Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤97🔥9👍8🎉5🙏3
ජිවිතේ සමහර කාල එනවා අපිට තනියම දරාගන්න වෙන
ඒ වගේ කාලවලදි මං තනි වෙලා මට කවුරුත් නෑ කියන හැගීම හිතට එනවා වැඩී....😉
ඉතින් ඒ වගේ කාලයක් තමා A/ L කාලේ අපි අත්විදින්නේ...
කට්ටක් කාගෙන එකම එක හීනයක් වෙනුවෙන් රෑ දවල් නැතුව අපි මහන්සි වෙනවා😭
තව චුටි කාලෙකින් අපේ හීනේ වෙනුවෙන් හෙළපු හැම කදුලකම
හැම මහන්සියකම🥳
නිදි වර්ජිත රැයක්ම
ලියපු නෝට් එකක් ගානේ
හදපු ගානක් ගානේ
හිස් කරපු පෑනක් ගානේ
එදාට හෝරා කිහිපයකින්😉
අපි මේ තරම් කට්ටක් කාලා පාඩම් කරලා මහන්සි වුණ ඒ කැපවීම දිනන දවස එනවා🙃
ඉදින් වැරෙන් අල්ලන් ඉදපන් උඹ මේ ගේම ගහනවාමයි
උඹ වෙනුවෙන් ඇස් නිදි වරපු
අම්මගේ තාත්තාගෙ හීන😎
උඹ එදාට ඉශ්ට කරනවාමයි
🙂
විශ්වාස කරපන් උඹවම😏
වැඩ කරපන් උඹ වෙනුවෙන්☺️
උඹට ජයෙන් ජය❤️
උඹට පුලුවන් බන්
ඒ වගේ කාලවලදි මං තනි වෙලා මට කවුරුත් නෑ කියන හැගීම හිතට එනවා වැඩී....
ඉතින් ඒ වගේ කාලයක් තමා A/ L කාලේ අපි අත්විදින්නේ...
කට්ටක් කාගෙන එකම එක හීනයක් වෙනුවෙන් රෑ දවල් නැතුව අපි මහන්සි වෙනවා
තව චුටි කාලෙකින් අපේ හීනේ වෙනුවෙන් හෙළපු හැම කදුලකම
හැම මහන්සියකම
නිදි වර්ජිත රැයක්ම
ලියපු නෝට් එකක් ගානේ
හදපු ගානක් ගානේ
හිස් කරපු පෑනක් ගානේ
එදාට හෝරා කිහිපයකින්
අපි මේ තරම් කට්ටක් කාලා පාඩම් කරලා මහන්සි වුණ ඒ කැපවීම දිනන දවස එනවා
ඉදින් වැරෙන් අල්ලන් ඉදපන් උඹ මේ ගේම ගහනවාමයි
උඹ වෙනුවෙන් ඇස් නිදි වරපු
අම්මගේ තාත්තාගෙ හීන
උඹ එදාට ඉශ්ට කරනවාමයි
විශ්වාස කරපන් උඹවම
වැඩ කරපන් උඹ වෙනුවෙන්
උඹට ජයෙන් ජය
උඹට පුලුවන් බන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥39❤34👍3
ආචාර්ය පී. ගීකියනගේ
✅ With Marking
🔍
ALapiedu.com
💬
T.me/AL_api
💬
AL අපි 🇱🇰 Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥1🥰1
AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7
BIOLOGY 🧠 MIND MAP
⏩ ජීව විද්යාව හැදින්වීම
⏩ ජීවයේ රසායනික හා සෛලීය පදනම
⏩ පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
⏩ ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
⏩ සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
⏩ ප්රවේනි විද්යාව
⏩ අණුක ජීව විද්යාව
⏩ පාරසරික ජීව විද්යාව
⏩ ක්ෂුද්ර ජීව විද්යාව
⏩ ව්යවහාරික ජීව විද්යාව
🌐 ALapiedu.com
✈️ T.me/AL_api
😊 AL අපි🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍1🔥1
➡️ Biology➡️ Combined➡️ Physics➡️ Chemistry➡️ Agriculture➡️ ICT➡️ General English➡️ General Knowledge
AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍2⚡1🔥1
❤️ ඔබට අවශ්ය සියලුම දේ එකම තැනින්
😊
AL අපි
🇱🇰
| @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍2🔥2
S ගොනුව ගොඩදාගන්න අද හවස 6ට සෙට් වෙමු
🎥 Live Link 🔗 https://t.me/chemkaiya/190
🧾 අද දිනට අදාල නිබන්ධනය 🔗 https://t.me/chemkaiya/189
😘 😘 😘 😘 😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
D ගොනුව කෙටි සටහන් @AL_api.pdf
1.4 MB
➡️ 🏠 සින්ක් වල රසායනය➡️ 🧪 කොපර් වල රසායනය➡️ 🚰 නිකල් වල රසායනය➡️ 🧲 කොබෝල්ට් වල රසායනය➡️ 🔗 යකඩ වල රසායනය➡️ 🚆 මැංගනීස් වල රසායනය➡️ 🧪 ක්රෝමියම් වල රසායනය
©️
අමිල දසනායක
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥4👍2🥰2🤩1
පරමාණුක_ව්යුහය_කෙටි_සටහන්_@AL_api.pdf
589.3 KB
▶️ පරමාණුක ව්යුහය▶️ විද්යුත් චුම්භක තරංග▶️ පරමාණුක වර්නාවලි▶️ ආවර්තීය විචලනය
©️
අමිල දසනායක
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥3👍2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1🔥1
මොරටුව විශ්වවිද්යාල ලියෝ සමාජය විසින් ලබා දුන් chemistry , physics කෙටි සටහන් ....
