𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
කාබනික_රසායනය_පරිවර්තන_300.pdf
2.1 MB
🔴 කාබනික රසායනය - පරිවර්තන ගැටලු 300 ක්

✅ WITH MARKING


©️ Sameera Dasanayake Sir 


💬 T.me/AL_api

💬 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4❤‍🔥1🥰1🫡1
CHEMISTRY_POINT.pdf
19.6 MB
💡 CHEMISTRY POINTS

✅ Mcq Points With Theory

💬 T.me/AL_api

💬 AL අපි Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21👍2🔥2❤‍🔥1
ALapiedu.com අවුරුද්දයි ❤️

Total visits ලක්ෂ 21 යි 😎🔥
❤236🔥39❤‍🔥13🎉9😈8😎8😍7💯4🏆3⚡2🥰2
🔴2026 අධ්‍යාපන අමාත්‍යාංශය රසායන විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍රය

➡️ SINHALA MEDIUM
➡️ ENGLISH MEDIUM
➡️ MCQ ANSWERS
➡️ ESSAY MARKING
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6❤5🥰1
CHEMISTRY MCQ POINTS 🆕.pdf
13.8 MB
CHEMISTRY M.C.Q POINTS 💨

🖥 GENARAL MCQ POINTS (13 Pages)

🖥 වායු & ශක්ති විද්‍යාව MCQ POINTS (9 Pages)

🖥 INORGANIC MCQ POINTS (10 Pages)

🖥 ORGANIC MCQ POINTS (13 Pages)

🖥 චාලක රසායනය MCQ POINTS (8 Pages)

🖥 කර්මාන්ත රසායනය MCQ POINTS (5 Pages)

© AURA NOTES


https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🔥3👍2❤‍🔥1
🧪2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN

මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන.

මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..!

🖥 Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/

📹 Video Link: https://www.youtube.com/watch?v=2tTGBtGbXVs

🌐Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry

🎙️Voice Notes: https://t.me/RRChemVoiceNotes

මේ Analysis Dashboard එකෙන් ඔයාට;

✅2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය
✅2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා
✅ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න
✅නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17
✅S2A Past Papers ප්‍රශ්න
✅Data-Driven Guess Questions
✅පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ
✅MCQ traps සහ කෙටි ක්‍රම

එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️

Ramika Risiwara 💎

MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21😈3🔥1🙏1
2026 Model Paper - MCQ Review.pdf
1.1 MB
🔔 2026 AL MOE CHEMISTRY MODEL PAPER MCQ REVIEW

🔥 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2👍1😈1
පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් 🤓

1.ප්ලම් පුඩිං ආකෘතිය ➡️ජේ.ජේ.තොම්සන්

2.(e/m )අනුපාතය ➡️ජේ.ජේ.තොම්සන්

3.ඉලෙක්ට්‍රෝනය ➡️ජේ.ජේ.තොම්සන්

4.පරමානුක න්‍යෂ්ටිය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

5.ග්‍රහලෝක ආකෘතිය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

6.ප්‍රෝටෝනය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

8.රන්පත් පරීක්ෂාව ➡️අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන්

9.නියුට්‍රෝනය ➡️ජේම්ස් චැඩ්වික්

10.ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ➡️ආර්.ඒ මිලිකන්

11.නාල කිරණ/ධන කිරන ➡️ගෝල්ඩ්ස්ටයින්

12.ඉලෙක්ට්‍රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ➡️ස්ටෝනි

13.විද්‍යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ➡️ස්ටෝනි

14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ➡️බෝත් සහ බේකර්

15.ග්‍රහලෝක ආකෘතිය ප්‍රතික්ශේප කිරීම ➡️මැක්ස් ප්ලාන්ක්

16.විකිරණශීලිතාවය ➡️හෙන්රි බෙකරල්

17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ➡️මාරි කියුරි හා පියරි කියුරි

18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ➡️එෆ්.ඩබ්ලිව් ඇස්ටන්

19.න්‍යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ➡️ජේ.යුකාවා

20.X කිරණ ➡️රොන්ට්ජන්

21.ප්‍රධාන ශක්ති මට්ටම් ➡️නීල්ස් බෝර්

22.උප ශක්ති මට්ටම් ➡️සමර්ෆීල්ඩ්

👍යාලුවන්ටත් බලන්න Share කරන්න.

https://t.me/al_api ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤55🔥6🙏2😈2🫡2❤‍🔥1🥰1
Organic.pdf
1.1 MB
🧪 Organic ප්‍රතික්‍රියා

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3❤‍🔥2🔥2👍1
🦁මොරටුව විශ්වවිද්‍යාල ලියෝ සමාජය විසින් ලබා දුන් chemistry , physics කෙටි සටහන් .

➖➖➖➖➖➖➖➖➖➖➖

💱 Chemistry කෙටි සටහන් 👇

🔴 පරමාණු ව්‍යුහය - CLICK HERE

🔴 ව්‍යුහය හා බන්ධන - CLICK HERE

🔴 රසායනික ගණනය - CLICK HERE

🔴 අකාබනික රසානය - CLICK HERE

🔴 පදාර්ථයේ වායුමය අවස්ථා - CLICK HERE

🔴 ශක්ති විද්‍යාව - CLICK HERE

🔴 චාලක රසානයන - CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖

💱 Physics කෙටි සටහන් 👇

🔵 ඒකක හා මාන - CLICK HERE

🔵 යාන්ත්‍ර විද්‍යාව - CLICK HERE

🔵 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - CLICK HERE

🔵 දෝලන හා තරංග - CLICK HERE

🔵 පදාර්ථ හා විකිරණ - CLICK HERE

🔵 ගුරුත්වාකර්ෂන ක්ශේත්‍ර - CLICK HERE
➖➖➖➖➖➖➖➖➖➖➖

AL අපි | @AL_api | ALapiedu.com
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥3👍2❤‍🔥1😈1
Atomic Structure MCQ Points.pdf
263.5 KB
📄 පරමාණුක ව්‍යුහය MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Energetics MCQ Points.pdf
228.1 KB
📄 ශක්ති විද්‍යාව MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Inorganic MCQ Points.pdf
315.4 KB
📄 අකාබනික රසායනය MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Knetics - MCQ Points.pdf
255.1 KB
📄 චාලක රසායනය MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Equilibrium MCQ Points.pdf
253.7 KB
📄 සමතුලිතතාව MCQ Points එකතුව

Mcq Point 👉 https://chemistry-mcq-points.ai.studio/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13🔥2🤩2❤‍🔥1👍1
⚡️Chemistry unit 1-14 වර්ගීකරණය කරන ලද බහුවරණ ( 2018 සිට 2025 දක්වා ) 👇

📥 https://alapiedu.com/Category/paper_hub/PaperSubject?subject=Chemistry&search=2018-2025&paper_type=&chip_type=on

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🔥4🙏2❤‍🔥1
🔴 Chemistry විවරණ ( 2000-2025 ) ⤵️

✅ Faris සර්ගේ , අමිල සර්ගෙයි 2025 බහුවරණ විවරණෙත් දාලා තියෙන්නෙ

🔗 https://alapiedu.com/Category/marking_hub/MarkingSubject?subject=Chemistry&search=&paper_type=විවරණ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥2🙏1
🔴 Chemistry Mcq ප්‍රශ්න දානවා අවශ්‍ය අය Join වෙලා කරන්න

👉 https://t.me/bunnynoteZ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7❤4👍2
🔴 CHEMISTRY

🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2🔥2