𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.06K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
දෝලන හා තරංග Practical Note.pdf
1.7 MB
🔈 දෝලන හා තරංග Practical Note

✅10. සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

✅12. සරසුලක සංඛ්‍යාතය සෙවීම

✅13. ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම


✈️ AL අපි | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍3🔥3❤‍🔥2🙏1
ආලෝකය practical note.pdf
1.4 MB
💡 ආලෝකය Practical Note

✅19. වර්ණාවලීමානය සීරුමාරු කිරීම හා එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තක කෝණය සෙවීම

✅20. අවම අපගමන කෝණය සෙවීම


✈️ AL අපි | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥3👍2
තාපය practical note.pdf
3.1 MB
🔥තාපය Practical Note

✅22.  ක්වීල් නළය භාවිතයෙන්
වායුගෝලීය පීඩනය සෙවීම

✅23. චාල්ස් නියමය සත්‍යාපනය

✅25. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

✅27. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම

✅28. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම


✈️ AL අපි | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12❤‍🔥4👍1🔥1🙏1
පදාර්ථයේ_යාන්ත්‍රික_ගුණ_Practical_note.pdf
857.8 KB
⚛️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Practical Note

✅38. කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම

✅42. ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම


✈️ AL අපි | @AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6❤‍🔥2👍2🔥2
♨️Physics Practical Notes♨️

🔰මිනුම් උපකරණ Practical 👇
https://t.me/AL_api/18381

🔰යාන්ත්‍ර විද්‍යාව Practical 👇
https://t.me/AL_api/18382

🔰දෝලන හා තරංග Practical 👇
https://t.me/AL_api/18383

🔰ආලෝකය Practical 👇
https://t.me/AL_api/18384

🔰තාපය Practical 👇
https://t.me/AL_api/18385

🔰පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Practical 👇
https://t.me/AL_api/18386
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍3🔥2
🔥 භෞතික විද්‍යාව පාඩමෙන් පාඩමට අදාල සියලුම සමීකරණ

🔴යාන්ත්‍ර විද්‍යාව පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2352


🔴දෝලන හා තරංග පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2358


🔴ආලෝකය පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2364


🔴තාපය පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2369


🔴ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2375


🔴විද්‍යුත් ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2377


🔴ධාරා විද්‍යුතය පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2382


🔴චුම්භක ක්ශේත්‍ර අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2387


🔴පදාර්ථ හා විකිරන පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2392


🔴පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමට අදාල සමීකරණ⤵️
🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2397


🌐 Join Our Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥16❤11💯7😍6👍5🙏3🥰1
🧑‍🎓 PHYSICS | 2024 / 2025 තෙවන වාර පරීක්ෂණ ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව 👇

➡️2024 13 ශ්‍රේණිය වයඹ පළාත් ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
🌐 https://youtube.com/live/SL2Bgy9yZS0?feature=share

➡️2024 13 ශ්‍රේණිය මධ්‍යම පළාත් ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
🌐 https://youtube.com/live/oZH48MyslH8?feature=share

➡️2024 13 ශ්‍රේණිය උතුරුමැද පළාත් ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
🌐 https://youtube.com/live/y1EVjTfz7oM?feature=share

➡️2025 13 ශ්‍රේණිය කොලඹ රාජකීය විද්‍යාලයේ හා දකුණු පළාත් ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
🌐 https://youtube.com/live/llIkTvX9KyE?feature=share

➡️2025 13 ශ්‍රේණිය බස්නාහිර පළාත් හා සබරගමුව පළාත් ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
🌐 https://youtube.com/live/U6eDyEE1-ik?feature=share

🔜 2026 සබරගමුව හා නාලන්ද විද්‍යාලීය papers Discussion ටික ගන්න channel එක subscribe කරලා සෙට් වෙලා ඉන්න 😏

🔤🔤🔤🔤 අයට
🌐 https://chat.whatsapp.com/KLiPWzipwHJBXFj5DnVTWS?s=cl&p=i&ilr=4

🔤🔤🔤🔤 අයට
🌐 https://chat.whatsapp.com/JGiHWZUyFv19vyrXec88PP?s=cl&p=i&ilr=4

Save & share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4❤‍🔥1🔥1
තාපජ ප්‍රතිරෝධය.pdf
2.8 MB
තාපජ ප්‍රතිරෝධය Mcq Point
රළු කප්පියක ත්වරණය .pdf
833.9 KB
රළු කප්පියක ත්වරණය Mcq Point
ප්‍රකාශ තන්තු.pdf
713.6 KB
ප්‍රකාශ තන්තු Mcq Point
තීර්යක්_තරංග_අංශුවක_ප්‍රවේගයෙ_දිශාව.pdf
874.1 KB
තීර්යක් තරංග අංශුවක ප්‍රවේගයෙ දිශාව Mcq Point
ද්‍රවස්ථිතිය .pdf
593.4 KB
ද්‍රවස්ථිතිය Mcq Point
ප්‍රක්ෂිප්ත .pdf
841.1 KB
ප්‍රක්ෂිප්ත Mcq Point
❤‍🔥14❤8🥰3🔥1😈1
🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා

☑️With marking


➡️ 2018 MODEL PAPER

➡️ 2019 MODEL PAPER

➡️ 2020 MODEL PAPER

➡️ 2021 MODEL PAPER

➡️ 2022 MODEL PAPER

➡️ 2023 MODEL PAPER

➡️ 2024 MODEL PAPER

➡️ 2025 MODEL PAPER

➡️ 2026 MODEL PAPER
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤4🔥3
🔴ජීව විද්‍යාව 🔴

+ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

හැදින්වීම - 1 %
සෛලීය හා රසායනික පදනම  -  15 %
ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 %
ශාකය  - 20 %
සත්වයා  - 38 %
ප්‍රවේණිය  - 12 %
අණුක ජීව විද්‍යාව -9 %
පරිසරය  - 12.5 %
ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5%
ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 %

