ආතතියට එහෙම නැතිනම් පීඩනයට මුහුණ දෙන්න ඔයා කැමති නැතිනම්🤨 ,එය දරාගන්න ඔයා බය නම්;ඔයාගෙ සාර්ථකත්වය ගැන තියෙන හීනය අතාරින්න.
මොකද ඔයාට සාර්ථකවෙන්නම් අනිවාර්යයෙන්ම ඔය ආතතිය,පීඩනය තුලින් ගමන් කරන්නම වෙනවා😶 .
ඒක කොයි විදියට ඔයාට ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ🤐 .නමුත් ඒ කොයි විදියට ඒ පීඩනය ඔයාට දැනුනත් ඒක දරාගන්න,ඒ පීඩනය ඔයාට කියල දෙන දේ තේරුම් ගන්න.එයින් ලැබෙන අභිප්රේරණය හරිහැටි අඳුනගන්න😊 .
👊 මොකද පීඩනයකියන්නෙත් සාර්ථකත්වය කියන නිවසේ එක ගල් පේලියක්😍 .ඒ ගල්පේලිය බඳින්නෙ නැතිව ඔයාට නිවසෙ ඉතුරු ටික බඳින්න වෙන්නෙ නෑ යාලුවා.ඉතින් අතාරින්න එපා.
පීඩනය භාරගන්න...🤓
👋 #motivation
✍️ Kavinda Gayashan
©️ "Winner's Guider" Motivation
මොකද ඔයාට සාර්ථකවෙන්නම් අනිවාර්යයෙන්ම ඔය ආතතිය,පීඩනය තුලින් ගමන් කරන්නම වෙනවා
ඒක කොයි විදියට ඔයාට ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ
පීඩනය භාරගන්න...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤27🔥4😎2🙏1
⏰ සැප්තැම්බර් 21 වන සඳුදා රාත්රී 7:00 ට
Real Logical Chemistry | Kelum Senanayake
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1
😍 MATHS කරන ඔයාටමයි 🫵
🖍️ සමතුලිතතාවය - CLICK HERE
🖍️ සීමාව - CLICK HERE
🖍️ ගුරුත්ව කේන්ද්රය - CLIKC HERE
🖍️ වෘත්තය - CLICK HERE
🖍️ අවකලනය - CLICK HERE
🖍️ ත්රිකෝණමිතිය - CLICK HERE
🖍️ සරල රේඛාව - CLICK HERE
🖍️ සංඛ්යානය - CLICK HERE
🖍️ අනුකලනය - CLICK HERE
🖍️ වර්ගජ ශ්රිත හා සමීකරණ - CLICK HERE
🖍️ වෘත්ත චලිතය - CLICK HERE
🖍️ සම්භාවිතාවය - CLICK HERE
🖍️ බහුපද ශ්රිත - CLICK HERE
🖍️ න්යාස - CLICK HERE
🖍️ දෛශික - CLICK HERE
🖍️ ශ්රේණි - CLICK HERE
🖇️ AL අපි 🇱🇰 | @AL_api
pdf notes ලබාගැනීමට CLICK HERE touch කරන්න ☝
🖍️ සමතුලිතතාවය - CLICK HERE
🖍️ සීමාව - CLICK HERE
🖍️ ගුරුත්ව කේන්ද්රය - CLIKC HERE
🖍️ වෘත්තය - CLICK HERE
🖍️ අවකලනය - CLICK HERE
🖍️ ත්රිකෝණමිතිය - CLICK HERE
🖍️ සරල රේඛාව - CLICK HERE
🖍️ සංඛ්යානය - CLICK HERE
🖍️ අනුකලනය - CLICK HERE
🖍️ වර්ගජ ශ්රිත හා සමීකරණ - CLICK HERE
🖍️ වෘත්ත චලිතය - CLICK HERE