🧪 පරමාණු ව්යුහය - CLICK HERE
🧪 ව්යුහය හා බන්ධන - CLICK HERE
🧪 රසායනික ගණනය - CLICK HERE
🧪 අකාබනික රසානය - CLICK HERE
🧪පදාර්ථයේ වායුමය අවස්ථා - CLICK HERE
🧪 ශක්ති විද්යාව - CLICK HERE
🧪 චාලක රසානයන - CLICK HERE
⚙️ ඒකක හා මාන - CLICK HERE
⚙️ යාන්ත්ර විද්යාව - CLICK HERE
⚙️ පදාර්ථයේ යාන්ත්රික ගුණ - CLICK HERE
⚙️ දෝලන හා තරංග - CLICK HERE
⚙️ පදාර්ථ හා විකිරණ - CLICK HERE
⚙️ ගුරුත්වාකර්ෂන ක්ශේත්ර - CLICK HERE
AL අපි 🇱🇰 | T.me/AL_api
🛑Chemistry කෙටි සටහන් 📚
🧪 පරමාණු ව්යුහය - CLICK HERE
🧪 ව්යුහය හා බන්ධන - CLICK HERE
🧪 රසායනික ගණනය - CLICK HERE
🧪 අකාබනික රසානය - CLICK HERE
🧪පදාර්ථයේ වායුමය අවස්ථා - CLICK HERE
🧪 ශක්ති විද්යාව - CLICK HERE
🧪 චාලක රසානයන - CLICK HERE
🛑Physics කෙටි සටහන් 📚
⚙️ ඒකක හා මාන - CLICK HERE
⚙️ යාන්ත්ර විද්යාව - CLICK HERE
⚙️ පදාර්ථයේ යාන්ත්රික ගුණ - CLICK HERE
⚙️ දෝලන හා තරංග - CLICK HERE
⚙️ පදාර්ථ හා විකිරණ - CLICK HERE
⚙️ ගුරුත්වාකර්ෂන ක්ශේත්ර - CLICK HERE
AL අපි 🇱🇰 | T.me/AL_api
❤6👍1🔥1
Chemistry වලින් 🅰️ එකක් ගන්න ඕනෙද?
දශක ගණනාවක විශිෂ්ට ප්රතිඵල සාක්ෂි දරන අපේ පන්තියට අදම සම්බන්ධ වෙන්න!🏆 🧪
🎯 පසුගිය සෑම වසරකම අපේ සිසුන් ලබාගත් ඉහළම ප්රතිඵල මගින් අපගේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය ඔප්පු කර ඇත.
🎯 ඔබත් 2028 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවෙක් නම්, නිවැරදිම මගපෙන්වීම ලබාගන්න අප හා එක්වන්න.
🗓 සාමාන්ය පෙල විභාගයේ ප්රතිඵල පැමිණීමෙන් පසු පන්ති ආරම්භය:
🆘 ලියාපදිංචි වී නොමිලේ පන්ති Recording ලබා ගැනීමේ හැකියාව ඇත.
🎯 අදම ලියාපදිංචි වන්න
දශක ගණනාවක විශිෂ්ට ප්රතිඵල සාක්ෂි දරන අපේ පන්තියට අදම සම්බන්ධ වෙන්න!
🗓 සාමාන්ය පෙල විභාගයේ ප්රතිඵල පැමිණීමෙන් පසු පන්ති ආරම්භය:
📍 කුරුණෑගල (සිජ්වින්)
ජූනි 27 | පෙ.ව 8.00 - 12.00📍 මහනුවර (IMS)
ජූනි 28 | ප.ව 1.00 - 5.00📍 Online (All Island)
ජූනි 28 | ප.ව 1.00 - 5.00
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
👨🏫 මෙහෙයවීම: ප්රසාද් සර්📅 දිනය: මේ බ්රහස්පතින්දා (25)⏰ වේලාව: උදේ 8.00 සිට දහවල් 1.00 දක්වා📍 ස්ථානය: අනුරාධපුර Vista ආයතනයේදී🪙 අය කිරීම: රු. 500/- පමණයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1😈1
Forwarded from Chemistry Online Guru
ඌව පලාතේ වැඩිම දරුවන් ප්රමාණයක් ඉගෙනගන්න ❤️ channel එක.
⏳ Subscribers ල 20k ට තව ටිකයි.
☝ මගේ හැම දරුවෙක්ම මේ link එකෙන් ගිහින් subscribe කරල bell icon එක click කරන්න 🔔
❤️ Link
⛓️ youtube.com/@chemistryonlinegurulk
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰4❤3🔥1💘1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
📸 With Answers
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2👍1