𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.75K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
Physics & Chemistry -Questions(Richmond college).pdf
12.9 MB
🔥 භෞතික විද්‍යාව
සහ
🔥රසායන විද්‍යාව

📁 ව්‍යුහගත රචනා ප්‍රශ්න

🏫 Richmond college

( Pdf file එක download කරගැනීම සඳහා
⬇️ලෙස ඇති Download icon එක Click කරන්න )

✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Physics & chemistry Answers(Richmond college).pdf
6.9 MB
🔥 භෞතික විද්‍යාව
සහ
🔥රසායන විද්‍යාව

📁 ව්‍යුහගත රචනා පිළිතුරු

🏫 Richmond college

( Pdf file එක download කරගැනීම සඳහා
⬇️ලෙස ඇති Download icon එක Click කරන්න )

✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🥰1🙏1🫡1
කාබනික රසායනය - හදුනා ගැනීම්

01. Br2(l) / CCl4 මගින් හදුනා ගැනීම්

🟡ඇල්කීන හා ඇල්කයින දුඹුරු වර්ණය විවර්න වේ
🟡ෆිනෝල් අනිලීන් සුදු අවක්ශේප ලබා දේ

02. ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවය මගින්
Br2 දුඹුරු වර්ණය විවර්න කිරීම.
🟡ආම්ලික KMnO4 දම් වර්ණය විවර්න කිරීම.
🟡ආම්ලික K2Cr2O7 තැඹිලි වර්ණය විවර්න කිරීම.
🟡ආම්ලික K2Cr2O7 කහ වර්ණය විවර්න කිරීම.

03. ලූකස් ප්‍රතිකාරකය (ZnCl2 + සා. HCl) සමඟ මධසාර වෙන් කර ගැනීම

🟡ප්‍රාථමික මධසාර ආවිලතාවය ලබා නොදේ.
🟡ද්වීතීක මධසාර ආවිලතාවය ඉක්මන් ලබා දේ.
🟡තෘතීක මධසාර ක්ෂනිකවද ආවිලතාවය ලබා දේ.

04. ටෝලං ප්‍රතිකාරකය (AgNO3 / NH3) සමඟ

🟡ඇල්ඩිහයිඩ / HCOOH රිදී කැඩපත ලබා දේ
🟡තෲතීක ඇල්කයිල් හේලයිඩ(X) / Benzyl Halides සමඟ AgX අවක්ෂේපය ලබා දේ

05.ෆේලිං ද්‍රාවනය (CuSO4 හා සෝඩියම් පොටෑසියම් ටාටරේට්) සමග ඇල්ඩිහයිඩ පමණි

06. බේඩ් ප්‍රතිකාරකය (2,4-Dinirophenilhydrazeen) සමඟ

🟡ඇල්ඩිහයිඩ / කීටෝන ගඩොල් රතු අවක්ෂේපය ලබා දේ.

07. ආන්තික H ඇති ඇල්කයින සමඟ

🟡AgNO3 / NH3 සුදු අවක්ෂේපය ලබා දේ
🟡Cu2Cl2 / NH3 දුඹුරු අවක්ෂේපය ලබා දේ

08. එමයිඩ හා ඇමෝනියම් ලවණ සමඟ

🟡එමයිඩ NaOH සමඟ රත් කිරීම NH3 පිට කරයි.
🟡ඇමෝනියම් NaOH එක් කල විගස NH3 පිට කරයි.
🟡එමයිඩ / ඇමෝනියම් Na2CO3 සමඟ රත් කල විට ඒම්යිඩ පමනක් NH3 පිට කරයි

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤68🔥4👍3🥰2👌2🫡2😍1
සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...

ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...
😞

නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...
🥺

ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...
🤓

මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...
😗

පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...
😏

ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...
🙂

#Dk_Cc #motivation
✍️Vindu🌻🍃
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤54🥰5⚡2👍1😈1
2026 AL CHEMISTRY ESSAY PAPER.pdf
3.2 MB
🆕 2026 AL CHEMISTRY ESSAY PAPER PART B

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42😍8🔥5👍3🥰2🏆2🤩1
🧠 පොදු පරීක්ෂණය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර

🔴 2011 - 2025 PAPERS

➡️ GET PAPERS

🔴 2011 - 2022 MARKINGS

➡️ GET MARKINGS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤27😈3👍2🔥1
output.pdf
1.2 MB
🔰 කොළඹ විශාඛා විද්‍යාලය | 2026 පොදු පරීක්ෂණය

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14🔥1🙏1
✅ 2026 AL Physics Mcq Answers

( unofficial )


ප්‍රශ්න අංක 17/18/39/40/46 සදහා විවිධ මතභේදාත්මක තත්ව සමාජයේ පැවතියත් වඩාත් සාධාරණ පිලිතුරු MARKING එකේ අඩංගු වේ.