🖍️ සම්භාවිතාවය - CLICK HERE
🖍️ බහුපද ශ්රිත - CLICK HERE
🖍️ න්යාස - CLICK HERE
🖍️ දෛශික - CLICK HERE
🖍️ ශ්රේණි - CLICK HERE
ඔයාගෙ මැත්ස් කරන යාලුවටත් ශෙයා කරන්න 🧏♂😇
🖇️ AL අපි 🇱🇰 | @AL_api
❤3
AL අපි🇱🇰
🔍 ALapiedu.com
💬 T.me/AL_api
💬 AL අපි 🇱🇰 Whatsapp Channel
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
⏰ සැප්තැම්බර් 21 වන සඳුදා රාත්රී 7:00 ට
Real Logical Chemistry | Kelum Senanayake
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1🏆1
උබ දවසක දිනපන් උබ ඉස්සරහට
අඩියක් තියන්න හදපු වාරයක් ගානේ
උබව පිටි පස්සට ඇඳපු උන්ට.....😐
උබව දාලා ගිහින් උබට පේන්න
අනිත් අය එක්ක රැඟුව උන්ට
උබට වටිනාකමක් නොදී
උබේ ආදරේ බින්දුවට දාපු අයට
පේන්න උබ දිනපන්.....😏
ජීවිතේ අමාරු තැන් වලදි
උබ එක්කම ඉදගෙන උබට
හයියක් වුණු උබගේ ජීවිතේ
ගොඩ නගන්න රෑ දවල් මහන්සි වුණු
අයව ශක්තියක් කරගෙන උබ දිනපන්....🥰
යන වුන්ට යන්න දීපන්
උන් යන්නේ අපේ වාසනාවට
වෙන්නත් පුලුවන් උන් එක්ක
හිටියොත් උබට ජිවිතයක්
නැති වෙන්නත් පුලුවන්....🥲
යාලුවෝ කියාගෙන ඉදගෙන
යටින් ගේම ගහපු උන්ට
ඌට වඩා උබ ඉස්සරහට එනකොට
උබව වට්ටන්න ප්ලෑන් ගහපු උන්ට
පේන්න උබ දිනන්න ඔනේ....🙂
හිතේ එකක් තියාගෙන කටින්
තව දෙයක් කියපු නැදෑයෝ
පවුලේ එක්කෙනෙක් උඩට එනකොට
බලන් ඉන්න බැරුව ඉරිසියාවෙන්
පැලුණු උන්ට පේන්න උබ දින්න ඔනේ....😈
හිතේ තියෙන ශක්තිය ගනින් එළියට
උබට පුලුවන් බැරි නෑ පුලුවන්
දවසක දිනපන් අනිත් උන්ට
කට උත්තර නැති වෙන්නම....😎
⏩ T.me/AL_api
අඩියක් තියන්න හදපු වාරයක් ගානේ
උබව පිටි පස්සට ඇඳපු උන්ට.....
උබව දාලා ගිහින් උබට පේන්න
අනිත් අය එක්ක රැඟුව උන්ට
උබට වටිනාකමක් නොදී
උබේ ආදරේ බින්දුවට දාපු අයට
පේන්න උබ දිනපන්.....
ජීවිතේ අමාරු තැන් වලදි
උබ එක්කම ඉදගෙන උබට
හයියක් වුණු උබගේ ජීවිතේ
ගොඩ නගන්න රෑ දවල් මහන්සි වුණු
අයව ශක්තියක් කරගෙන උබ දිනපන්....
යන වුන්ට යන්න දීපන්
උන් යන්නේ අපේ වාසනාවට
වෙන්නත් පුලුවන් උන් එක්ක
හිටියොත් උබට ජිවිතයක්
නැති වෙන්නත් පුලුවන්....
යාලුවෝ කියාගෙන ඉදගෙන
යටින් ගේම ගහපු උන්ට
ඌට වඩා උබ ඉස්සරහට එනකොට
උබව වට්ටන්න ප්ලෑන් ගහපු උන්ට
පේන්න උබ දිනන්න ඔනේ....
