𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
අපේ ජීවිතේ හරිම පුදුමයි සමහර වෙලාවට හිතෙනවා අපිටවත් අයිති නෑ වගේ කියලා...😇

අම්මයි අප්පච්චී මහන්සි වෙන්නෙම අපිට උගන්නන්න සමහර වෙලාවට එයාලා ආසම දේවල් කැප කරලා...

ඒ දෙන්නා ආස දේවලුත් ඇති නේද ගොඩක් දේ ඇති ඒත් අපිට ඒවා පෙන්නන්නේ නෑ...😢

ඒත් දවසක ඒ නොපෙන්නා ඉන්න දේවල් එයාලගේ හිතේ හීන හැබෑ කරන්න මට වගේම ඔයාටත් ඕන ඇති🤩...

සතුට ලැබෙන්නේ අපි ඉන්න විදිහක් එක්කලානේ ආදරය ලැබෙන්නේත් එහම ඉතින් අපේ ජීවිතේ ඒ දෙකම ලැබිලා ඇති...

මට ඒ දෙකම ලැබිලා තියෙනවා ඒත්  මට හිතෙනවා සතුට කියන තැන පොඩි හිස්තැනක් තියේ කියලා...

අම්මා අප්පච්චීගේ හිතේ දේවල් ඔව් ඒ හිස්තැන පිරෙයි ඒ දේවල් හැබෑ වුණ දවසක...🤗

ඉතින් හීන පස්සේ දුවන්න සතුටු වෙන්න ආදරණීය වෙන්න අවංක වෙන්න ඉගෙන ගන්න❤️..

දවසක ඔයාට දැනෙයි අම්මා අප්පච්චීගේ හිතේ ලොකු බරක් නිදහස් කරා කියලා අපි ඉගෙන ගැන අපිව ගොඩනගපු දවසට ඒ සතුට එයාලට දෙන්න❤️....

#motivation #al_api
✍🏻 Nimmi
@AL_api
❤41👍6👏1💘1
GENARAL ENGLISH PAST PAPERS

❓☺️😂😊😉 to ☺️😂☺️☺️

▫️▫️▫️▫️ 💩 CLICK HERE
▫️▫️▫️▫️ 💩 CLICK HERE
▫️▫️▫️▫️ 💩 CLICK HERE
▫️▫️▫️▫️ 💩 CLICK HERE
▫️▫️▫️▫️ 💩 CLICK HERE
▫️▫️▫️▫️ 💩 PART 1 | PART 2
▫️▫️▫️▫️ 💩 CLICK HERE
▫️▫️▫️▫️ 💩 CLICK HERE
▫️▫️▫️▫️ 💩 CLICL HERE
▫️▫️▫️▫️ 💩 CLICK HERE

#PASTPAERS #GENERALENGLISH #AL_api #SHARE ➡️

✈️ https://t.me/AL_api 💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5👍1🔥1