අලුතෙන් වින්ඩොස් දාපු කම්පියුටර් එකකට නම්,මුලින්ම ගේම් එකක් ප්ලේ කරන්න කලින් සොෆ්ට්වෙයාර් කිහිපයක් ඉන්ස්ටෝල් කරගන්න ඕන.
🔅 Winrar.
🔅 Iso extract කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.
🔅 DirectX latest version ( capable)
අනිවාර්යයෙන්ම Directx ඉන්ස්ටෝල් වෙන්න ඕනි.
🔅 Winrar.
🔅 Iso extract කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.
🔅 DirectX latest version ( capable)
අනිවාර්යයෙන්ම Directx ඉන්ස්ටෝල් වෙන්න ඕනි.
මේකෙ WinRAR 32bit වර්ශන් එක වගේම 64bit වර්ශන් එකත් තීනව.ක්රැක් එකත් එක්කම.
✍️ (Note)
ක්රැක් කියන්නෙ අපිට සල්ලි දීල ගන්න වෙන සොෆ්ට්වෙයාර්ස්, හැකර්ස්ල අපිට සල්ලි නොදී පාවිච්චි කරන්න පුළුවන් විදියට හදල දෙනව.ඒක සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරපු තැන ( ඩිරෙක්ටරිය ) ට කොපි කරල පේස්ට් කරන්න ඕනි ෆය්ල් එකක් විදියට තමය් ගොඩක් දුරට එන්නෙ.

Meka extract karala
Win+r > system32 > past
Win+r > syswow64 > past
And reinstall your file
Win+r > system32 > past
Win+r > syswow64 > past
And reinstall your file