හිතේ එකක් තියාගෙන කටින්
තව දෙයක් කියපු නැදෑයෝ
පවුලේ එක්කෙනෙක් උඩට එනකොට
බලන් ඉන්න බැරුව ඉරිසියාවෙන්
පැලුණු උන්ට පේන්න උබ දින්න ඔනේ....
හිතේ තියෙන ශක්තිය ගනින් එළියට
උබට පුලුවන් බැරි නෑ පුලුවන්
දවසක දිනපන් අනිත් උන්ට
කට උත්තර නැති වෙන්නම....
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42🔥9🥰1
👇 Chemistry short notes 👇
බස් එකේ යන එන ගමන් 🚍 නිකන් ඉන්න ගමන් 🥱 මේ Short Notes ටික කියවලා බලන්න 🥰
👉 වහින දවසට ධ්වනි ප්රවේගය මොකද වෙන්නේ
👉 ශක්ති විද්යාව ගැන කෙටියෙන්ම
👉 දැලිස් එන්තැල්පි වල ප්රභලතාවය ගැන මෙහෙම මතක තියාගන්න
👉 වර්ණවත් මල්පෙති විරංජනය
👉 පරමාණුක ව්යුහය හා ඒ ආශ්රිත සොයාගැනීම්
👉 D ගොනුව ගැන කෙටියෙන්ම
👉 යකඩ නිස්සාරණය ගැන කෙටියෙන්ම
👉 රබර් කැටි ගැසීම
👉 බහුඅවයවික නිශ්පාදනයේදි භාවිතා කරන ආකලන ද්රව්ය ගැන
👉 අණුවල හැඩ නිර්ණය
👉 නාල කිරණ ගැන කෙටියෙන්
👉 ක්වොන්ටම් අංක ගැන වැදගත් කරුණු
👉 අණුවල හැඩ නිගමනය
👉 විකරණශීලිතාවය ගැන කෙටියෙන්
👉 උත්පේරක වල ලක්ෂණ
Chemistry අයට තමා ඉතින් 😎
#යන_එන_ගමන්
AL අපි 🇱🇰 | T.me/AL_api

ඔයටිකෙන් වැඩක් ගන්න පුලුවන්නම් යාලුවන්ටත් ශෙයා කරමු ඉතිම් 😇
#යන_එන_ගමන්
AL අපි 🇱🇰 | T.me/AL_api
❤3🔥2
PAST PAPERS & MARKING SCHEME
PHYSICS 2025 තෙවන වාර පළාත් ප්රශ්න පත්ර
PHYSICS 2025 තෙවන වාර පාසල් ප්රශ්න පත්ර
PHYSICS විවරණ - තුෂාර සමරවික්රම
PHYSICS විවරණ - Prof රෝසා සර්
Prof.කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers 2018-2025
2023 විදුසර Model paper
2022 MOE Model Paper
2023 MOE Model Paper
ගීකියනගේ සර්ගේ ආදර්ශ රචනා ප්රශ්න පත්ර 12
PHYSICS සමීකරණ සියල්ල
දර්ශන උකුවෙල සර්ගේ Short Notes
අමිත් පුස්සැල්ල 2022 Practical Tute
අමිත් පුස්සැල්ල 2023 Platinum Tute
අමිත් පුස්සැල්ල 2025 Platinum Tute
අමිත් පුස්සැල්ල 2023 CAP Papers
අනුරාධ පෙරේරා Practical Videos
අනුරාධ පෙරේරා 2024 Guess Papers
අනුරාධ පෙරේරා 2024 Final Papers
අනුරාධ පෙරේරා 2022 Guess Papers
අනුරාධ පෙරේරා 2025 Guess Papers
යාන්ත්ර විද්යාව බහුවරණ විවරණ - අරුණ දිනේශ් ගුරුගේ
PHYSICS සමීකරණ සියල්ල Unit By Unit
ගීකියනගේ සර්ගේ වැඩපොත්
කුරුණෑගල පූර්ව වෛද්ය ශිෂ්ය සංගමය විසින් සකස් කල ප්රශ්න පත්රය 2024
ගාල්ල මහින්ද විද්යාලීය විද්යා අංශය විසින් ලබාදුන් භෞතික විද්යාව ප්රායෝගික පරීක්ෂණ අත්පොත
PHYSICS PRACTICAL NOTES
PHYSICS පේසුරු
PHYSICS PROVINCE PAPERS
2025 පළාත් ප්රශ්න පත්ර
2024 පළාත් ප්රශ්න පත්ර
2023 පළාත් ප්රශ්න පත්ර
2022 පළාත් ප්රශ්න පත්ර
2021 පළාත් ප්රශ්න පත්ර
PHYSICS
SCHOOL PAPERS
2025 පාසල් ප්රශ්න පත්ර
2024 පාසල් ප්රශ්න පත්ර
2023 පාසල් ප්රශ්න පත්ර
2022 පාසල් ප්රශ්න පත්ර
2021 පාසල් ප්රශ්න පත්ර
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1🔥1
