𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Chemistry වලින් 🅰️ එකක් ගන්න ඕනෙද?

දශක ගණනාවක විශිෂ්ට ප්‍රතිඵල සාක්ෂි දරන අපේ පන්තියට අදම සම්බන්ධ වෙන්න!
🏆🧪

🎯පසුගිය සෑම වසරකම අපේ සිසුන් ලබාගත් ඉහළම ප්‍රතිඵල මගින් අපගේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය ඔප්පු කර ඇත.

🎯ඔබත් 2028 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවෙක් නම්, නිවැරදිම මගපෙන්වීම ලබාගන්න අප හා එක්වන්න.

🗓 සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල පැමිණීමෙන් පසු පන්ති ආරම්භය:

📍කුරුණෑගල (සිජ්වින්)
ජූනි 27 | පෙ.ව 8.00 - 12.00

📍මහනුවර (IMS)
ජූනි 28 | ප.ව 1.00 - 5.00

📍Online (All Island)
ජූනි 28 | ප.ව 1.00 - 5.00


🆘 ලියාපදිංචි වී නොමිලේ පන්ති Recording ලබා ගැනීමේ හැකියාව ඇත.

🎯අදම ලියාපදිංචි වන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
📣 2027 A/L Physics අනුරාධපුර දරුවන්ට විශේෂ දැනුවත් කිරීමයි!

🔴 ඔබගේ පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රය (Physics Paper) සාකච්ඡා කෙරෙන විශේෂ පන්තිය මේ එන බ්‍රහස්පතින්දා පැවැත්වේ. විභාගයේදී මඟහැරුණු තැන් හදාගෙන ඉහළම ලකුණකට යන්න මේක හොඳම අවස්ථාවක්!

👨‍🏫 මෙහෙයවීම: ප්‍රසාද් සර්
📅 දිනය: මේ බ්‍රහස්පතින්දා (25)
⏰ වේලාව: උදේ 8.00 සිට දහවල් 1.00 දක්වා
📍ස්ථානය: අනුරාධපුර Vista ආයතනයේදී
🪙 අය කිරීම: රු. 500/- පමණයි


➡️ යාළුවන්ටත් මේ මැසේජ් එක Share කරන්න. එහෙනම් බ්‍රහස්පතින්දා උදේ 8 ට Vista එකේදී හමුවෙමු! ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1😈1
Forwarded from Chemistry Online Guru
ඌව පලාතේ වැඩිම දරුවන් ප්‍රමාණයක් ඉගෙනගන්න ❤️ channel එක.

⏳ Subscribers ල 20k ට තව ටිකයි.

☝ මගේ හැම දරුවෙක්ම මේ link එකෙන් ගිහින් subscribe කරල bell icon එක click කරන්න 🔔

❤️ Link
⛓️ youtube.com/@chemistryonlinegurulk
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰4❤3🔥1💘1
❤️❤️❤️❤️❤️

🔴 Chemistry papers ගන්න join වෙන්න👇

🌐 https://t.me/chemistry_api

🔴 Physics papers ගන්න join වෙන්න👇

🌐 https://t.me/Physics_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
🥇ආචාර්ය පි . ගීකියනගේ | ආදර්ශ රචනා ප්‍රශ්න පත්‍ර

📸With Answers


✅Papers ලබා ගැනීමට " GET PAPERS " Touch කරන්න

👈 GET PAPERS

🌐 ALapiedu.com
✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2👍1
🔔 Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!

❤️ Discussion Recording: https://youtu.be/IVwZybcMEwc

💎 ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
💎 ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක්
💎 ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක්
💎 ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම
💎 වෙලාව ඉතුරු කරගන්න Time Management Tips
💎 පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
💎 Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips


🧾 අංග සම්පූර්ණ නිබන්ධනය
👉 https://t.me/RamikaRisiwaraChemistry/114

🧾 ප්‍රශ්න කට්ටලය
👉 https://t.me/RamikaRisiwaraChemistry/111
👉 https://t.me/RamikaRisiwaraChemistry

🔍 ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: ❤️ youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ

එන්න... අපි ලකුණු හඹාගෙන යමු!
🔝

Chemistry | Ramika Risiwara
✅

DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍1🔥1
🆘 🔔 2026 Term test තිබ්බ අය papers තියෙනවනම් එවන්න 👇

