#ALapiedu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
https://t.me/ChemistryOnlineGuru
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6