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29🙏3👍1
💬 ඔයාලා ගාව තියෙන mcq answers shet පහළින් comment කරන්න 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🫡2👍1🔥1
Common_General_Test_2025_කාලීන_සිදුවීම්.pdf
858.8 KB
🧠සාමාන්‍ය පොදු පරීක්ෂණය | කාලීන සිදුවීම්

දේශීය සිදුවීම්
විදේශීය සිදුවීම්
ක්‍රීඩා සිදුවීම්


©️Mandapa Pandithage Sir

❤ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16❤‍🔥1👍1
GK 1000 Questions and Answers.pdf
711.7 KB
🧑‍🎓 සාමාන්‍යය පොදු පරීක්ෂණය
(Common General Test)


සඳහා වැදගත් වන ප්‍රශ්න 1️⃣0️⃣0️⃣0️⃣ ක්

📱 https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20🫡2❤‍🔥1🔥1
✅ 2026 AL Chemistry mcq answers

( unofficial )


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤27🔥4❤‍🔥2👍1
✅ 2026 AL Biology mcq answers

( unofficial )


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🔥2❤‍🔥1👍1🥰1
Common_General_Test_2026_කාලීන_සිදුවීම්.pdf
944.4 KB
🧠සාමාන්‍ය පොදු පරීක්ෂණය | කාලීන සිදුවීම් (2026AL)

දේශීය සිදුවීම්

විදේශීය සිදුවීම්

ක්‍රීඩා සිදුවීම්


©️Mandapa Pandithage Sir

❤ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤25❤‍🔥3👍2🔥2
📅 2027 වසරේ පාසල් දින දර්ශනය නිකුත් කර ඇත.

🔴 2027 උසස් පෙළ අගෝස්තු මාසයේදී.

🔴 2027 සාමාන්‍ය පෙළ දෙසැම්බර් මාසයේදී.

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤76🔥21🫡17👍8❤‍🔥5🥰3😎2💯1
2026 AL General Knowledge paper.pdf
5.3 MB
🆕 2026 AL සාමාන්‍ය පොදු පරීක්ෂණය

⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න


🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤33👍7🔥2❤‍🔥1😈1
🔴 2011 - 2025 General English Past Papers

📁Get Papers
👉 alapiedu.com/Category/paper_hub/PaperSubject?subject=General+English

🌐 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥2👍1
🆕 2026 AL PAPERS 👇

🧾Combined Maths Pure part B
➡️ T.me/AL_api/18300

🧾Combined maths Applied part B
➡️ T.me/AL_api/18361
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Biology Mcq Paper
➡️ T.me/AL_api/18308

🧾Biology Essay Paper part B
➡️ T.me/AL_api/18341
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Physics Mcq Paper
➡️ T.me/AL_api/18420

🧾 Physics Essay Paper part B
➡️ T.me/AL_api/18492
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Agriculture Mcq Paper
➡️ T.me/AL_api/18406

🧾Agriculture Essay Paper part B
➡️ T.me/AL_api/18462
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾 Chemistry Mcq Paper
➡️ T.me/AL_api/18552

🧾 Chemistry Essay Paper part B
➡️ T.me/AL_api/18588
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾 General Knowledge Paper
➡️ T.me/AL_api/18614
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤8🔥6❤‍🔥1
එන ඒවා අපි කරන්නෙ නෑ ,
අපි කරන ඒවා තමයි එන්නේ 😍

මේ එකක් විතරයි ❤️‍🔥🔥
ඒකත් මේ රෑ එලිවෙනකන් කරපු Online ක්ලාස් එකකින් කෑල්ලක් කපලා දාලා නෙවෙයි පැය දෙකකින් ගොඩ දාපුවා මේ.

🔥ඊලගට 2027 ළමයි ලෑස්ති වෙන්න
සැප්තැම්බර් මුල සිට ඇරඹේ

🌐 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?s=cl&p=i&mlu=0
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🥰1