🌐 wa.me/94782419390
🌐 @AL_Api_Advertising_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍1🔥1
BIOLOGY 2026 G12 NCP 2ND TERM @AL_api.pdf
3.3 MB
🆕 2026 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | දෙවන වාර පරීක්ෂණය

➡️ 12 ශ්‍රේණිය (2027 AL)
➡️ ජීව විද්‍යාව (ii කොටස)


🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍3🔥3🥰2
2026 MOE Biology Model paper @AL_api.pdf
7.5 MB
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | ජීව විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍රය

✅ MOE Model Paper
➡️ 13 ශ්‍රේණිය
➡️ ජීව විද්‍යාව - Full Paper


🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤255🙏17💘9🔥7🤩7⚡3🥰3🫡2😍1😈1
🆘 🔔 2026 Term test තිබ්බ අය papers තියෙනවනම් එවන්න 👇

🌐 wa.me/94782419390
🌐 @AL_Api_Advertising_bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14
2026 MOE Chemistry Model paper @AL_api.pdf
7.7 MB
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | රසායන විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍රය

✅ MOE Model Paper
➡️ 13 ශ්‍රේණිය
➡️ Chemistry - Full Paper


🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤116❤‍🔥14🔥9👍5💘3
2026 MOE Combined maths Model paper ( SM ).pdf.pdf
6 MB
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | සංයුක්ත ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය

✅ MOE Model Paper
➡️ 13 ශ්‍රේණිය
➡️ Combined Maths - Full Paper


🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤70👍9🔥7❤‍🔥5
2026 MOE Combined maths Model paper ( EM ).pdf.pdf
5.7 MB
🆕 2026 Ministry of Education | Combined Maths Model Paper ( English Medium )

✅ MOE Model Paper
➡️ Grade 13
➡️ Combined Maths - Full Paper


🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20🔥5👍2❤‍🔥1
2026 MOE Combined maths Model paper Marking.pdf
13.2 MB
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | සංයුක්ත ගණිතය පිළිතුරු පත්‍රය

✅ MOE Model Paper Marking

➡️ Combined Maths - Full Marking


🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤47🔥8❤‍🔥6👍3🫡3
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර

🔴ජීව විද්‍යාව
➡️ FULL PAPER
➡️ MCQ ANSWERS
➡️ ESSAY MARKING

🔴භෞතික විද්‍යාව
➡️ SINHALA MEDIUM
➡️ ENGLISH MEDIUM
➡️ MCQ / ESSAY MARKING
➡️ ST ESSAY MARKING

🔴රසායන විද්‍යාව
➡️ SINHALA MEDIUM
➡️ ENGLISH MEDIUM
➡️ MCQ ANSWERS
➡️ ESSAY MARKING

🔴සංයුක්ත ගණිතය
➡️ SINHALA MEDIUM
➡️ TAMIL MEDIUM
➡️ ENGLISH MEDIUM
➡️ MARKING SCHEME

🔴කෘෂි විද්‍යාව
➡️ FULL PAPER
➡️ FULL MARKING
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1❤92🔥8❤‍🔥4👍4💘4🥰2
2026 MOE Combined Maths Model paper ( TM ).pdf.pdf
6.2 MB
🆕 2026 Ministry of Education | Combined Maths Model Paper ( Tamil Medium )

✅ MOE Model Paper
➡️ Grade 13
➡️ Combined Maths - TM Full Paper


🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤19👍4🔥2
2026 MOE CHEMISTRY Model paper ( EM ).pdf
3 MB
🆕 2026 Ministry of Education | Chemistry Model Paper ( English Medium )

✅ MOE Model Paper
➡️ Grade 13
➡️ Chemistry - EM Full Paper


🌐 T.me/AL_api
🌐 ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍4🔥2
🔴 උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර කාලසටහන සංශෝධනයට ලක් කිරීමට නියමිතයි.

2026 උසස් පෙළ රසායන විද්‍යා විභාග කාලසටහන සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් 2026 GCE උසස් පෙළ රසායන විද්‍යා විභාග ප්‍රශ්න පත්‍ර කාලසටහන සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

⚠️ සංශෝධිත නිල කාලසටහන නිකුත් කරන තුරු විභාග දින තහවුරු නොකරන ලෙස සිසුන්ට දැනුම් දේ.

🌐 https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34👍7👌4❤‍🔥3
⭕⭕⭕⭕⭕

🔴 2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සංශෝධිත නව කාල සටහන නිකුත් කර ඇත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15🔥6👍5
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍5🔥3😈1