🔴රසායන විද්‍යාව 🔴

+ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

1.පරමාණුක ව්‍යුහය  - 3 %
2.බන්ධන -  6 %
3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු -  12.5 %
5.ශක්ති විද්‍යාව - 12.5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය  - 22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය  - 22.5 %
13.විද්‍යුත් රසායනය  - 6.75 %
14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 %

🔴භෞතික  විද්‍යාව🔴

+ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

මිනුම - 7 %
යාන්ත්‍ර විද්‍යාව - 24.5 %
දෝලන තරංග  - 20 %
තාපය  - 18.5 %
ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 %
විද්‍යුත් ක්ෂේත්‍ර - 9 %
චුම්භක ක්ෂේත්‍ර - 9 %
ධාරා විද්‍යුතය  - 20 %
ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5%
යාන්ත්‍රික ගුණ  - 10.5 %
විකිරණ  - 10.5%

🔴COMBINED MATHS🔴

Pure Part A📊
ගණිත අභ්‍යුහනය - 1.25%
මාපාංක ප්‍රස්තාර - 1.25%
සංකීර්ණ සංඛ්‍යා - 1.25%
ද්විපද ප්‍රසාරණය - 1.25%
සීමාව - 1.25%
අනුකලනය භාවිත - 1.25%
අවකලනය භාවිත - 1.25%
සරල රේඛාව කෙටි - 1.25%
වෘත්තය කෙටි - 1.25%
ත්‍රිකෝණමිතිය කෙටි - 1.25%

Applied Part A📊
ගෝල ගැටුම් - 1.25%
ප්‍රක්ෂිප්ත - 1.25%
කප්පි - 1.25%
ආවේගී ආතති - 1.25%
කාර්යය ශ.ක්ෂම - 1.25%
දෛශික කෙටි - 1.25%
බල සමතුලිතතාව - 1.25%
ඝර්ෂණය - 1.25%
සම්භාවිතාව කෙටි - 1.25%
සංඛ්‍යානය කෙටි - 1.25%

Pure Part B📊
වර්ග සමීකරණ - 4.5%
බහුපද ශ්‍රිත - 3%
සංකරන සංයෝජන - 3.5%
ශ්‍රේණි - 4%
න්‍යාස - 3.5%
සංකීර්ණ සංඛ්‍යා - 4%
අවකලනය ප්‍රස්තාර යෙදීම් - 7.5%
අනුකලනය - 7.5%
සරල රේඛාව - 3.5%
වෘත්තය - 4%
ත්‍රිකෝණමිතිය - 7.5%

Applied Part B📊
සාපේක්ෂ ප්‍රවේගය - 4%
ප්‍රවේගකාල - 3.5%
සාපේක්ෂ ත්වරණය - 4%
වෘත්ත චලිතය - 3.5%
ස.අ.ච - 7.5%
දෛශික - 3.5%
ඒකතල බල පද්දති - 4%
සන්ධි කල දඩු - 4%
රාමු සැකිලි - 3.5%
ගුරුත්ව කේන්ද්‍රය - 7.5%
සම්භාවිතාව - 3%
සංඛ්‍යානය - 4.5%

#ALapi #al_api
✈️https://t.me/al_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20❤‍🔥2🙏2
(FFR)_All in one.pdf
64.7 MB
𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක් 😏

මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..🙂

⚙️පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...

⚙️දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න

©️All Credit Goes : අමිත් සර් ✨

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤60🙏6🔥3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🤔පරමාණුක වර්ගීකරණය සහ ආවර්තිතා වගුව පාඩම තාමත් අතපසු වෙලාද ❓

එකම එක දවසින් මුළු පාඩමම මුල ඉඳන්ම ගොඩදාගන්න එන්න! 🎯

🗓️අගෝස්තු 24 සඳුදා | උදෑසන 8.00 සිට
📍මහනුවර IMS ආයතනයේදී

🆓ඔබට හිමිවන නොමිලේ දීමනා:

📘ප්‍රශ්න පත්‍ර ඇතුළත් නිබන්ධන
📘 මුළු පාඩමම ආවරණය වන Short Note එක

👨‍🏫 Chemistry - කැළුම් සේනානායක

මගහැරුණු, අතපසු වුණු හැමෝම එදාට සෙට් වෙමු! 💪🔥

😘😘😘😘😘
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12❤‍🔥1🔥1
2026 AL agri mcq paper.pdf
1.3 MB
🆕 2026 AL AGRICULTURE

MCQ PAPER

⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍3🔥3🙏1
⚠️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා නිකුත් කරනු ලැබූ පෙරහුරු ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම කරලා යන්න 😏

✅ බහුවරණ ප්‍රශ්න 50
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4
✅ රචානා ප්‍රශ්න 8

🔥 2026 ට සියළුම ප්‍රශ්න වල අංගසම්පූර්ණ විවරණක් සහිත 🇱🇰 ලංකාවේ හොඳම සහ එකම විවරණය

ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️
➖➖➖➖➖➖➖➖➖➖➖
💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/1EKT45dy3v4

💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/vtjiCLoWK6Y

💎රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

🌐 https://youtu.be/Azif79OpRNg
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ⤵️

https://t.me/AL_api/17389

⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
🔴 හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි

අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණයවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ.

එවැනි පසුබිමක ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී අද පැවැත්වෙන විෂයන්ට පරිභාහිරව හෙට පැවැත්වීමට නියමිත විෂයක ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් උසස්පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට පාසලකින් මෙලෙස වාර්තා වෙයි.

අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🫡107❤29🙏10👌8😎6❤‍🔥5😈5⚡4🔥2😍2