⏰ සැප්තැම්බර් 21 වන සඳුදා රාත්රී 7:00 ට
Real Logical Chemistry | Kelum Senanayake
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2😈1
🔴 2025 13 වසර අවසාන වාර ප්රශ්න පත්ර හා පිළිතුරු පත්ර 👇
🔰 කොළඹ රාජකීය විද්යාලය
https://t.me/AL_api/12550
🔰 කොළඹ විශාඛා විද්යාලය
https://t.me/AL_api/12551
🔰 කොළඹ ආනන්ද විද්යාලය
https://t.me/AL_api/12552
🔰 කොළඹ දේවිබාලිකා විද්යාලය
https://t.me/AL_api/12553
🔰 කොළඹ නාලන්දා විද්යාලය
https://t.me/AL_api/12772
🔰 කොළඹ DS සේනානායක විද්යාලය
https://t.me/AL_api/12544
🔰 ST JOSHEP COLLEGE
https://t.me/AL_api/12540
______________________________
🔰 බස්නාහිර පළාත
https://t.me/AL_api/12562
🔰 දකුණු පළාත
https://t.me/AL_api/12559
🔰 වයඹ පළාත
https://t.me/AL_api/12541
🔰 මධ්යම පළාත
https://t.me/AL_api/12556
🔰 උතුරුමැද පළාත
https://t.me/AL_api/12538
🔰 ඌව පළාත
https://t.me/AL_api/12560
🔰 නැගෙනහිර පළාත
https://t.me/AL_api/12543
🔰 සබරගමුව පළාත
https://t.me/AL_api/12555
🔰 උතුරු පළාත
https://t.me/AL_api/12573
______________________________
🔰 කොළඹ අධ්යාපන කලාපය
https://t.me/AL_api/12534
🔰 මීගමුව අධ්යාපන කලාපය
https://t.me/AL_api/12564
🔰 කළුතර අධ්යාපන කලාපය
https://t.me/AL_api/12554
______________________________
🔰 2025 අධ්යාපන අමාත්යාංශය පෙරහුරු ප්රශ්න පත්ර
https://t.me/AL_api/12989

❤2💘2
⚠️ Git exam ඔක්තෝබර් 24
යාලුවන්ටත් share කරන්නPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
AL අපි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
BIOLOGY 🧠 MIND MAP
⏩ ජීව විද්යාව හැදින්වීම
⏩ ජීවයේ රසායනික හා සෛලීය පදනම
⏩ පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
⏩ ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
⏩ සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
⏩ ප්රවේනි විද්යාව
⏩ අණුක ජීව විද්යාව
⏩ පාරසරික ජීව විද්යාව
⏩ ක්ෂුද්ර ජීව විද්යාව
⏩ ව්යවහාරික ජීව විද්යාව
🌐 ALapiedu.com
✈️ T.me/AL_api
😊 AL අපි🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1
⏰ සැප්තැම්බර් 21 වන සඳුදා රාත්රී 7:00 ට
Real Logical Chemistry | Kelum Senanayake
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
⏰ සැප්තැම්බර් 21 වන සඳුදා රාත්රී 7:00 ට
Real Logical Chemistry | Kelum Senanayake
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
✅ ENGLISH MEDIUM PAPERS ADDED ( Grade 12 & 13 )
👉 School Papers
👉 Province Papers
🚀 GET PAPERS
AL අපි 🇱🇰 | @AL_api
WebSite - ALapiedu.com
#ALapiedu
👉 School Papers
👉 Province Papers
🚀 GET PAPERS
AL අපි 🇱🇰 | @AL_api
WebSite - ALapiedu.com
#ALapiedu
❤4👍1🔥1
😋ඔයාට හිතේවි😌...
මං මේ ජීවිතේ විදින්න තියෙ කාලේ විදවනව නේද 😪... අනෙක් අය මාර මාර දේවල් හැගීම් එක්ක එකතු වෙලා කරනවා🥺.. අපිට ඒ දේවල් කරන්න පින නැ😪... දවස ගානේ පොත් අල්ලගෙන නැහි නැහී වැඩ කරනව😔.. අපිටත් ජීවිතවක් කියල දෙයක් තියෙන්න ඕනේ නේද.😪 මොන කරැමයක්ද මේ..😔
ආ එහෙම හිතුන ,හිතෙන අයටයි මේ කතා කරන්නේ 😌👊
ඔබ කට්ට කාපන් කට්ට කන්න පුලුවන් කාලේ✊... ඔබටත් හැගීම් එක්න එකතු වෙන්න කාලයක් ඒවි🙃.. ඒ කාලයේද කාටත් බයේ නෙවෙයි ඒ හැගීම් එක්ක ජීවිතය විදින්න තියෙන්නේ😋.. උබ කැමති ආසම විදියටයි හොදේ..😍...
මහන්සි වෙන්න පුලුවන්✊ හිතේ ගතේ හයිය තියෙන කාලේ මහන්සිවෙයන් ,හීන🎓 වෙනුවෙන් කැප වෙයන්😌ඉන් පස්සේ ජීවිතය විදින්න තියෙන කාලේ සතුටින් ජීවිතය විදපන් කාටත් බයක් ණයක් නැතිවම...😌❤
👊😌උබට බැරි නැ යකො...උබේ ජීවිතේ තනියෙන් හදාගනින්👊🌼 අනාගතයේදි කාටක් උබේ ජීවඅතේට අතපාන්න බැරි විදියටම❤😌..
🥺වෙන කාට උබ වටින් නැති උනත් මට උබ වටිනව හොදේ🤲.. හීන වෙනුවෙන් වැඩ කරපන්,මහන්සි වෙයන්..🎓❤ ඔබට බැරි නැ ජීවිතය දිනන්න✊
#motivation ✔️

❤69🔥6👍3
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.
මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.
ඒවා නම්.....
➡️ දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම
➡️ වරක් භුක්ති විඳි ක්රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම
➡️ ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)
➡️ නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම
➡️ ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම
➡️ අරමුණක් නැති කායික ක්රියාකාරකම් වැඩි වීම
➡️ වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.
➡️ සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.
➡️ මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම
මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.
මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි. මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.
කොහොමද මෙම රෝගයට ප්රතිකාර කරන්නේ ?
මොළයේ රසායන විද්යාව මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.
මනෝ වෛද්යවරු සාමාන්යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්රතිකාර යෝජනා කළ හැකියි.
නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API

❤8